වෘක මිනිසුන් mini කවි අපේ හදවත්හිවෘකයන් ද වෙසෙති....නිදා සිට,අවදි වෙති,ගොරවති,පහර දෙති,ලේ සොයති,අඳුරම ප්‍රිය කරති....
සඳ නුදුටු සඳ (දැන් එපා) mini කවි කොන් කඩා තරුවලඅතුල්ලා ගලක් මතඇලෙව්වෙමි අහසමත..හරියටම නොවුනත්රවුමක් ලෙස..ලෙලෙන දිලෙන තරුඑලිය වුව.. මවාගනිමිසඳක් ලෙස....දැන් එපා හඳමට..!!!
ප්‍රේමය mini කවි දිනෙක මා මළ පසුසුදු රෝස මලක් අත ගෙන වරෙන්ගං,මගෙ දෙණ අබියසට.....බලපං මං හද තුළට එබීදිදුළමින් පෙනේවිඑදිනටත්,නුඹ සිටිනා වග.....
අම්ල වැස්ස mini කවි ආසයි වස්සානයට තෙමෙන්න..වැටෙද්දි වැහි වතුර...ඒත් ඒ අම්ල වැස්සක්..තුවාල වුනා මුලු ඇගම..මගුලෙ තෙමෙන්නෙ ගිහිංඅමිල චතුරංග විසින් ලියන ලද්දක් ඔහුගේ අවසරය ඇතිව මිනි කවියට එව්වේ සුදු හංසී සොයුරිය විසින්..! ...
රූං රූං mini කවි මං ඉන්නං වෙනිං කවුරුං හරි එනකං එතකං මා ලගිං හිටහංපුලුවංනං මකහං මගේ තනිකංබැරි නං ඉතිං පලයං
ගොළු යථාර්තය... mini කවි නුඔට තාම දැනිල නෑඋණු වුණ ඒ හිතේ ගින්දරනුඔ තාමත් දැකල නෑකදුළු පිරුණු ඒ දෙනෙත්ආදරේ කලා ගොඩක්, සත්තතමයිනුඔට අමතකයි ඒ සොදුරු අතීතයඅහිංසකයි නුඔ හැමදාමත්ඒත් ගොළුයි ඔබේ යථාර්තය තාමත්සිහි කරන් ඔය මුහුණුහිරකරන් ඒ මතකයමියැදෙනවා කාටත් හොරා නුඔට ආදරේ ඒ පණ..... ...
අහක යනවට mini කවි පූස්,අද මොකදනෝනාගෙන් අපටපිටිකිරි?ඔව් බව්වානෝනා අද ලෝබ නෑඊයේ ළමයාටවත් දුන්නැහැමං අහගෙන,කිව්වා පූසටයි බව්වටයි දෙමු එව්වා
Untitled Post mini කවි ගෙවලා නෑ කියලා''ලයිට්'' බිල ගිය මාසේකපනවලු අද හෙටමලයිට්.....ඉතින් මං පටස් ගාලාගිහින් මගේ ''ලම්බෝගිනියේ''ගෙව්වා ''භාගයක්''බිලෙන්......
සඳට පවසයි තරුව mini කවි සඳ තනියම පායන්න සිතුවත් හැමදාමදිනක් එයි අමාවක... ඉඩ නොදී පායන්නටඑදින වැටහේවි.., ආඩම්බර සඳටතරුවක වටිනාකම.....
තාමත්... mini කවි දහස් ගණනක් ඇවිද ගිය ඒ වෙරල වැලි මත අප දෙපා සටහන් වෙන්නැති... අදත් යන එන මගදී නැවතී ඒ, පා සටහන් සොයනවා මම තවත් නුඹ දන්නැතුවැති
ඔබට නොපෙනේද..! mini කවි සයුරු තෙර, මඟ හසර නොම දැන අතරමං වන විසල් නැවු මත පාර කියනා ප්‍රදිපයකට ඇයිද මග කියනු බැරි මා සතුව ඇති කුඩා ඔරුවට..!
තනිකම mini කවි තනියම අහසට නැගුණ ගහකින්උඩට ආපු තනි අත්තකතනිකඩ කුරුල්ලෙක්තනියම ඉදගෙනතනි වලාකුළක් තියෙනඅහස දිහා බලාගෙන..
බඩගෝස්තරවාඳය ගැබ් ගැනිම mini කවි පවිටු වු, ආත්මාර්තයේහිමආත්මය රැඳි,දේශපාලනික සලෙලු බවින්ගැබ් ගත්උන්ගේ බඩගෝස්තරවාඳය,ජාතියේ වරඳින්මකිසිඳා ගබ්සා නොවනාහැටි.
නාට්ටාමිගේ ආර්ථික විශ්ලේෂණය mini කවි ඉස්සරපාංගෙඩියක් ගත්තාකර ගසා එක මුට්ටයක්ඒත් දැන්ගන්නට පාංගෙඩියක්කරගැසිය යුතු වේ මුට්ට දහයක්
හදිය mini කවි දෙතොල් වියළීඋගුරු දණ්ඩ සිරවීසිරුරේ රුධිරය උණුවීවැගිරෙමින්මා කම්පිතව ගියහදිය කැටිරියේ ඉදිරිපස බුමුතුරුණේ රැදිකොණ්ඩා කටුව කාගෙද
තාත්ත දන්න ඉටිගෙඩිය mini කවි 2015දි ඒ ලෙවල් කරනඅපේ මාමගෙ පුතාෆේස් බුකියේ ෂෙයා කරලපොටෝ එකක්...'ධර්ම දායාදය උදෙසාසුජාත සිංහල දරු පරපුරක් බිහිකරමු!පුංචි පවුල රත්තරංවැඩුණු පවුල ඉස්තරම්'ආණ්ඩුවට මිඩ්වයිෆ්ට පර්ස් එකට අහුවෙලමාව විතරක් හදපුඋඹට වඩා ඇච්චොත් දැන්මාර දියුණුයි තාත්තෙ ...
ව්‍යාකූල හදවත mini කවි සැලෙන මන.....සක්මන් කරවයි නුඹව..මායාවත්.... , යතාර්තයත් අතරනොමදෙනු මා සොදුර කැඩෙන්නට පිට කොන්ද