Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට (http://www.kotuwegedara.com/) Latest Posts Most Popular Posts
Dreamweaver CS 4 පිටපත් මාගේ වියදමින් නොමිලේ බෙදාදෙනු ලබයි. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට වෙබ් අඩවි සැකසීම සඳහා Dreamweaver මෘදුකාංගයේ සතු පහසුකම් අනන්තය දක්වා විහිදේ. අප බොහෝ දෙනෙක් වෙබ් අඩවි සැකසීම සඳහා නොයෙක් මෘදුකාංග වල පිහිට පැතුවද සැබෑ පහසුකම් ගැබ්වූ කිසිවකට සමකල නොහැකි එකම මෘදුකාංගය Dreamweaver වේ. මේ සඳහා ආදේශක කොපමණ ඇතත් මෙය මා අත්දැකීමේ හැටියට ඉතාම පහසුවෙන් වෙබ් අඩවියක් සැකසීම සඳහා පහසුකම් ඇති මෘදුකාංගය කිවහොත් ඔබ අවිවාදයෙන් එය පිලිගනු ඇත. බොහෝ විට අපට මෙම මෘදුකාංගය සොයාගැනීම අපහසුයැයි ...
Dreamweaver CS 4 පිටපත් මාගේ වියදමින් නොමිලේ බෙදාදෙනු ලබයි. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට වෙබ් අඩවි සැකසීම සඳහා Dreamweaver මෘදුකාංගයේ සතු පහසුකම් අනන්තය දක්වා විහිදේ. අප බොහෝ දෙනෙක් වෙබ් අඩවි සැකසීම සඳහා නොයෙක් මෘදුකාංග වල පිහිට පැතුවද සැබෑ පහසුකම් ගැබ්වූ කිසිවකට සමකල නොහැකි එකම මෘදුකාංගය Dreamweaver වේ. මේ සඳහා ආදේශක කොපමණ ඇතත් මෙය මා අත්දැකීමේ හැටියට ඉතාම පහසුවෙන් වෙබ් අඩවියක් සැකසීම සඳහා පහසුකම් ඇති මෘදුකාංගය කිවහොත් ඔබ අවිවාදයෙන් එය පිලිගනු ඇත. බොහෝ ...
එන්න මගේ ඹන් ලයින් ඩොට් නෙට් 2010 පරිගණක පන්තියට Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ලංකාවේ බොහෝ පරිගණක වැඩසටහන් සම්පාදකයන් අදටද භාවිත කරනු ලබන පරිගණක භාෂාව කුමක්දැයි විමසුවොත් උත්තරය ලෙස ලැබෙනුයේ විෂුවල් බේසික් යන්නය. බොහෝ දෙනෙක් ජාවා හෝ සී වැනි භාෂා ඉගෙන ගත්තද ඉතා පහසුවෙන් පරිගණක වැඩසටහනක් සකසා ගැනීමට විෂුවල් බේසික් පරිගණක භාෂාව භාවිත කළ හැකිය. ලෝකය කාලයත් සමඟ වෙනස් වුවද මෙහි ඇති පහසුකම් භාවිතයෙන් හෙටටද පරිගණක වැඩසටහන් සැකසිය හැකිය. ඉතා අඩු පහසුකම් සහිත පරිගණකයක ...
Dreamweaver CS4 ද Expression Web ද? Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Dreamweaver ගොඩක් දේ දුන්න කාලයක් තිබුනා. ඒත් අලුතින් CS4 ගන්න ක්‍රමයක් තවම හමුවුනේ නෑ. ඒ අතරේ Expression Web හමුවුනා. මේකෙත් වැඩ ගොඩක්. ASP විතරක් නොවෙයි PHP වලිනුත් වැඩ කරන්න මෙහි පහසුකම් තියෙනවා. ඉදිරියට අලුතින් යමක් Expression Web ගැන ලියන්නම්. එතෙක් මෙම තිරසටහන් ටික නරඹමු. ...
ව්‍යාපාර හා ආයතන පරිගණක ගත කිරීම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබගේ සුභ පැතුම් මැද මාගේ එකොලොස්වන කෘතිය වන ව්‍යාපාර හා ආයතන පරිගණක ගත කිරීම කෘතිය මරදාන දයාවංශ ජයකොඩ් නව පොත් ප්රදර්ශනාගාරයේදී අද දින උදේ 10 ට දොරට වඩින ලදි. ...
