ලිට්ල් ස්ටාර් නොහොත් දරුවන් සිඟමනේ යැවීම Mage Sanda | මගේ සඳ මං මේ බ්ලොග් එකට අලුත් ඇදුමක් හදන නිසා පෝස්ට් දාන්නෑ කියලා හිතාගෙන ඉන්නේ. කවි කියලා ඇති වෙලා අප්පා.. මට එපා........... වෙලා..ඒත් අද උදේ පාන්දරම වෙනද වගේ බ්ලොග් පෝස්ට් එකක් හිත හිත බස් එකේ වීදුරුවෙන් එළිය බලාගෙන සුන්දර වෙල් යායවල් පහුකරගෙන සීතල හිම වැටුන සුදු අරලියා මල් වතු මැදින් බස් එක ඇදිලා එද්දි එක පාරටම මගේ උකුලට චූටි කොළ කෑල්ලක් වැටුනා..මං ...
මං යනවා... මාත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි.... Mage Sanda | මගේ සඳ සීත අහසෙ මල් යහනකදේදුන්නක පිණි බිඳුවකපායන රන් තරු දහසකනුඹව සොයමි තවත් රැයකපායන රන් විමන් යටින්නීල නයන කැළුම් මැදින්සියොත් නාඳ ගී අතරින්නුඹ ගෙනයමි ලොවට හොරෙන්..............................................................................නිදන නෙතු යුග දෙසබලාසිටියෙමි...නුඹ සිනාසෙනු ඇත..මා දිහා බලාගෙන..වැසු විමන් විවර නොකරමනුඹ සිනාසෙනු ඇයිද..දනීද නුඹ..තවමත් මා නුඹ සමීපයේ..සිටිය වග..............................................................................නුඹ පෙම් කවිය වියතාලය සොයා අතරමං වුනතවත් එකකවියකුට......
මම කෙල්ලෙක් එක්ක රූම් එකකට ගියා Mage Sanda | මගේ සඳ හැමදාම ඔපිස් යද්දි පිළිගැනීමේ කවුන්ටරේ ලග රෝස මල් පොකුරට හැංගිලා ඉන්න කෙල්ල දැක්කෙ නැත්තං මට ඉතින් උදේට කෑවේ නෑ වගේ.. බිත්තර රොටී දෙකයි පරාට තුනයි හැමදාම වගේ කාල ගියත් ඒ කෙල්ල නැති දවසට නිකං බඩට මල්ටි බැරල් ගැහැව්වා වගේ පිච්චිලා යනවා. හැමදාම උදේට ගුඩ් මෝනින් කියලා කට පුරා කිව්වත් කවදාවත් ඒ කෙල්ලෙග තියන උද්දච්ච කමට මූණ බලලා ගුඩ් මෝනින් කියන්න ...
ගෑණූ බූරුවොද Mage Sanda | මගේ සඳ එදා ලස්සනට ඉර පායලා තිබ්බලු.. අනේ මන් නන් ඔව්වා දන්නෑ හැබැයි.. මට නන් උදේට හොදට සැපට නින්ද යනවනේ..පාන්දර 9ට විතර කෝල් එකක්..අඩෝ.. නැගිටපං ඩෝ.. හලේ.. මයෙ කණකෑගන්න එපා යකෝ.. දෙව්දුව තුරුලෙ.. ඇරෙයි යකෝ....තෝ දෙව්දුව පැත්තකින් තියලා ලෑස්ති වෙයන්.. තව පැය භාගෙන් අපි ඔතන....කොහෙ යන්නද බං..ටීං ටූන්.. ටික් ටොක්.. නොදකින් මූ පෝන් එක තියලත් ඉවරයි..දැන් මොනා කරන්නද.. ලෑස්ති වෙලා පංසල ලගට ...
අපිට පිස්සු ඕයි !!! Mage Sanda | මගේ සඳ මට පිස්සු ඕයිලොකු හබරල කොලයක නිදාගෙන ගගක් පහලට පාවෙලා යන්න හිතෙනවා ඕයි..සීතල වතුර මුළු ඇගටම වැටෙයි ඕයිඇස් දෙක හයියෙන් පියාගෙන කැරකෙන අහස දිහා බලාගෙන ඉර එලිය ඇස් ඇතුලෙන් ඇවිත්මුලු ලෝකෙම රතු පාට වෙද්දි පිස්සු හැදෙනවා ඕයි..ලොකු ගල් කැට වල වැදිලා කොළේ කැරකෙද්දි විකාරයක් වෙයි ඕයිලස්සන දිය ඇල්ලක පල්ලට දූවිලි වගේ ඇවිස්සෙන පිණි බිංදු වල පාවෙලා බිමට වැටෙයිද ඕයිමිනිස්සු කවුරුවත් නැති ...
