ලසන්ත මරා දැමූ, ඝාතකයෝ හෙව්වද? අලුත් පාලනය! Lankaposter Poster In Maharagama Filed under: 2015 Presidential Election, ELECTIONS, Media, Politicle
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ පෝස්ටර් Lankaposter දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, ත්‍රස්ත මර්ධන නීතිය අහෝසි කරන ලෙසත් ඉල්ලා යාපනයේ බොහෝ ස්ථානවල පෝස්ටර් අලවා තිබේ. @GlobalTamilFiled under: Human Rights, Human Security, Politicle Tagged: Lankaposter ...
හම්බන්තොට මැර නගරාධිපති මෛත්‍රී පාලනයට එක්කර නොගනිව්! Lankaposter Filed under: Human Rights, Human Security, Presidential Election Tagged: #GoodGovernance, Lankaposter
‘අන්තර්ජාල නිදහස’ පිළිබදව සම්මන්ත්‍රණයක් කොළඹ දී.. Lankaposter ඔබ අන්තර්ජාල වාරණයට විරැද්ධ අයෙක්ද? පක්ෂ අයෙක් ද? පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සම්මන්ත්‍රණයක් ලබන 15(October) වනදා සවස 3ට, කොළඹ නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට කටයුතු සංවිධානය කර තිබේ. අප විකල්ප වෙබ් අඩවිය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ *අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය එක්ව සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණයේදී සුවිශේෂී […] ...
ඔබ අන්තර්ජාල වාරණයට විරැද්ධ අයෙක්ද? Lankaposter ඔබ අන්තර්ජාල වාරණයට විරැද්ධ අයෙක්ද? පක්ෂ අයෙක් ද? පශ්චාත් යුද ලංකාවේ අන්තර්ජාල නිදහස ගැන ප්‍රථම වරට පැවැත්වෙන් ප්රබුද්ධ කථිකාවක්… Filed under: Education, Human Rights, Media, Politicle, Post War Tagged: IMA, Internet, Internet Freedom, Lankaposter ...
ජනතා සටනේ නව අභියෝග Lankaposter @Lankaposter, Poster in Maharagama town, 22 january 2014[10.15am] | පෝස්ටරයේ අරමුණ ඉතා හොද එකක් වුවත් එම පෝස්ටරය අලවා ඇත්තතේ සහ එම සම්මන්ත්‍රණය සංවිධානය කරන්නේ කවුරැදු යන්න පෝස්ටරයේ සදහන් නොවීම ගැටලුවකි. එවිට සිදුවන්නේ දේශපාලනික යැයි සිතා කරනු ලබන වැඩ කැලැපෝස්ටර් ගානට වැටීම බව ලංකා පෝස්ටර් මතයයි. මෙන්න එම පෝස්ටරය Filed under: Politicle Tagged: Colombo, FMM, JVP, […] ...
මාලතී, නිමන්ත මරා දැමූ ආණ්ඩුවට එරෙහිව… Lankaposter පසුගිය ජුනි 15 දා හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් අතරතුර දී සාහසික වෙඩි පහරකින් මියගිය තරුණයා සහ කාන්තාවගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු 16වනදා පස්වරුවේ එම ප්‍රදේශයේදී සිදු කෙරුණි. සිද්ධියෙන් මිය ගිය, 18වැනි වියේ පසුවූ, නිමන්ත රොෂාන්, ජයසෙවන හැඩිවත්ත කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. මිය යනවිට ඔහු පාසල් අධ්‍යාපනය හමාර කොට වඩු කර්මාන්තය පිළිබඳ විදිමත් අධ්‍යාපනයක් හදාරමින් සිට ඇත. සිද්ධියෙන් ...
‘‘සුචරිත ගම්ලත්‘‘ සහෘද සංවාදයට ආරාධනා Lankaposter සුචරිත ගම්ලත් සකලවිධ පීඩිතයන් වෙනුවෙන් විප්ලවකාරිත්වයේ අභීත හඬ නැගූ සහෘදයා අඩසියවසකටත් වඩා දිගු, දුෂ්කර, අරගලකාරී දිවිය තුළ සකලවිධ පීඩනයන්ට එරෙහිව විප්ලවකාරිත්වයේ ධජ අත නොහැර ගෙන ආ සුචරිත ගම්ලත් සහෝදරයා නික්ම ගොස් වසරක් ගෙවෙන්නට තව නොබෝ දිනකි. සිහි කරන්නට ඔහු, අපි සැවොම එක්වෙමු! 2014 මාර්තු 10 වෙනි සඳුදා ප.ව. 3.30 ට කොළඹ මහවැලි […] ...
ජාතිවාදී ගැටුම් එපා! Lankaposter Poster in Colombo fort | 20 June 2014 Filed under: Human Rights, Politicle, Post War, Racism
කුහක සදාචාරවාදීන්ගේ නරැම පෝස්ටරයක් Lankaposter මීගමුවේ ජිවත් වන අති සදාචාරවාදින් යැයි සිතිය හැකි පිරිසක් විසින් මේ දිනවල දියත් කර ඇති පෝස්ටර් ව්‍යාපාරයකි. ඔවුන් සුදානම් වන්නේ මේ බස්හෝලට් ගානේ සිටින ගණිකාවන්ට ඇසිඩ් ගහන්නටය. මීගමුව පුංචි රෝමය යැයි කියා බෙරිහන් දෙන සහ එහි අයිතිය කිතුණුවන්ට යැයි කියන පිරිසක් සිටිති. සමාජය වෙනුවෙන් සිය ජිවිතය පරිත්‍යාග කළ ක්‍රිස්තුස් වහන්සේ මෙවැනි තාප්ප සුචරිතවාදින්ට අපුරු අභියෝගයක් කළේය. ඒ එදා ...
