Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට (http://www.kotuwegedara.com/) Latest Posts Most Popular Posts
Formula හා Function සමඟ නම් භාවිතය Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අන් අය ඔබව හඳුනාගන්නේද ඔබ අන් අයව හඳුනාගන්නේද ඔහුට, ඇයට හා ඔබට හිමි නමින්ය. නමක් මිනිසෙකුට මෙන්ම නමක් එක්සෙල් හී භාවිත කළ හැකි අපූරු ආකාරයක් පිළිබඳව අද මාතෘකාව වෙන්වේ. එක්සෙල් මෘදුකාංගයේ ගණිතමය ක්‍රියාවලීන් කිරීම සඳහා සූත්‍ර (Formula) හා ශ්‍රිත (Function) භාවිත කරන්නෙමු. මෙම සූත්‍රයන් හා ශ්‍රිතයන් භාවිත කොට යම් ක්‍රිසි ක්‍රියාවලියක් සිදුකරගැනීමට අවශ්‍ය වේ නම් ශ්‍රිත හා සූත්‍ර සමඟ ...
පුලුල්වූ ආයතන ව්‍යුහයක් තුළ ලෝකය පුරා විහිදුනු ශාකා ජාලයක් ඇති ඔබ ආයතනය Excel හී ඇති මෙම Combine & Merge පහසුකම භාවිත කරනවාද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ආයතනය පුලුල් එකක් නම් හා වෙනත් ස්ථානවල එම ආයතනයේම ශාකා පිහිටුවා ඇත්නම් එක් Excel වැඩපොතක එකට එකතුවී වැඩකිරීම සඳහා SharePoint අඩවියක් භාවිත කර හැකි අතර මෙමගින් එකම Excel වැඩපොතක නොයෙක් ස්ථානවල සිට අවසරලත් පරිශීලයකන්ට පහසුවෙන් දත්ත ඇතුළත් කිරීමේ හැකියාව ලබාදිය හැකිය. නමුත් ඔබගේ ආයතනයේ SharePoint අඩවියක් නොමැතිවුව එකම excel වැඩපොතක කිහිප දෙනෙකුට වැඩකල හැකිය. ඔබගේ ආයතනයේ ශාකා විවිධ ...
Excel හී දත්ත ඇතුළත් කිරීමට තත්පරයෙන් Form එකක් සකසා ගනිමු. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ Excel හී වැඩකරයි නම් එහි දත්ත ඇතුළත් කිරීම සඳහා එක් Record එකක් සඳහා එක් Row එකක් ලෙස වම් පස සිට දකුණු පස දක්වා එක් එක් Cell වල දත්ත ඇතුළත් කරනු ලබයි. මෙහිදී Record එකක් සඳහා Column රාශියක් භාවිත කරයි නම් දත්ත ඇතුළත් කිරීම හිසරදයක් වනුයේ දත්ත ඇතුළත් කිරීමට එක් Row එකක් දිගේ යාමට සිදුවීම නිසාය. උදාහරණයක් ලෙස පුද්ගලයන් ...
විනාඩි කිහිපයකින් Presentation එකක් සකසා ගත හැකි Sway හඳුනාගනිමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට හිතන්න ඔබට පැය කිහිපයක් ඇතුළත Presentation එකක් කරන්න ඕනේ. ඔබේ අතේ Presentation එකක් හදාගන්න ලැප්ටොප් එකක් පරිගණකයක් නෑ දැන් මොකද කරන්නේ. ඇත්තටම ඔබ Sway ගැන දන්නවා නම් ඔබ කළබල වෙන්න ඕනේ නැ ඔබ අත ඇති ටැබි එක ෆෝන් එක පාවිච්චි කරලා Presentation එක විනාඩි කිහිපයකින් අලුත් ආකාරයෙන් හදාගන්න පුලුවන්. මෙච්චර කලක් Presentation හදන්න පාවිච්චි කළ PowerPoint දැන් ඔබට ඕනවෙන්නේ නෑ ...
