Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට (http://www.kotuwegedara.com/) Latest Posts Most Popular Posts
ඇය මට හමුවිය Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ මේ වන විට ඔෆිස් 2007හෝ 2010 භාවිත කරන්නෙකු නම් එහි ඇති අනන්තවත් වූ පහසුකම් වලින් ඔබ දෛනික කටයුතු කරගන්නවා ඇත. නමුත් ඇතැමෙකු තවමත් අහිමිවූ මෙනුව සොයමින් දුක්වනවා විය හැකිය. අපට අලුතින් බොහෝ දේ ලැබුනද පැරණි දෙය අමතක කළ නොහැකි බව නම් සැබෑ වක්මය. බොහෝ විට කොතෙකුත් සැප පහසුකම් ලැබුනද පැරණි දුකෙහි වින්දනය අමතක කළ නොහැකිව ඔබ ද මා ද ...
ඔයා දන්වාද දන්නේ නෑ මම ඔයාගේ පරිගණකය දිහා Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට බලාගෙන ඉන්නවා කියලා. වෙලාවකට මට හිතෙනවා මම මේ කරන්නේ වැරදි වැඩක් කියලා. ඒත් කොච්චර බලාගෙන හිටියත් මට ඇතිවීමක් නම් නෑ. ඔයා මගේ කියලා හිතුව දවසේ ඉදලා මම බලාගෙන ඉන්නවා. ඇත්තටම මට ඔයා අයිති නැතුව ඇති. මට මාවත් අයිති නැති ලෝකයේ ඇයි මම, ඔයා මගේ කියලා හිතාගෙන ඉන්නේ. මට මාව තේරුම් ගන්න බෑ. ඒත් මම ඔයාට ආදරෙයි ඔයා කාත් සමඟද කථා ...
Windows 7 භාෂා අතුරු මුහුණත් පැකේජය දැන් ලබාගත හැක. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට කවුරු හරි දන්නවාද දන්නේ නෑ. Windows 7 සිංහල භාෂා අතුරු මුහුණත දැන් ඔබට ලබාගත හැකියි. මේක හොට් නිවුස් එකක් නෙවෙයිද මංදා.
ඒගොල්ලෝ මේ ගොල්ලෝ එව්වා මෙව්වා බලද්දී Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මට උඩබලන් ඉන්න පුළුවන්ද (Proxy no Sexy) අන්තර්ජාලය සියළු සිතුම් පැතුම් ඉටුකරමින් පවතින ස්වර්ණමය යුගයක අප ජීවත් වේ. අපට අවැසි දේ මෙන්ම අනවශ්‍ය දේද අපට නොදැන අප දෙපා ලගට ගෙනත් දීමට අන්තර්ජාලය සමත්වී ඇත. අපට අවැසි කුමක්ද අනවශ්‍ය දේ කුමක්ද යන්න අපට නොතේරුනද. ආයතනයක සේවකයෙකු නම් එම ආයතනයේ සේවාවන් ප්‍රසස්ථ මට්ටමින් ඉටුකරදීමත් ආයතනයේ අරමුණු සාක්ෂාත් ඔහු සතු වගකීමක් හා ...
පුතාට ලැබුනු ලකුණු (මගේ පළමු කෙටිකථාව) Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මගේ චූටි පුතා ගොඩක් දවසකට පස්සේ පොතක් රැගෙන මා ගාවට ආවා. තාත්තී ගෙදර වැඩ දෙනවා මේ බලන්නකෝ පොත. හරි ෂෝක් නේ. මොකක්ද කරන්න තියෙන්නේ Rat අලවන්නද. හරි පුතේ අපි ලස්සනට අඳිමු. Rat අලවන්නේ නැතුව. ඔයා ලස්සනට පාට කරන්න. එතකොට ඔයාට පාට කරන්න අත හුරු වෙනවානේ. ලස්සනයි තාත්තේ. මට වෙනදා නම් හොඳට අත හුරුයි පුතේ. බලමු ටීච ලකුණු කීයක් ...
