ආදරය සහ අරක්කු.... Mage Sanda | මගේ සඳ ආලයත් මත් වතුර වැනියලබන විට මත් වනමත්වී අසිහියෙන් අතරමං වනමත් බව තුලින් ජීවිතය දකිනසුන්දර සිහින ගොන්නක පැටලෙනමිය යන බවත් සිහි වනඑකම සිහිනයක ගිලෙමින් මිය යනමත් වතුර සහ ආලය.....නොමැති විට මත් බවවේදනා දෙන ගත සිතමිල මුදල් නැතිවුන හිස් පොකට්ටුවසිහි කරයි මත් බවින් සිටි බව......දිවුරමි..නැවත කිසි දිනක මත් නොවන වගඅමතකව යයි දවස් දෙක තුනක් පසුවටදිවුරුවුද පෙර දිනක එලෙසටනැවත සිත යයිමත් බවට පෙර ...
බස් මියයන්නට පෙර තුන්වන කොටස Mage Sanda | මගේ සඳ බස් මියයන්නට පෙර පළවෙනි කොටසබස් මියයන්නට පෙර දෙවනි කොටස2010 සැප්තැම්බර් 22ඔයා මට ආදරෙයිද??හ්ම්ම්....කොයි තරන් ආදරෙයිදහ්ම්ම්ම්ම..මෙච්චරක් ආදරෙයි..අනේ..ඔය පොඩ්ඩයිනෙ...ම්ම්ම්ම්ම..එහෙනන්..මෙච්.......චරක් ආදරෙයි...අනේ...එච්චරද...හ්ම්ම්ම්..මේ..........................ච්චරක් ආදරෙයිඅනේ...මදි ඒ..ඔයිට වඩා මට ආදරේ කරන්න බෑ මොඩයෝ....හ්ම්ම්ම්..එහෙමද??එහෙනන් ඔය ඇති...........................................................................................................2010 සැප්තැම්බර් 24තුරු මල් වියළිව ඈල දොලද නිහඩවලොව
කාලෙකින් පද අතර.. Mage Sanda | මගේ සඳ ලියපු කවි දහසක් ඇතුලෙලියා ගන්න බැරි උන තව කවි තියනවදකියපු වදනන් දහසක් අතරෙකියාගන්න බැරි වන තව වදන් ඉතුරුදදකින සිහින ගොන්නක් අතරෙදැක ගන්න තව සිහිනයක් නැතිවදවිදගන්න සිසිලසක් තුරු අතරෙනොවිදනා සිසිලස තවත් ඇතුවදනොලැබෙනා පෙම් සිතක් අභියසසිතක් තව කවි පද ලියාවිදනුඹ දුරින් හිද හෙලන මදහසකෙදින මා නුඹ ලගට ඒවිද...සත්සමුදුරින් පියඹාඑන්න නුඹ මා සිතින් ලගමදසැතපෙන්න නුඹ සුසුම් හමනාසුවද මා සිත මත් කරාවිද... ...
ඇය..... Mage Sanda | මගේ සඳ මලානික හිරු අවරට යන සැදෑවකදිරාගිය ඔරු කදට වාරු දී හුදකලාවකමියදිලා ගිය ආදරේ කවි රටාවකඅකුරු ගලපමින් ඈ හිදී නෙත් මානයකවැන්දඹුව ඇය නෙත් කෙවෙනි සලමිනාමග බලයි නෙක ප්‍රේමයේ සුව විදිමිනාසියොත් කැල ඇය තුරුලෙ ගී ගයමිනාගෙන යන්න මග බලයි ප්‍රේමයට ඇය රවටනාසිහින වැල් බැදි මල් මාල ගෙල පලදිනානෙත් කෙවෙනි මත ප්‍රේමයේ දළු ලියලනාසයනයේ රන් ඇගෙ වත මඩල සැතෙපෙනාසියොත් ඉගිලේවී ඇය සයනෙ යලි තනිවෙනාපිපි ...
මායාවක්ද නුඹ Mage Sanda | මගේ සඳ මායාවක්ද නුඹරෑයෙ විත් මා සිත කළඹමිනනුඹ ඇවිත් නොකියාම යනමේකද ජීවිතයනුඹ නොමැති සිත සැනසුම සොයන රන්තරු නොමැතිඑකම අහසක් යටතරු සඳ ඇති ඒ අහස යටමනුඹ සමග මා තනිවෙනලෝකයම නවතිනතවත් එක් සොදුරු ඇරඹුමකඅතර මග නිහඩවම තනිවෙනමායාවක්ද නුඹලොවම හඩවන ...
