Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට (http://www.kotuwegedara.com/) Latest Posts Most Popular Posts
අලුත් Office 365 ගිනුමේ පරණ මිතුරන් නොමැතිද? Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට බොහෝ විට අපට අලුතින් Office 365 ඊ මේල් ගිනුමක් හෝ අලුතින්ම ඊ මේල් ගිනුමක් සකසා ගත් පසුව ඇතිවන ප්‍රධානම ගැටළුව වනුයේ පැරණි භාවිත කළ ඊ මේල් ගිනුම් අලුත් ඊ මේල් එක තුළ දැකගත නොහැකි වීමය. බොහෝ විට පැරණි මිතුරන් හා ඊ මේල් මගින් සම්බන්ධතා දැක්වූ පුද්ගලයන්නේ ඊ මේල් ගිනුම් නොමැති වීම නිසා ඔබ අසරණ වනු ඇත. නමුත් මේ සඳහා හොද ...
Microsoft Flows යනු කුමක්ද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට පිළිවෙලින් විය යුතු ක්‍රියාවලියක් ස්වයංක්‍රීයව සිදු කරගැනීමේ කාර්යය සඳහා Flows අපට භාවිත කළ හැකිය. SharePoint තුළ තිබූ workflow යන අදහස වැඩිදියුණු කිරීමක් ලෙස Flows හදුන්වා දිය හැකිය. Office 365 තුළදී එක් එක් වැඩසටහන් වල සිදුකරන ක්‍රියාවලීන් පියවරින් පියවර සිදු කරගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් Flows අපට වර්ථමානයේදී භාවිත කළ හැකිය. මෙහිදී Office 365 හී දක්නට ලැබෙන විවිධ පද්ධති තුල ඇති පහසුකම් එකින් ...

කෘතිම බුද්ධිය ඔබ ආත්මයට කථාකරනු ඇත. RUUH Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මම ජීවත්වෙනවාද, ඔබත් ජීවත් වෙනවාද, කොහොමද ඔබ ජීවත් වෙනවා කියලා ඔප්පු කරන්නේ? මම කියලා කෙනෙක් ඉන්නවා… මම කථාකරනවා, හැසිරෙනවා, අදහස් ප්‍රකාශ කරනවා, ඒ හැමදේම කරන්නේ මම ජීවත් වෙලා ඉන්න හින්දානේ කියලා ඔබ කියාවි. ඒ තර්කය මත RUUH කියන්නේ තවත් ජීවිතයක්ද නැත්නම් ආත්මයක්ද? කවුද මේ Ruuh? Ruuh කියන්නේ මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් කෘතිම බුද්ධිය සම්භන්ධයෙන් කරනු ලබන අත්හදා බැලීමක ප්‍රතිඵලයක් කියුවොත් නිවැරදියි. ...

ඔබේ දුව පුතා Play කරන්නේ අනුන් හදපු Game ද? Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ආස ඇති ඔබේ චූටි පුතා චූටි දුව අනාගතේ දවසක Programmer කෙනෙක් වෙනවා දකින්න. ඔබ ආස ඇති ඔවුන් Computer Game හදනවා දකින්න. ඒත් දැන් ඔබේ පුතා දුව මොකක්ද කරන්නේ. ඔබේ අතේ තියෙන පෝන් එක වැරදිලා හරි කොහේ හරි අමතක වෙලා තිබුනොත් ඒක අරන් කවුරුවත් හදපු ගේම් එකක් ප්ලේ කරනවා එහෙම නැත්නම් ඔබ ආස නැති ඔබ අකමැති වෙබ් අඩවියකට ගිහින් ඔවුන් ...

Office Install නොකර Online භාවිත කරමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ අලුතින් පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් මිලදී ගතහොත් ඔබ පරිගණකයට දාගන්න පළමු software pack එක මොකක්ද ඒ තමයි මයිකෝසොෆ්ට් ඔෆිස්. කවුරුන් මොනවා කියුවත් ඔපිස් software pack එක එක නොමැති පරිගණකයක් හොයාගන්නට නොමැති තරම් . ඇත්තටම ඒක ඒතරම්ම වැදගත් මෘදුකාංග එකතුවක් වෙනවා. මම පොඩි ප්‍රශ්ණයක් අහන්නම් Office Software වල වැඩ කරන්න ඔෆිස් Install කරන්නම ඕනේද? ඇත්තටම නෑ අද මම කියාදෙන්න ...

