Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට (http://www.kotuwegedara.com/) Latest Posts Most Popular Posts
කාමරය ඇතුලේ කරන දේ ලෝකයාටම පෙනෙන්නේ කොහොමද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට බිත්ති හතරකින් වටවුනු කාමරයත් තුලට පිවිස පසුව ඒ තුල කරපු කියපු දේ දැන සිටියානම් ඒ ඔබත්, කාමරයේ සිටි අයත් පමණි. ඔබ උගන්නන දේත් ඔබ ඉගෙනගන්නා දේත් මේ බිත්ති හතරෙන් පිට සිටින කිසිවෙකුට නොපෙනුනේ තාක්ෂණයේ වරදක් නිසාම නොවේද Power Point 2010 කාමරයේ සිට කරන දේ අන්තර්ජාලයේ සිටින අයටද දැකගත හැකි අවස්ථාවක් උදාකර දී තිබේ. කළයුත්තේ Side Show පටිත්තෙහි ඇති Broadcast ...
මෘදුකාංගයක් නොමැතිව PDF ගොනුවක් Word ගොනුවක් බවට පත් කරමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට පරිගණකයේ වැඩකරන බොහෝ විට අපට PDF ගොනු සමඟ වැඩකිරීමට සිදුවේ. නමුත් මෙම PDF ගොනු වෙනස් කිරීමට හෝ එයට අලුතින් යමක් එක් කිරීම සරලව කළ හැකි දෙයක් නොවේ. නමුත් අප පරිගණකයේ කිසිම මෘදුකාංගයක් ස්ථාපිත නොකොට PDF ගොනුවක් Word ගොනුවක් බවට පත් කරගැනීම පහසුවෙන් කළ හැකි අතර මෙසේ Word ගොනුවක් බවට පත්කරගත් PDF ගොනුව ඔබට රිසි වෙනස්කම් වලට ලක්කිරීම කළහැකිය. මෙම ක්‍රියාවලිය ...
Dreamweaver CS 4 පිටපත් මාගේ වියදමින් නොමිලේ බෙදාදෙනු ලබයි. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට වෙබ් අඩවි සැකසීම සඳහා Dreamweaver මෘදුකාංගයේ සතු පහසුකම් අනන්තය දක්වා විහිදේ. අප බොහෝ දෙනෙක් වෙබ් අඩවි සැකසීම සඳහා නොයෙක් මෘදුකාංග වල පිහිට පැතුවද සැබෑ පහසුකම් ගැබ්වූ කිසිවකට සමකල නොහැකි එකම මෘදුකාංගය Dreamweaver වේ. මේ සඳහා ආදේශක කොපමණ ඇතත් මෙය මා අත්දැකීමේ හැටියට ඉතාම පහසුවෙන් වෙබ් අඩවියක් සැකසීම සඳහා පහසුකම් ඇති මෘදුකාංගය කිවහොත් ඔබ අවිවාදයෙන් එය පිලිගනු ඇත. බොහෝ ...
Windows Live Meeting භාවිතයෙන් පරිගණක පන්තියක් කරන්නේ මෙහෙමයි. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට පන්තියක එක් ගුරුවරයෙක් හා එයට සවන් දෙන හෝ නොදෙන සිසුන් පිරිසක් සිටිය යුතුය. එවිට අඛණ්ඩව පන්තියක් අමාරුවෙන් හෝ පවත්වාගෙන යා හැකිය. ඔන්ලයින් පන්තියක් කිරීමේ දී ඒ සඳහා අපට ඉතා පහසුවෙන් Windows Live Meeting භාවිතා කළ හැකිය. ඔබ යම් ලෙසකින් කොටුවේගෙදර.COM ඔන්ලයින් පන්තියකට සහභාගී වී ඇත්නම් මෙම අත්දැකීම ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. යම් කිසි වේලාවකදී මෙහෙයවන්නෙක් හා සවන්දෙන්නන් අතර ...
