Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට (http://www.kotuwegedara.com/) Latest Posts Most Popular Posts
Comment on Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (පළමු වැඩසටහන සැකසීම) (iii පාඩම) ෴ by Hasintha mathangadeera Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට thank
Comment on Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (පළමු වැඩසටහන සැකසීම) (iii පාඩම) ෴ by ULD Tharindu Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට සුපිරි,එලකිරි දිගටම කරගෙන යං ….
Comment on Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (පළමු වැඩසටහන සැකසීම) (iii පාඩම) ෴ by දමිත් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අද ආවේ. කලින් පාඩම් ටිකත් බැලුවා. ලෙසටම තියෙනවා. මම හිතන්නේ මේ සයිට් එක පිරිස අතරට යනවා මදි කියලා. මාත් අහම්බෙන් වගේ දැක්කේ. මොකද මේ වගේ ටෙක්නිකල් ආටිකල් කියවන්න කැමති උදවිය බොහොමයක් ඉන්න නිසා මේක බ්ලොග් සින්ඩිකේටර් වලට ඇතුලත් කරන්න. හැමෝටම මේවා කියවන්න ලැබෙන්නේ එතකොටයි. සුබ පැතුම්… ...
Comment on Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට ෴ by අසංක ටි වන්නිනායක Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට best
Comment on විෂුවල් බේසික් 6 වැඩසටහන් VisualBasic.Net හෝ C# බවට පරිවර්තනය කරගැනීම by දුමින්ද කවිරංග ගුණවර්ධන Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මමත් ඔය පහසුකම භාවිතා කෙරුවා VB.net 2003 වලදී. VB 6 වලින් හදපු parallel port controlling වැඩසටහනක් VB.net 2003 වලට හරවන්න.Visual Studio නම් දැන් ගොඩක් දියුණු වෙලා මේ පහසුකමත් එක්ක. ඹේ පහසුකම Visual Studio Community Edition එකත් එක්ක පෙරනිමියෙන් එනවාද? ලිපිය නම් ගොඩක් විස්තරාත්මකයි.බොහොම ස්තූතියි දැනුවත් කලාට. ...
Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (පළමු වැඩසටහන සැකසීම) (iii පාඩම) ෴ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ විසින් Raspberry Pi හී මෙහෙයුම් පද්ධතිය ලෙස Windows IOT ස්ථාපිත කරගත්තේ නම් ඔබට පහත රූපයේ දැක්වෙන ආකාරයෙන් Windows IOT නිවැරදිව ස්ථාපිත වී ඇති බව දක්වනු ඇත. ඔබ විසින් භාවිත කර ඇත්තේ Raspberry Pi 2 නම් පහත පරිදිද ඔබ විසින් භාවිත කර ඇත්තේ Raspberry Pi 3 නම් Raspberry Pi 3 ලෙසද දැක්වෙන අතර Raspberry Pi 3 භාවිත කොට ඇත්නම් අන්තර්ජාලය ...
Comment on Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (ii පාඩම)෴ by Krishan Chamara Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට keep it up.. well done..
Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (ii පාඩම)෴ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ විසින් Raspberry Pi හී මෙෙහයුම් පද්ධතිය ලෙස Windows IOT ස්ථාපිත කරගත්තේ නම් ඔබට පහත රූපයේ දැක්වෙන ආකාරයෙන් Windows IOT නිවැරදිව ස්ථාපිත වී ඇති බව දක්වනු ඇත. මෙහිදී කිසිදු මෘදුකාංගයක් ඔබට දක්වන්නේ නැත. ඔබට කළ හැක්කේ ඉතා සීමිත ක්‍රියාවලීන් කිහිපයක් පමණි. Windows IOT වලින් ඉවත් වීම හා Restart කිරීම වැනි ක්‍රියාවලීන් මෙහි ඇති සීමිත පහසුකම් අතර වේ. (නමුත් ඔබ ...
Comment on Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට ෴ by Rasan Samarasinghe Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Good article! Continue this lesson…
Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට ෴ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට බැටරි දෙකක් අරගෙන චෝච් බල්බි පත්තු කරපු. නයිට් රයිඩරි අංකල් කට කන අතරේ එයාගේ කාර්එකේ එහෙට මෙහෙට ගමන් කරන ආලෝකය යෙන් මත්වුනු. යන්තම් කියලා නයිට්රයිඩර් සර්කිට් එකක් හදලා ඒක බයිසිකලේ ගහගෙන රෑට පාරේ පැදපු, විජය පත්තරේ තිබුනු සර්කිට් හදන්න බඩු හොයන්න ගම්පොල නගරය පුරාම ඇවිදපු , ගෙදරට විදුලිය ගත්තදාට පහුවෙනිදා විදුලිය යනු කුමක්ද කියලා ප්රායේගිකව අත්හදා බැලීම් කල සුන්දර අතීතයක ...
