ඔබද ලක්ෂපති මමද ලක්ෂපති | Fiverr කුප්පිය #1 i Plus Blog එක එක රූපවාහිනී නාලිකාවල, ගුවන්විදුලි නාලිකාවල ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. ඊට අමතර අර සම්පත, මේ සම්පත කියලා ටිකට් වලිනුත් ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. තවත් කීවොත් එක එක බැංකු මගිනුත් දිනුම් ඇදලා ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. මේවා කිසිම දෙයක් ප්‍රායෝගික දේවල් නෙවේ කියලා තේරෙනවා නැතෑ. අද කියලා දෙන්න යන්නේ තමන්ගේ උත්සාහයෙන් ලක්ෂපතියෙක් වෙන ක්‍රමයක්. දැන් කෙනෙක් අහාවි, ඇයි දැන් උබ ...
Filesonic සමග Remote Upload - 2 | eMoney කුප්පිය #8 i Plus Blog Filesonic Remote Upload සදහා දෙවන ලිපියයි මේ. තුන්වැනි ලිපියකුත් ලියන්න වෙනවා. ලියාගෙන යනකොට දිග වැඩිවුනා. එහෙනම් පටන්ගමු eMoney කුප්පිය #8. Remote Upload කියන්නේ මොකක්ද? බළලුන් ලවා කොස් ඇට බෑවීමට තමා Remote Upload කියන්නේ. යාන්ත්‍රනය මේකයි, Upload කරනවා කියලා අපි සාමාන්‍යයෙන් හදුන්වන්නේ පරිගනකයේ තිබෙන යම් ෆයිලයක් සයිබරයට මුදාහරින එක. Remote Upload කියන්නේ එක් සර්වරයක තිබෙන ෆයිලයක්, තවත් ...
Fiverr රහස ඔබ දන්නවාද? | Fiverr කුප්පිය #2 i Plus Blog ඉස්සරෝම කුප්පියට කලින් මේ දේවලුත් නොකියාම බෑ. මං ලිපි ලියනවාට ගොඩක් අය අකැමැතියි. ඒ වගේම Payment Proofs දානවටත් අකමැතියි. ඇත්තම කීවොත් අකමැතිකමට වඩා ඉරිසියයි. කාව සතුටු කරන්නද කියලා මං දන්නේ නෑ. "වෙන රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්" හා....හා... සිරා ඇඩ් එක. කෙනෙක් හිතනවා මේකා මහ පණ්ඩිතයි කියලා. කෙනෙක් හිතනවා මේකට සල්ලි නොලැබෙනවානම් හොදයි කියලා. ඒත් මමනම් මේ හැමෝටම ...
පුංචි වැඩයි සල්ලි ගොඩයි | eMoney කුප්පිය #4 i Plus Blog අභාගේ ඉවරවෙලා දාන පලමුවෙනි කුප්පියයි මේ. බ්ලොක්කය ටිකක් මොඩ් කරලාම වැඩේ පටන් ගත්තා. Free Download Box, Free Mp3 Download, Free Download HQ Movies කියලා ව්ජෙට්ටු තුනක් අලුතින් එකතුකලා, ඒවාගේ තිබෙන ඒවා සතියකට පාරක් අප්ඩේට් කරන්නයි හිතාගෙන ඉන්නේ. ඔය දාලා තියෙන ෆිල්ම්ස් ඉහලම කොලිටියේ, ඒ වාගේම අඩු ධාරිතාවයකින් යුතු ඒවා. කැමතිනම් බාගෙන බලන්න. සින්දු වුනත් මේ දවස්වල නැගලා යන ඒවයි දාලා ...
අභාගේ කෙලවගෙන නැවතත් පැමිණියෙමි i Plus Blog හැමෝටම ආයුබෝවන්! හෆොයි මං දන්නේ නෑ, මේ කෙහෙම්මල් විභාග කොහොම පාස් කොරන්නද කියලා. ඔන්න ඔහේ ඕන කෙහෙම්මලක් වුනාවේ, ආයේනම් ෆේල් වුනත් විභාග කොරන්නේ නෑ. මේ කාලකන්නි පේපර් හදන එවුන්ට පඩි අඩුවෙන් දෙන එකම හොදා, එතකොට අස්වෙලා ගෙදරවත් යාවිනේ, පේපර් හදන එක නතර කරලා. ඇයි යකෝ, මෙහෙම කොච්චර මැරීගෙන පාඩම් කලත් විභාගෙට ගියාම බෑ, කරකලා ඇතෑරියා වගේ. මීට වඩා හොදයි දෙමලෙන්ම ...