ඇය සමග නැවතුමක... !!!!!! Mage Sanda | මගේ සඳ ඉඩෝරයට වියළී ගිය සියඹලා ගස් අතරින් බිම වැටුන දුඹුරු පාට සියඹලා කොල දුහිවිලි සමග හාද වී පලසක් මෙන් වැටුන පාර දිගේ ඉර බැහගෙන යද්දි ඇවිදගෙන යන එක හිතට අමුතුම සැනසිල්ලක්. ඒ පාරෙ දිගේ කෙලවර තියන වැව් තාවුල්ලෙ හැම දාම මඩ තලන්න එන මී හරක් රංචුව අදත් අලස ගමනින්මා පසු කරමින් යන්නට විය..වෙනදා වගේම වැව් තාවුල්ලෙ පණ අදින විදානෙගෙ ඔරු කඳ ...
මගේ මලගම දවසකකට Mage Sanda | මගේ සඳ මගේ මල ගම දවසකටඇවිත් යන්න එන්නමගේ මිනිය දෙස බලාගෙනමං ගැන ඔබේ හිතෙ ඇති හිරවී ගියසියලු දේ පවසන්නමා අසා සිටින්නෙමිඔබේ හිත නිවෙන තෙක්මගේ මල ගම දවසේඑපා මිනියට කර ගසන්නටහිතේ නැතිව යන තෙක්මගේ මිනියට ඔබ බනිනු මැනසමන් මල් පියලි බැදනුඹ රන් තොරන් බදිනු ඇතඑපා මගෙ නමින් වෙහෙසෙන්නගල් බෝතෙලෙන් සිනාසුන මැනපාඩ මතින් පියළි බැදවිල්වුද සයන එපා මටපිදුරු යහනකින් බැදලෑලි මට උවමනා නැතනුඹ ඇවිත් ...
ග්‍රාම සේවක නන් මහ තිරිසනෙක් Mage Sanda | මගේ සඳ හැමදාම වගේ ඉර ගෙදර වැට කඩුල්ලට උඩින් එබීගෙන එද්දි ඊයෙ ඉතුරු වෙලා තිබ්බ බත් දංකුඩ පොඩ්ඩ හූරගෙන කාල හේනට යන සිරිදාස දිහා එතනා බලාගෙන හිටියේ පුරුද්දට වගේ.. ගෙදර මිදුලේ නිදාගෙන හිටපු බලු නගුටත් පුරුද්දට වගේ සිරිදාස පස්සෙන් ඇදිලා ගියා..ගෙදර දොරට හේත්තු කරලා තිබ්බ පොල් අතු දොර පියන අතන ගන්නකොටම සිරියාවති කඩුල්ලට උඩින් එබිලා මොර දෙන්න ගත්තා..එතනා.. යමු පිං ඇලට නාන්න.. ...
සල්ලාල මම Mage Sanda | මගේ සඳ නුඹ මගේ උනා නම්ඇය එන්නැහැ සයනටඇය ආවෙ මග සයනටනුඹ එන්නැතිය කියු පසුවයනුඹ මට හිමි නැතියඇය සයනට හිමියනුඹ ඔහු ලග නිදියඇය මම ලග ඇතියනුඹ සදාකල් සතුටිනමම හිරු නැගෙන තුරු සතුටිනනුඹට මම සලෙලෙකිමට නුඹව තවමත් පැතුමකිනුඹ මටම බැන පසුවෙතිමම දුක දරාගෙන හිනැහෙතිනුඹට කම් සැප උරුමෙකිමට එය සොයා යා යුතුවකිනුඹට මම සලෙලෙකිමට අනුව මම මිනිසෙකි........... ...
අවුරුද්ද සහ අවුරුදු කෑම Mage Sanda | මගේ සඳ බ්ලොග් වසන්තය තිබ්බලු. මොනව හරි ලියන්න හිතාගෙන හිටියට ලියා ගන්න වෙලාවක් නැති තරමට මම බිසී වුනා. මොකද ලංකාව දේශපාලනේ පාර්ලිමේන්තුව විසුරවනවද නැද්ද කියලා තීන්දු තීරණ රාශියක් ගන්න මයික්රොෆිට් අයියට උදව් කරන්න මට යන්න සිද්ධ වුනා. ඉතින් ඔය වැඩ අස්සෙ කොයිද අප්පේ මෙව්වා කොටන්න වෙලාවක් කලාවක් හොයා ගන්නේ..අනික දැන් මෙව්වාගෙ අදෝනා දාන්නත් බෑ නොවැ. අලුත් අවුරුද්ද නිසා කොහොමත් අදෝනා දාන එක ...