කැහි ගැහැණිය ඇසුරු කරන්නන් හොටු ගැහැණිය ලඟට ගෙනයාම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට කැහි ගැහැණිය ඇසුරු කළද හොටු ගැහැණිය ඇසුරු කළද වෙනසක් නොමැත්තේ දෙදෙනාම ගැහැණුන් වීම නිසාවෙන්මය. නමුත් එක ගැහැණියක් හැරදා තව ගැහැණියක් වෙත යාමේදී. හැරයන ගැහැණිය ඇසුරු කළ සියළු දෙනාම කැදවාගෙන යා යුතුය. එම ගැහැණිය ඇසුරින් කළ කී මතකයද, කළ කී සියළු දෙයම අළුත් ගැහැණිය වෙත ගෙන යා යුතුය. එවිට කැහි ගැහැණිය හා හොටු ගැහැණිය අතර වෙනසක් නැති බව වඩා ඉක්මනින් ...
ලංකාවේ IT වසර සමරනු වස් බිල්ගේට්ගෙන් ත්‍යාගයක් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ලෝකයේ ගමන් මග විවිධ වූ කාල වකවානු වල නොයෙක් වූ වෙනස්කම් ඇතුව ගමන් කරයි. අප කැමති වුවද අකැමති වුවද ඇතැම් දේ නිරායාසයෙන් වැළඳ ගැනීම කළ යුතු වනුයේ කාලයේ මෙම වෙනස් වීම හේතුවෙන්ය. ඇළක දොළක මිහිරවිඳ කුඹුරකට, කොටුවකට බැස දහඩිය හෙළූ ගමේ බංඩාටද පරිගණකය අනිවාර්යය කරනු ලැබුවේ බංඩාගේ අවශ්‍යතාවය මත ම නොවේ. වැල යන අතට මැස්ස ගැසිය යුතු වූ හෙයින් බංඩාට ...
ලොව සැවොම භාවිතා කළ මෘදුකාංගය දැන් අලුත් වෙලා Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඕනම පුද්ගලයෙකු විසින් භාවිතා කර ඇති මෙම මෘදුකාංගය දැන් අලුත්වී ඇත. වෙලුම් ගණනාවකදී ම හදුන්වා දුන් ආකාරයෙන්ම අප වෙත ලැබුනු මෙම මෘදුකාංගය හත සමඟින් වෙනස් වී ඇත. ඉතින් හැමොම මම වගේ ලෝගෝ එකක් ඇදලා බලන්න හරිද?. ඔන්න මමත් මගේ ලෝගෝ එක ඇන්දා බලන්න හොඳද කියලා. ...
මම දැන් MVP හරිද ළමයි. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මා විසින් රචනා කරන ලද පරිගණක කෘතීන් ඇගයීමක් ලෙස Microsoft සමාගම විසින් ලබාදෙනු ලබන MVP ඇගයීම මා හට අද දින ලැබුනි. මෙතෙක් මා සමඟ සිටි ඔබ මා සමඟ සතුටු වනු ඇතැයි මා සිතමි. ඉදින් අදින් පසු කිසි විටෙක විවෘත මෘදුකාංග පිළිබඳව කිසිවක් නොලියන අතරම Microsoft සමාගමේ මෘද්‍රකාංග ගැන පමණක් ලිවීමට මා විසින් තීරණය කලෙමි. Dear Pradeep Kotuwegedara, Congratulations! We are pleased to ...
දේශීය භාෂාවේ ලාලිත්‍ය හදුනා නොගත් පරිගණක විශාරදයන් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Admiring the beauty of Sinhala language දේශීයකරණය යනු වෙනත් භාෂාවක ඇති වචනවලට සමාන වචන භාෂා විශාරදයන් ලවා තැනීම යැයි සමහරක් සිතති. මින් භාෂාවට අලුතින් වචන ලැබෙන බැවින් අපට සැබෑ සතුටක්, වින්දනයක් හා ආනන්දයක් ලැබිය හැකිය. ඉන් අප භාෂාව පෝෂණය වේ. නමුත් එය පමණක් ප්‍රමාණවත් ද මෙම ලිපිය කිසි විටෙකත් එය හෑල්ලුවට ලක් කිරීමක් නොව අප භාෂාව පරිගණක විශාරදයන්ට ද ...