ඇරලද වහලද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අද දවස හරි අපූරු දවසක් ම විය. අද උදෑසන වින්ඩෝස් 2003 සවරය අක්‍රීය ව නිසොල්මනේ වැතිරී සිටිනු දැකගත හැකියවිය. වින්ඩෝස් 2003 සංයුක්ත තැටිය ඇතුළත් කොට r යතුර ඔබන්න කියුවද කිහිප අවස්ථාවක් කළද එය අසාර්ථක උත්සාහයක් විය. ඉතින් දැන් කාට කියන්නද? සවරය සැපයූ ආයතනයෙන් පැමිණි හිරිමල් වයසේ තරුණයන් දෙදෙනාගේ අවසාන තීරණය වූයේ අලුතින් හාඩ් ඩිස්ක් එකක් සවිකොට එයට වින්ඩෝස් දමා පසුව අනෙක් හාඩ් වල ඇති බැකප් ...
කැහි ගැහැණිය ඇසුරු කරන්නන් හොටු ගැහැණිය ලඟට ගෙනයාම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට කැහි ගැහැණිය ඇසුරු කළද හොටු ගැහැණිය ඇසුරු කළද වෙනසක් නොමැත්තේ දෙදෙනාම ගැහැණුන් වීම නිසාවෙන්මය. නමුත් එක ගැහැණියක් හැරදා තව ගැහැණියක් වෙත යාමේදී. හැරයන ගැහැණිය ඇසුරු කළ සියළු දෙනාම කැදවාගෙන යා යුතුය. එම ගැහැණිය ඇසුරින් කළ කී මතකයද, කළ කී සියළු දෙයම අළුත් ගැහැණිය වෙත ගෙන යා යුතුය. එවිට කැහි ගැහැණිය හා හොටු ගැහැණිය අතර වෙනසක් නැති බව වඩා ඉක්මනින් වටහා ගත හැකිවනු ඇත. වින්ඩොස් එක්පී ගැහැණිය ඇසුරු ...
කැහි ගැහැණිය ඇසුරු කරන්නන් හොටු ගැහැණිය ලඟට ගෙනයාම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට කැහි ගැහැණිය ඇසුරු කළද හොටු ගැහැණිය ඇසුරු කළද වෙනසක් නොමැත්තේ දෙදෙනාම ගැහැණුන් වීම නිසාවෙන්මය. නමුත් එක ගැහැණියක් හැරදා තව ගැහැණියක් වෙත යාමේදී. හැරයන ගැහැණිය ඇසුරු කළ සියළු දෙනාම කැදවාගෙන යා යුතුය. එම ගැහැණිය ඇසුරින් කළ කී මතකයද, කළ කී සියළු දෙයම අළුත් ගැහැණිය වෙත ගෙන යා යුතුය. එවිට කැහි ගැහැණිය හා හොටු ගැහැණිය අතර වෙනසක් නැති බව වඩා ඉක්මනින් ...
බිල්ගේට්ට බැන වදිමින් කැස්පර්ස් කයි ලයිසන් ගැනීම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මචං මම කැස්පස් කයි දැම්මා, මේ බලපං ලයිසන් ම ගත්තා යැයි මගේ මිතුරෙක් හරි ආඩම්බරයෙන් කියුවේ හරි හමන් මාතෘකාවක් අහිමිව ලියන්නට යමක් නොමැතිව වැලේ වැල් නැතිව අන්ත අසරණව සිටි මට හෙට පෝස්ට් එකක් දාපන් කියන්නාක් මෙනි. මේ දවස්වල අලුත්ම ට්‍රෙන්ඩ් එක වන්නේ ඕපන් සොස් බුවාලා සේ පොර ටෝක් දෙමින් වින්ඩෝස් සවන් හොර කොපියක් පරිගණකයේ ස්ථාපිත කොට ගෙන කැස්පර්ස් කයි මිළදී ...
