Chairman of the National Fishermen's Trade Union,On the initiative of Mr. A.K. Jamaldeen, the Ampara District Fishermen Professional Association cleaned the beach destroyed by plastic on 27th July 2023 at Pasarichchenai Beach in Ampara District. ජාතික ධීවර වෘත්තීය සමිතියේ සභාපති ඒ.කේ. ජමල්ඩීන් මහතාගේ මූලිකත්වයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පසරිච්චේනෛයි වෙරළ තීරයේ ප්ලාස්ටික් හේතුවෙන් විනාශ වූ වෙරළ තීරය 2023 ජූලි මස 27 වන ...
The youth meeting of the Mullaitivu District Fisheries Solidarity Movement was held on 27th July 2023 with the participation of 22 youths. They discussed the youth activities for the next three months. After that, a youth beach cleaning program was launched.මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගා ව්‍යාපාරයේ තරුණ රැස්වීම 2023 ජූලි මස 27 වන දින තරුණයින් 22 සහභාගිත්වයෙන් පැවැත්වූහ.විශේෂයෙන් ඉදිරි මාස තුන ...
A women's meeting was held in Selvapuram village of Jaffna district on 30th July 2023 in that village. In this meeting, the problems in the village and the method of giving loans were discussed. There was a discussion about performing a street play for the people coming on foot especially on the occasion of the 200th anniversary of the upland ...
For the research launched under APWD project of Jaffna District Fisheries Solidarity Movement, information collection of 10 Mailiddi fisherwomen was done on July 26, 2023.යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඒ.පී.ඩබ්.එල්.ඩී ව්‍යාපෘතියය යටතේ දියත් කරන පර්යේෂණය සඳහා මයිලිඩ්ඩි ධීවර කාන්තාවන් 10 තොරතුරු ලබා ගැනීම 2023 ජූලි මස 26 වන දින සිදු කරන ලදී. ...
For the youth of the Batticaloa District Fisheries Solidarity, the long-standing need of water in the Gangadevi Fishermen's Association of Arumugaktan Village was opened for the use of the fishermen from July 28, 2023. මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතාවයේ තරුණයින් වෙනුවෙන් අරුමුගක්තාන් ගම්මානයේ ගංඟාදේවි ධීවර සංගමයේ ඉතා දීර්ඝ කාලයක් සිට පැවති ජල අවශ්‍යතාවය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සම්බන්ධිකාරිනි ෆාතිමා ෂර්මිලා ...
APWLD Project of Kilinochchi District Fisheries Solidarity Movement held a discussion with target groups on 22 July 2023 in which 10 women participated. In this meeting, the livelihood problems faced by women were discussed and focused on. කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඒ.පී.ඩබ්.එල්.ඩී (APWLD) ව්‍යාපෘතිය මඟින් ඉලක්ක ගත කණ්ඩායම් සමඟ සාකච්ඡාවක් 2023 ජූලි මස 22 වන දින පැවැත්වු අතර ඒ ...
Kokilai women's meeting of Mullaitivu District Fisheries Solidary Movement was held on 27th July 2023 with the participation of 16 women- In this meeting, the problems of the village and the financial affairs and the method of saving and giving loans were discussed here. මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කෝකිලායි කාන්තා රැස්වීම 2023 ජූලි මස 27 වන දින කාන්තාවන් ...
The Beruwala Galpotta Sirikata monthly council meeting of Kalutara District Fisheries Solidarity Movement was held on 19th July 2023- In this discussion, the evaluation team of the project coming to inspect the district activities was discussed at the monthly council meeting and the decisions taken in the steering committee of the National Fishery Cooperation Movement on that day The participants ...
A meeting based on the research centered on the APWLD project in Mannaram district was held in Wadatalthivhi in which 18 participants participated and the problems faced by them were discussed here. මන්නාරම් දිස්ත්‍රික්කයේ ඒ.පී.ඩබ්.එල්.ඩී (APWLD) ව්‍යාපෘතිය කේන්ද්‍ර කරගත් පර්යේෂණය පාදක කරගත් රැස්වීමක් වඩතල්තිව්හීදි පැවැත්වු අතර ඒ සඳහා සහභාගිකයින් 18 දෙනෙකු සහභාගි වු අතර ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ...
Covering the villages of Kannagipuram Kavadapitty in Ampara district, a discussion on the construction of self-sustaining units and the problems in the villages was held on 19 July 2023 with the participation of 35 people from those villages. Mr. Kokulan was also involved in conducting.අම්පාර දිස්ත්‍රික් කන්නගිපුරම් කවඩාපිට්ටි යන ගම්මාන ආවරණය කරමින් ස්වයං පෝෂිත ඒකක ගොඩනැගීම සහ ගම්මානවල පවතින ගැටලු ...
Ebulgoda Women's Group of Southern Fishermen's Organization of Galle District was held on 12th July 2023. The group of women are starting gardening and they are creating their village as self-sufficient units and they have focused on cultivating milk yam.ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධානයේ ඉඔුල්ගොඩ කාන්තා කණ්ඩායම 2023 ජූලි මස 12 වන දින පැවැත්විණි එම කාන්තා කණ්ඩායමේ පිරිස ගෙවතු වගා ...
16/07/2023 Pallikuda village girls discussion was held in which 24 women participated in the organ savings for Pallikudaa village local roads was discussed regarding handing over of Mahajar to regional secretary next month for rebuilding the local roads of school village
වසර පහක පමණ කාලයක සිට.දික්වැල්ල හංවල්ල පුදේශයේ ප්‍රජාවට ගැටලුවක්ව ව පැවති. කුඩාවැල්ලට යන කෙටිමාර්ගය. ප්‍රදේශයේ ප්‍රජාවගේ සහයෙන් සාමය කාන්තා ඒකකයේ මැදිහත්වීමෙන් ජාතික ධීවර සහභාගිතා ව්යාරයේ ප්‍රජා අභිලාෂ ජාලයේ මගපෙන්වීම යටතේ ඉදිවෙමින් පවතින නව මාර්ගය.The short cut from Dickwella, Hanwella area to Kudawella has been developed through "Samaya" women unit of SFO-Matara after 5 years of People's struggle to get release ...