mybux.co මුදල් ගෙව්වේ නෑ i Plus Blog මං මේ බක්ස් අඩවි ගැන පෝස්ට් එකක් දාන්නවත් කැමති නෑ. ඒ තරමට උන් අවිස්වාසයි. මේ ලිපිය ලියන්නේ නොලියා බැරිකමට. මගේ රෙෆීරෙල් ලින්ක් එක භාවිතා කරපු යාලුවෝ කිහිපදෙනෙක් ඉන්න නිසා. ගිය දවස් ටිකේ, මගේ බ්ලොක්කයෙත් බැනර් එකක් දාලා තිබුනනේ. ඉක්මනට මං කතාව කියන්නම්. mybux.co වල මුදල් ගෙවන්නේ සදුදාට. ඔන්න සල්ලි ඉල්ලපු හැටි මෙන්න දුන්නේ නැති හැටි pathum90sri chathura virajqi jaymbneil7671 කියන username ...
හෆොයි! “කාලිංග” මෙච්චර චාටර්ද? i Plus Blog ඔව්, ඔව් මේ ඔබ හිතන කාලිංග තමයි. ඔව් මේ techකතා හි admin කියාගන්නාවූත් bloggers union හි හිමිකාරීත්වය දරන්නාවූත් කාලිංග තමයි. කැමතිනම් පොටෝ එකකුත් මෙතනින් බලන්න. හැබැයි බැලුවට පස්සේ අපරාදේ කියලා හිතුනොත් මට කරන්න දෙයක් නෑ හොදේ. එයා මගේ බ්ලොක්කය එයලාගේ රත්තරන් සිඩිකේටරයෙන් අයින් කරලා, එයා බයවෙලා Techකතාවලට මං කෙලවයි කියලා. මං මුල ඉදන් කතාව කියන්නම්, මං මේ සයිබරයේ මීට කලින් බ්ලොක්ක ...
හෆොයි! “කාලිංග” මෙච්චර චාටර්ද? i Plus Blog ඔව්, ඔව් මේ ඔබ හිතන කාලිංග තමයි. ඔව් මේ techකතා හි admin කියාගන්නාවූත් bloggers union හි හිමිකාරීත්වය දරන්නාවූත් කාලිංග තමයි. කැමතිනම් පොටෝ එකකුත් මෙතනින් බලන්න. හැබැයි බැලුවට පස්සේ අපරාදේ කියලා හිතුනොත් මට කරන්න දෙයක් නෑ හොදේ. එයා මගේ බ්ලොක්කය එයලාගේ රත්තරන් සිඩිකේටරයෙන් අයින් කරලා, එයා බයවෙලා Techකතාවලට මං කෙලවයි කියලා. මං මුල ඉදන් කතාව කියන්නම්, මං මේ සයිබරයේ මීට කලින් බ්ලොක්ක දෙකක් කලා. ඒ ...
ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #3 i Plus Blog නිවරදිව ගිනුමක් හදලා, HopLink හදාගන්න හැටි දක්වා අපි කතාකලා. දැන් මූලික දේවල් ඉවරයි. දැන් අපි හදන්නේ සුරංගනා කතා කියලා, අපි තෝරගත්ත භාණ්ඩය සුද්දෙකුගේ කරේ ගහන්න.අපි හදන්නේ Twitter හරහා මේක සයිබරයට බෙදාහරින්න. මුලින්ම මේ කරුණු අපි දැනගන්න ඕනේ. Twitter හරහා බෙදා හරින්න පුලුවන් අකුරු 140ක ලිපියක් විතරයි. ඒ හින්දා අපේ සුරංගනා කතාව අකුරු 120 කට විතර සීමා කරන්න ඕනේ. මොකද, ලින්ක් ...