Comment on අපේම Function එකක් Excel වලට එකතු කරමු ෴ by Bandula Kumarasiri Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට work book එකේ වැඩ කිරීමෙන් පසු වෙනත් Exel Sheet එකකට ගොස් වැඩ කරද්දී මෙය බාවිතා කිරීමේදී User Definned කොටසේ නොපෙන්වන්නේ ඇයි
Comment on අපේම Function එකක් Excel වලට එකතු කරමු ෴ by Bandula Kumarasiri Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට meya save kara ganne kohomada,module eka wenath work book ekakata yoda ganne kohomada
එක්සෙල් ඔබගේ සිතුවිලි හැගීම් විශ්ලේෂණය කරනු ඇත. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබගේ මුවින් පිටවූ වචන කොපමන දුරට ධනාත්මකද කොපමන ඝෘණාත්මකදැයි ඔබ කවදා හෝ විශ්ලේෂණය කර ඇතිද. අප සිතින් සිතා වචන බවට පෙරළන සිතුවිලි තුළත්, සිතින් සිතා අකුරු කරන සියල්ල තුළත් ඇත්තේ ධනාත්මක හා ඝෘණාත්මක සිතුවිලි වල එකතුවක්ය. අප කොපමණ දුරට ධනාත්මකද ඝෘණාත්මක යන්න මත අපේ දෛවය පවා තීරණය වනු ඇත. එක්සෙල් මා හදුනාගත්තේ Columns හා Row එකි නෙක එක්වන තැන Cell ...
Comment on Write a .bat file to clear Mozilla Firefox cache, cookies and history by Anonymous Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට not working…………….
Comment on Write a .bat file to clear Mozilla Firefox cache, cookies and history by Anonymous Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට not working
ඉලක්කමක් සටහන් කළ විට අකුරින් රුපියල් කීයදැයි දක්වමු- අපේම Function එකක් Excel වලට එකතු කරමු 2 ෴ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ එක්සෙල් කොපමණ හොදින් දැනගත්තද ඇතැම් ගැටළු විසදීමට ඔබට එස්සෙල් හී ඇති Function වනු ඇත. නමුත් අප දැනුමෙන් පොහොසත් නම් අලුතින් Function එක්සෙල් වෙත එකතු කිරීමේ හැකියාව එක්සෙල් ලබාදී ඇත. මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් හා අලුතින් Function එකක් ඇතුළත් කිරීම සඳහා අපේම Function එකක් Excel වලට එකතු කරමු යනුවෙන් මාතෘකාව යෙදූ Function එක්සෙල් වෙත ඇතුළත් කරගන්නා ...
Comment on ඹ්නෑම දත්ත ගොනුවක් MS Access දත්ත ගොනුවක් බවට පත්කරමු by සාගර Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ස්තූතියි
ඔබ මුහුණු පොත තුළ අලසව විනාශකළ කාලය කොපමණද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මුහුණු පොත යනු ඔබට මට ආගන්තුක තැනක් නොවේ. ජීවිතයේ සතුට, කඳුළ, සිනහව මිනිස් සිතුම් පැතුම් මේතරම් පහසුවෙන් විඳගැනීමට පහසුකම් සලසා දෙන ස්ථානයක් ඇත්නම් එය මුහුණු පොත යැයි ඔබ අවිවාදයෙන් පිළිගනු ඇත. ලාංකීය අපට අරමුණක් නොමැතිව කාලය විනාශ කරගැනීමට මුහුණු පොත දක්වන සහයෝගය සේම ලෝකයේ මුහුණු පොත හා සම්බන්ධව ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහන් කරනු ලබන ආයතන මින් ලබන මෙහෙය අති මහත්ය. ...
කාර්යාලයේ පරිගණකය Off කරන්න අදත් අමතක උනාද?. කාටත් හොරෙන් මේල් එකක් දාලා පරිගණකය Off කරමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට රාජකාරි බහුල වූ විට හෝ සවස කාර්යාලයෙන් බැහැරව සිටින විට ඔබගේ පරිගණකය අතපසුවීමෙන් Off කිරීමට අමතක වනු ඇත. බොහෝ අවස්ථාවල නැවත කාර්යාලයට පැමිණ පරිගණකය Off කිරීම කළ නොහැකි කාර්යක් වේ. නමුත් ඔබ කලබල විය යුතු නොවේ. පරිගණකය Off කිරීමට සඳහා මේල් එකක් ඔබට භාවිත කළ හැකිය. Outlook විසින් ඔබගේ පරිගණකය Off කිරීමේ ක්‍රියාවලිය ඔබ වෙනුවෙන් කරනු ඇත. පහත පියවරයන් පිළිවලින් ...
පේළි තුනකින් කථා කරන වැඩසටහනක් C# වලින් ලියමු. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ටයිප් කරන යමක් ශබ්ධ නගා කියවන වැඩසටහක් ලියන්න ඔබ ආස ඇති. ඒත් අකුරින් අකුර ශබ්ධ ගබඩා කරලා ඒක ශබ්ධ වෙන්න ඒ ආකාරයේ වැඩසටහනක් ලියන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ කියලා ඔබ හිතන්න ඇති. ඒ නිසාම ඔබ එහෙම වැඩසටහනක් ලියන්න මහන්සි ගන්න උත්සාහ කරන්න නැතුව ඇති. අපි පේලි තුනකින් ඒ එම වැඩසටහන ලියමු. පළමුව Visual Studio වලට ගොස් New Project යන්න ...