කඩ්ඩෙන් කොටා ඩොලර් හොයන හැටි | eMoney කුප්පිය #7 i Plus Blog iWriter කියන්නේ සල්ලි ගහක්. එක එක ප්‍රමානයේ ගෙඩි තියෙනවා. අපට කරන්න තියෙන්නේ තමන්ට හැකි ප්‍රමාණයේ ගෙඩි කඩාගෙන කන්න. නිකන් කාලා බෑ, කඩුවෙන් කොටලයි කන්න ඕනේ. ගිය දවස් ටිකේ ලොකු ලොකු ගෙඩි ටිකක් මං කඩාගත්තා. ඔන්න පල්ලෙහා දාලා තියෙනවා බලන්නකෝ. iWriter හි යාන්ත්‍රනය Freelancer Writing වෙබ් අඩවියක්. වචන 300, 500 හා 700 ලිපි ලියන්න පුලුවන් ඒ ලිපි වලට $2 සිට $5 දක්වා මුදලක් ...
Filesonic සමග Remote Upload - 3 | eMoney කුප්පිය #9 i Plus Blog මේ ලිපි මාලාවේ තුන්වැන්නයි. සමහරවිට මේක මේ ලිපි මාලාවේ වැදගත්ම ලිපිය වෙන්නත් පුලුවන්. මේ ලිපිය මගින් අංග සම්පූර්නව පහත කරුණු කියලා දෙනවා. *ඔබේ Filesonic ලින්ක්ස් සයිබරයර මුදාහරින හැටි.*මෙයින් ලැබෙන ආදායම දෙගුන කරගන්නා හැටි.*ඔබේ ෆයිල් සදහා ඉහල ඉල්ලුමක් ඇති වෙබ් අඩවියක් හදන හැටි.*සාදාගන්නා අඩවියට සුද්දන් වැඩියෙන් ගෙන්නාගන්නා හැටි. අපි එකින් එක පැහැදිලි කරමු. බලාපොරොත්තුවෙනවා එක්කෙනෙක් දෙන්නෙක් ...
ඕඩර් එකක් ආවා. හෆොයි දැන් මොකද කරන්නේ | Fiverr කුප්පිය #4 i Plus Blog Fiverr ඔයාලටත් මටත්, අපි හැමෝටමත් වාසනාව කැන්දූ වෙබ් අඩවියක්. කොච්චර කීවත් අහන්නේ කමකට ගන්නේ නැති, තාමත් PTC පස්සේ දුවන උදවිය නැතිව නෙවෙයිනේ. ඔක්කොටම වඩා හේතුව කම්මැලිකම. ඇයි? එයාලා හිතන්නේ මෙහෙමයි, ඕඩර් එයි, ඉංග්‍රීසියෙන් කථාකරයි, මට තේරුම්ගන්න බැරිවෙයි. අනෙක මට කොම්පීතරේ මුකුත් හරි හමන් විදියට කරගන්නත් බෑ. ඔයිට වඩා හොදයි අන්ධ, ගොළු, බිහිරි එකෙක් වගේ PTC පස්සේ දුවන එක කියලා. ...
ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #6 i Plus Blog මේ ලිපියෙන් ඊබොක්කට වඩා මිල අඩුවෙන් භාන්ඩ ගන්න පුලුවන් වෙබ් අඩවි කිහිපයක් සහ නොදන්නා කෙනෙකුට දැනගන්නත් එක්ක, පේපැල් මුදල් වලින් යම් භාන්ඩයක් මිලදීගන්නේ කොහොමද කියලා අපි බලමු. මෙතනින් පස්සේ ආයේ ඊබොක්ක ගැන කියන්නේ නෑ. මීලග ලිපි වලින් අපි කතාකරන්නේ Alertpay, Plimus, Fastspring සහ Payoneer ගැන. කොහොමත් තව ලිපි දෙකක් විතර ලියනකොට මේ කුප්පිය සම්පූර්ණයෙන් ඉවරවෙයි. අපි දැන් කුප්පියට බහිමුකෝ, මගේ ...
දන්නා පේපැල් ගැන නොදන්නා දේ | PayPal කුප්පිය #1 i Plus Blog ගොඩක් කාලෙක ඉදලා PayPal කුප්පියක් දාන්න හිතාගෙන හිටියේ, ඒත් අරකෙන්, මේකෙන් ඒ වැඩේ මග හැරිලා ගියා. මේ ලිපි මාලාව Beginners එහෙමත් නැත්නම් නවකයන් හට පහසුවක් වීම සදහායි ලියන්නේ. සල්ලි හොයන්න කියලා දුන්නාට වැඩක් නෑ, ඒවා ගෙන්නන්න කියලා දුන්නේ නැත්නම්. ගොඩක් අය දන්නේ නැතිකම නිසා මිල මුදල් නාස්ති කර ගන්නවානේ. මේ ලිපි මාලාවේ මූලික පරමාර්ථ: පේපැල් හි නීති සරලව කියාදීම. ...
