ගාල්ලෙ ගොං හරක් සහ මාතර හරක්...... Manussakama මනුස්සකම 2014 මාර්තු 29 වෙනිදා පැවති ඡන්ද ප්‍රථිපල අනුව ගාල්ල සහ මාතර ගැන අන්තර් ජාලයේ බොහෝ සෙයින් කථා බහට ලක් වුණේ මෙලෝ රහක් නැති අශීලාචාර ගති පැවතුම් ඇති ගොං බාන් පිටින් පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම නිසායි... කෙසේ හෝ මනාප ඡන්ද ප්‍රතිඵල අවසානයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් අහන්ට ලැබුණේ ගිය වර පළාත් සභා ඡන්දයේදී එළියේ දාගෙන රඟන සිංහල වත් කථාකරගන්නට බැරි නළඟනක් වෙත ...
අප්‍රේල් පළවෙනිදාට ක්‍රියාත්මක කරන්න අදහස් 100 ක්....... Manussakama මනුස්සකම අප්‍රේල් පළවෙනිදා (01) කියන්නෙ ඉතින් කාට කාටත් වැදගත් දවසක් ලෝක මෝඩයාගේ දිනය නිසා.....ඒ දවසට ඉතින් බොරු කියල කට්ටිය අන්දවන එක අපේ සිරිත නේ දැන් දැන් එහෙම බොරු කිව්වට පිළිගන්නෙ නෑ ඒත් ඒකට මොකද කරන්න ඕන .....? ඔන්න හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අප්‍රේල් පළමුවෙනිදාට ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ අදහස් සීයක (100) පොඩි පොත් පිංචක් මනුස්සකම වෙතින් තෑගි කරන්නයි මේ හදන්නෙ. ...
Internet Download Manager (IDM) හැමදාම තියාගන්න...... Manussakama මනුස්සකම Internet Download Manager (IDM) කියල කියන්නෙ අන්තර්ජාලයෙන් යමක් ඩවුන්ලෝර්ඩ් කරගනිද්දි ඉතාවේගයෙන් ඩවුන්ලෝර්ඩ් කරගන්න තියෙන වැඩසටහන් අතර හොඳම වැඩසටහන ඒත් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි Internet Download Manager (IDM) එක ටික දවසකින් ක්‍රියා විරහිත වෙන එක ඉතින් මේ වැඩසටහනේ හොර කොපි භාවිතා කරන නිසා තමයි මේ කරදරය ඒත් ඔරිජිනල් ඒව සල්ලි දීල ගන්න තරම් අපිට වත්කමක් නැති නිසා වැරදි වැඩේ බව ...
හෙළ වෙදකම හා පච්ච කලාව... Manussakama මනුස්සකම අද සමාජයේ පච්ච කලාව සාමාන්‍ය අංගයක් බවට පත්වී තිබේ බටහිර සංස්කෘතියට නැඹුරු බොහෝ පිරිස් මෙම පච්ච කලාවට ප්‍රිය තාවයක් දක්වයි. පච්ච කලාවේ ආරම්භ නව ශිලා යුගය තරම් ඈත අතීතය දක්වා දිවයයි ක්‍රි.පූ 3100 පමණ පැරණි අයිස්මෑන් ඔට්සි නැමැති ශරීර කොටස් මත පච්ච වැනි නිර්මාණ කර ඇති ආකාරයක් පුරා විද්‍යාඥයින් සොයාගෙන ඇත. නමුත් ශ්‍රී ලංකාවේ පච්ච කලාව බිහි වූයේ ඉංග්රීසින්ගේ ආක්‍රමණ ...
තේ සමඟ ඉඟුරු ... Manussakama මනුස්සකම සමහරු නම් ප්ලේන්ටි වලට ඉඟුරු දාල බොන්න කැමතියි ඒත් තවත් සමහරු ඒකට අකමැතියි ඒත් එහෙම බොනවනම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට බොහෝම හොඳ දෙයක් ,අපි බලමු ඉඟුරු ප්ලේන්ටි වලින් ලැබෙන වාසි මොනවද කියල... ආහාර අජීරණය වලකයි උදරයේ ඇතිවන අපහසුතා සංසිදුවයි රෝගාබාධයන් සඳහා ශරීරයේ ඇති ප්‍රතිශක්තිය ඉහල නංවයි මානසික ආතතිය (Stress) අවම කරයි ස්වසන පද්දතිය ආශ්රිත සාමාන අපහසුතාවයන් මඟහරවයි තරබාරුවීම අඩු ...
