Sub Domains 200ක් නොමිලේ!! i Plus Blog මේ ලිපිය ගොඩක් අයට වැදගත් වේවි. සබ්ඩොමේන් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇතිනේ. උදාහරනයක් කීවොත්; Co.CC වගේ ඩොමේන් නාමයකට තමා සබ්ඩොමේන් එකක් කියන්නේ. ඩොමේන් හොයලා හොයලා නැති, නිසා සබ්ඩොමේන් ගොඩක් හම්බුනා; හිතුවා අනෙක් අයටත් දීලාදාන්න, මගේ අතින් වියදම් වෙන එකක්ය. නොමිලේ දෙන ඩොමේන් නාමයකට තියෙන්නේ [dot]tk විතරනේ, තවත් එකක් හම්බුනා, ඒත් ඒක තාම පරීක්ශන මට්ටමේ; හරිගියොත් අනිවාර්යෙන් හැමෝටම ...
හොර Payment Proofs හදන හැටි i Plus Blog බක්ස් අඩවි වල මෙන්ම, අනෙක් සුද්දන්ගේ හොර අඩවි වල ලණු අපේ සිංහයන් නොකාවි, යැයි බලාපොරොත්තුවෙන් මේ ලිපිය ලියන්නේ. මේ ලිපියෙන් කියලා දෙනවා සිංහයන්ගේ ලණු සුද්දන්ට කවන්නට. මං විස්තර කරලා දෙන්න යන්නේ කොහොමද සුපිරි ලණුවක් හදන්නේ කියලා. ඒත් සිංහයන්, සිංහයන්ටම ලණු කවන්න යන්න එපා කියන ඉල්ලිමත් මං කරනවා. මේ මම මගේ ONBUX ගිනුමෙන් ගත්ත screen Shot දෙකක්. ඔබට එකක් හොර එකක්, අනික ...
කුක්කු බබා කොපි කලන්ද අපා... i Plus Blog මේ කියන්නේ Expresslanka කුක්කු බබා ගැන. නම Express වුනාට කරන්නේ දණ ගාන වැඩ. මූ නම් මහ අවජාතකයෙක්. සිංහල අම්මෙක් මේකට කිරි පෙව්වෙ නැද්ද දන්නෑ. Copy-->Paste, Copy-->Paste, හරියට නිකං Left--> Right, Left--> Right වගේ.. කාලෙන් කාලෙට මේ වගේ අවජාතකයෝ, බ්ලොග් කලාවට එනවා. සිංහල සින්ඩිකේටර වලින් ලංකාවේ අයට කරන්නේ ලොකු සේවයක්. කොච්චරනම් දේවල් ඉගෙනගන්නවද? දන්න නොදන්න දේවල් කොච්චරනම් බෙදාහදා ගන්නවද? ඒ ...
මේ දිනවල නැගලා යන සිංහල සිංදු එකතුවක් i Plus Blog විඩාබර මනසට පොඩි සැනසිල්ලකටත් එක්ක අපි සිංදු ටිකක් අහමු. එක ක්ලික් එකෙන් mp3 ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්, ගුවන් විදුලියේ, රූපවාහිනියේ මේ දවස්වල ජනප්‍රිය සිංදු එකතුවක් තමා තියෙන්නේ. ඉන්ටනෙට් එකේ සිංහලයාට තියෙන තැන ගොඩක් අඩුයි. තමන් කැමති සිංදුවක්වත් ඩවුන්ලෝඩ් කරගන්න හරියට තැනක් නෑ කීවොත් මම නිවරදියි කියා හිතනවා. එහෙනම් මෙන්න බාගන්ඩෝ…… මෙතන සිංදු 12ක් විතර තියෙනවා. එකක් 4MB වලට ඉතාම ...
neobux බඩු මිල අඩුකරයි - නත්තල් වාසිය ඔබත් ලබාගන්න i Plus Blog හැමදේම ගණන් යන කාලේ, මෙන්න අපටත් වාසියක්. කැලේ පදුරු ගානට PTC අඩවි. ඒත් ඒ කිසිම එකක් neobux තරම් විස්වාසවන්ත නෑනේ. ඊලගට ඉතින් තියෙන්නේ onbux නේ. ගොඩක් අය කිය කිය හිටියේ neobux රෙෆෙරෙල් programme එක onbux තරම් හොද නැති බවයි. ඒකේනම් ඇත්තකුත් තියෙනවා. ඒකේ ඉන්න රෙෆෙරල්ලා ක්ලික් කරන්නේ අඩුවෙන්. ඔන්න එහෙනම් විස්වාසවන්තයාගෙන් නත්තල් තෑග්ග. අයේනම් කෙදිරි ගන්නේ නැතිවෙයි. මේ දෙසැම්බරයේ ඉදලා neobux ...