ඒගොල්ලෝ මේ ගොල්ලෝ එව්වා මෙව්වා බලද්දී Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මට උඩබලන් ඉන්න පුළුවන්ද (Proxy no Sexy) අන්තර්ජාලය සියළු සිතුම් පැතුම් ඉටුකරමින් පවතින ස්වර්ණමය යුගයක අප ජීවත් වේ. අපට අවැසි දේ මෙන්ම අනවශ්‍ය දේද අපට නොදැන අප දෙපා ලගට ගෙනත් දීමට අන්තර්ජාලය සමත්වී ඇත. අපට අවැසි කුමක්ද අනවශ්‍ය දේ කුමක්ද යන්න අපට නොතේරුනද. ආයතනයක සේවකයෙකු නම් එම ආයතනයේ සේවාවන් ප්‍රසස්ථ මට්ටමින් ඉටුකරදීමත් ආයතනයේ අරමුණු සාක්ෂාත් ඔහු සතු වගකීමක් හා යුතුකමක්ය ...
එකම ආදරය බිදකදු අඩු නොකොට කිහිපදෙනෙකුට බෙදා දිය හැක. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට පෙම්වතුන් සඳහා පරිගණක පාඩම (02) ඉතින් මගේ අතිජාත මිතුරා විසින් මේ වන විට තමන්ගේ පෙම්වතියන්ගේ නම් හා ඉතිරි තොරතුරු ඇතුලත් කොට මා පෙම්වතුන් සඳහා පරිගණක පාඩම (01) විසින් විස්තර කළ සියලුම Field නම් යොදාගනිමින් දත්ත පදනමක් සකසා මට මේල් කරළා තිබුනා. නරක වැඩකලත් හොඳ වුවමනා වක් තියෙන කිරි සප්පයෙක්. අද මම දෙවනි පාඩමෙන් විස්තර කරන්නේ කොහොමද එකම ආදරය එකම ...
හැකියාවට හිමි රැකියාව උදුරගත් Copy Paste නූතනය. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට පරිගණකය අප ජීවිතය අපූර්ව වූ ඉසවුවක් වෙත ගෙන ගොස් ඇත. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා සියලු අවශ්‍යථා සැපිරීමේ අපූර්ව වූ කාර්යයේ මෙය නියලෙමින් ඇත. නමුත් මගේ මාතෘකාවත් එහි දිගහැරුමත් මගේ ජීවිතය මොකක්දෝ වරදක් කලායැයි මට එත්තු ගැන්නූ දිනයක් පිලිබදවය. දිනය 2008 ජනවාරි මස එක් දිනක් බව මට මතකය. SLIDA පංතිය අවසන් කොට මා බසයට ගොඩ උනේ මා විසින් ලබාදිය යුතු ...
පරණ කෑල්ලට යන්න කියන්න බෑ. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට එක්කෙනෙක් කියනවා Photoshop වෙනුවට මොකක්දෝ එකක් දාන්නලු, MS වෙනුවට ඕපන් ඔපිස් දාන්නලු. අනේ මමනම් ඔය කියන කියන එවා කරන්නේ නෑ. අලුත් අලුත් එවා කරන්න වෙලාවකුත් නෑ. පරණ සීන් වලට යන්න කියන්නත් බෑ. මම දැන් වයින් බීලා වැඩ. ...
මහසෝනා මැරුවෙමි (ලොකු වැඩ කරන කුඩා මෙවලම් 02) Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අප පරිගණකය ආරම්භ කිරීමේදී අපගේ අවසරයකින් තොරව ඇතැම් මෘදුකාංග ක්‍රියාත්මක වීම සිදුවන අතරම මේවා ඇතැම් විට කරදර කාරීවේ. ඇතැම් කුඩා වෛරස් අපගේ පරිගණකය ආරම්භ වීමත් සමගම ආරම්භ වන අතරම මාගේ කලින් පාඩමින් ProcessExplorer මෘදුකාංගය මගින් පරිගණකයේ අපට නොපෙන්වා ක්‍රියාත්මක වන මෘදුකාංග හදුනාගත හැකි ආකාරය විස්තර කර ඇත. මේ මෑත දිනයක මාගේ පරිගණකයේ මහසෝනා නමින් යුතු බල්ලෙකු විසින් සැකසූ වැඩසටහන් ක්‍රියාත්මක ...