ICC T20 Cricket World Cup 2014 Official Theme Song Video & MP3 (Download Now) Manussakama මනුස්සකම මෙවර විස්සයි විස්ස ලොක කුසලාන තරඟාවලිය සඳහා නිර්මාණය කෙරුණ තේමා ගීතය අවශ්‍යය අය පහත සඳහන් සබැඳියෙන් බාගත කරගන්න.....Download Link-Manussakama
නිවන් නොයා පත්තුකරන් යන අපේ හාමුදුරුවෝ...(සංවාදයට විවෘතයි) Manussakama මනුස්සකම සියලු බෞද්ධ ජනතාවගේ අවසන් පරමාර්ථය නිවන කරා ගන් කිරීමයි එසේ නිවන කරා ගමන් කිරීමේදී ගිහි සැප එයට බාධාවක් යැයි සිතා පැවදී ජීවිතයට පිවිසෙන්නේ වේලාසනින් නිවන් යෑමේ අරුමුණිනි එහෙත් අද සම-හරක් ලාංකික භික්ෂුණ් වහන්සේලාගේ ක්‍රියා කලාපය අනුව ගිහියන් පැවදියන්ට වඩා ඉක්මණින් නිවන් අවබෝධ කරගනු ඇතැයි සිතිය හැක.. පහුගිය දිනෙක තම සිරුරට ගිනිතබා ගනිමින් සියදිවි හානිකරගත් භික්ෂුණ් වහන්සේගේ එම ක්‍රියාව වීරත්වයක් ...
නොමිලේ සුවඳ විලවුන් සාම්පල් ගෙදරටම ගෙන්න ගමු....(කාන්තාවන් සඳහා පමණයි) Manussakama මනුස්සකම ESCADA නම් ලෝක ප්‍රකට සුවඳ විලවුන් අද ශ්‍රී ලංකාවේදී ද මිලදී ගත හැකි වුවත් එම සුවඳ විලවුන් මිල අධිකය කාන්තාවන් සඳහාම විශේෂයෙන් සකසන ලද එම විලවුන් වල සුවද කෙසේ දැයි බලන්න ඔබත් ආසද? එක් වරක් භාවිතා කල හැකි සුවද කැවු ටිෂු එකක් ඔබටත් නොමිලයේම ගෙන්වා ගත හැක එසේම කීප වතාවක් වුවත් ඇනවුම් කළ හැක.... එසේ නම් කල යුත්තේ පහත ඇති ...
විදුහල්පති තුමාගෙ සංවේදී ආදර කථාව...(සත්‍ය සිදුවීමක් ඇසුරෙන්) Manussakama මනුස්සකම අම්පාර කියන්නෙ යුද්ධයෙන් අධික ලෙස බැට කාපූ ප්‍රදේශයක්.... මේ විදුහල්පති තුමාටත් යුද්ධය එයාගෙ මුලු ජීවිතයටම බලපෑව ඒ කාලෙ නම් තරුණ කඩවසම් ගුරුවරයෙක් වැඩිදුර අධ්‍යාපනයට නුවර දිහා ගියා දවසක් නුවර වීදියකදි ඇහැ ගැටුන සුන්දර යුවතියක් නිසා ආදර හැඟිමක් පහල වුණා... එයාගෙ නම මලිති, දවසක් දෙකක් සිහින දැක දැක ඉඳල අවසානෙට ඒ යුවතිය තමන්ගෙම කරගන්න තීරණයක් ගත්ත.. මුල් දවසෙ සිනා සුනා විතරයිලු ...
Internet Download Manager (IDM) හැමදාම තියාගන්න...... Manussakama මනුස්සකම Internet Download Manager (IDM) කියල කියන්නෙ අන්තර්ජාලයෙන් යමක් ඩවුන්ලෝර්ඩ් කරගනිද්දි ඉතාවේගයෙන් ඩවුන්ලෝර්ඩ් කරගන්න තියෙන වැඩසටහන් අතර හොඳම වැඩසටහන ඒත් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි Internet Download Manager (IDM) එක ටික දවසකින් ක්‍රියා විරහිත වෙන එක ඉතින් මේ වැඩසටහනේ හොර කොපි භාවිතා කරන නිසා තමයි මේ කරදරය ඒත් ඔරිජිනල් ඒව සල්ලි දීල ගන්න තරම් අපිට වත්කමක් නැති නිසා වැරදි වැඩේ බව ...