කොහාට ද කපුටා ද හඬ නැගීමට තහනම් පුස්තකාලයට. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ශ්‍රී ලංකීය අපට කොහා යනු සුපුරුදු සත්ත්වයකි. එහෙත් කොහා ලාංකීය අනන්‍යතාවයකින් යුතු පක්ෂියෙක් නොවේ. අද පාඩම කොහා විවෘත කේත සහිත මෘදුකාංගය ගැනය. කොහා යනු අප හඳුනන සත්ව නාමය ආදේශ කිරීම නොවේ . මෙය නවසීලන්තයේ සිටින පොලිනේසියානු ජාතීන්ගේ Māori භාෂාවෙහි වචනයක්ය. මෙහි තේරුම පරිත්‍යාගය හා දායකත්වය යන්න. විවෘත තේක මෘදුකාංගයක් තුල පරිත්‍යාගය හා දායකත්වය සැබැවින්ම ගැබ්විය යුතුය. ...
නිකං කියවන්නේ පොතක් කියවන්නකෝ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මේ ජාතික කියවීමේ මාසයයි. අප ජාතියට කියවන්නට අමුතුවෙන් මාසයක් වෙන් කළ යුතු නොවේ. මන්ද යත් අප කියවීමට රුසියෝ වෙමු. නමුත් අප කියවූයේ පොත් නොවේ. පොත් ලෙස හඳුනාගත්තේද පොත් නොවේ. එබැවින් අප තවමත් වල්මත්ව සිටිමු. ඉතින් අපි පොත් කියවමු. පොත් කියවන්නට යා යුත්තේ කොතනටද ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මේ සදහා ඔබට පහසුකම් ලබා දෙනු ඇත. වසරක් පුරා පොත් කියවීමට ...
කාල කන්නි අපට ගූගල් දෙවිඳුන්ගේ පිහිට හා ආරක්ෂාව Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට වැඩක් බාරගැනීමට අපට තිබෙන සැබෑ උවමනාව හා අවශ්‍යතාවය එය ඉටුකිරීමට හා ඒ වෙනුවෙන් පෙනී සිටීමට නැත. ඉටුකිරීමට හෝ ඒ වෙනුවෙන් පෙනිසිටීමට සැබෑ ලෙසම අවශ්‍ය වුවද අපගේ කාලකන්නි කම හා සිහි මද ගතිය නිසාවෙන්ම ඒ අවශ්‍යතාවය අපෙන් අනන්තවත් අවස්ථාවන්හී දි ගිලිහී යයි. අප ඇඳි කලිසමෙහි ඇති සාක්කුවල ජංගම දුරකථන දෙක තුනක් තිබුනද ඉන් අප කරනුයේ මල්කැඩීම හා බයිලා ඇසීම පමණි. මේ ...
හැකියාවට හිමි රැකියාව උදුරගත් Copy Paste නූතනය. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට පරිගණකය අප ජීවිතය අපූර්ව වූ ඉසවුවක් වෙත ගෙන ගොස් ඇත. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා සියලු අවශ්‍යථා සැපිරීමේ අපූර්ව වූ කාර්යයේ මෙය නියලෙමින් ඇත. නමුත් මගේ මාතෘකාවත් එහි දිගහැරුමත් මගේ ජීවිතය මොකක්දෝ වරදක් කලායැයි මට එත්තු ගැන්නූ දිනයක් පිලිබදවය. දිනය 2008 ජනවාරි මස එක් දිනක් බව මට මතකය. SLIDA පංතිය අවසන් කොට මා බසයට ගොඩ උනේ මා විසින් ලබාදිය යුතු ...
Ubuntu ලැපේ - VMware ඇදේ - Mac OS සමඟ නිදාගතිමි Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට (පැරණි ලිපියකි). මා වෙනදා රාජකාරී කළේත් ජීවත් වූවේත් ගම්පොළය. මෙම වසරේ මා තීරණය කළ පරිදි සියබලාණ්ඩුව වෙත රාජකාරි මාරුවක් ලබාගතිමි. සියබලාණ්ඩුවේ වැසියන් වූ කලී ලොකු හරි අපූරු පුද්ගලයන්ය. මොවුන්ගේ ඇතැම් වැඩ මට ගෙන දුන්නේ ආතල්මය. ගොඩක් මිනිසුන් කරන්නේ එක දෙයක්ය, කියන්නේ වෙන දෙයක්ය. අපි කඩේ යන්නේ නෑ කියමින් සුපර්මාකට් යති. අපි මුදල් දී මෘදුකාංග ගන්නේ නෑ කියමින් Credit Card වලින් ගෙවා ...