මං බලාගෙන ඉන්නවා...අරමුණක් නැතුවම.. Mage Sanda | මගේ සඳ හිතේ පාලුවට..මුහුද දිහාගෙන බලාගෙන හිටියාඉර මුහුදේ ගිලෙද්දිමං බලාගෙන හිටියා..නුඹ ඇතට යනවලු...රුවල් නැවකුත් පාවෙනවා පේනවා..නුඹ ඈතටම යනවලු.. මට ඇහුනා.. මං බලාගෙන හිටියා...නුඹ යන වග මහ මුහුද කියනවා ඇහෙනවා...මං වැලි පොලව රූපයක් ඇන්දා..ඒ නුඹද.. නෑනිකං බලිකුරුටුවක් විතරයි..ජීවිතය නැවතිලා.. හිස් වෙලා..මං බලාගෙන හිටියා... ඔහේ පාවෙන රුවල් නැව දිහා...හුලගට රුවල පිම්ඹිලා.. ඈතටම යනවා..මං බලාගෙන හිටියා..ඉර බැහැල ගිහින්.. කළුවර වෙලා...අහස තැඹිලි පාටයි... ඒත් රෑ වෙලා..මං ...
මගුලක ආතල් එකක් Mage Sanda | මගේ සඳ පස්සට යාන්තං ඉර අව්ව වැටිලා ඔම්ලට් එකක් දාගන්න පුලුවන් ගානට රත් වේගෙන එද්දි හුචක්කුව වදින්න ගත්තා.....අලෝ...අලෝ.. අලෝ නෙමේ නැගිටපං යකෝ.. මගුලට යන්නැද්ද..හැහ්.. මගුල .. කාගෙද යකෝ ඒ මගුල..ඇයි ඔටුවො සුදා බදිනවනේ.. වරෙන් ලෑස්ති වෙයන්...මං පැය භාගෙන් උඹලගෙ ගෙදර...හුටා.. ඒක පොස් මගුලක්නේ බං.. මං කොන්ඩෙ උල් කරගන්න ටිකක් හිටපං.. සුටුස් ගාල ලෑස්ති වෙන්නං ඇ...පැය භාගයක් යන්න හම්බ උනේ නෑ.. ගෙදර බල්ලා ...
වීරයා මැරිලද.. මරලද ? Mage Sanda | මගේ සඳ ආසයි වීරයෙක් වෙන්නහදවතින් ලෝකෙටම පේන්නබයයි යුධ වදින්නකඩු පහර හිත රිදවයි ඒ නිසා බයයිඒත් වීරයෙක් වෙන්න ආසයියූධ පිටියට යන්න බයයිජීවිතය නැති වෙයිද හිතයිඒත් ආසයි යුධ වදින්නහදමු..අපේමකොලොසියමක්එන්න කියමු අපේම උන්ටබලන්නට වීරයා යුධ වදින හැටිවීරයා මරන්නට බැරියසතුරා පෙනෙන්නට නැතියපෙන්නයි කඩු හරඹ..පවසයි මරන හැටි ආවොතින් ඉදරියටජය ඝොෂා හඩ නැගෙයි සතර අතදිරිය ගෙන වීරත්වයෙන් පුම්බාගෙන හිසරගයි වීරයානන් සතර අතගෙදර ගිය පසු වීරයා සවස අතනැතිය කිසිවක් ...
කොස්ස ගෙනෙන් යකෝ.. Mage Sanda | මගේ සඳ කොස්ස ගෙනෙන් යකෝ..අහවල් මගුලක් කරන්නද?පැහිච්චකන් නැතුව කොස්ස අරන් වරෙන් යකෝ..මට බෑ...............තොට කණ පැලෙන්න ගහනවා.. කියපුවම ගිහින් කොස්ස ඇන්න වර..මට බෑ.................................තෝ....!@$$$%%%^^ ගුටි නොකා.. ගිහින් කොස්ස අරන් වර...ආහ්.. මො
ප්‍රේමය ආදරය සහ රාගය Mage Sanda | මගේ සඳ ප්රේමයසොයා යන හමු නොවනසිතිජඉම ඇතිපිංතූරෙ හොයා ගත්තේ :http://worldceylon.blogspot.com/2012/03/blog-post.htmlතවමත් සොයනමිරිගුවකිආදරයහැමදාම හමුවනවෙන්වෙමින් හමුවනවිකුන්න හරි පහසුරාගයට මග කියනසුන්දරමවදනකි.....රාගයආදරය විකුණගෙනලබා ගත් රාගයඅද වුවා මෙන් නොවහෙටට මිහිරිව පතනඇබ්බැහිය පුරුදු වනදවසකින් නිමවනමතකයකි!!!!!! ...