oDesk මගින් මුදල් උපයන හැටි | oDesk කුප්පිය #5 i Plus Blog මේ මගේ oDesk ලිපි මාලාවේ අවසාන ලිපිය. පලමු, දෙවන, තෙවන ලිපි වලට ගොඩක් ප්‍රතිචාර ලැබුනු නිසා හිතුවා අන්තිම ලිපියත් ඉක්මනට ලියලා දාන්න. අපි oDesk ගිනුමක් හදලා රැකියා වලට ඉල්ලුම් කරන හැටි දැන් සක් සුදක් සේ දන්නවා. පහසුවෙන් කරලා ලොකු මුදලක් උපයන්න පුලුවන් රැකියා ගැනත් දන්නවා. මම මේ ලිපියෙන් මගේ අත්දැකීම් ටිකක් විස්තර කරන්නම්. ඇත්තම කීවොත් oDesk තාම මගේ පොකට් එක සතුටු කලේ නෑ. ...
File Sharing අඩවි වලින් බ්රේක් නැතිව බාමු i Plus Blog මේ කියන්න යන්නේ කිසිම අමතර මෘදුකාංගයක් භාවිතා නොකර Rapidshare, Megashare, Hotfile, Turbobit වැනි File Sharing අඩ්වි වලින් තත් 60 කට වඩා ඉන්නේ නැතිව File ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක්. මෙය දැනගත්විට ඔබට හිතේවි ඇයි අපට මෙහෙම හිතුනේ නැත්තේ කියලා. හැබැයි මම මේක කලේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් එහෙම නැත්නම් ඩොන්ගල් එකක් භාවිතයෙන්. SLT, CDMA වගේ ඒවගේ කරන්න පුලුවන්ද කියලා හරියට දන්නේ නෑ. බොහොම ...
Indyarocks මගින් adsense ගනිමු | eMoney කුප්පිය #2 i Plus Blog මේ ලිපියෙන් Indyarocks මගින් ඇඩ්සෙන්ස් ගන්න හැටි කියලා දෙන්නම්. ඇඩ්සෙන්ස් ගිනුමක් මට කලින් තිබුනා. ඒක මිලදීගත්ත එකක්. ඒ වගේම වෙන රටක විදියට හදපු එකක්. මං ඒ ගැන ලිපියකුත් ලීවා. අන්තිමට මට වැටුනේ දත් දොස්තර කියලා කාඩ් එකක්. ඒ අනිත් අය මට, මං ඒ ගිනුම මිලදීගත්ත තැන පෙන්වපු කලගුනේ දක්වපු හැටි තමයි.මේ අහිංසක සිංහල මිනිස්සුන්ට හැම තැනින්ම රැවුම්, ගෙරවුම්. ඒ නිසා ...
Fiverr රහස ඔබ දන්නවාද? | Fiverr කුප්පිය #2 i Plus Blog ඉස්සරෝම කුප්පියට කලින් මේ දේවලුත් නොකියාම බෑ. මං ලිපි ලියනවාට ගොඩක් අය අකැමැතියි. ඒ වගේම Payment Proofs දානවටත් අකමැතියි. ඇත්තම කීවොත් අකමැතිකමට වඩා ඉරිසියයි. කාව සතුටු කරන්නද කියලා මං දන්නේ නෑ. "වෙන රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්" හා....හා... සිරා ඇඩ් එක. කෙනෙක් හිතනවා මේකා මහ පණ්ඩිතයි කියලා. කෙනෙක් හිතනවා මේකට සල්ලි නොලැබෙනවානම් හොදයි කියලා. ඒත් මමනම් මේ හැමෝටම ...
Filesonic සමග Remote Upload - 3 | eMoney කුප්පිය #9 i Plus Blog මේ ලිපි මාලාවේ තුන්වැන්නයි. සමහරවිට මේක මේ ලිපි මාලාවේ වැදගත්ම ලිපිය වෙන්නත් පුලුවන්. මේ ලිපිය මගින් අංග සම්පූර්නව පහත කරුණු කියලා දෙනවා. *ඔබේ Filesonic ලින්ක්ස් සයිබරයර මුදාහරින හැටි.*මෙයින් ලැබෙන ආදායම දෙගුන කරගන්නා හැටි.*ඔබේ ෆයිල් සදහා ඉහල ඉල්ලුමක් ඇති වෙබ් අඩවියක් හදන හැටි.*සාදාගන්නා අඩවියට සුද්දන් වැඩියෙන් ගෙන්නාගන්නා හැටි. අපි එකින් එක පැහැදිලි කරමු. බලාපොරොත්තුවෙනවා එක්කෙනෙක් දෙන්නෙක් ...
