Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට (http://www.kotuwegedara.com/) Latest Posts Most Popular Posts
Formula හා Function සමඟ නම් භාවිතය Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අන් අය ඔබව හඳුනාගන්නේද ඔබ අන් අයව හඳුනාගන්නේද ඔහුට, ඇයට හා ඔබට හිමි නමින්ය. නමක් මිනිසෙකුට මෙන්ම නමක් එක්සෙල් හී භාවිත කළ හැකි අපූරු ආකාරයක් පිළිබඳව අද මාතෘකාව වෙන්වේ. එක්සෙල් මෘදුකාංගයේ ගණිතමය ක්‍රියාවලීන් කිරීම සඳහා සූත්‍ර (Formula) හා ශ්‍රිත (Function) භාවිත කරන්නෙමු. මෙම සූත්‍රයන් හා ශ්‍රිතයන් භාවිත කොට යම් ක්‍රිසි ක්‍රියාවලියක් සිදුකරගැනීමට අවශ්‍ය වේ නම් ශ්‍රිත හා සූත්‍ර සමඟ බොහෝවිට ...
එක දෙක කරන්නේ කොහොමද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අප විසින් එක්සෙල් හී එක් column එකක ඇතුළත් කරනු ලැබූ දත්තයන් සමූහයක් පසු අවස්ථාවකදී වෙනස් කිරීමට අවශ්‍ය වනු ඇත. උදාහරණයක් ලෙස අප විසින් පුද්ගල නාමයන් ඇතුළත් කරනු ලැබූ පසුව ඔවුන්ගේ පෙළපත් නාමය වෙන්කොට ගැනීමට ඔබට අවශ්‍යය විය හැකිය. එවැනි විටක ඔබ විසින් කරනුයේ කුමක්ද. ඔබට Function එකක් භාවිත කොට cell එකෙහි වම් පසින් හෝ දකුනු පසින් කොටසක් ඉවත් කර ගත ...
විදවන ජීවිතය Kinect සමඟින් විදිමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ පරිගණකය අසල හෝ ඔබේ රූපවාහිණී යන්ත්‍රය ඉදිරියට වී අත පය එහේ මෙහේ සොලවමින් උඩ පනිමින් සිටියොත් අන් අය කුමක් සිතාවිද? ඔබ උමතු පුද්ගලෙයකුයැයි අන් අය සිතනු ඇත. නමුත් එසේ සිතුවේ Kinect හී සැබෑ ක්‍රියාකාරීත්වය නොදත් පුද්ගලයන්ය. එසේම සාම්ප්‍රදායික යතුරු පුවරුව, මවුසය, Joy stick වැනි අන්තර් ක්‍රියාකාරීත්වය සඳහා යොදා ගන්නා පාලන උපකරණ වලින් තොරව පරිගණක සමඟ මිනිසුන් අන්තර් ක්‍රියා කරන ...
එක්සෙල් මෘදුකාංගයේ මැක්රෝ පහසුකම හඳුනාගැනීම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට එක්සෙල් හී නැවත නැවත කළ යුතු කාර්යයන් සිදුකරගැනීමේ කාර්යය සඳහා මැක්රෝ පසහුකම ඔබට භාවිත කළ හැකිය. මෙහිදී ඔබට අවශ්‍ය ක්‍රියාවලිය සිදුකරන අවස්ථාවේ එම ක්‍රියාවලිය පිළිවෙලින් ගබඩා කොට ගත හැකි අතරම, විෂුවල් බේසික් එඩිටරය භාවිත කොට අලුතින් මැක්රෝ එකක් සැකසීම හෝ ගබඩා කොටගත් මැක්රෝ එකෙහි වෙනස් කම් සිදුකළ හැකිය. අප විසින් සකසා ගනු ලබන මැක්රෝ එක අපගේ භාවිතයේ පහසුව සදහා Tool ...
ඔෆිස් 2003 සිට 2010 ගොනුවක් විවෘත කරගනුයේ කෙසේද? Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට බොහෝවිට අලුත් මෘදුකාංග සංස්කරනයක් නිකුත් වීමෙන් පසුව අප මුහුන දෙන ප්‍රධානම අභියෝග දෙකක් වේ. ඉන් පළමුවැන්න වනුයේ අලුතින් එකතුවූ පහසුකම් හා පෙර සංස්කරණයේ තිබූ පහසුකම් කුමන ස්ථානයක් වෙත ගෙන ගොස් ඇතිද යන්නය. දෙවැන්න වනුයේ මෘදුකාංග සංස්කරන දෙකක් භාවිත කොට සැකසූ ගොනු විවෘත කරගැනීමේදී ඇති වන ගැටලුවයි. මෙහිදී වඩා පැරණි මෘදුකාංග සංස්කරනය විසින් සැකසූ ගොනුවක් අලුත් සංස්කරනයක් තුළ විවෘත කරගැනීමට හැකියාව ...