මට අහිමි වුයේ පෑන පමණි. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ජීවිතය සේ වටින ඔබ සතු පෑන ඔබට අහිමි වුවහොත් ඔබ කරනුයේ කුමක්ද?. දිනක් හඩා වැටී හිත හදාගන්නවා. ආයේ අලුත් එකක් ගන්නවා. වෙන මොනවා කරන්නද. නමුත් අවුල ඇත්තේ එතන නොවේ එහි තිබෙන රහස් ටික අන්අය සතුවුවහොත් ඔබට කුමක් වෙයිද. ප්‍රශ්නයක් නෑ අපි වැදගත් එවුවා දාන්නේ නෑනේ ඔබ කියාවි. මට නැතිවෙච්ච එකේ හමුවෙන එක්කෙනාටත් නැති කිරීම ඔබට කළ හැක. වින්ඩෝස් 7 හා මින් පෙර නිකුත් වී ...
IIS අලුත් වෙලා, පාට වෙලා, ලස්සන වෙලා Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට වෙබ් අඩවියක් පරිගණකයේ පවත්වාගෙන යාමට නම් එම පරිගණකයේ වෙබ් සවර් මෘදුකාංගයක් ස්ථාපිත කර ගත යුතුවේ. ලෝකයේ බොහෝ පරිගණකවල වෙබ් සවර් මෘදුකාංගය ලෙස Apache හෝ IIS භාවිතා කරනු ලැබේ. මෙම මෘදුකාංග දෙකම විවෘත මෘදුකාංග යැයි කියුවොත් ඔබ මා සමඟ යුද්ධයට පැමිනෙනු ඇත. සැබැවින්ම ඔබ විසින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මිළදී ගතහොත් ඒ සමඟ IIS නොම්ලේ ලැබේ. මීට පෙර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමඟ නොමිලේ ලැබුනු මෙම මෘදුකාංගය නොවැදගත් ...
ලොව සැවොම භාවිතා කළ මෘදුකාංගය දැන් අලුත් වෙලා Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඕනම පුද්ගලයෙකු විසින් භාවිතා කර ඇති මෙම මෘදුකාංගය දැන් අලුත්වී ඇත. වෙලුම් ගණනාවකදී ම හදුන්වා දුන් ආකාරයෙන්ම අප වෙත ලැබුනු මෙම මෘදුකාංගය හත සමඟින් වෙනස් වී ඇත. ඉතින් හැමොම මම වගේ ලෝගෝ එකක් ඇදලා බලන්න හරිද?. ඔන්න මමත් මගේ ලෝගෝ එක ඇන්දා බලන්න හොඳද කියලා. ...
ලොව සැවොම භාවිතා කළ මෘදුකාංගය දැන් අලුත් වෙලා Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඕනම පුද්ගලයෙකු විසින් භාවිතා කර ඇති මෙම මෘදුකාංගය දැන් අලුත්වී ඇත. වෙලුම් ගණනාවකදී ම හදුන්වා දුන් ආකාරයෙන්ම අප වෙත ලැබුනු මෙම මෘදුකාංගය හත සමඟින් වෙනස් වී ඇත. ඉතින් හැමොම මම වගේ ලෝගෝ එකක් ඇදලා බලන්න හරිද?. ඔන්න මමත් මගේ ලෝගෝ එක ඇන්දා බලන්න හොඳද කියලා. ...
සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට නම විධි චීන ෆෙංෂුයි රහස්... වාස්තුවිද්‍යාවට හා ජීවිතයේ සැබෑ සාර්ථකත්වය සඳහා ෆෙන්සුයි සාස්ත්‍රය නිවරදි ආකාරයෙන් ගලපාගත හැකිය. මින් ලබාගත හැකි ප්‍රයෝජන අප ජීවිතය වඩා චමත්කාර එකක් කරනු ඇත. සාර්ථක බ්ලොග් එකක් සඳහාද ෆෙන්සුයි සාස්ත්‍රයේ ඇති රහස් භාවිතා කළ හැකිය. මගේ සාර්ථකම කෘතිය ලෙස ෆෙන්සුයි කලාව සාර්ථක බ්ලොග් කරනයක් සඳහා නමින් වූ කෘතිය හදුන්වා දීමට කැමති අතර ඔබගේ පහන් සංවේගය ...
සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට නම විධි චීන ෆෙංෂුයි රහස්... වාස්තුවිද්‍යාවට හා ජීවිතයේ සැබෑ සාර්ථකත්වය සඳහා ෆෙන්සුයි සාස්ත්‍රය නිවරදි ආකාරයෙන් ගලපාගත හැකිය. මින් ලබාගත හැකි ප්‍රයෝජන අප ජීවිතය වඩා චමත්කාර එකක් කරනු ඇත. සාර්ථක බ්ලොග් එකක් සඳහාද ෆෙන්සුයි සාස්ත්‍රයේ ඇති රහස් භාවිතා කළ හැකිය. මගේ සාර්ථකම කෘතිය ලෙස ෆෙන්සුයි කලාව සාර්ථක බ්ලොග් කරනයක් සඳහා නමින් වූ කෘතිය හදුන්වා දීමට කැමති අතර ඔබගේ පහන් සංවේගය උදෙසා මෙම කෘතියෙන් උපුටාගත් ෆෙන්සුයි රහස් ...
මට නිදන්නට දෙන්න Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඊයේ දිනයත්, කලින් දින කිහිපයත් මට නිදන්නට නොදුන් රාත්‍රීන්ය. කොහේදෝ නැති Function කිහිපයක් මගේ සිතට වද දෙන්නට විය. ඉන් කුඩාම Function එක වනුයේ Len (Length) යන Function එකය. ලෝකයේ මෙම Function එක භාවිතා වන සෑම මෘදුකාංගයකම මෙම ගැටළුව මා ප්‍රයෝගිකව අත්දැකීමෙන් වින්දෙමි. එනම් සිංහල යුනිකෝඩයෙන් සටහන් කළ යම් අක්ෂර පේළියක ඇති සම්පූර්ණ අක්ෂර සංඛ්‍යාව කොපමණක්ද යන්න මෙම Function එකට ආදේශ කොට සෙවූ විට ලැබෙන්නේ අපූරු ...
දේශීය භාෂාවේ ලාලිත්‍ය හදුනා නොගත් පරිගණක විශාරදයන් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Admiring the beauty of Sinhala language දේශීයකරණය යනු වෙනත් භාෂාවක ඇති වචනවලට සමාන වචන භාෂා විශාරදයන් ලවා තැනීම යැයි සමහරක් සිතති. මින් භාෂාවට අලුතින් වචන ලැබෙන බැවින් අපට සැබෑ සතුටක්, වින්දනයක් හා ආනන්දයක් ලැබිය හැකිය. ඉන් අප භාෂාව පෝෂණය වේ. නමුත් එය පමණක් ප්‍රමාණවත් ද මෙම ලිපිය කිසි විටෙකත් එය හෑල්ලුවට ලක් කිරීමක් නොව අප භාෂාව පරිගණක විශාරදයන්ට ද හදුන්වා දිය යුතුයැයි කීම සඳහා ලියන්නක් මැය. සිංහල, දෙමළ ...
දේශීය භාෂාවේ ලාලිත්‍ය හදුනා නොගත් පරිගණක විශාරදයන් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Admiring the beauty of Sinhala language දේශීයකරණය යනු වෙනත් භාෂාවක ඇති වචනවලට සමාන වචන භාෂා විශාරදයන් ලවා තැනීම යැයි සමහරක් සිතති. මින් භාෂාවට අලුතින් වචන ලැබෙන බැවින් අපට සැබෑ සතුටක්, වින්දනයක් හා ආනන්දයක් ලැබිය හැකිය. ඉන් අප භාෂාව පෝෂණය වේ. නමුත් එය පමණක් ප්‍රමාණවත් ද මෙම ලිපිය කිසි විටෙකත් එය හෑල්ලුවට ලක් කිරීමක් නොව අප භාෂාව පරිගණක විශාරදයන්ට ද ...
කාලකන්නි අපට කාල පාඩම් 02 Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඇමරිකා ගිය මල්ලියි සිංගප්පූරු ගිය අක්කයි මොනවා කරනවා ද දන්නේ නෑ ලෝකයේ කොයි රටකට ගියත් අවාසනාවටත් වාසනාවටත් අදාළ වේලාව නම් වූ සිතින් මවා ගත් දෙයක් තුල මිනිසුන් සිර වී සිටී. අපට හිරු උදා වන වී අප දවස අරඹතත් සුද්දා තවමත් නින්දේ ය. නමුත් සුද්දා ඇහැරුනු පසුව පසුව අප නින්දේය. අද පාඩම චූචිම චූටි එකකි. විස්ටා ඇති පරිගණකයක එකවැර රටවල් දෙකට වේලාවන් ...