life (2013) | වැඩිහිටියන්ට පමණයි! mini කවි අක්රිය මාපසෙකට ඉඳුවාඉදිරියේ දිග හැරෙනජීවිතයවිටෙකචිත්රපටියක්
ඇය mini කවි ඇස් නිලුපුල් නොවුනට මුහුන සඳවත දෙතොල් නාදලු සිගිනිඟ සිරිවස කෙස් සුනිල් වලා නිය මුතු නොවුනට ඇය ඔබද මන්දා.
හදිස්සියේ ගිලිහී ගිය තරුව mini කවි හදිස්සියේ ඔබ හමුවී...ඇයි ද මග හැරුනෙ එසැනින්...පෙනී නොපෙනී යනතාරකාවක් මෙන්....
තුහින මලක් mini කවි තුහින මලක් මමතණ අග සුපිපුණුබලා හිඳිමි රන් හිරු රැස් එන මඟඉන් එළි බිඳකටමොහොතක් පෙම් කරසැඟවෙමි දිදුලන මතකය පොදිබැඳ
unique mini කවි වැස්සකට පසු එන්නහද සීත තවරන්නවෙව්ලනා දෙතොල් අගතුහින සුසුමක් වෙන්න...අව්වකට පෙර යන්නදිලිසිලා සැඟවෙන්නඅනුපම රටාවක්හදවතේ ඇඳ යන්න
#KGකවි mini කවි ඔතා යමක් මැදට දමා තුනී ලියුං කොලේසිතා අහස ළඟ ළඟමය කියා උරන වෙලේපිතා ළඟට එනු නොදැකම ඔතා උරපු කලේකතා නොකර දුම ඇරියම කණක් වැදුනි පොලේ
මතකය mini කවි මාලතී මල් සුවඳපිරුණු ඒ නිශායමසිතුවිලි නුවර පුරාමඇවිද ගිය අනන්තය...ළං ළංව මායාවනෙතු පියන් දැවටෙනසුන්දරයි නුඹ මතකවිඩාබර මගේ සිතට...
අනුවණ මල mini කවි මලක් නොපිපෙයි ඉරක් නොමැතිවලොවම දන්නා යථාර්තය එය....මලට බඹරෙකු පැමිණි පසුවදනොකියන් මලේ....හිරුට පිටුපා, එන්න බැරි බව...
කිව්වට නාහන ගුරු mini කවි උඹට තවමඋඹත් එක්ක ජීවිතේ බෙදාගත්තු එකාගේ අගේ දැනෙන්න ගත්තේ නෑ..,ඒක දැනෙන්න ගන්නකොට උඹ පරක්කු වැඩියිඋඹටම දුක හිතෙයිඋඹගැන එතකොට
සුබ ගමන්!! mini කවි දුර ඉදන් ඉගි කරපු හද,කජ්ජක් නෙවෙයි කියපු ඔබයන්න ගිහින්, හදටත් නොකියම. සුබ ගමන් ආම්ස්ට්රෝන් !!
කරාමය/කරුමය mini කවි විනය නියෝග නියෝග නිකුත් කලාකම්කරුවාටඋතුරන ජල ටැංකියේකරාමය වසන්නට දිව්වාටජාතික ගීය අතරතුර
මිතුරුදමට හෙණ ගැසූදා mini කවි කටු කාගෙනවැඩ වමාරගෙනරෑ නිදි මරාගෙනඋදව් කළ මේ අත්කපා දැමුවානම්හිතේ දුකවාවගන්න තිබුණා...මිත්රත්වය වෙනුවෙන්දිගුකළඅපේ අත්වලටහෙණ ගහපන්......