සියලු රෝග නිවාරණයි...(දියවැඩියා රෝගීන්ට විශේෂයි) Manussakama මනුස්සකම අද කාලයේ කාටද ලෙඩ රෝග නැත්තෙ පොඩි එකාගෙ ඉඳල වයසක උන්දැ දක්වාම ලෙඩ ලෙඩ ලෙඩ... ඉතින් මේ ලෙඩ ටිකක් හරි පාලනය කරගන්න දේශීය වෛද්‍ය ක්‍රමයෙන් අපට ගන්න පුළුවන් වැඩ බොහෝයි ඉතින් මේකත් එවැනිම පොඩි ඖෂධයක්.. රාත්‍රී පිරිසිදු ඇල්වතුර පිරවූ වතුර වීදුරුවකට හෝ වීදුරු බෝතලයකට උළුහාල් ඇට කිහිපයක් දමා හොදින්වසා තබන්න උදේපාන්දරම නැගිටලා ඒකෙ තියෙන උළුහාල් ඇට අයින් කරල හිස් ...
Boot Menu එකේ Windows 7 දෙකක් පේනවද? Manussakama මනුස්සකම Windows 7 පරිගණකයට Install කල පසු යම් යම් ගැටලු නිසා සමහර අවස්ථාව වල Boot Menu එකේ Windows 7 මෙහෙයුම් පද්දති දෙකක් ඇති බව පෙන්නයි නමුත් එක් අවස්ථාවක් පමණක් ක්‍රියාත්මක වෙයි මෙහි දී බෝහෝ දෙනෙකු කරන්නෙ නැවත මෙහෙයුම් පද්දතිය ඇතුල් කිරීමයි එසේ කිරීමට අවශ්‍ය වන්නේ නැත එහි ඇති ක්‍රියාකාරී නොවන කොටස ඉවත් කිරීම මඟින් එම Dual Boot Menu අවස්ථාව දර්ශණය ...
ගාල්ලෙ ගොං හරක් සහ මාතර හරක්...... Manussakama මනුස්සකම 2014 මාර්තු 29 වෙනිදා පැවති ඡන්ද ප්‍රථිපල අනුව ගාල්ල සහ මාතර ගැන අන්තර් ජාලයේ බොහෝ සෙයින් කථා බහට ලක් වුණේ මෙලෝ රහක් නැති අශීලාචාර ගති පැවතුම් ඇති ගොං බාන් පිටින් පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම නිසායි... කෙසේ හෝ මනාප ඡන්ද ප්‍රතිඵල අවසානයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් අහන්ට ලැබුණේ ගිය වර පළාත් සභා ඡන්දයේදී එළියේ දාගෙන රඟන සිංහල වත් කථාකරගන්නට බැරි නළඟනක් වෙත ...
සෙල්ලම් පොලිස්..... Manussakama මනුස්සකම අපි ඉස්සර හින්දි-දෙමළ ෆිල්ම් බලද්දි ඉන්දියාවෙ පොලිසියේ පජාති වැඩ හොඳට දැකල තියෙනව ඒත් අද ඒ ෆිල්ම් වල තියෙන දේවල් මෙහේ සජීවීව දැකගන්න අවස්ථාව උදාකරල දීල තියනව මින් පෙර කිසිදු ආණ්ඩුවකින් නොවුණ ආකාරයට අද ඇස් කණාපිටම ඒ දේවල් සිද්ධවෙන්න පටන් අරගෙන ...ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ කියල අපි ඒ කාලෙ හිතන් හිටියෙ ඒත් දැන්....... !! පක්ෂ පාට කුමක් වුවත් ...
වෙබ් කැම් එකට සපොට් කරන නියම රෙකෝඩර් එකක්..... Manussakama මනුස්සකම මම මේ කියන්න හදන්නෙ වීඩියෝ රෙකෝඩර් එකක් ගැන ඒ වගේම ස්ක්‍රීන් එක රෙකෝර්ඩ් කරගන්නත් මෙකෙන් පුළුවන් (Debut Video Capture Software) වැඩි බරකුත් නෑ දාගෙන බලන්න හොඳද කියල පහල තියෙන සබැඳියෙන් ගන්න-- Download Link Extract Password is "manussakama" Manussakama ...
