නිලූකට කෙලිය බළධාරීන් La Srinka අතහැර දැමූ බ්ලොග් කඩමාල්ල යලි එලියට ඇද ගත්තේ නිලූකගේ බැට්මින්ටන් තරඟය නැරඹීමෙන් පසු ඇතිවූ කෝපය පිට කිරීමට වෙන්ත් මගක් නොවූ නිසයි.වෙනත් රටවල් ඔලිම්පික් සලකන්නේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා තරඟයක් ලෙසයි. නමුත් අපට එය නිළධාරීන්ගේ, බළධාරීන්ගේ සහ ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේ කෑදර විදේස් සවාරි දොළ දුකින් පෙලෙන්නන්ගේ තරඟයකි.දැනගන්නට ඇති ආකාරයට මෙයට සහභාගීවූ අපේ ක්‍රීඩකයින්ගේ ගණන හතකි. ඒ සුදුසුකම් ලැබූ අය මෙන්ම සහභාගීත්වය උදෙසා ලැබුනු ...
දුමින්ද සිල්වා, මර්වින් සිල්වා සහ නලින්ද සිල්වා සමග නිර්මාල් රංජිත්ගේ සංවාදය La Srinka ඊයෙ පුස්ථකාල සේවා මංඩෙල් තිබුනු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ආචාර්ය නලින්ද සිල්වා අතර සංවාදෙ බලන්න ගියාට පස්සෙයි අපරාදෙ කියල හිතුනෙ. ඇත්තටම ලංකාවෙ බුද්ධිමය සංවාද කියල දෙයක් නෑ. බුද්ධිමය කෙසේ වෙතත් දැන්නම් සංවාදයක්වත් නෑ. නලින්ද සිල්වල නම් ‘මගෙන් අහගන්න එපා ,අපි දන්නෙ නෑ කියල හිතුවද’ කියල රවල ගොරවනව විතරයි. වැඩිම උනොත් ‘ඇන්කරයෝ’ කියල තර්ජනය කරයි. හැබැයි නලින් දසිල්වලගෙ අනුහස් ලබපු ...
මෙත් වැඩීම La Srinka දෙමළුන් හැර සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරොගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිවන් ලබත්වා!
වික්ටර් අයිවන් ජනාධිපතිවරයාට යැවියයුතු රහස්‍යය වාර්ථාවක් වැරදීමකින් රාවයේ පලවේ. La Srinka වික්ටර් අයිවන් නැමති රජයේ නිළ නොලත් උපදේශකවරයා විසින් රජය වෙත යැවිය යුතු රහස්‍ය වාර්ථාවක් වැරදීමකින් තම හිමිකරීත්වයේ ඇති රාවය පුවත්පතේ පලකෙරී ඇති බව රාවය ආරංච් මාර්ග සඳහන් කරයි.2011 ජූලි මස තුන්වන දින "විදේශ ආයෝජකයන්ට ඉඩම් විකිනීම හා සංචාරක කර්මන්තය" නමින් රාවය පුවත්පතේ පළකොට ඇත්තේ මෙම වර්ථාවයි.එම වාර්ථාවෙන් උපුටා ගත් ඡේදයක් පහත දැක්වේ. "ලංකාවේ ඇතිවූ සිංහල දෙමළ කැරලි දෙකටද සංචාරක වැදගත්කමක් ...
නලින්ද සිල්වාගේ අසනික් නාඩගම La Srinka නලින්ද සිල්වා මහාචර්යතුමා රඟදැක්වූ "දෙවියන්ගේ ආසනික් සහල්" මගඩි නාටකය තවමත් රඟදක්වා අවසන්ව නැත. සිනසීමෙන්, හැඬීමෙන් හෝ ඔලුවේ අත ගසාගැනීමෙන් රසවිඳිය නොහැකි තරමට මේ නාඩගම්කරුවන් විසින් අපේ සිත් හිරිවට්ටා ඇත.මෙයට පෙර මේ ආචාර්ය මහාචාර්යවරුන් විසින් රඟදැක්වූ "සිංහල බෞද්ධ චින්තනය" නම් නටකය, ද්‍රවිඩයන් භීතියට පත්කරමින්ද,සිංහලයන් අමන්දනයට පත්කරමින්ද ශිෂ්ඨසම්පන්න මිනිසුන් සංවේගයට පත්කරමින්ද අවසන්වූ බවත් නව නිෂ්පදනය මුල් නටකයේම දිගුවක් බවත් මතක්කරමින් මේ කතාව ...
ආයුබෝවන් කිව්ව La Srinka මම චමිල්.සිංහල බ්ලොග් කියවන්න පටන් අරගෙන දැන් ගොඩ කලයක් උනත් මගේම කියල බ්ලොග් එකක් කරන්න පටන්ගත්තෙ දැන් තමයි.මම ටිකක් දේශපාලන උනක් තියෙන කෙනෙක්. ඒ නිසා දේශපලනය ගැන ටිකක් වැඩියෙන් ලියවෙන්න පුලුවන්.නමුත් සාහිත්‍ය,කලාව,විද්‍යාව,ආගම මේ හැම දෙයක් ගැනම මගේ උද්යෝගයක් තියෙනව.කොහොම උනත් ගල්මුල්, ඇනුම්බැනුම් ,ඔලුව අතගෑම්, ටොකු ඇනීම් ප්‍රසංසා වගේම මට වටිනව.මම මේකට ලා ශ්රිංකා කියල නම දැම්මෙත් මට ශ්‍රි ලංකාව පේන්නෙ ...