පිස්සු හැදෙන ගිග් එකක් හදමු | Fiverr කුප්පිය #3 i Plus Blog හ්ම්ම්... Fiverr ගොඩක් අය ට්‍රයි කරන්න ඇති. දැන් කොහොමද ආදායාම? ඩොලර් කිහිපයක්වත් හොයාගන්න බැරිවුනාද? ඔක්කොටම කලින් IP නම්බරේ Hide කරන හැටි කියලා දෙන්නම්. ඉස්සරලා ලිපියේ මෘදුකාංගයක් දුන්නානේ, දැන් වෙන විදියක් කියලා දෙන්නම්. වෙබ් අඩවියක් හරහා ලේසියෙන්ම IP නම්බරේ Hide කරන්නේ මෙහෙමයි, http://hidemyass.com/ මගින් UK හෝ US IP නම්බරයක් ගන්න ආකාරය 1 හා 2 පියවර පිලිවෙලට කරන්න. 2 න් කැමති රටක් ...
ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #4 i Plus Blog මේ ලිපියෙන් අපි බලමු ඊබොක්කට වඩා මිල අඩුවෙන් භාන්ඩයක් ලංකාවට ගෙනවා ගන්නා හැටි. පේපැල් හා eBay නිකන් රයිගමයයි ගම්පොලයයි වගේ හින්දා මේ ලිපියත් පේපැල් කුප්පිය අස්සේම දාන්න හිතුවා. මේ සදහා වෙබ් අඩවි කීපයක් හදුන්වා දෙන්නම්, ඒවාගේ මූලික ක්‍රියා පටිපාටිය විස්තර කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඊබොක්කේ වෙලෙන්දෝ ගනන් කරන්න අමාරු තරමේ භාන්ඩ රාශියක් සමග ගනන් කරන්න අමාරු තරමේ වෙලෙන්දන් ගොඩක් ඉන්නවා. ...
ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #4 i Plus Blog මේක ClickBank ගැන ලියන අන්තිම ලිපිය. මේකෙන් කියන්නේ අර අපි කලින් හදාගත්ත ටොපි සුද්දන්ට කවන්න විවිධ ක්‍රම සහ විධි ගැනයි. ගොඩක් අය හිතුවට මේවා විහිලු වැඩ කියලා, ඒ අයගේ අවබෝදය මදිකම මිස වෙන දෙයක් නෙවේ. eMoney ගැන රහ වැටුනම තේරෙයි. මේකේ ගොඩක් දුර යන්න පුලුවන්. ගූගල් එකේ "How to Earn Online" කියලා සර්ච් කරලා හෙම්බත් වෙලත් නැතෑ. හේතුව මොකුත් නෙවේ, එක් ක්‍රමයක් අහුවුනොත් ඒක ...
ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #3 i Plus Blog නිවරදිව ගිනුමක් හදලා, HopLink හදාගන්න හැටි දක්වා අපි කතාකලා. දැන් මූලික දේවල් ඉවරයි. දැන් අපි හදන්නේ සුරංගනා කතා කියලා, අපි තෝරගත්ත භාණ්ඩය සුද්දෙකුගේ කරේ ගහන්න.අපි හදන්නේ Twitter හරහා මේක සයිබරයට බෙදාහරින්න. මුලින්ම මේ කරුණු අපි දැනගන්න ඕනේ. Twitter හරහා බෙදා හරින්න පුලුවන් අකුරු 140ක ලිපියක් විතරයි. ඒ හින්දා අපේ සුරංගනා කතාව අකුරු 120 කට විතර සීමා කරන්න ඕනේ. මොකද, ලින්ක් ...
ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #1 i Plus Blog ClickBank කියන්නේ Affiliates program එකක්. ඒ කියන්නේ අතරමැදියෙක් හැටියට කටයුතු කිරීමක්. උදාහරණයක් කීවොත්. ගොවියෙක් මහන්සිවෙලා කුබුරු කොටලා "වී" නිපදවනවා. අතරමැදියෙක් ඒ "වී" අරගෙන ගිහින් කොටලා හාල් කරලා, පැකට් කරලා කඩේට දානවා. ඉතුරු ටික කඩේ මුදලාලිට බාරයි. අපිට කරන්න තියෙන්නේ අර අතරමැදියා කරපු වැඩේ. මේකේ විශේෂත්වය තියෙන්නේ මුදලාලි හාල් විකුනපුවාමයි අතරමැදියාට ගානක් ලැබෙන්නේ, ඒ වගේම අතරමැදියා හා ...
ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #2 i Plus Blog අපි පලමු ලිපියෙන්; අවශ්‍ය කළමනා ටික ලැස්ති කරගෙන, සර්ව සම්පූර්ණව ගිනුම් හදලා, ClickBank කියන්නේ මොකක්ද? ඒකෙන් කීයක් උපයන්න පුලුවන්ද යන මූලික තොරතුරු ටික කතාකලා. සමහරුනම් තෘප්තිමත් වෙන්න නැතිව ඇති, මොකද; ගිනුමක් නොමිලේ හදාගන්න එක මහ ලොකු දෙයක්ද කියලා. මේ ලිපි විවිධ වයස් පරතරවල අය කියවනවා, ඒ හැමෝටම තේරෙන්න කියලා දෙන්නත් එපායැ. අද තමා වැදගත්ම ලිපිය. ඒ නිසා සැලකිල්ලෙන් කියවන්න. ගැටලුවක් ...
අභාගේ කෙලවගෙන නැවතත් පැමිණියෙමි i Plus Blog හැමෝටම ආයුබෝවන්! හෆොයි මං දන්නේ නෑ, මේ කෙහෙම්මල් විභාග කොහොම පාස් කොරන්නද කියලා. ඔන්න ඔහේ ඕන කෙහෙම්මලක් වුනාවේ, ආයේනම් ෆේල් වුනත් විභාග කොරන්නේ නෑ. මේ කාලකන්නි පේපර් හදන එවුන්ට පඩි අඩුවෙන් දෙන එකම හොදා, එතකොට අස්වෙලා ගෙදරවත් යාවිනේ, පේපර් හදන එක නතර කරලා. ඇයි යකෝ, මෙහෙම කොච්චර මැරීගෙන පාඩම් කලත් විභාගෙට ගියාම බෑ, කරකලා ඇතෑරියා වගේ. මීට වඩා හොදයි දෙමලෙන්ම ...
පුංචි වැඩයි සල්ලි ගොඩයි | eMoney කුප්පිය #4 i Plus Blog අභාගේ ඉවරවෙලා දාන පලමුවෙනි කුප්පියයි මේ.මේ වෙබ් අඩවි ගැන ගොඩක් කලින් ඉදන්ම ලියන්න හිතාගෙන හිටියේ, ඒත් දැන් තියෙන අඩවි ආවෝ ගියෝ. සල්ලි ගත්තා, පැන්නා. ඒ නිසා ටිකක් කල් ඇරපුවාම ස්ථීරව තියෙනවා, විස්වාසයි කියන වචන දෙක කියන්න පුලුවන්නේ. මං නම් හිතන්නේ නෑ, මේ ලිපිය කියවන කවුරුන්හෝ තවමත් PTC පස්සේ දුවනවා ඇති කියලා. ඒවා හුදෙක් වංචාකරුවන් උදෙසා පමනයි නොවැ. දැන් සල්ලි හොයන්න ...
ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #2 i Plus Blog අපි පලමු ලිපියෙන්; අවශ්‍ය කළමනා ටික ලැස්ති කරගෙන, සර්ව සම්පූර්ණව ගිනුම් හදලා, ClickBank කියන්නේ මොකක්ද? ඒකෙන් කීයක් උපයන්න පුලුවන්ද යන මූලික තොරතුරු ටික කතාකලා. සමහරුනම් තෘප්තිමත් වෙන්න නැතිව ඇති, මොකද; ගිනුමක් නොමිලේ හදාගන්න එක මහ ලොකු දෙයක්ද කියලා. මේ ලිපි විවිධ වයස් පරතරවල අය කියවනවා, ඒ හැමෝටම තේරෙන්න කියලා දෙන්නත් එපායැ. අද තමා වැදගත්ම ලිපිය. ඒ නිසා සැලකිල්ලෙන් කියවන්න. ගැටලුවක් ...
ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #1 i Plus Blog ClickBank කියන්නේ Affiliates program එකක්. ඒ කියන්නේ අතරමැදියෙක් හැටියට කටයුතු කිරීමක්. උදාහරණයක් කීවොත්. ගොවියෙක් මහන්සිවෙලා කුබුරු කොටලා "වී" නිපදවනවා. අතරමැදියෙක් ඒ "වී" අරගෙන ගිහින් කොටලා හාල් කරලා, පැකට් කරලා කඩේට දානවා. ඉතුරු ටික කඩේ මුදලාලිට බාරයි. අපිට කරන්න තියෙන්නේ අර අතරමැදියා කරපු වැඩේ. මේකේ විශේෂත්වය තියෙන්නේ මුදලාලි හාල් විකුනපුවාමයි අතරමැදියාට ගානක් ලැබෙන්නේ, ඒ වගේම අතරමැදියා හා ...