දෙසැම්බර් 10 වන දින පැවැත්වූ සයිබරයේ මහා සය සමාජික ක්‍රිකට් ගැටුම Mage Sanda | මගේ සඳ මුලින්ම මේ තරගාවලිය සාර්ථක කරගැනීම සදහා මෙයට සහභාගි වුන සියළුම සයිබර් අවකාශයේ සහෘදයන්ට ඉස්තූතිවන්ත වෙමි.. මේක මඩ පෝස්ට් එකක් ලෙස ලියන්නට මගේ තුන් හිතකවත් නැත. මන්ද යත් එදින පැවැත්වූ තරගාවලියතුල මා දුටු විශේෂත්වය නිසාවෙන් මෙයට මඩක් ගසන්නට තරම් මා කුහක නොවිය යුතු යැයි මගේ සිත නොයෙක් වර පවසන්ට වූ නිසාවෙනි.මෙය අප අභිත සහෝදරයාගේ තවත් එක සිහිනයක් ලෙසින් කලඑලි දුටු සංකල්පයක් ...
Hits වැඩි කරගන්නේ කොහොමද? Mage Sanda | මගේ සඳ මං සාමාන්‍යයෙන් මේ වගේ මාතෘකා ඔස්සේ පෝස්ට් දාන්නැති උනත් ඊයෙ අපි සෙට් එක හැහ්..ආහ් මේ ඒ කිව්වේ මායි ..අභිත.. ලසිත්.. ඕනයා.. අසේල..වෙනී..සහ අන්තිම පේලියෙ අවංක පැට්ටයි එකතු වෙලා පොත් ප්‍රදර්ශයට යන්න හිතාගෙන බොරැල්ලට සෙට් වෙලා ඉද්දි මේ ගැනත් කතා කරපු නිසා මටත් හිතුනා අපේ ආධුනික නවක බ්ලොග් කරුවන්ට මගේ හිතේ තියන අදහසුත් කිව්ව නන් හොදයි කියලා. අපි ගොඩක් ආසයි නේ ...
මගුලක් අඩුවට ගන්නා හැටි Mage Sanda | මගේ සඳ මේ මගුල් කාලෙනෙ.. ඉතින් දන්න කියන ගොඩක් අය පිලිවෙලකට කසාදයක් කරගන්නෙ මේං මේ කාලෙ තමා..ඔය අතරමනේ මං නිතර දකින ඩයල් එකක් වෙච්චි මාර්ක් සකර්බර්ගයත් මගුලක් කර ගහ ගත්තේ.. අන්න මිනිස්සු.. සද්ද වහලා ගෙයි පිලිකන්නට ගිහින් මගුල කෑවා.. සික්... ඌ අරක්කු සුට්ටක්වත් බොන්න දීලා නැතුව ඇති.. දැන් ඕක දැකපු ලංකාවේ අය කියනවා සෝයි වෙඩිමක්ලු ඒක.. ඒක සෝයි වෙන්න පුලුවන් උන්ට.. ඔය ...
කෝච්චිය තාමත් යනවා ............ Mage Sanda | මගේ සඳ එදා හරි වැස්ස දවසක්. ඉර පායලා තිබ්බෙම නෑ. කලින් දවසෙ කියලා තිබුන විදිහට උදේම ගියා එයාව බලන්න. එයාට ආදරෙයි කියන්න බය වුනා. ඒත් එදා එයාට හිතේ තියන ආදරේ කියා ගන්න ඕනි වෙලා තිබුනෙ. උදෙන්ම කෝච්චිය පරක්කු වුන නිසා එයාට එනකං බලාගෙන ඉන්න වුනා. හිතුවෙ නෑ එනකං කවුරුත් බලාගෙන ඇති කියලා. එනකං බලං හිටියද කියලා ඇහැව්වම එයා කිව්වේ නෑ ඔයා එනකං ...
වල දැමූ සිහිනය Mage Sanda | මගේ සඳ පිපුන නෑඹුල් මලක් මෙන්හදවතේ උන් තැනම මියදෙමින්වල දැමූ සිහිනය දෙස බලමින්දෙපා තිය යන්න යමි විගසින්.......ආදරය නැතිමුත් හදවතින්නුඹ නොයයි නිති දෙපා නගමින්පිපි සිහින මල් තලමින්හිදින්නට විය නුඹ ලගම දුකකින්.....නැතිය අන් මගක් එලෙසින්මසිත රිදවයි සිහින මල් ලැබගන්න විලසින්ඉපිද ගිය පෙම සිතේ තද කරමින්මිය ගියෙකු ලෙස ඉදිමි මම නිදුකින්පිපී තිබුනත් තරු මල් නිතර අහසින්නැතිය ලැබ ගන්න එමල් ඇත බලමින්නුඹ මගේ සිත අසල නිති ...
