Untitled Post mini කවි මාව හරි හැටි තාම අඳුරා ගන්න බැරි බව දැනෙයි ඉඳුරා ඒ නිසා ඇය මගෙන් උදුරා ගන්නෙපා මම ඇගේ කිඳුරා
දෙකේ දුර mini කවි Shift එක නැතිවනම් “ එ“ යා.....Shift එක එක්කනම් “ ඔ“ යා.........යුනිකේත දන්නවනම්..ඒ දෙකේ දුර..
පැරදුම mini කවි ප්‍රේමයේ උඩුගං බලා පිහිනූකින්නාරාවියසියල්ල හැරපියා දියේ ගිලීමියගිය පුවතඅද උදෑසන සයනයේ සටහන්ව තිබුණි.
සිතුවිිලි.... mini කවි හිතන්න දෙයක් නැත්තන් අතඇරලා දාන්න...සිතුවිිලි මතුවේවිඒ සැනෙන්.....මක් නිසාද අත් හරින්න වත්පසුතැවෙන්න වත්අවස්ථාවක් නොලැබේවි...,සිතුවිලි නුඹට ඉඩ නොදෙවි....
හිනැහුනේ නුඹ මා සමගින...... mini කවි බින්ද සිතැති නුඹෙ වත කමල නෙතු ගැටිනි නෙතු කදුලු අතරින නෙතු කදුල පිසදා ලන්නද හිනැහුනේ නුඹ මා සමගින
ඔයා පොතක්වන් ජීවිතයක්! mini කවි ජීවිතේ නම් පොතේපිටු ඉරී ගැලවී ඇත්නම්එය කියවූ එකක්පිරිසිදුව නොකිලිටිව ඇත්නම්කිසිවකු නොඇල්ලූරහක් නැති එකක්!
එකොළොස් වැනියා කියූ කව mini කවි උදේ ඉඳන්විකට් අරන්මදැයි ටිකක්හිටියා ඉඳන්බෝලත් ඉවරයිකඩුළුත් ඉවරයිදැන් යනු!ගිහින් ගනු!අන්තිම බෝලෙටලකුණු අටක්!
අහස mini කවි අහසමේ අහපංවස්සපංවැහි බිඳු ගොඩක්කටෝර වෙච්චමහා පොලවටආදරයමේ අහපංවස්සන්න එපාඑක සෙනෙහෙ බිඳක්තනිකම හිමිමගෙ හදට
නික්මීම mini කවි අදිසි නිල් හරිත් වරුසාවකඅතරින් ඡායාව නුඹෙ බොඳ වූ මීදුම් දුමාරයෙන් හිනැහුනුඑහෙත් අද?හිනැහිච්ච වස්සානය නැවතිලා....ඇදහැලුනු අයුරින් මනොකියාමගිහින්.
මැරෙන්න කලින්.... mini කවි මැරෙන්න කලින් එක මොහොතක් හරිමම මගේ වෙලා හිටියනම්....අද මං වලට යන්නේ රජෙක් වගේ...ඒත් එදා උඹ මගේ ලඟට වෙලා ඉන්න කොටඋඹ වටින්නෙ නෑ....උඹ මට එදත් ආදරෙයි..නමුත් මං උඹට ආදරේ කරේ නෑ....අද උඹ මට ගොඩක් වටිනවා...ඒත් උඹ මගේ ලඟ නෑ...වරෙන් දාලායන්න කලින් එක මොහොතක්...මගේ අන්තිම හුස්ම පොදවත් මගේ වෙන්න.... ...
කවිය මැරුණ ඕයි! mini කවි අධර්මිෂ්ඨයන් ගැනකවියක් ලියාඒ අධර්මිෂ්ඨයන්ගෙන්මා මුදවාසුජාත කල ඇසිල්ලේමියැදුණිඒ කවිය