දීපිකා පදුකෝනිගේ නවතම විලාසිතා දැක්කාද???? Pihiya-පිහිය දීපිකා පදුකෝනි යනු කවදත් කථාබහට ලක්වන නිලියකි.එය හේතු කිහිපයක්ම ඇත.නව විලාසිතා අත්හදා බැලීම ඉන් එකකි.මේ ඇය පසුගිය දිනක සිංගප්පූරුවේ යෙදුනු සවාරියකදී ලබාගත් ජායාරූප කිහිපයකි.
පියා දියණිය දූෂණය කරයි.අලුත් උපන් දරුවාගේ පියා සීයා වේ.... Pihiya-පිහිය අවුරුදු 15ක් දැරියක් දරුවකු ප්‍රසූත කිරීමේ පුවතක් මාතරින් වාර්ථා වනවා.මෙම දැරිය දූෂනයට ලක්ව ඇති අතර දරු ප්‍රසූතිය සිදුවනතුරුම මේ බව මවද දැන සිට නැත.පසුව කරනලද සොයා බැලීමකදී හෙලිදරව්ව ඇත්තේ දැරියගෙ පිය විසින්ම සිය දියණිය දූෂනය කර ඇති බවයි.මේ නිසා අලුත් උපන් දරුවාගේ පියාද වන්නේ මවගේ පියා නොහොත් දරුවාගේ සීයාය.තිදරු පියෙකු වන ඔහු 39 වන වියේ ...
ලොව ප්‍රථම නිරුවත් රගර් තරගය....(Nude rugby in Dunedin) Pihiya-පිහිය මේ දිනවල ලෝක රගර් තරගාවලිය සාර්ථකව නවසීලන්තයේදී පැවැත්වෙනවා.නමුත් මේ පුවත වෙනස් පුවතක් වන්නේ සාම්ප්‍රදායික රගර් රටාවෙන් මිදී නිරුවතින් රගර් ක්‍රීඩා කිරීමයි.මෙම තරගයද පැවැත්වුනේ නවසීලන්තයේය.මෙම තරගය නැරඹීමට 2000කට අධික පිරිසක් සහභාගී වූ අතර ලෝක නිරුවත් දිනය සැමරීම මෙහි අරමුණ වුනා.මෙහි වැදගත්ම කරුන වන්නේ කාන්තාවන් කිහිපදෙනෙකුද මෙම තරගයට නිරුවතින් සහභාගී වීමයි.
කොටස් වෙලදපොල ඇණහිටී.... Pihiya-පිහිය කොළඹ කොටස් වෙලදපොලේ ගණුදෙණු අද අත්හිටවනු ලැබුවා.පරිගණක දෝශයක් නිස මෙසේ එය අත්හිටවූ බවයි දැනගන්නට ලැබෙන්නේ.මේ නිසා සියලු ගනුදෙනු අත්හිටවූ අතර අද දිනට නියමිත ගනුදෙනුද අවලංගු කෙරුනා. ...
ඩීසල් රුපියල් 3කින් බසී.......... Pihiya-පිහිය මෙරට ක්‍රියාත්මක වන ඉන්දීය තෙල් සමාගම සිය ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කිරීමට තීරනය කර තිබෙනවා.මේය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර සියලුම ඉන්දියන් තෙල් සමාගමට අයත් ඉන්ධනහල් වලින් මෙම අඩුවීම යටතේ ඩීසල් මිලදී ගත හැක.මේ අනුව නව ඩීසල් ලීටරයක මිල රුපියල් 82ක් වනවා.
අහිංසක සතුන් මරන අයගේ අත් කපල දානවා....... Pihiya-පිහිය අහිංසක සතුන් මරනා අයගේ අත් තමා විසින් කපා දමන බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා.එහිදී ඔහු පැවසුවේ ලගදීම ගම්පහ දිස්ත්රික්කයේහරක් මස් කඩ වැසීමටද තමා පියවර ගන්නා බවයි.තවද තමා දෙවියන් බුදුන් අදහන නිසා කවුරු තමාට පොල් ගැහුවත් තමාට ඵලක් නොවන බවද ඔහු පැවසුවා.තමාගේ ඊලග ඉලක්කය ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්යානතර පාසල් බවද ඔහු වැඩි දුරටත් පැවසුවා.