ඔබද ලක්ෂපති මමද ලක්ෂපති | Fiverr කුප්පිය #1 i Plus Blog එක එක රූපවාහිනී නාලිකාවල, ගුවන්විදුලි නාලිකාවල ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. ඊට අමතර අර සම්පත, මේ සම්පත කියලා ටිකට් වලිනුත් ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. තවත් කීවොත් එක එක බැංකු මගිනුත් දිනුම් ඇදලා ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. මේවා කිසිම දෙයක් ප්‍රායෝගික දේවල් නෙවේ කියලා තේරෙනවා නැතෑ. අද කියලා දෙන්න යන්නේ තමන්ගේ උත්සාහයෙන් ලක්ෂපතියෙක් වෙන ක්‍රමයක්. දැන් කෙනෙක් අහාවි, ඇයි දැන් උබ ...
Filesonic සමග Remote Upload - 2 | eMoney කුප්පිය #8 i Plus Blog Filesonic Remote Upload සදහා දෙවන ලිපියයි මේ. තුන්වැනි ලිපියකුත් ලියන්න වෙනවා. ලියාගෙන යනකොට දිග වැඩිවුනා. එහෙනම් පටන්ගමු eMoney කුප්පිය #8. Remote Upload කියන්නේ මොකක්ද? බළලුන් ලවා කොස් ඇට බෑවීමට තමා Remote Upload කියන්නේ. යාන්ත්‍රනය මේකයි, Upload කරනවා කියලා අපි සාමාන්‍යයෙන් හදුන්වන්නේ පරිගනකයේ තිබෙන යම් ෆයිලයක් සයිබරයට මුදාහරින එක. Remote Upload කියන්නේ එක් සර්වරයක තිබෙන ෆයිලයක්, තවත් ...
කඩ්ඩෙන් කොටා ඩොලර් හොයන හැටි | eMoney කුප්පිය #7 i Plus Blog iWriter කියන්නේ සල්ලි ගහක්. එක එක ප්‍රමානයේ ගෙඩි තියෙනවා. අපට කරන්න තියෙන්නේ තමන්ට හැකි ප්‍රමාණයේ ගෙඩි කඩාගෙන කන්න. නිකන් කාලා බෑ, කඩුවෙන් කොටලයි කන්න ඕනේ. ගිය දවස් ටිකේ ලොකු ලොකු ගෙඩි ටිකක් මං කඩාගත්තා. ඔන්න පල්ලෙහා දාලා තියෙනවා බලන්නකෝ. iWriter හි යාන්ත්‍රනය Freelancer Writing වෙබ් අඩවියක්. වචන 300, 500 හා 700 ලිපි ලියන්න පුලුවන් ඒ ලිපි වලට $2 ...
Filesonic සමග Remote Upload - 1 | eMoney කුප්පිය #6 i Plus Blog මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ හොදට හරි හම්බ කරගන්න පුලුවන් විදියක් ගැන. Remote Upload ගැන මං කලින් ලිපියකින් කියලා දුන්නා. ඒත් Duckload දැන් නෑ. ඒ වෙනුවට හදුන්වලා දුන්නා wupload.com සහ filepost.com. ඒවත් වැඩක් නෑ. රෙෆෙරල්ලා පෙන්වන්නේ නෑ. ඩවුන්ලෝඩ් හරියට ට්‍රැක් කරන්නේ නෑ. ලෙඩ ගොඩයි. Filesonic කියන්නේ Hotfile එලවලා දාලා ඉදිරියට ආපු වෙබ් අඩවියක්. එයාලා හොද ගෙවීමකුත් කරනවා. හරි එහෙනම් වැඩේට ...
Gigbucks මගින් මුදල් උපයන හැටි | eMoney කුප්පිය #5 i Plus Blog PTC, Freelance, Adsense, Forex වලින් මිදිලා අලුත් මාවතකට හැරෙන්නයි සූදානම. මූලිකව මේ ලිපියෙන් මේ කරුනු ගැන කියලා දෙනවා. {1} Gigbucks කියන්නේ මොන වගේ අඩවියක්ද?{2} Gigbucks හි යාන්ත්‍රනය {3} Gigbucks අඩවියේ මූලික කොටස් හැදින්වීම{4} Gigbucks ලියාපදිංචි වීම හා මූලික පියවර{5} Gig එකක් හදන්නේ කොහොමද? {1} Gigbucks කියන්නේ මොන වගේ අඩවියක්ද? මේක එක්තරාවිදියකට බැලුවොත් Freelance අඩවියක් කියන්නත් ...