ගමේ කථාවක් - දූෂිත නොහික්මුනු සිත් ඇත්තන්ගේ දෑස් යොමු නොවේවා!! Mage Sanda | මගේ සඳ ගම් මැද්දෙ තියන පොර කුකුල් කොටුව උඩින් හැමදාම ඉර පායගෙන එනවා බලං ඉන්න පෙරුම් පුරන ගුනේට එදා උදයත් ඒ දර්ශනය අමුතු උනේ නෑ..වෙල් නියර දිගෙ උදැල්ල උස්ස ගත්ත ගොවි මහ්තවරු තමන්ගෙ හාමිනේට සමු දීලා යනවා ගුණේ ජනේලයෙන් බලං ඉන්නෙ හැමදාම පුරුද්දට වගේමයි. බිම වැටිලා තිබ්බ සරම ඇඳ ගත්ත ගුණපාල පාරට බැස්සෙ අද දවල් පල්ලහැ ඇළ ගාව ගෙදර කුසුමා නංගිට වෙච්ච ...
පෙම් බැඳි රුවට Mage Sanda | මගේ සඳ මිහිදුම් සළුව වසාගෙනඈත තුරු මතින් ඇදීඑනසීතල පවන් රැළි රෑනකඑතෙන්නට ඇත්තම් නුඹ සමග තනිවමපායනා නීල තරු දහසකවෑහෙනා සඳ කැළුම් අහසකසතපවා නුඹ සේද යහනකවිදින්නට ඇත්නම් නුඹ සමග තනිවමරැළි ඇදී යන වෙරළ අද්දරගංතෙරක විල් උයන් පත්තුරහිනැහෙනා නෙතු පියන් අභියසඉදින්නට ඇත්තම් නුඹ සමග තනිවමපිංතූරෙ ගත්තෙ මෙතනින්.. http://julian.35photo.ru/photo_299622/ ...
බිත්තරයක් තම්බා ගන්නා ආකාරය Mage Sanda | මගේ සඳ අපි හැමදාමත් බ්ලොග් වල මොනවා හරි විකාර ටිකක් කියනවා.. මගේ යාලුවොත් මට බනිනවා රටට වැඩ දායක දෙයක් ලියපං කියලා.. මං දැක්කා අපේ කෙහෙල් කොටුවෙ චූටි මහත්තයටත් රට්ටු දොස් කියලා තිබ්බා රටට වැඩ දායක දෙයක් ලියන්නෑ කියලා..මං හිතුවා ඔන්ලයින් ලෝකෙට හිර වෙච්ච අපෙ තරුණ පරපුරට වටිනා කියන ඉවුම් පිහුම් පාඩමක් කියලා දෙන්න.දැන් මාරය අයියා.. වෙනි අයියා.. කතන්දර අයියා.. ඔබා අයියා ඔය ...
කාමරයක් ඇතුලත..නිදහස් සදාචාරය...කෙටියෙන් Mage Sanda | මගේ සඳ බෝඩිම කියන්නේ ජීවිතේ පුදුමාකාර අත්දැකීම් ගොඩක එකතුවක්. ගමෙන් කොළඹට ඇවිත් නන්නාදුනන සමූහයක් එක්ක එකතුවෙලා හැදිච්චි පුංචි පවුලක් වගේ.එක එක ගම් වලින් ආපු මිනිස්සු. එක එක ගති පැවතුම් තිබ්බත් බෝතලේකට වට උනාම අපි හැමෝම එක විදිහයයි.. බීලා වැඩි උනාම වතුර වලින් ගහ ගත්තත් කන්න ගෙනාපු පැණි කොමඩු වලින් ගහගත්තත් උදේට වමනෙ දාපු බත් ඇටයි ඒකට කවලං වෙච්ච පැණි කොමඩු ඇටයි අරං ...
නිර්මාණකරුවා මරා දැමිය යුතුද?? Mage Sanda | මගේ සඳ මේ ලගදි දවසක වෙනී අයියා.. ලසිත් බෙනරගම.. පොඩි මෑන්. රාජ් ලගෙන් එක්කෙනෙක් සහ මම (තව හිටියා කස්ටිය.. මෙච්චරයි කතාවට සම්බන්ධ උනේ) වැදගත් කතාවක් කරානෙ.. එතනදි අපි කතා උනේ නිර්මාණයක් කරාට පස්සෙ නිර්මාණකරුවා මියයායුතුද නැද්ද කියන එක..එය එසේ විය යුතුයි.එතන කිසිම තර්කයක් හො ගැටළුවක් නෑ. තමුත් ප්‍රායෝගිකව එය එසේ සිදු නොවන එක ගැටළුවක්වෙනී අයියා කියන විදිහට ඇත්ත.. අපේ නිර්මාණ වල පාඨකයා ...