ඔයාට ඕන ඕන විදිහට මගේ worksheet එකේ දත්ත ඇතුළත් කරන්න බෑ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට කාර්යාලයෙහි worksheet එකක් කිහිප දෙනෙකු වෙත ලබාදී දත්ත ඇතුළත් කරවා ගන්නට ඔබ උත්සාහ කර ඇත්නම් එහිදි ඔබ පත්වූ අපහසුතාවට පිළිබඳව මා අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. එක් එක් අප කැමති කැමති ආකාරයෙන් දත්ත ඇතුළත් කිරීමත්, වැරදි දත්ත ඇතුළත් වීමත් බොහෝවිට සිදුවෙන පොදු කාරනාවක් වේ. මෙවැනි ගැටලු මඟහරවා ගැනීමට තිබෙන හොදම අදේශනය වනුයේ එක්සෙල් හී තිබෙන Data Validation පහසුකමයි. මෙම පහසුකම ...
කොන්දේසි වලට එකඟ දත්ත වෙනස් ආකාරයෙන් නිරූපණය කිරීම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අප විසින් සකසනු ලබන එක්සෙල් වැඩපොතක ඇතුළත් කරනු ලබන දත්ත විවිධ වූ ආකාරයෙන් නිරූපනය කිරීමට අපට සිදුවේ. මෙහිදී බොහෝ විට home ටැබ් එක යටතේ ඇති පහසුකම් භාවිතයෙන් අක්ෂර ලොකු කුඩා කිරීම විවිධ වර්ණ වලින් නිරූපනය කිරීම, සෙල් එකක දත්ත දැක්වෙන දිශානතිය වෙනස් කිරීම ආදියත් Number යටතට අයත් වන දත්ත විවිධ ආකාරයෙන් නිරූපනය කිරීමත් කළ හැකිය. මෙහිදී එක් එක් දත්ත තෝරාගනිමින් ...
මෙම මනෝරම්‍ය වූ රාජ්‍යයේ ඔබ වැටුපෙන් ලබාගන්නා වූ වාහනය කුමක්ද? Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් විසි දහස ඉක්මවීමත්, මෙම මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් ජීවත්වීම සඳහා ඔබට වැයවනුයේ පුංචිම පුංචි 7500 යක මුදලක් වීමත් හේතුවෙන් වැටුපෙන් ලබන ඉතිරි මුදලට කුමක් කරනුයේ දැයි ඔබටම ...
Excel හී Visual Basic වැඩසටහනක් ලියන්නේ මෙහෙමයි Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අපි හැමෝම ආසයි අපේම පරිගණක වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක වනවා දැකීමට, හැබැයි ගොඩක් වෙලාවට ඒ සඳහා දැනුම ගොඩක් තිබෙන්න උවමනා කරනවා. නමුත් මෙම පාඩම කුඩා Visual Basic Form එකක් Excel තුළ සකසා ගන්නා ආකාරය පිළිබඳවයි. ඒ සඳහා ඔබගේ පරිගණයේ තිබිය යුතු වන්නේ Excel මෘදුකාංගය පමනයි. මම සැකසීමට අදහස් කරනු ලබන වැඩසටහන පිළිබඳව හදුන්වා දෙන්නම්. මෙම කුඩා Form එක පළමුව හදුනාගන්න. මෙහි ...
එක්සෙල් තුළට ඇක්සස් වීම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට එක්සෙල් යනු දත්ත ගොනු හැසිරවීම සඳහා සහයෝගය ලබාදෙනු ලැබූ මෘදුකාංගයක් නොවුනි. මෙනිසාම අපට බොහෝවිට එකම දත්තය අනවශ්‍ය ලෙස ඇතුලත් කිරීමට සිදුවිය. සැබැවින්ම එක්සෙල් යනු දත්ත ගොනුවෙත් හැසිරවීම සඳහා සහයෝගය ලබාදෙනු ලබන මෘදුකාංගක් නොවීමත් දත්ත ගොනු හැසිරවීම සඳහා භාවිත කරන මෘදුකාංග වල තිබිය යුතු නමුත් නොතිබෙන පහසුකම් එක්සෙල් වල තිබීමත් අපව ඇතැම් අවස්ථාවන්හීදි කරදරයේ දැමීමටත් හේතු විය. උදාහරණයක් ලෙස ගත හොත් ...
