ආණ්ඩුවේ ප්රචාරක පුවරැවල නගාරධිපති අපේක්ෂකයෙකුගේ දැන්වීම් Lankaposter කොළඹ, කුමාරතුංග මුනිදාස මාවතේ සවිකර ඇති ආණ්ඩුවේ ප්රචාරක පුවරැවල නගාරධිපති අපේක්ෂකයෙකුගේ දැන්වීම් වක්‍රාකාරයෙන් ප්‍රදර්ශනය කර ඇත. මෙම පුවරැවේ මීට පෙර සටහන්ව තිබුණේ ජනාධිපතිවරයාගේ රැව සමග ආණ්ඩුව විසින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබදවය. දැන් එහි සදහන් වෙන්නේ නගරාධිපති අපේක්ෂකයෙකුගේ සටහනක් ය. මෙහි පිළිබිබුවන ප්‍රධානම වාක්‍යකින් මෙය කාගේදැයි නිශ්චිතවම ඕනෑම අයෙකුට කිව හැක. එම පුවරැවේ පහතින් ” කොළඹ පරාදර්ශී නගරයක් කරමු” යනුවෙන් ...
ජනවාරි 08, දූෂිත පවුල් පාලනය නිමා කරමු! Lankaposter 2014 December 31, Poster at Maharagama @lankaposterFiled under: 2015 Presidential Election, ELECTIONS, Poster aginist Government, Presidential Election Tagged: Lankaposter
මැන්ඩෙලා සිනමා උළෙල Lankaposter විණැන මාධ්‍ය හා කලා පදනම විසින් ‘මැන්ඩෙලාගේ දේශපාලනයෙන් උපන් කතිකාව අප්‍රිකානු සිනමාව දෙසට හැරවීම, කලුද? සුදුද?‘ යන තේමාව යටතේ සිනමා උළෙලක් මාර්තු 15-16 දිනවල මීගමුව මාරිස්ටෙලා විදුහල් ශාලාවේදී පැවැත්වේ. Filed under: ARTS AND THEATRE, Media Tagged: Black January in Sri Lanka, Filme, Nelson Mandela ...
අධ්‍යාපනයට 6%ක් වෙන් කරනු! Lankaposter Poster In> Front of Museum, Colombo | January 27, 2014 | @LankaposterFiled under: Education Tagged: JVP, Lankaposter
වෙඩි කෑවා ඇති.. දැන්වත් නැගිටමු..(හෙට කොළඹට එන්න) Lankaposter Filed under: Human Rights, Human Security, Politicle
පෝස්ටර්වලට බය රාජපක්ෂ ආණ්ඩුවේ තවත් වැඩක් Lankaposter උපුටා ගැනීමම -2012 අගෝස්තු 26 ජනරල පුවත්පත Filed under: Human Rights, Human Security, Media, Politicle, Poster and MR law Tagged: Janarala, Lalith and Kuhan, Lankaposter, Poster
මර්දනයට එරෙහිව පොදු විරෝධතාවයට හෙට කොළඹට එන්න – මාධ්‍ය සංවිධාන එකතුව Lankaposter Filed under: Human Rights, Human Security, Media, Politicle Tagged: FMM, Protest
ලේ හැලුවා මදි ද? Lankaposter Poster in front of Therstern College, Colombo 24/06/2014 Filed under: Human Rights, Human Security, Post War, Racism Tagged: Lankaposter, Postwar
ජනවාරි 08, දූෂිත පවුල් පාලනය නිමා කරමු! Lankaposter 2014 December 31, Poster at Maharagama @lankaposterFiled under: 2015 Presidential Election, ELECTIONS, Poster aginist Government, Presidential Election Tagged: Lankaposter
කලාකරුවන්ට එල්ලකළ ආණ්ඩුවේ මැර ප්‍රහාරය හෙළා දකිමු! Lankaposter @lankaposterFiled under: ARTS AND THEATRE, Human Rights, Politicle Tagged: Lankaposter
ලේ හැලුවා මදි ද? Lankaposter Poster in front of Therstern College, Colombo 24/06/2014 Filed under: Human Rights, Human Security, Post War, Racism Tagged: Lankaposter, Postwar
‘‘ජන මතයට හිස නමනු..!‘‘ Lankaposter ජනමතයට හිස නමා දෝෂාබියෝගය හකුලා ගන්නා ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ පෝස්ටර් ව්‍යාපාරයක[පහත පෝස්ටරය ලංකාපෝස්ටර් කැමරාවට හසු වූයේ අද(19) කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී ජවිපෙ සාමාජිකයින් විසින් එම පෝස්ටරය අලවමින් සිටියදී ය.] @lankaposter Filed under: Human Rights, Media, Politicle, Poster aginist Government Tagged: CJ, JVP ...
ජපුරේ ශිෂ්‍ය මර්දනය Lankaposter Poster in Nugegoda 22/06/2014 Filed under: Education Tagged: IUSF, Lankaposter, University
දෝෂාභියෝගයට එරෙහි පාගමනක් කොළඹදී Lankaposter Filed under: CONSTITUTIONAL REFORM, Politicle Tagged: CJ, Protest
Release Forthwin Lalith and Kuhan Lankaposter Poster in Colombo – ”Lalith and Kuhan Abducted in Jaffna by Government Forces ” 2011 Dec 21 Photo by N93i Mobile Phone Filed under: Human Rights, Human Security, Politicle, Post War Tagged: Abducted, Democrasy, Kuhan, Lalith, Lanka Poster
නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් සටන්වැද මිය ගිය සිසුන් වෙනුවෙන් අලවන ලද පෝස්ටරැත් පොලීසිය උලාකයි[Video/Photos] Lankaposter Photo by – Lankaposter | Nugegoda | 2012 September 28 උපුටා ගැනීම https://www.facebook.com/photo.php?fbid=287502278029439&set=a.104614369651565.10509.100003090071897&type=1&theater Lasantha Wikramasinha සැක කටයුතු ලෙස පොලිස් ‘නිල එළු අංශය’ පෝස්ටර් උලා කයි 30 September 2012 නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙන ගිය අරගලය අතරතුර මිය ගිය සිය සොයුරන් දෙදෙනා වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ප්‍රදර්ශනය කරන ලද පෝස්ටර් නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් විසින් ගලවා
වියරුවට එරෙහිව, වීදියේ විරෝධය @කොළඹ දී.. Lankaposter Filed under: Politicle, Poster aginist Government Tagged: Protest
#FreeJeyakumary නිදහස් කිරීමට බල කෙරෙන විරෝධතාවයක් හෙට වව්නියාවේ දී… Lankaposter Filed under: Human Rights, Human Security Tagged: Jaffna, Jeyakumary, Lankaposter
‘ජනමතයට හිස නොනමා, අධිකරණය පාගාදමන, ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව පෙළගැසෙමු’ Lankaposter ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය දින කිහිපය තුළ වත්මන් පාලනයට විරෝධය පළකරමින් පොස්ටර් ව්‍යාපාරයක් දියත් කළහ. ජනමතයට හිස නොනමා, අධිකරණය පාගාදමන, ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව පෙළගැසෙමු නම් එම පෝස්ටරය ආණ්ඩුව හමුදා නිලධාරීන් යොදවා ඉවත් කරන බව වාර්තා වේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලුව අනෙක් ප්‍රදේශවලත් හමුදා නිලධාරීන් යොදා පෝස්ටර් ඉවත් කරන බවට ...