ආණ්ඩුවේ හමුදාව විසින් බිලිගත් හලාවත ‘ඇන්ටනී’ සමරැමත් සමග ධිවරයින්ගේ විරෝධයක් රට පුරා Lankaposter ## ## Poster Credit: NAFSOFiled under: Human Rights, Human Security Tagged: Antony Fernando, Blackjanuary, NAFSO
ඡන්ද පෝස්ටර් ඇලවීමට අලුත්ම තාප්පයක් Lankaposter ඡන්ද පෝස්ටර් ඇලවීමට අලුත්ම තාප්පය බස් රථයේ පිටුපසයි. මැතිවරණ කොමසාරිස් මෙන්ම පොලීසියේ රථවාහන අංශත් නිදි. මෙන්න එම පෝස්ටරය සහිත ඡායාරෑපය Filed under: ELECTIONS, Politicle Tagged: Colombo, CTB, Lankaposter ...
ආණ්ඩුවේ හමුදා පුහුණුව තවත් බිල්ලක් ගනී Lankaposter Filed under: Education, Politicle Tagged: IUSF, Lankaposter, Sanjeewa Bandara, University
පළමු පෙරමුණ කරළියට Lankaposter Poster in Maharagama | 29 July 2014 මෙම පෝස්ටරයේ සදහන් වන්නේ එය ප්‍රසිද්ධ කරන ලද්දේ ‘පළමු පෙරමුණ‘ නම් සංවිධානයක්, ව්‍යාපාරයක් වැනි ඒකකයක් විසින් බවයි. නමුත් අපට ලැබී තිබෙන ආරංචි මාර්ගවලට අනුව පළමු පෙරමුණ යනු, රාජපක්ෂ පාලනයට එරෙහිව සියලු පක්ෂ, සංවිධාන එකතුකරන ලද ව්‍යාපරයක් බවත්, එය ඉදිරියේදී රාජපක්ෂ පාලනයට එරෙහිව වීථි බසින බවත් වාර්තා වෙයි. එහි […] ...
මැර ප්‍රහාර, මැර තර්ජන හෙළා දකිමු. Lankaposter Filed under: Human Rights, Human Security, Media Tagged: Sri lanka Street Drama
LTTE පරාජය කිරීමේ ගෙ!රවය හිමිවිය යුත්තේ කාටද? Lankaposter By – Jayampathe Bulathsinghala Filed under: Politicle, Post War Tagged: Jayampathie Bulathsinhala, Lankaposter, LTTE, MR
ආණ්ඩුවේ ප්රචාරක පුවරැවල නගාරධිපති අපේක්ෂකයෙකුගේ දැන්වීම් Lankaposter කොළඹ, කුමාරතුංග මුනිදාස මාවතේ සවිකර ඇති ආණ්ඩුවේ ප්රචාරක පුවරැවල නගාරධිපති අපේක්ෂකයෙකුගේ දැන්වීම් වක්‍රාකාරයෙන් ප්‍රදර්ශනය කර ඇත. මෙම පුවරැවේ මීට පෙර සටහන්ව තිබුණේ ජනාධිපතිවරයාගේ රැව සමග ආණ්ඩුව විසින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබදවය. දැන් එහි සදහන් වෙන්නේ නගරාධිපති අපේක්ෂකයෙකුගේ සටහනක් ය. මෙහි පිළිබිබුවන ප්‍රධානම වාක්‍යකින් මෙය කාගේදැයි නිශ්චිතවම ඕනෑම අයෙකුට කිව හැක. එම පුවරැවේ පහතින් ” කොළඹ පරාදර්ශී නගරයක් කරමු” යනුවෙන් ...
‘උගුෙලන් ගැලෙවමු!’ Lankaposter Poster @Delkada, Colombo Filed under: 2015 Presidential Election, Presidential Election Tagged: Lankaposter
19 සම්මත කිරීමට බාධා කරන කුමන්ත්‍රණ පරදවමු! Lankaposter @jvp | Poster in Matale TownFiled under: CONSTITUTIONAL REFORM Tagged: #19A
නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් සටන්වැද මිය ගිය සිසුන් වෙනුවෙන් අලවන ලද පෝස්ටරැත් පොලීසිය උලාකයි Lankaposter උපුටා ගැනීම https://www.facebook.com/photo.php?fbid=287502278029439&set=a.104614369651565.10509.100003090071897&type=1&theater Lasantha Wikramasinha සැක කටයුතු ලෙස පොලිස් ‘නිල එළු අංශය’ පෝස්ටර් උලා කයි 30 September 2012 නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙන ගිය අරගලය අතරතුර මිය ගිය සිය සොයුරන් දෙදෙනා වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ප්‍රදර්ශනය කරන ලද පෝස්ටර් නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් විසින් ගලවා දමන අයුරු අද දැකගත හැකි විය. එම පෝස්ටරයේ කිසිදු රාජ්‍ය විරෝධ