මයික්‍රෝසොෆ්ට් ප්‍රතිවෛරස මෘදුකාංගය නොමිලේ ලබාගන්න Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට බිල්ගේට්ට සල්ලි දෙනවාද කැස්පරස්කයිට සල්ලි දෙනවාද Microsoft Security Essentials අපි හැමදාම කළේ නොදිය යුත්තාට යමක් දී දිය යුත්තාට යමක් නොදී සිටීමයි. එනිසාම ඇතමෙක් බිල්ගේට්ට මුදල් නොදී OS එක ගෙන මුදල් ගෙවා ප්‍රතිවෛරස් මෘදුකාංග පිටපත් ලබාගෙන මෙතෙක් කලක් පාච්චි කරන ලදි. නමුත් දැන් දෙකම නොමිලේ ගත හැකිය එනම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා නොමිලේ භාවිත කල හැකි ප්‍රතිවෛරස් මෙවලමක් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් හදුන්වා දී ...
කින්ඩි නොවී සින්ඩ් සැකසීම හා පවත්වාගෙන යාමේ ෆෙන්ෂුයි රහස් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඉතින් මේ බ්ලොග් ලිවීමේ කාලය නොවේ. මේ සින්ඩි සැකසීමේ කාලයයි. සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමේ ෆෙන්ෂුයි රහස් පරිශීලනය කළ ඔබ ඉන් නොනැවතී කින්ඩි නොවන අයුරින් සිංඩියක් සැකසීම හා පවත්වාගෙන යාමේ ෆෙන්ෂුයි රහස් හැදෑරීමට සූදානම් වීම මට නම් ගෙන දෙනුයේ මහත් වූ ආනන්දයකි. ඉතින් ඔබ ආශාව වන මෙම සත්වැදෑරුම් වූ ෆෙන්ෂුයි රහස් කිහිපය ඉතා කෙටියෙන් විස්තර කිරීමට මම සූදානම් වෙමි. 1. ඔබ ...
ඩොට් නෙට් තාක්ෂණයෙන් යුතු වෙබ් අඩවියක් සකසමුද? Website Spark Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අප බොහෝවිට බොහෝ දේ බැහැර කරනු ලබයි. විවෘත මෘද්රකාංගවලට සහය දක්වන්නන් මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග බැහැර කරති . මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග අපගේ ආර්ථීක සාරය උරා බොන්නට පැමිණි මෘදුකාංග ලෙස ඔවුන් දකි. මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග භාවිත කරනන් සිතා සිටිනුයේ ලොව අංක එකේ මෘදුකාග නිපදවනුයේ මයික්‍රෝසොෆ්ට් සමාගම බවයි. නමුත් ඇත්ත එය නොවේ. අප සෑම තාක්ෂණයක්ම දැනගත යුතුය. ඒ කිසිවක් කිසිවිටක බැහැර කළ යුතු නොවේ. ලෝකයේ බොහෝ පිරිස් තම නැන පමනින් තාක්ෂණය භාවිත ...
7 වැළඳ ගෙන අප්රාණවත් වූ ඔබට ප්‍රාණයක් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ජීවිතය යනු හරි අපූරු දෙයකි. එහි වෙනස් වීම අපූරු ආශ්වාදයක් අප ජීවිතයට එක් කරනු ඇත. යමක් වෙනස් නොවී එකම ලෙසින් සිදුවීම, එකමදේ එක ලෙසින්ම කිරීම අප ජීවිතය අප්රාණවත් කිරීම හා අතෘප්තිමත් කිරීමට බොහෝවිට බලපානු ඇත. ලෝකය වෙනස් විය යුතුමය. එසේම එහි වෙනසද එහි ඇති සුන්දරත්වයද අප විදිය යුතුමය. අප වින්ඩෝස් 7 වැළඳගත්තේද එහි ඇති නන් විසිතුරු පහසුකම් ජීවිතයට වැළඳ ගත්තේද ...
කාමරය ඇතුලේ කරන දේ ලෝකයාටම පෙනෙන්නේ කොහොමද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට බිත්ති හතරකින් වටවුනු කාමරයත් තුලට පිවිස පසුව ඒ තුල කරපු කියපු දේ දැන සිටියානම් ඒ ඔබත්, කාමරයේ සිටි අයත් පමණි. ඔබ උගන්නන දේත් ඔබ ඉගෙනගන්නා දේත් මේ බිත්ති හතරෙන් පිට සිටින කිසිවෙකුට නොපෙනුනේ තාක්ෂණයේ වරදක් නිසාම නොවේද Power Point 2010 කාමරයේ සිට කරන දේ අන්තර්ජාලයේ සිටින අයටද දැකගත හැකි අවස්ථාවක් උදාකර දී තිබේ. කළයුත්තේ Side Show පටිත්තෙහි ඇති Broadcast Slide Show යන නිරූපකය ක්ලික් කිරීමත් පසුව ඔබට ...