බොහෝ දේ නොමිලයේ Download කරගන්න මෙන්න ක්‍රමයක්! Manussakama මනුස්සකම මේ ක්‍රමය භාවිතා කරමින් ඔබට අවශ්‍යය කරන ඔනෑම පරිගණක වැඩසටහනක් එහෙමත් නැත්නම් චිත්‍රපටයක් වීඩියෝ ක්‍රීඩාවක් වගේ ඕනෑම ආකාරයක වැඩසටහන් නොමිලයේ බාගත කරන්න පුළුවන් ඒ සඳහා ඔබ මුලින්ම කළ යුත්තේ පහත සඳහන් සබැඳියෙන් Goforfiles කියන වැඩසටහන ලබාගැනීමයි ඉන්පසු එම වැඩසටහන පරිගනකයේ පිහිටුවාගත (Install) යුතුයි Download Goforfile ඉන්පසු Goforfiles වැඩසටහනේ ඇති Search අවස්ථාව භාවිතා කොට අපට අවශ්‍ය දේ සොයා ගැනීම කළ ...
දැන් ඒකි මගේ නැන්දා බං.... Manussakama මනුස්සකම ඔන්න එක්තරා ටියුෂන් ක්ලාස් එකක කොල්ලො දෙන්නෙක් අතර මෙන්න මේ වගේ සංවාදයක් සිද්ධ වුණා බලන්නකො මොකද්ද කියල- අමල්- ආ මචන් කොහොමද ? මේ මං අහන්න කියල හිටියෙ උඹ සඳුනිට බොක්කෙන්ම ට්‍රයි කරා නේද? ජනිත්- ඔව් බං.... අමල්- ඉතින් මොකද වුණේ? උඹ තාම ඒකිගෙන් ඇහුවෙ නැද්ද? ජනිත්- ඇහුව බං ඇහුවා... අමල්- ඉතින් කෙල්ල මොකද කිව්වෙ? ජනිත්- මම දුප්පත් නිසා බෑ කිව්ව ...
සීනි වැඩි ද? එහෙනම් මේක කියවන්න...(1 කොටස) Manussakama මනුස්සකම රුධිරයේ සීනි ප්‍රමාණය නැත්නම් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීම අද සමාජයේ බොහෝ පුද්ගලයින්ට ඇති ගැටලුවකි අප ගන්නා ආහාර වර්ග එයට බොහෝ සේයින් බලපායි මුලින්ම අපි බලමු සීනි ප්‍රමාණය වැඩිවීම සිදුවුව හොත් එමඟින් ඇති විය හැකි ලක්ෂණයන් මොනවාද කියා බලමු... නිතර නිතර ක්ලාන්ත ගතියක් ඇති වීම ඔලුව බර ගතිය අධික පිපාසය රාත්‍රී කාලයේකිහිපවිටක්මුත්ර පහකිරීමේ අවශ්‍යතාවය ඇතිවීම අධික විඩාපත්බව දේහ බර අඩුවීම ...
එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද? Manussakama මනුස්සකම මේක බස් එකේ සිදුවුණ සිදුවීමක්.. ඔන්න දවසක් බස්එකක ඒ තරම් සෙනගත් නැති වෙලාවක එක මනුස්සයෙක් නැගල මරිසිපාලගෙ කකුල පාගගෙනම ඉන්නව.. මරිසිපාල මිනිහා දිහා බැලුව මිනිහා ටිකක් හැඩි දැඩි පොරක් කෝකටත් කියල මරිසිපාල ඒ මෑන්ගෙන් මෙන්න මෙහෙම අහනව.. මරිසිපාල- මහත්තයා, නේවි එකේද? කකුල පාගගෙන ඉන්න මිනිහා- නෑ මරිසිපාල- එහෙනම් පොලිස්සියේද? මිනිහා- නෑ ඇයි? මරිසිපාල- එහෙනම්..මර්වින් සිල්වගෙ කවුරුහරිද? මිනිහා- නෑ නෑ ...
ෆෝල්ඩර් වලට පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරගන්නෙ කොහොමද? (1 කොටස Folder Lock) Manussakama මනුස්සකම ෆෝල්ඩර් ආරක්ෂා කරගැනීම සම්බන්ධව ලෝකයේ ජනප්‍රියම වැඩසටහන තමයි ෆෝල්ඩර් ලොක් කියල කියන්නෙ ඉතින් මේ වැඩසටහන පරිගණකයට දාගෙන පහසුවෙන්ම අපේ පරිගණක ලේඛණයන් ආරක්ෂා කරගන්න පුළුවන්... පහත තියෙන සබැඳියෙන් වැඩසටහන ගන්න.. ඒකෙ තියෙන විදියට කරලා පාවිච්චි කරල බලන්න ගැටලුවක් නම් මේ විද්‍යුත් ලිපිනයට දන්වන්න. thisaraps@gmail.comExtract Password- manussakamaManussakama ...