අසුරුඩීන්ගේ පුතා මියයයි....(Azharuddin's son Ayazuddin dies five days after bike crash) Pihiya-පිහිය ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අසුරුඩීන්ගේ පුත් අයුස්ඩීන් මීට ස්වල්ප වේලාවකට පෙර මියගියා.මිය යනවිට ඔහු 19 ව වියේ පසුවූ අතර ඔහු මිය යාමට හේතුව වූයේ මීට දින කිහිපයකට පෙර සිදුවූ මෝටර් බයිසිකල් අනතුඅරයි,එහිදී බලපතල තුවාල ලැබූ ඔහු රෝහල් ගත කල අතර දැඩි ප්‍රතිකාර මධ්‍යයේ ජීවත්වූ අතර අද් දින ඔහු සිය අවසන් හුසම හෙලනු ලැබුවා.A Suzuki GSX-R1000 වර්ගයේ යතුරු ...
ගූගල් ඉන්දියා පාරයි ටීවී ඉන්දියා....... Pihiya-පිහිය නොබෝ දිනකින් ඉන්දීය අන්තර්ජාල භාවිතා කරන්නන් ගණන මිලියන 200 ඉක්මවා යනු ඇතැයි ගූගල් සමාගම අපේක්ෂා කරනවා.ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ 2014 වනවිට එය මිලියන 300ක් කිරීමටයි.නමුත් එය එසේ උවහොත් ඉන්දීය රූපවාහිනී සහ විද්‍යුත් මාධ්‍යයන්ට මහත් පහරක් වනු ඇතැයි ඉන්දීය විශ්ලේෂකයන් පවසනවා.එයට හේතුව එවිට බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධ වෙලද දැන්වීම්වලට යොමුවනු ඇති බවයි.මේ වනවිට අන්තර්ජාල භාවිතාකරන්නන් ග
සුපිරි නිලි කාජල් අඩනිරුවතින්.......(Kajal Agrawal Gets Semi Nude) Pihiya-පිහිය සුපිරි නවක බොලිවුඩ් නිලියක වන කාජල් ආග්රවාල් FHM සගරාව සදහා අඩනිරුවතින් සිටින ජායාරූපයක් ලබාදී තිබෙනවා.මෙය තරුණයින්ගේ සගරවක් වන අටර මෙම පින්තූරය නිසා එම සගරාවද ඉතා වේගයෙන් අලෙවි වන බවයි වාර්ථා වන්නේ.නමුත් කාජල් පවුලේ අය පවසන්නේ මෙය ඇය ලබාදුන් ජායාරූපය විකුර්ති කර සාදන ලද්දක් බවයි.එම පින්තූරය මෙතනින්........
තවමත් නිකුත් නොවුනු ලොව ජනප්‍රියතම චිත්‍රපටයක්????Battleship Movie (2012) Pihiya-පිහිය Battleship යනු සියල්ලෙන්ම සපිරි යුද නෞකාව යන්නයි.මෙම යුධ නෞකාවක් කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ නවතම සිනමා නිර්මාණයක් තව මාස කිහිපයකින් ඔබට නැරඹීමට පුලුවනි.ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ක්‍රියාදාම සහ විද්‍යාත්මක ලේබලය යටතේ නිකුත්වන අතර පීටර් බර්ග් මෙහි අධ්යක්ෂකයා වෙයි.මෙහි කථාපුවත වන්නේ හාවායි දූපත් ආසන්නයේ පවතින පර්ල් වරායේ නවතා ඇති යුධ නෞකාවක් සහ වෙනත් ලොවකින් මෙලොවට පැමිණ ...