වෙබ් අඩවියක ලැයිස්තුවක් එක්සෙල් වෙත ක්ෂණිකව ගෙන එන්නේ කෙසේද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට වෙබ් අඩවියක Table ඇතුළත් කොට ඇති තොරතුරු Excel වෙත ලබාගැනීමට අපේක්ෂා කරනු ලබයි නම් අප විසින් එම වෙබ් අඩවියට ගොස් Table එකෙහි තොරතුරු Copy කොට එක්සෙල් වෙත ගොස් Paste කිරීම සාමාන්‍යයෙන් කළ හැකිය. මෙහිදී මෙය සරළ දෙයක් ලෙස පෙනුනද එසේ පිටපත් කරගත් තොරතුරු එස්සෙල් හී ඇති නොයෙකුත් පහසුකම් භාවිතයෙන් නැවත වතාවක් අපට අවශ්‍ය පරිදි සකසා ගැනීමට සිදුවේ. එහිදී ඒ සඳහා ...
චූටි පුතා සමනල් පැටියෙක් ගෙනැවිත් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මම මගේ පුතාට ජීවිතපාඩම කියා දුනෙමි.
Office Install නොකර Online භාවිත කරමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ අලුතින් පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් මිලදී ගතහොත් ඔබ පරිගණකයට දාගන්න පළමු software pack එක මොකක්ද ඒ තමයි මයිකෝසොෆ්ට් ඔෆිස්. කවුරුන් මොනවා කියුවත් ඔපිස් software pack එක එක නොමැති පරිගණකයක් හොයාගන්නට නොමැති තරම් . ඇත්තටම ඒක ඒතරම්ම වැදගත් මෘදුකාංග එකතුවක් වෙනවා. මම පොඩි ප්‍රශ්ණයක් අහන්නම් Office Software වල වැඩ කරන්න ඔෆිස් Install කරන්නම ඕනේද? ඇත්තටම නෑ අද මම කියාදෙන්න ...
ඔබේ දුව පුතා Play කරන්නේ අනුන් හදපු Game ද? Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ආස ඇති ඔබේ චූටි පුතා චූටි දුව අනාගතේ දවසක Programmer කෙනෙක් වෙනවා දකින්න. ඔබ ආස ඇති ඔවුන් Computer Game හදනවා දකින්න. ඒත් දැන් ඔබේ පුතා දුව මොකක්ද කරන්නේ. ඔබේ අතේ තියෙන පෝන් එක වැරදිලා හරි කොහේ හරි අමතක වෙලා තිබුනොත් ඒක අරන් කවුරුවත් හදපු ගේම් එකක් ප්ලේ කරනවා එහෙම නැත්නම් ඔබ ආස නැති ඔබ අකමැති වෙබ් අඩවියකට ගිහින් ඔවුන් ...
ඔබ මුහුණු පොත තුල ගතකල කාලයෙහි වටිනාකම කුමක්ද. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මුහුණු පොත යනු ඔබට මට ආගන්තුක තැනක් නොවේ. ජීවිතයේ සතුට, කඳුළ, සිනහව මිනිස් සිතුම් පැතුම් මේතරම් පහසුවෙන් විඳගැනීමට පහසුකම් සලසා දෙන ස්ථානයක් ඇත්නම් එය මුහුණු පොත යැයි ඔබ අවිවාදයෙන් පිළිගනු ඇත. ලාංකීය අපට අරමුණක් නොමැතිව කාලය විනාශ කරගැනීමට මුහුණු පොත දක්වන සහයෝගය සේම ලෝකයේ මුහුණු පොත හා සම්බන්ධව ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහන් කරනු ලබන ආයතන මින් ලබන මෙහෙය අති මහත්ය. ...
File ටික මකා අතීතය අමතක කළ හැකිද? ඔබට සතුටුයිද දැන් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අප විසින් පරිගණකය උපයෝගී කොට සැකසූ ගොනුවක් අපට අවශ්‍ය නොවේ නම් හෝ එය පරිගණකයේ කොහේ හෝ තිබීම අනවශ්‍ය යැයි අප සිතුවොත් කරන කාර්යය වනුයේ එම ගොනුව මකා ඉවත් කිරීමයි. බොහෝ විට ඔබ විසින් ඉවත් කරන පරිගණක ගොනුව Recycle Bin එකෙන්ද ඉවත් කොට ඔබ ගොනුව මකා දැමුවායැයි කියා සතුටු වනු ඇතරම මම ඒක Format කලා යැයි සිතමින් සතුටු වනු ඇත. නමුත් ...