ඒක මේක රත්වෙනවානම් මෙන්න මේක හදාගන්න Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මේ දවස්වල හරි ග්‍රීස්මේ. ඔෆිස් එකේ රවුටරේ විතරක් නොවේ අපේ මොළයත් රත්වෙන තරමට පරිසරය රත්වෙන්න අරගෙන. ඉතින් මේකට මොකද කරන්නේ. ගන්න ඉවත් කරපු පරිගණකයක් ඒකේ තියෙන ෆැන් ගලවලා වෙනම තැනක තියාගන්න. ඊට පස්සේ ඒකේ පවර් සප්ලයි එක ගලවලා අයින් කරන්න. දැන් පොඩි රිජිෆෝම් පෙට්ටියක් අරගෙන ඒකේ උඩටයි එක පැත්තකටයි තව ෆෑන් පහ හයක් තියෙනවා නම් කැමති කැමති දිශාවට මේ ආකාරයෙන් සවි කර ගන්න. දැන් රත්වෙන එක ඒකේ ...
Dreamweaver CS 4 පිටපත් මාගේ වියදමින් නොමිලේ බෙදාදෙනු ලබයි. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට වෙබ් අඩවි සැකසීම සඳහා Dreamweaver මෘදුකාංගයේ සතු පහසුකම් අනන්තය දක්වා විහිදේ. අප බොහෝ දෙනෙක් වෙබ් අඩවි සැකසීම සඳහා නොයෙක් මෘදුකාංග වල පිහිට පැතුවද සැබෑ පහසුකම් ගැබ්වූ කිසිවකට සමකල නොහැකි එකම මෘදුකාංගය Dreamweaver වේ. මේ සඳහා ආදේශක කොපමණ ඇතත් මෙය මා අත්දැකීමේ හැටියට ඉතාම පහසුවෙන් වෙබ් අඩවියක් සැකසීම සඳහා පහසුකම් ඇති මෘදුකාංගය කිවහොත් ඔබ අවිවාදයෙන් එය පිලිගනු ඇත. බොහෝ විට අපට මෙම මෘදුකාංගය සොයාගැනීම අපහසුයැයි ...
එන්න මගේ ඹන් ලයින් ඩොට් නෙට් 2010 පරිගණක පන්තියට Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ලංකාවේ බොහෝ පරිගණක වැඩසටහන් සම්පාදකයන් අදටද භාවිත කරනු ලබන පරිගණක භාෂාව කුමක්දැයි විමසුවොත් උත්තරය ලෙස ලැබෙනුයේ විෂුවල් බේසික් යන්නය. බොහෝ දෙනෙක් ජාවා හෝ සී වැනි භාෂා ඉගෙන ගත්තද ඉතා පහසුවෙන් පරිගණක වැඩසටහනක් සකසා ගැනීමට විෂුවල් බේසික් පරිගණක භාෂාව භාවිත කළ හැකිය. ලෝකය කාලයත් සමඟ වෙනස් වුවද මෙහි ඇති පහසුකම් භාවිතයෙන් හෙටටද පරිගණක වැඩසටහන් සැකසිය හැකිය. ඉතා අඩු පහසුකම් සහිත පරිගණකයක ...
Dreamweaver CS4 ද Expression Web ද? Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Dreamweaver ගොඩක් දේ දුන්න කාලයක් තිබුනා. ඒත් අලුතින් CS4 ගන්න ක්‍රමයක් තවම හමුවුනේ නෑ. ඒ අතරේ Expression Web හමුවුනා. මේකෙත් වැඩ ගොඩක්. ASP විතරක් නොවෙයි PHP වලිනුත් වැඩ කරන්න මෙහි පහසුකම් තියෙනවා. ඉදිරියට අලුතින් යමක් Expression Web ගැන ලියන්නම්. එතෙක් මෙම තිරසටහන් ටික නරඹමු. ...
ව්‍යාපාර හා ආයතන පරිගණක ගත කිරීම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබගේ සුභ පැතුම් මැද මාගේ එකොලොස්වන කෘතිය වන ව්‍යාපාර හා ආයතන පරිගණක ගත කිරීම කෘතිය මරදාන දයාවංශ ජයකොඩ් නව පොත් ප්රදර්ශනාගාරයේදී අද දින උදේ 10 ට දොරට වඩින ලදි. ...