පහ වසර ශිෂ්‍යත්ව ලකුණු නිකුත් වේ...(GRADE V EXAMINATION 2011 Results Out) Pihiya-පිහිය පසුගිය අගෝස්තු මස පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව විභහගයේ ලකුණු අද නිකුත් කලා.මේ වනවිට එය අන්ත්රජාලයටද එක් කර ඇති අතර http://www.doenets.lk/exam/. යන වෙබ් අවවියෙන් ලකුණු බලාගත හැක. ...
රොමේශ්ගේ දිගු දෑස් දුටුවාම වීඩියෝව???වාර්ථා තබයි(Digu Desa Dutuwama - Romesh Sugathapala Music Video) Pihiya-පිහිය මේ දිනවල ඔබේ ප්‍රියතම ගීතයම කුමක්දැයි ඇසුවොත් බොහෝදෙනා පවසන්නේ ඒ රොමේශ් සුගතපාලයන්ගේ දිගු දෑස දුටුවාම ගීතයයි.මෙම ගීතය තරම් ගීතයක් මේ දිනවල ගුවන්විදුලි නාලිකාවල ප්‍රචාරය නොවෙන තරම්ය.දැන් එහි වීඩියෝවද එලි දක්වා තිබෙනවා.මෙය භාගත කරගත හැකි වෙබ් අඩවි වාරථාවක දැක්වෙන පරිදි අඩුම කාලයකින් වැඩිම භාගතකිරීම සංඛ්‍යාවක් වාර්ථාකල Music Video 1මෙයයි.
සිගරට් කොටයක් කල හදියක්..100ක් මරුට????(With Video) Pihiya-පිහිය සිගරට් කොටයක් අසල පිහිටි කාණුවකට දමා එය පෙට්‍රල් නලයකට මුසුවීමෙන් කෙන්යාවේ නයිරෝබි නගරයේ හටගත් ගින්නෙන් 100කට අදික පිරිසක් ජීවිතක්ෂයට පත්වුනා.මෙම ගින්න හටගෙන ඇත්තේ කෙන්යාවේ නයිරෝබි නගරයේ පැල්පත් පෙලකය.තවත් වාර්ථාවකින් කියවෙන්නේ ගින්නෙන් මියගිය ගනන 150ක් පමණ වන බවයි.තවත් 80කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දරු සුරතල්..(Australian Cricket Team visits Colombo National Hospital) Pihiya-පිහිය මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය 3වැනි ටෙස්ට් තරගය සදහා යලිත් කොලඹට පැමිනියා.ඔවුන් කොලඹට පැමිණ ඊයේ විශේෂ අවස්ථාවකටද එක්වුනා.ඒ කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ලමුන්ගේ සුවදුක් විමසීම සදහාය.එහිදී ඔවුන් ප්ලාස්ටික් සැත්කම් අංශයේ චාරිකා කල අතර,ඔවුන් සමග කාලය ගත කිරීමටද අමතක කලේ නැත.ලංකාවේ ප්ලාස්ටික් සැත්කම් සදහා ආධාර කරන්නේද ඕස්ට්‍රේලියාවයි.එම සැත්කම් සිදු කිරී
ශිහාන් මිහිරන්ගගේ හතර කේන්දරේ????Hathara Kendare - Shihan Mihiranga (Official HD Video) Pihiya-පිහිය පසුගිය දිනවල වඩාත් ජනප්‍රිය වූ ගීතයක් වූයේ ශිහාන් මිහිරන්ගගේ හතර කේන්දරේ ගීතයයි.බොහෝ ගුවන් විදුලි නාලිකාවලද මෙම ගීතය නිතර ප්‍රචාරය වුනා.දැන් එම ගීතයේ විඩියෝ දර්ශනයද (Music Video) නිකුත්වී තිබෙනවා.වීඩියෝව පහතින් ...