ඔයාට ඕන ඕන විදිහට මගේ worksheet එකේ දත්ත ඇතුළත් කරන්න බෑ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට කාර්යාලයෙහි worksheet එකක් කිහිප දෙනෙකු වෙත ලබාදී දත්ත ඇතුළත් කරවා ගන්නට ඔබ උත්සාහ කර ඇත්නම් එහිදි ඔබ පත්වූ අපහසුතාවට පිළිබඳව මා අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. එක් එක් අප කැමති කැමති ආකාරයෙන් දත්ත ඇතුළත් කිරීමත්, වැරදි දත්ත ඇතුළත් වීමත් බොහෝවිට සිදුවෙන පොදු කාරනාවක් වේ. මෙවැනි ගැටලු මඟහරවා ගැනීමට තිබෙන හොදම අදේශනය වනුයේ එක්සෙල් හී තිබෙන Data Validation පහසුකමයි. මෙම පහසුකම ...
බිල්ගේට්ට බැන වදිමින් කැස්පර්ස් කයි ලයිසන් ගැනීම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මචං මම කැස්පස් කයි දැම්මා, මේ බලපං ලයිසන් ම ගත්තා යැයි මගේ මිතුරෙක් හරි ආඩම්බරයෙන් කියුවේ හරි හමන් මාතෘකාවක් අහිමිව ලියන්නට යමක් නොමැතිව වැලේ වැල් නැතිව අන්ත අසරණව සිටි මට හෙට පෝස්ට් එකක් දාපන් කියන්නාක් මෙනි. මේ දවස්වල අලුත්ම ට්‍රෙන්ඩ් එක වන්නේ ඕපන් සොස් බුවාලා සේ පොර ටෝක් දෙමින් වින්ඩෝස් සවන් හොර කොපියක් පරිගණකයේ ස්ථාපිත කොට ගෙන කැස්පර්ස් කයි මිළදී ...
ලිස්ට් එකක් ගන්න පුලුවන් කම තියෙත්දී ඔක්කොම මේල් එකින් එක කියවනවාද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අපි බොහෝ වේලාවට කිහිපදෙනෙකුගෙන් අදහසක් විමසා ඒ අනුව යමක් සංවිධානය කිරීමට අදහස් කොටගෙන තිබේ නම් ඒ පිළිබඳව විමසා බැලීම සඳහා ඊ මේල් එකක් භාවිත කළ හැකිය. උදාහරණයක් ලෙස ඔබ විසින් සියදෙනෙකුගෙන් පමණ යුත් කන්ඩායමක් වෙත ඊ මේල් එකක් යොමුකළ හොත් නැවත පිළිතුර ලෙස මේල් 100 ක් ඔබට ලැබෙනු ඇත. මෙහිදී ඔවුන්ගේ අදහස් වෙන වෙනම හදුනාගැනීමට නම් එකින් එක මේල් කියවීමටත් ...
විෂුවල් බේසික් 6 වැඩසටහන් VisualBasic.Net හෝ C# බවට පරිවර්තනය කරගැනීම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Visual Studio Language Convert Extensionබොහෝ ශ්‍රී ලාංකීකයන් පිරියක් තම පළමු පරිගණක භාෂාව ලෙස විෂුවල් බේසික් උගත් අයවලුන්වේ. බොහෝ පුද්ගලයන් පිරිසක් අදටත් පරිගණක වැඩසටහන් ලිවීම සඳහා භාවිත කරනුයේ Visual Basic 6 ය. මෙම පරිගණක භාෂාව ආධුනිකයෙකුට සරළව පහසුවෙන් වැඩසටහනක් ලිවීමට උපකාරීවන භාෂාවකි. බොහෝ අපහසුවෙන් මතක තබාගත යුතු දැඩි රීතින් ගෙන් සමන්විත නොවන නිසාම ඉතා පහසුවෙන් උගත හැකි භාෂාවක් වේ. නමුත් Visual ...