Ubuntu ලැපේ - VMware ඇදේ - Mac OS සමඟ නිදාගතිමි Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට (පැරණි ලිපියකි). මා වෙනදා රාජකාරී කළේත් ජීවත් වූවේත් ගම්පොළය. මෙම වසරේ මා තීරණය කළ පරිදි සියබලාණ්ඩුව වෙත රාජකාරි මාරුවක් ලබාගතිමි. සියබලාණ්ඩුවේ වැසියන් වූ කලී ලොකු හරි අපූරු පුද්ගලයන්ය. මොවුන්ගේ ඇතැම් වැඩ මට ගෙන දුන්නේ ආතල්මය. ගොඩක් මිනිසුන් කරන්නේ එක දෙයක්ය, කියන්නේ වෙන දෙයක්ය. අපි කඩේ යන්නේ නෑ කියමින් සුපර්මාකට් යති. අපි මුදල් දී මෘදුකාංග ගන්නේ නෑ කියමින් Credit Card වලින් ...
මම හිතුවා මම දැම්මා Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මේ මගේ කාර්යාලයේ පරිගණකයයි. මොකද හිතෙන්නේ. මම හොඳයි නේද මල්ලී
පරණ Task Manager ට යන්න කියමු. (ලොකු වැඩ කරන කුඩා මෙවලම් 01) Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට පරිගණකයේ මෘදුකාංග වල ගැටලු ඇතිවූ පසුව අපට ඇති හොඳම හිතවතා වනුයේ Task Manager ය. පරිගණකයේ ඇති Ctrl+Alt+Delete යතුරු තුන එකවැර භාවීතා කිරීමෙන් අපට මෙම Task Manager කවුළුව ලබාගත හැකි අතරම පරිගණකයේ ක්‍රියාත්මකව පවතින මෘදුකාංග පිළිබඳව සරළ අවබෝධයක් මෙමගින් ලැබිය හැකි අතරම, එම මෘදුකාංග ක්‍රියාත්මක වීම නැවැත්වීම සඳහා පහසුකම් මෙහි ඇත. නමුත් මීට වඩා වැඩි පහසුකම් රාෂියක් ProcessExplorer හි දැකිය ...
Formula හා Function සමඟ නම් භාවිතය Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අන් අය ඔබව හඳුනාගන්නේද ඔබ අන් අයව හඳුනාගන්නේද ඔහුට, ඇයට හා ඔබට හිමි නමින්ය. නමක් මිනිසෙකුට මෙන්ම නමක් එක්සෙල් හී භාවිත කළ හැකි අපූරු ආකාරයක් පිළිබඳව අද මාතෘකාව වෙන්වේ. එක්සෙල් මෘදුකාංගයේ ගණිතමය ක්‍රියාවලීන් කිරීම සඳහා සූත්‍ර (Formula) හා ශ්‍රිත (Function) භාවිත කරන්නෙමු. මෙම සූත්‍රයන් හා ශ්‍රිතයන් භාවිත කොට යම් ක්‍රිසි ක්‍රියාවලියක් සිදුකරගැනීමට අවශ්‍ය වේ නම් ශ්‍රිත හා සූත්‍ර සමඟ බොහෝවිට ...
පන්තියට මේ දොරෙන් ඇතුළ් වෙන්න Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට https://www.livemeeting.com/cc/microsoft/join?id=4STF6Q&role=attend Id වෙනුවට තමාගේ නම සටහන් කරන්න
මෘදුකාංගයක් නොමැතිව PDF ගොනුවක් Word ගොනුවක් බවට පත් කරමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට පරිගණකයේ වැඩකරන බොහෝ විට අපට PDF ගොනු සමඟ වැඩකිරීමට සිදුවේ. නමුත් මෙම PDF ගොනු වෙනස් කිරීමට හෝ එයට අලුතින් යමක් එක් කිරීම සරලව කළ හැකි දෙයක් නොවේ. නමුත් අප පරිගණකයේ කිසිම මෘදුකාංගයක් ස්ථාපිත නොකොට PDF ගොනුවක් Word ගොනුවක් බවට පත් කරගැනීම පහසුවෙන් කළ හැකි අතර මෙසේ Word ගොනුවක් බවට පත්කරගත් PDF ගොනුව ඔබට රිසි වෙනස්කම් වලට ලක්කිරීම කළහැකිය. මෙම ...