උඳුවප් සීතලට Mage Sanda | මගේ සඳ සීතලට ගල් ගැහුණුහදවතක් උණු කරහිතුවෙ එතැයි නුඹහිම පිරුණ මාවතේසීතලට ගල් ගැහුණුමගේ සිත අයිස් කරකොටම කොට සාය ඇදආවෙ ඇයි ඇවිදගෙන...හිද නොගනු මැනඅයිස් පිරි බංකුව මතකොය සාය වැසෙන්නටඅයිස් කැට පිරෙනු ඇත.....එසේ වුවතින් සබඳමගේ සිත මියයාවිසීතලට ගලක් වීරත් වෙන්න නොහැකිවම... ...
වසන්තයේ අග........ Mage Sanda | මගේ සඳ වසන්තයේ අගඋද්යානයක ඇති බංකුවකනෙතු පියාගෙන නිදියමිවෙහෙස වී ඇති නිසා සිත.......මග යනෙන හැම දෙනබලනු ඇති නිදා උන් මා දෙසඋන් සිතනු ඇත මා ගැනවිදින්නට බැරි එකෙකුයැයි මල් සුවදසිතුවද දෙනෙත් හැර විදගන්නවෙහෙසයි මට අවැසි තව නිදියන්නවසන්තය නැතුවද සෘතු ඇත තව එන්න...නිදමි මමලොවට සැගවී ඉන්න...............සීතල සුලග විත් හමා මා සනසන්නඒ සුලග මත මල් සුවද තවරන්නමගේ නෙතු පියා මට තවත් නිදියන්නඑපා මගෙ සිහිනයෙන් යලි යලිත් ...
සිත අතරමං වෙලා...... Mage Sanda | මගේ සඳ සිත අතරමං වෙලා..නුඹ හිත ලගම නැවතිලා...යයිද මා දමා..සිත ඇත අතරමං වෙලා.........නුඹ ලගම දැවටිලා...ඉන්නද ළයේ හිස තියා....පෙම්බර වදන් මුමුණලානිදන්න හැකිද ලංවෙලා......ආලය සිතේ මතුවෙලා.සිත නුඹ ගැනම මත් වෙලා..ජීවිතෙ අතරමං වෙලා..නුඹ හැර යයිද මා දමා......~~ සිතුවිලි ~~ ...
ඇය නුඹම නම්.......... Mage Sanda | මගේ සඳ පියාඹන්න පුලුවන්දඔය දෑත අතින් ගෙනනිල්වන් සේද ඇතිරූ හිස් අහස පුරාවටඅනන්තය මත ඇදිසිත්තමක පාට තවරන්නටදේදුන්නක පැහැය නැතුවටඅවර්ණික ලෝකයෙන් මිදෙන්නටහැකි නම් එක පැහැයකින් සරසන්නනුඹයි ඒ ලොව පිපීසුවද මල් කැකුළහිනෙහෙන්න පුලුවන්දඔය උකුලෙ හිස තියාගෙනනේක තරු රටා අහස් කුස මැවෙන රාත්රියකපුන් සඳේ කැලුම් අතරින්දිස්නෙ දෙන මුව වත කමලෙ මදහස දකින්නටහුරතල් බසින් ලෙලදෙනා තොල් සගල දෙසමොහොතක් බලා සිටින්නට මටපවසන්න ආදරය නුඹ සගවාගෙන සිටිනකියන්න එක් වරක් ...
දිනයක නුඹත් හිනැහෙවද මගේ වෙලා Mage Sanda | මගේ සඳ නිල්වන් සේද මල් මුතු ඇඳ සයනපුරාදෙනුවන මිහිරු සුව වින්දෙමි නිදන තුරානිදි නැති යහනෙ තුරුලුව නුඹ නිදනු බලාපුර සඳ වුවත් දිනකදි යයි හැංගි හොරාලස්සන මාල මුතු වැල් අමුණා දවටාඔසරිය වටට රන් මල් හවඩිය පළදාසුදු මල් පොකරු මල් මැද රන් පැහැ කරලාකැන්ඳන් යන්න බලනෙමි නුඹ මගෙ කරලානැතුවට රන් තොරන් බැඳි මග සරසාලාමග උන් වැට කඩොලු සේරම බිමදාලසොඳුරිය නුඹව මගෙ මනමාලිය කරලාදිනයක නුඹත් ...