අදකාලෙ මිනිස්සු පටාචාරා කාලේ හිටියා නන් Mage Sanda | මගේ සඳ අද කාලේ කේලං සිංහලෙන් කියන ගොසිප් කියන එව්වා පැතිරිලා යන විදිහට මේ වගේ අය පටාචාරා මහත්මියට ඇබැද්දිය වෙච්ච කාලෙ හිටියා නන් මොනවා වෙයිද කියලා මං මේ කල්පනා කරේ.. මටත් ඉතින් කල්පනා නොකර ඉන්නම බෑනේ..දැන් ඔය පටචාරා මහත්මියට ඇබැද්දි ඔක්කොම වෙලා ගමට ආවම ගමේ ගෙදරත් පිච්චිලා ලුනේ.. ඉතින් තනිකඩ පිරිමි අය මග බලාන ඉන්නැති එක රැයක නවාතැන් පහසුකමක් දෙන්න..ඔය අතරේ අවංකව ...
කියන්නට කවියක් Mage Sanda | මගේ සඳ කියන්නට කවියක්සොයමි මං තනුවක්ගයන්නට නුඹ නමින් මොහොතක්හිඳිනු මැන තවත් එක් දිනයක්ගලන දිය දෝතක්රැදෙයි නම් දෑත මත මොහොතක්රැක ගන්න තව දිනක්හැකිය නුඹ අන්සතුව පිපුනත්සඳක් සේ පෙනුනත්දනිමි හිරු රැසේ සැඩ කවදත්නමුදු නුඹ ලගට ඇවිදින්සැතපෙන්න හැකිද මොහොතක්දෙනෙත මත පිපුනත්බැරිය සිප ගන්න සිතුනත්සිහිනයක් විලස නුඹ සිටියත්එපා ඇහැරෙන්න කවදත් ...
මං කෝප්පෙන් වතුර බිව්ව හැටි.. Mage Sanda | මගේ සඳ අද දවසෙම කම්මැලි කමේ ඉද්දි බ්ලොග් කියවන්න ආවා.. එතකොට ගොඩක් අය ලියලා තිබ්බ ලිපි දැකලා මටත් හිතුනා මං ගැන පෝස්ට් එකක් ලියන්න.. මේක කියවලා ඔයාලට හිනා යයිද දන්නෑ.. ඒත් හිනා නොගියට කමක් නෑ.. හැමෝටම ලියන්න පුලුවන් නන් තමන් ගැන ඇයි මට විතරක් ලියන්න බැරි නේ..හනේ.. ඒ සිද්ධිය මතක් වෙනකොටත් මට හිනා යනවා අප්පා.. ඒ කාලේ මං හෙන පොඩි.. මොකද ඉස්කොලෙ ...
ෂර්ලොක් හෝම්ස් - සුල මුල සොයා.(3 වන කොටස) Mage Sanda | මගේ සඳ ෂර්ලොක් හෝම්ස් පලවෙනි කොටසෂර්ලොක් හෝම්ස් දෙවෙනි කොටසදිර්ඝ සුසුම් වැලක් වාතලයට මුසු කළ හෝම්ස් මහතා තම හාන්සි පුටුව මත හිස තබා ගන්නට විය.. මුළු කාමරය පුරාම රජයන නිහඩතාවය මග හරින්නට රැහැයි නාදය සමත් වූවාදැයි මා නොදනිමි. මමත් අප ආගන්තුකයාත් මුහුණට මුහුණ බලා සිටි අතර හෝම්ස් මහතා තවමත් දෙනුවන පියාගෙන කල්පනා කරමින් සිටින්නට විය.නිහඩ තාවය බිඳිමින් හෝම්ස් මහතා තව හඩ අවදි කරන්නට ...
අහිමි නුඹ... Mage Sanda | මගේ සඳ නුඹ අහිමි බව දැනනුඹට පෙම් කරන මමනුඹ අන්සතුය වගකෙලෙස සිතුනිද මා හටපුරුදු හැගුමන් මුලාවකගමන් ගත් අදුරු උයනකනේක පැතුමන් තුරුළු කරඅදිමි සිත්තම් පාළු අහසකසොයමි නුඹ සඳ නැගුනු අහසකදනිමි නුඹ අන්සතුය හෙට දිනයලිත් නුඹ මා මුණ ගැසෙන විටකෙලෙස මා නුඹ දෙස බලන්නද... ...