oDesk ගැන වැඩිදුර යමක් | eMoney කුප්පිය #3 i Plus Blog මෙහෙම ලිපියක් මම ලියන්නනම් හිතාගෙන හිටියේ නෑ. ඒත් ලියන්න වුනා. ඒකට එක හේතුවක් තමයි කොච්චර කොව්වා කීවත් oDesk අසාර්ථක අය ගොඩක් සිටීම. තව හේතුවක් තියෙනවා. ඒක අන්තිමේට කියන්නම්. මම oDesk ගැන දන්න හැමදේම කලින් ලිපිවලින් ලීවා. ඒත් මගහැරුන පොඩි පොඩි කාරණා එකතු කරලා මේ ලිපිය ලියන්නයි හදන්නේ. මේ ලිපිය Q & A විදියට ලියන්නම්. එතකොට ඔබේ ගැටලුවටත් ඉක්මන් උත්තරයක් ලැබේවී. ...
adf.ly ආදායම දෙගුන, තෙගුන කරමු | eMoney කුප්පිය #1 i Plus Blog කාලෙක ඉදන් eMoney කුප්පියක් දාන්න අදහසක් තිබුනා ඒත් එක එක මගුල් නිසා ඒක මග හැරිලා ගියා. ඕන් මං හතරවෙනි වතාවටත් oDesk රස්සාව අතහැරලා දැම්මා. බෑ අප්පා එක ඒකාට පන්දම් අල්ලන්න. ඒ නාස්තිවුනු කාලෙන් බ්ලොක්කයේ ලිපි දෙක තුනක් ලීවානම්, හිතටහරි සතුටුයි. හරි අපි පටාන්ගමු යුග මෙහවරක ඇරබුම eMoney කුප්පි මාලාව. :D adf.ly කියන්නේ මොනවගේ අඩවියක්ද? adf.ly කියන්නේ Links share කරලා ...
smowtion ගෙන් සිගමන් යැදීම i Plus Blog smowtion.com කාලේකට ඉස්සරලා ආපු, මහ ලොකු වැඩකාරෙයෙකියි පම්පෝරි ගැසූ ඇඩ් නෙට්වර්ක් එකක්. මාත් ඔන්න ඇඩ්ස් එහෙම දාලා බලාගෙන හිටියා. ඔන්න බලන්නකෝ මගේ එකවුන්ට් එකේ screen shot එක. Pageviews 1000 කට ඉතාම ආසන්නයි. පේනවනේ ගෙවලා තියෙන ගානේ සැර, දැක්කාම ඇස් කඩාගෙන යනවා. $0.01 ක්ම ගෙවලා. හිතාගන්න පුලුවන්නේ මේ අඩවියේ ගෙවීම ගැන. බොරුවට පේජස් ලෝඩ් වෙන වෙලාව වැඩි වෙනවා විතරයි. හෆොයි!!! මෙහෙමත් කුනු සුද්දෝ ...
ගූගල් අයියාට බැරි දේ මල්ලිලා හොයලා දේවි i Plus Blog හිතාගෙන හිටියාට ගූගල් තමා වැඩකාරයා කියලා ඒක එහෙමම නෙවේ. ගූගල්ට හොයාදෙන්න බැරිදේවල් හොයාදෙන්න පූලුවන් වෙබ් අඩවිත් තියෙනවා. ගූගල් සයිබරය දිනාගෙන හිටියට, ගූග්ල්ටත් බැරි දේවල් තියනවයි කියන්නේ ඕං. මේක නිකන් හරියට අර, සිංහයාගෙයි, මීයාගෙයි කතාව වගේ. මදෑ දැන් වැල් වටාරං.අපි කතාවට බහිමු. Music & Video MP3Realm මෙයා MP3 ෆයිල්ස් හොයලා දෙන්න දස්සයා. රජකාලේ ඉදන් මේ වෙනකන් ඕනෙම MP3 එකක් හොයලාදෙනවා. ...
mybux.co මුදල් ගෙව්වා i Plus Blog ඉස්සරෝම මම සමාව ඉල්ලනවා මුලින් මේ වෙබ් අඩවිය ගැන කලින් දාපු පෝස්ට් එක ගැන. අපේ අහිංසක කොල්ලෝ, කෙල්ලෝ අපරාදේ ගගට ඉනි කපන නිසයි, සල්ලි නොදුන්න ගමන් දුන්නේ නෑ කීවේ. ගිය සතියේ මුදල් ඉල්ලද්දී ඒ අඩවිය මුදල් දුන්නේ නෑ. ඒත් අද ඉල්ලද්දී දුන්නා. ...