විනාඩි කිහිපයකින් Presentation එකක් සකසා ගත හැකි Sway හඳුනාගනිමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට හිතන්න ඔබට පැය කිහිපයක් ඇතුළත Presentation එකක් කරන්න ඕනේ. ඔබේ අතේ Presentation එකක් හදාගන්න ලැප්ටොප් එකක් පරිගණකයක් නෑ දැන් මොකද කරන්නේ. ඇත්තටම ඔබ Sway ගැන දන්නවා නම් ඔබ කළබල වෙන්න ඕනේ නැ ඔබ අත ඇති ටැබි එක ෆෝන් එක පාවිච්චි කරලා Presentation එක විනාඩි කිහිපයකින් අලුත් ආකාරයෙන් හදාගන්න පුලුවන්. මෙච්චර කලක් Presentation හදන්න පාවිච්චි කළ PowerPoint දැන් ඔබට ඕනවෙන්නේ නෑ ...
විනාඩි කිහිපයකින් Presentation එකක් සකසා ගත හැකි Sway හඳුනාගනිමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට හිතන්න ඔබට පැය කිහිපයක් ඇතුළත Presentation එකක් කරන්න ඕනේ. ඔබේ අතේ Presentation එකක් හදාගන්න ලැප්ටොප් එකක් පරිගණකයක් නෑ දැන් මොකද කරන්නේ. ඇත්තටම ඔබ Sway ගැන දන්නවා නම් ඔබ කළබල වෙන්න ඕනේ නැ ඔබ අත ඇති ටැබි එක ෆෝන් එක පාවිච්චි කරලා Presentation එක විනාඩි කිහිපයකින් අලුත් ආකාරයෙන් හදාගන්න පුලුවන්. මෙච්චර කලක් Presentation හදන්න පාවිච්චි කළ PowerPoint දැන් ඔබට ඕනවෙන්නේ ...
අපි OneDrive හදුනා ගනිමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට OneDrive යනු කුමක්ද … OneDrive යනු ඔබ විසින් සකසු ලබන ඕනෑම ගොනුවක් සුරක්ෂිතව ගබඩා කොට තබා ගත හැකි ස්ථානයක් කිවහොත් නිවැරදිය. OneDrive යනු Remote Storage එකක් සිංහලෙන් කියුවොත් දුරස්ත ගබඩා ස්ථානයක් වනවා. මෙය අපගේ පරිගණකයට සම්බන්ධ භෞතිකව ස්පර්ෂ කළ හැකි ගබඩා ස්ථානයක් නොවේ නමුත් අන්තර්ජාලය ඔස්සේ අපගේ ගොනු මෙහි ගබඩා කොට තබාගැනීමට හැකියාව තිබෙනවා පරිගණකයක්, ලැප් ටොප් එකක් හෝ මොබයිල් ...