ජාලගත වින්ඩෝස් හා උබුන්ටු පරිගණක Remote ආකාරයෙන් සම්බන්ධ වීම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට තාක්ෂණය වෙනස් වන වේගයෙන් අප වෙනස් විය යුතුයි කියා මම පිලිගනිමි. එබැවින්ම වින්ඩෝස් නැවුම් සංස්කරණය වන Windows 8 නිකුත්වී පැය 2 ක් ගත වීමට මත්තෙන් මගේ පරිගණකයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය කරගත්තේ Windows 8 ය, වින්ඩෝස් නැවුම් වන විටම වාගේ උබුන්ටු ලිනක්ස් අලුත් වෙලුම වන 12.04 නිකුත් වූ සැනින් මගේ පරිගණකයෙහි එය ස්ථාපිත කරගැනීමට සිත්විය. ප්‍රශ්නයකට තිබුනේ මා ලඟ ඒ සඳහා ...
ඉදිරිපත් කිරීම පුරාවටම සංගීතයට සවන්දෙමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ඔෆිස් 2010 භාවිත කරන අයෙකුනම් එහි පහසුකම් වලින් සැබෑම වින්දනයක් ඔබ ලබා ඇත. එසේම අලුතින් ඔබ වෙත භාවිත කිරීමට ලැබී ඇති ඔෆිස් 2013 හි පහසුකම් පිළිබඳ දැනගැනීමට ඔබ කැමැත්තෙන් පසුවනවා ඇත. මෙහි ඇති වඩා වැදගත්ම පහසුකම වනුයේ ඔබගේ ක්‍රියාකාරකම් සියල්ලම පාහේ පහසුවෙන් SkyDrive එසේත් නොමැතිනම් Cloud හී පහසුවෙන් ගබඩා කළ හැකි වීමයි. අද පාඩම ඔෆිස් 2013 හි පවර්පොයින්ට් මෘදුකාංගයේ ...
ෆෝම් වලින් හිස පුරවාගෙනගෙන ජීවිතයම එපා වෙලාද? Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ආයතනයක සේවකයන්ගේ තොරතුරු ලබාගැනීමට, ඔවුන්ගේ පවුලේ විස්තර ලබාගැනීමට, එසේත් නැත්නම් වෙනත් අවශ්‍යතා වෙනුවෙන් කොපමණනම් පෝරම් ප්‍රමාණයක් ආයතනක් විසින් භාවිත කරයිද?. බොහෝවිට මෙවැනි පෝරම් එක් එක් සේවකයා වෙත මේල් කිරීමෙන් පසුව ඔවුන් ලවා පුරවා ගෙන නැවතත් ඔබ විසින් එම තොරතුරු දත්ත ගොනුවක හෝ වෙනත් වැඩසටහනක් භාවිත කරමින් පරිගණකයට ඇතුළත් කරනු ලබයි. බොහෝ විට ගණකාධිකරන අංශය විසින් ද මෙවැනි පෝරම භාවිත කරනු ...
කාලය ඔබට නොවැදගත් නම් මෙම ලිපිය නොකියවන්න. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Access 2010 භාවිතයෙන් දත්ත ගොනුවක් සහිත වෙබ් අඩවියක් විනාඩි 10 යෙන් වෙබ් අඩවියක් තුළ ඇක්සස් ගොනුවක් භාවිත කරනුයේ කෙසේද?. දත්තයන් ඇතුළත් කිරීම සඳහා Form සකසා ගැනීමට ඔබ විසින් භාවිත කරනු ලබන තාක්ෂණය කුමක්ද?. උදාහරණයක් ලෙස Table දහයකින් හා ඒ සඳහා වූ Form 10 ක් හා දත්ත ගොනුවට ඇතුළත් කරනු ලැබූ දත්තයන්ගෙන් Report සකසා එය වෙබ් Form ආකාරයෙන් වෙබ් අඩවියක නිරූපණය ...
වර්ඩ් යනු ටයිප්රයිටරයක්ම පමනක් නොවේ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඹයික්රෝසොෆ්ට් ඔෆිස් මෘදුකාංග එකතුවට සමාන කළ හැකි වෙනත් මෘදුකාංග එකතුවක් කිසිම ආකාරයකින් සොයාගත නොහැකිය. මෙහි ඇති පහසුකම් අනන්තය දක්වා විහිදී යන අතරම අපට කිසිදින අවශ්‍ය නොවන තරම් පහසුකම් වලින් මෙය පරිපූර්ණය. වර්ඩ් මෘදුකාංගය ගතහොත් එහි ඇති එක් පහසුකමක් තුළ වෙනත් මෘදුකාංග රාශියක පහසුකම් එක් තැන් වී ඇත. වර්ඩ් හි සකසනු ලබන ලිපියක් තුළට පින්තූරයක් ඇතුළත් කළ පසුව එම පින්තූරය ...
