Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

සිගරට් කොටයක් කල හදියක්..100ක් මරුට????(With Video)

,

සිගරට් කොටයක් අසල පිහිටි කාණුවකට දමා එය පෙට්‍රල් නලයකට මුසුවීමෙන් කෙන්යාවේ නයිරෝබි නගරයේ හටගත් ගින්නෙන් 100කට අදික පිරිසක් ජීවිතක්ෂයට පත්වුනා.මෙම ගින්න හටගෙන ඇත්තේ කෙන්යාවේ නයිරෝබි නගරයේ පැල්පත් පෙලකය.තවත් වාර්ථාවකින් කියවෙන්නේ ගින්නෙන් මියගිය ගනන 150ක් පමණ වන බවයි.තවත් 80කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.




No comments:

Related Posts Plugin for WordPress, Blogger...