neobux බඩු මිල අඩුකරයි - නත්තල් වාසිය ඔබත් ලබාගන්න i Plus Blog හැමදේම ගණන් යන කාලේ, මෙන්න අපටත් වාසියක්. කැලේ පදුරු ගානට PTC අඩවි. ඒත් ඒ කිසිම එකක් neobux තරම් විස්වාසවන්ත නෑනේ. ඊලගට ඉතින් තියෙන්නේ onbux නේ. ගොඩක් අය කිය කිය හිටියේ neobux රෙෆෙරෙල් programme එක onbux තරම් හොද නැති බවයි. ඒකේනම් ඇත්තකුත් තියෙනවා. ඒකේ ඉන්න රෙෆෙරල්ලා ක්ලික් කරන්නේ අඩුවෙන්. ඔන්න එහෙනම් විස්වාසවන්තයාගෙන් නත්තල් තෑග්ග. අයේනම් කෙදිරි ගන්නේ නැතිවෙයි. මේ දෙසැම්බරයේ ඉදලා neobux ...
oDesk මගින් මුදල් උපයන හැටි | oDesk කුප්පිය #5 i Plus Blog මේ මගේ oDesk ලිපි මාලාවේ අවසාන ලිපිය. පලමු, දෙවන, තෙවන ලිපි වලට ගොඩක් ප්රතිචාර ලැබුනු නිසා හිතුවා අන්තිම ලිපියත් ඉක්මනට ලියලා දාන්න. අපි oDesk ගිනුමක් හදලා රැකියා වලට ඉල්ලුම් කරන හැටි දැන් සක් සුදක් සේ දන්නවා. පහසුවෙන් කරලා ලොකු මුදලක් උපයන්න පුලුවන් රැකියා ගැනත් දන්නවා. මම මේ ලිපියෙන් මගේ අත්දැකීම් ටිකක් විස්තර කරන්නම්. ඇත්තම කීවොත් oDesk තාම මගේ පොකට් එක සතුටු කලේ නෑ. ...
File Sharing අඩවි වලින් බ්රේක් නැතිව බාමු i Plus Blog මේ කියන්න යන්නේ කිසිම අමතර මෘදුකාංගයක් භාවිතා නොකර Rapidshare, Megashare, Hotfile, Turbobit වැනි File Sharing අඩ්වි වලින් තත් 60 කට වඩා ඉන්නේ නැතිව File ඩවුන්ලෝඩ් කරගන්න ක්රමයක්. මෙය දැනගත්විට ඔබට හිතේවි ඇයි අපට මෙහෙම හිතුනේ නැත්තේ කියලා. හැබැයි මම මේක කලේ මොබයිල් බ්රෝඩ්බෑන්ඩ් එහෙම නැත්නම් ඩොන්ගල් එකක් භාවිතයෙන්. SLT, CDMA වගේ ඒවගේ කරන්න පුලුවන්ද කියලා හරියට දන්නේ නෑ. බොහොම ...