අවම වශයෙන් Function 50 කට වත් මරු කැඳවූ Excel 2013 හී ඇති Flash Fill පහසුකම හඳුනාගනිමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Excel හී Function හැසිරෙන ආකාරය හා භාවිතය අනුව වර්ග කිරීමේදී Text යන වර්ගයට අයිතිවන Function සංඛ්‍යාව 27 කි. මෙහිදී ඇතැම් අවශ්‍යතාවයන් වෙනුවෙන් Function දෙකක් තුනක් එක්කොට භාවිත කිරීමට සිදුවේ. මෙම Functions කිහිපයක් එකතු කොට හා තනි තනිව ගතහොත් Function පනහක පමන ප්‍රමාණයක් අපට දැකගත හැකිවේ. නමුත් Excel 2013 හී අලුතින් ලබාදී ඇති Flash Fill පහසුකම මෙම Function හී කාර්යට ...
ඔබ ආයතනයේ ලිපි ශ්‍රීර්ෂය හැමදාම Copy කර කර Pate කරනවාද (Word හී පහසුකම්) Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට බොහෝ විට වර්ඩ් පාවිච්චි කරන ඔබ යලි යලිත් කරනු ලබන බොහෝ ක්‍රියාවලීන් සිදුකරනුයේ කලින් සැකසූ ලිපියක් විවෘත කොට පසුව ඉන් එක් කොටසක් තෝරාගැනීමෙන් පසුව copy කොට අලුතින් සකසනු ලබන ලිපියට Paste කිරීමෙන්ය. මෙම ක්‍රියාවලිය උදාහරණයක් සහිතව විස්තර කළ හොත් ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වනුයේ ආයතනයක ලිපි ශ්‍රීර්ෂය වේ. මෙහිදී මෙම ලිපි ශ්‍රීර්ෂය යොදා ඔබ විසින් කලින් සකසා ...
Excel හී දත්ත ඇතුළත් කිරීමට තත්පරයෙන් Form එකක් සකසා ගනිමු. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ Excel හී වැඩකරයි නම් එහි දත්ත ඇතුළත් කිරීම සඳහා එක් Record එකක් සඳහා එක් Row එකක් ලෙස වම් පස සිට දකුණු පස දක්වා එක් එක් Cell වල දත්ත ඇතුළත් කරනු ලබයි. මෙහිදී Record එකක් සඳහා Column රාශියක් භාවිත කරයි නම් දත්ත ඇතුළත් කිරීම හිසරදයක් වනුයේ දත්ත ඇතුළත් කිරීමට එක් Row එකක් දිගේ යාමට සිදුවීම නිසාය. උදාහරණයක් ලෙස පුද්ගලයන් ...
පුලුල්වූ ආයතන ව්‍යුහයක් තුළ ලෝකය පුරා විහිදුනු ශාකා ජාලයක් ඇති ඔබ ආයතනය Excel හී ඇති මෙම Combine & Merge පහසුකම භාවිත කරනවාද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ආයතනය පුලුල් එකක් නම් හා වෙනත් ස්ථානවල එම ආයතනයේම ශාකා පිහිටුවා ඇත්නම් එක් Excel වැඩපොතක එකට එකතුවී වැඩකිරීම සඳහා SharePoint අඩවියක් භාවිත කර හැකි අතර මෙමගින් එකම Excel වැඩපොතක නොයෙක් ස්ථානවල සිට අවසරලත් පරිශීලයකන්ට පහසුවෙන් දත්ත ඇතුළත් කිරීමේ හැකියාව ලබාදිය හැකිය. නමුත් ඔබගේ ආයතනයේ SharePoint අඩවියක් නොමැතිවුව එකම excel වැඩපොතක කිහිප දෙනෙකුට වැඩකල හැකිය. ඔබගේ ආයතනයේ ශාකා විවිධ ...
ඔබගේ ප්‍රතිචාරය අවැසි මිනිසුන් වර්ණ යොදා හදුනාගනිමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අප ජීවිතයට මිනිසුන් සමීප වෙන්නේ අපුරු ක්‍රමවලටය. මේ කුමන ක්‍රමයකට මිනිසුන් අපට සමීප වුවත් අප ඔවුනොවුන්ට සලකනුයේ වෙනස් වෙනස් ක්රමයන්ගෙන් හා වෙනස් වෙනස් නිර්නායක භාවිත කොට ගෙන කියුවොත් එය නිවැරදිය. ඇතැම් පුද්ගලයන් ජීවිතයට ඉතා වටිනා සිහිවටන ඉතුරු කරනවා සේම ඇතැමුන් අප ජීවිත තුළට එක්ව ජීවිතය කටුක එකක් කරනු ඇත. අප ජීවිත තලා පෙළන මිනිසුන් හා අප ජීවිතයට වැදගත් යමක් ...