කලින් කළ දෙයක් කොපි කරලා අලුත් ලිපියට පේස්ට් කරනවාද? -වෙනත් පහසුකම් නැතිද? වර්ඩ් හී වැඩ කෑලි Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට බොහෝ විට වර්ඩ් පාවිච්චි කරන ඔබ යලි යලිත් කරනු ලබන බොහෝ ක්‍රියාවලීන් සිදුකරනුයේ කලින් සැකසූ ලිපියක් විවෘත කොට පසුව ඉන් එක් කොටසක් තෝරාගැනීමෙන් පසුව copy කොට අලුතින් සකසනු ලබන ලිපියට Paste කිරීමෙන්ය. මෙම ක්‍රියාවලිය උදාහරණයක් සහිතව විස්තර කළ හොත් ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වනුයේ ආයතනයක ලිපි ශ්‍රීර්ෂය වේ. මෙහිදී මෙම ලිපි ශ්‍රීර්ෂය යොදා ඔබ විසින් කලින් සකසා ගබඩා ...
ඔයාට ඕන ඕන විදිහට මගේ worksheet එකේ දත්ත ඇතුළත් කරන්න බෑ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට කාර්යාලයෙහි worksheet එකක් කිහිප දෙනෙකු වෙත ලබාදී දත්ත ඇතුළත් කරවා ගන්නට ඔබ උත්සාහ කර ඇත්නම් එහිදි ඔබ පත්වූ අපහසුතාවට පිළිබඳව මා අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. එක් එක් අප කැමති කැමති ආකාරයෙන් දත්ත ඇතුළත් කිරීමත්, වැරදි දත්ත ඇතුළත් වීමත් බොහෝවිට සිදුවෙන පොදු කාරනාවක් වේ. මෙවැනි ගැටලු මඟහරවා ගැනීමට තිබෙන හොදම අදේශනය වනුයේ එක්සෙල් හී තිබෙන Data Validation පහසුකමයි. මෙම පහසුකම ...
ඔයා කොපි කරපු එක මම පේස්ට්කලා තරහා නෑ නේ- එක Mouse එකකින් පරිගණක හතරක් හසුරවමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ සමඟ එකට එකතුව වැඩකරන මිතුරාගේ පරිගණකයේ ඇති ගොනුවක් ඉල්ලා ගන්නේ කෙසේද?. ඔහුට පෙන්ඩ්‍රයිව් එක ලබාදී එම ගොනුව එහි ගබඩා කරවා ගැනීමෙන් එසේත් නැතිනම් ඔහු ලවා නෙට් වර්ක් එකෙහි තෝරාගත් ෆෝල්ඩරයක ගොනුව ගබඩා කොටගෙන ඔබ විසින් එය ලබාගන්නට ඇත. නමුත් ඔහු වැඩ කරමින් සිටින ගොනුවක කොටසක් copy කොට ඔබ සකසන ගොනුවකට Paste කරගත හැකිද? එම හැකියාව ඔබට නැත. නමුත් ඔබ ...
Word 2013 වලින් අපට ලැබුනු PDF වෙනස් කිරීමේ පහසුකම – නැති බැරි මොහොතට Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අපි කොපමන Cloud Space ගැන කථා කළත් Backup කරන විදි ගැන කථා කළත් පොඩි අත්වැරැද්දකින් වසර ගණනක් අපහසුවෙන් සකසා ගත් පරිගණක ගොනු විනාශ වී යා හැකිය. මා විසින් ඉතා පරිස්සමින් Backup කොටගෙන ආරක්ෂා කොටගෙන තිබූ Hard Disk එකක් හිටිහැටියේ නතරවිය. කොපමණ උත්සාහ කළද එය නැවත කිසිදින පරණ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව තේරුම්ගත් පසුව ඇතිවූයේ බලාපොරොත්තු සුන්වූ හැගීමක්විය. මා විසින් ලියනු ...
Word 2013 වලින් අපට ලැබුනු PDF වෙනස් කිරීමේ පහසුකම – නැති බැරි මොහොතට Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අපි කොපමන Cloud Space ගැන කථා කළත් Backup කරන විදි ගැන කථා කළත් පොඩි අත්වැරැද්දකින් වසර ගණනක් අපහසුවෙන් සකසා ගත් පරිගණක ගොනු විනාශ වී යා හැකිය. මා විසින් ඉතා පරිස්සමින් Backup කොටගෙන ආරක්ෂා කොටගෙන තිබූ Hard Disk එකක් හිටිහැටියේ නතරවිය. කොපමණ උත්සාහ කළද එය නැවත කිසිදින පරණ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව තේරුම්ගත් පසුව ඇතිවූයේ බලාපොරොත්තු සුන්වූ හැගීමක්විය. මා විසින් ...
Word 2013 වලින් අපට ලැබුනු PDF වෙනස් කිරීමේ පහසුකම - නැති බැරි මොහොතට Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අපි කොපමන Cloud Space ගැන කථා කළත් Backup කරන විදි ගැන කථා කළත් පොඩි අත්වැරැද්දකින් වසර ගණනක් අපහසුවෙන් සකසා ගත් පරිගණක ගොනු විනාශ වී යා හැකිය. මා විසින් ඉතා පරිස්සමින් Backup කොටගෙන ආරක්ෂා කොටගෙන තිබූ Hard Disk එකක් හිටිහැටියේ නතරවිය. කොපමණ උත්සාහ කළද එය නැවත කිසිදින පරණ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව තේරුම්ගත් පසුව ඇතිවූයේ බලාපොරොත්තු සුන්වූ හැගීමක්විය. මා විසින් ලියනු ...
මේ මනෝරම්‍ය වූ රාජයේ ඔබගේ වාහනය කුමක්ද? Excel Function Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් ඉතුරුවන මුදලට කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් තිස්දහස ඉක්මවීමත්, රවි පාර්පාර්ලිමේන්තු ගතවීමෙන් ඔබට අහිමිවන හා ගෙවිය යුතු බදු මුදල කෙසේ වෙතත් මේ මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් තිදෙනෙකුගෙන් යුතු පවුලක් නම් ජීවත්වීම ...