අපි ලොක්කා වෙනුවෙන් රෑත් වැඩ ලොක්කා. රෑ 12 පස්සේ මේල් යවමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අපි හරි ආසයි ලොක්කාට එක දාගන්න රෑත් වැඩ, උදේ එකට දෙකටත් වැඩ කියලා පෙන්නන්න. ලොක්කොත් හරි කැමතියි මිනිහා යටතේ ඉන්න උන්ට පවුල් ජීවිතයක් නැතුව හරි කමක් නෑ 24 පැයේම ලොක්කා වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවාද කියලා දැනගන්න. මේ මන්ද මානසික අපද, බොසා වෙනුවෙන්ද Outlook භාවිත කළ හැක්කේ කෙසේදැයි සලකා බලමු.අපි Outlook භාවිත කර ඊ මේල් එකක් සටහන් කොට Send බොත්තම තේරූ ...
කලින් කළ දෙයක් කොපි කරලා අලුත් ලිපියට පේස්ට් කරනවාද? -වෙනත් පහසුකම් නැතිද? වර්ඩ් හී වැඩ කෑලි Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට බොහෝ විට වර්ඩ් පාවිච්චි කරන ඔබ යලි යලිත් කරනු ලබන බොහෝ ක්‍රියාවලීන් සිදුකරනුයේ කලින් සැකසූ ලිපියක් විවෘත කොට පසුව ඉන් එක් කොටසක් තෝරාගැනීමෙන් පසුව copy කොට අලුතින් සකසනු ලබන ලිපියට Paste කිරීමෙන්ය. මෙම ක්‍රියාවලිය උදාහරණයක් සහිතව විස්තර කළ හොත් ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වනුයේ ආයතනයක ලිපි ශ්‍රීර්ෂය වේ. මෙහිදී මෙම ලිපි ශ්‍රීර්ෂය යොදා ඔබ විසින් කලින් සකසා ගබඩා ...
වර්ඩ් යනු ටයිප්රයිටරයක්ම පමනක් නොවේ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඹයික්රෝසොෆ්ට් ඔෆිස් මෘදුකාංග එකතුවට සමාන කළ හැකි වෙනත් මෘදුකාංග එකතුවක් කිසිම ආකාරයකින් සොයාගත නොහැකිය. මෙහි ඇති පහසුකම් අනන්තය දක්වා විහිදී යන අතරම අපට කිසිදින අවශ්‍ය නොවන තරම් පහසුකම් වලින් මෙය පරිපූර්ණය. වර්ඩ් මෘදුකාංගය ගතහොත් එහි ඇති එක් පහසුකමක් තුළ වෙනත් මෘදුකාංග රාශියක පහසුකම් එක් තැන් වී ඇත. වර්ඩ් හි සකසනු ලබන ලිපියක් තුළට පින්තූරයක් ඇතුළත් කළ පසුව එම පින්තූරය ...
ඉදිරිපත් කිරීම පුරාවටම සංගීතයට සවන්දෙමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ඔෆිස් 2010 භාවිත කරන අයෙකුනම් එහි පහසුකම් වලින් සැබෑම වින්දනයක් ඔබ ලබා ඇත. එසේම අලුතින් ඔබ වෙත භාවිත කිරීමට ලැබී ඇති ඔෆිස් 2013 හි පහසුකම් පිළිබඳ දැනගැනීමට ඔබ කැමැත්තෙන් පසුවනවා ඇත. මෙහි ඇති වඩා වැදගත්ම පහසුකම වනුයේ ඔබගේ ක්‍රියාකාරකම් සියල්ලම පාහේ පහසුවෙන් SkyDrive එසේත් නොමැතිනම් Cloud හී පහසුවෙන් ගබඩා කළ හැකි වීමයි. අද පාඩම ඔෆිස් 2013 හි පවර්පොයින්ට් ...
Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (ii පාඩම)෴ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ විසින් Raspberry Pi හී මෙෙහයුම් පද්ධතිය ලෙස Windows IOT ස්ථාපිත කරගත්තේ නම් ඔබට පහත රූපයේ දැක්වෙන ආකාරයෙන් Windows IOT නිවැරදිව ස්ථාපිත වී ඇති බව දක්වනු ඇත. මෙහිදී කිසිදු මෘදුකාංගයක් ඔබට දක්වන්නේ නැත. ඔබට කළ හැක්කේ ඉතා සීමිත ක්‍රියාවලීන් කිහිපයක් පමණි. Windows IOT වලින් ඉවත් වීම හා Restart කිරීම වැනි ක්‍රියාවලීන් මෙහි ඇති සීමිත පහසුකම් අතර වේ. (නමුත් ඔබ ...