දිවයින පුවත්පතට තුති..... Pihiya-පිහිය ඊයේ දිවයින පුවත්පතේ පලවූ යන මැයෙන් පලවූ පුවත සම්බන්ධයෙන්ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ශක ජෙනරාල් දිවයිනට සිය ස්තූතිය පල කර තිබෙනවා.එම පුවත්පතේ සදහන් වූයේ ඊට පෙර දිනයේදී එම දෙපාර්තමේන්තුව ඊට පෙරදින දිවයිනට එවා තිබූ නිවේදනයේ ඇති සිංහල යුනිකෝඩ් වැරදි සම්බන්ධයෙනි.මේ අද එම පුවත පිලිබදව දිවයින තැබු සටහනයි..ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් "දිවයින"ට තුති පුදයි"ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අලුත්ම සිංහල
මර්වින් සිල්වාගේ පිං වැඩ..... Pihiya-පිහිය මර්වින් සිල්වා යනු අප කවුරුත් දන්නා අමාත්‍ය වරයෙකි.පසුගියදිනව ඔහු පිලිබදව බොහෝ කථා අපට අසන්නට ලැබුනත් මෙය එම කතාවලට හාත්පසින්ම වෙනස් කථාවකි.පසුගියා දිනක මහත් ආන්දෝලනයට තුඩු දුන් කරුනක් වූයේ මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාව ගැනය.නමුත් අවසන් මොහොතේදී එම බ්ලිපූජාව අධිකරන නියෝගයකින් අත්හිටවනු ලැබුවා.පසුව එම ස්ථානයට පැමිනි අමාත්‍ය තුමා එහිසිටින සතුන් නිදහස් කර වහාම පොලිසියට රැගේන යන ලෙස නියෝග කලා.
ලෝක රූ රැජින තරගාවලියේ කිරුල ඇන්ගෝලාවට..(Angola's Leila Lopes crowned Miss Universe 2011) Pihiya-පිහිය බ්‍රසීලයේ සාවෝ පාලෝ නගරයේ පැවති ලෝක රූ රැජින තරගාවලියේ කිරුල දිනා ගැනීමට ඇන්ගෝලාවේ ලෙයිලා ලෝපේස් සමත් වුනා.බොහෝ දෙනෙකු පලාපොරොත්තුවූ ඉන්දීය කාන්තාවට අවසන් 10දෙනා අතරටවත් පැමිණීමට නොහැකිවුනා.මෙහි දෙවන තැන හිමිවුනේ යුක්රේනයටයි.බ්‍රසීලය නියෝජනය කල සුරූපිනියට 3වන තැන හිමිවූ අතර සිව්වන තැන හිමිවූයේ පිලිපීනයටයි.5වන තැන චීනයට හිමි වුනා.පලමු 10ට පැමිණි රටවල්.Australia, Costa Rica, France, Ukraine, Po
වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා කුමාර් සන්ගක්කාර.... Pihiya-පිහිය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක කුමාර් සන්ගක්කාර වසරේ එකදින ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.මීට අමතරව ජනතාවගේ ක්‍රීඩකයාට හිමි සම්මානයද ඔහුට හිමිවීමට නියමිතයි.මෙම සම්මාන ලැබීමට නියමිතව ඇත්තේ ලන්ඩන් නුවර පැවැත්වෙන වර්ණ ප්‍රධාන උත්සවයේදීය.සන්ගක්කාර අවසන් වරට මුහුනදුන් තරග 25දී ලකුනු1049 රැස් කර ඇත්තේ 55.21 ක් සාමාන්‍යක්ද පවත්වාගනිමිනි.මීට අමතරව වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඇලිස්ටෙයා
ජපන් කතක් අතගෑවාට රිමාන්ඩ්..... Pihiya-පිහිය කොලඹ යුනියන් පෙදෙස හරහා ගමන් කරමින් තිබූ බසයක ගමන් ගනිමින් සිටි ජපන් කතක් අතගෑමේ වරද පිලිගත් නාරම්මල ප්‍රදේශයේ පුද්ගලයෙකුට මාස අටක සිර දඩුවමක් සහ රුපියල් 1500ක් දඩයක් නියම කලා.අතපතගෑ පුද්ගලයා එම අවස්ථාවේදී බීමතින් සිට ඇති අතර එම අවස්ථාවේදී ඔහු එම කත අතගා තිබේ.