Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

දුව කෙලෙසුවාට කස පහර 2080ක්?????

,
තම බාලවයස්කාර දැරිය කෙලෙසූ බවට චෝදනා ලැබ පසුව වරද කරුවූ සවුදි ජාතික පියෙකුට කස පහර 2080ක් සහ වසර 13ක් සිර දඩුවක් නියම කිරීමට සවුදි අධිකරණයක් තීරනය කර තිබෙනවා.සවුදි නීතිය අනුව මෙම තීරණය ගෙන ඇති අතර මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද චෝදනා ලැබ සිටින අයෙකි.
Related Posts Plugin for WordPress, Blogger...