මාළු ටැංකිය අලුත් වෙයි i Plus Blog Dream Aquarium කියන screen saver එක ගොඩක් ප්‍රසිද්ධයි. සමහර විට ඔබේ පරිඝණකයේ තිබෙන්නෙත් ඒක වෙන්න පුලුවන්. දැන් මේ මාළු ටැංකිය අලුත් කරලා. මාර ලස්සනයි. ගෙදර පූසෙක් එහෙම ඉන්නවනම් පරෙස්සම් කරලා තියාගන්න. නැත්නම් හොම්බ කට සමතලා කර ගනියි. අපි කැමති විදියට වෙනස් කරගන්න පුලුවන් මාළු ටැංකි 21 ක් මේ පැකේජයේ අන්තර්ගතයි. රෙජිස්ටර් කරන්න ඔට්ටු වෙවී වද වෙන්න ඕනේත් නෑ. අලුත් මාළු ...

ආරක්ෂාකාරීව අන්තර්ජාලය සැරිසරන්නට i Plus Blog AVG LinkScanner 2011 ගැනයි කියන්න යන්නේ. වෙබ් අඩවි හැක් කිරීම, spam, malware, virus අද සයිබරයට අලුත් දෙයක් නෙවේ. ඔබ වෙබ් අඩවියකට පිවිසීමට පෙර, එම වෙබ් අඩවිය සෝදිසි කර ඔබට තොරතුරු දැන්වීමට මේ මෘදුකාංගයට පුලුවන්. AVG සමාගමෙන් නිසා අපට ඒ ගැන ලොකු විශ්වාසයක් තියන්නත් පුලුවන්. මේක Google, Yahoo! සහ MSN සදහායි හදලා තියෙන්නේ. මේ මෘදුකාංගය 2011 වසර වෙනුවෙන් අලුතෙන්මයි නිකුත් ...

ඔබේ PayPal ගිනුම Unverifiedද? | Verify කිරීමට මගෙන් යෝජනා. i Plus Blog හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! අලුත් අවුරුද්දේ අලුත් දෙයක් දෙන්න හිතුවා. මේක හැමෝම කියන විදියට වෙන රටක විදියට PayPal ගිනුම් හදන ක්‍රමය නෙවේ. එක්තරා විදියකට බැලුවොත් ලංකාවේ ඉපදෙන්නේ අවාසනාවන්තයෝ. ඒකට හේතුව සයිබරයේ අපට කියලා තැනක් නෑ. අපිට පිලිගැනීමක් නෑ. හැම තැනින්ම හලලා තියෙන්නේ. ඉස්සර ගූගල් ඇඩ් දුන්නා දැන් ඒකත් නෑ. ඊ බොක්ක දිහා බලලා රවලා එනවා, පේපල් ගිණුමක් නැතිව. ඇලට්පේ ...
ඔබේ PayPal ගිනුම Unverifiedද? | Verify කිරීමට මගෙන් යෝජනා. i Plus Blog හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! අලුත් අවුරුද්දේ අලුත් දෙයක් දෙන්න හිතුවා. මේක හැමෝම කියන විදියට වෙන රටක විදියට PayPal ගිනුම් හදන ක්‍රමය නෙවේ. එක්තරා විදියකට බැලුවොත් ලංකාවේ ඉපදෙන්නේ අවාසනාවන්තයෝ. ඒකට හේතුව සයිබරයේ අපට කියලා තැනක් නෑ. අපිට පිලිගැනීමක් නෑ. හැම තැනින්ම හලලා තියෙන්නේ. ඉස්සර ගූගල් ඇඩ් දුන්නා දැන් ඒකත් නෑ. ඊ බොක්ක දිහා බලලා රවලා එනවා, පේපල් ගිණුමක් නැතිව. ඇලට්පේ මගුලෙන් ...
ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #2 i Plus Blog අපි පලමු ලිපියෙන්; අවශ්‍ය කළමනා ටික ලැස්ති කරගෙන, සර්ව සම්පූර්ණව ගිනුම් හදලා, ClickBank කියන්නේ මොකක්ද? ඒකෙන් කීයක් උපයන්න පුලුවන්ද යන මූලික තොරතුරු ටික කතාකලා. සමහරුනම් තෘප්තිමත් වෙන්න නැතිව ඇති, මොකද; ගිනුමක් නොමිලේ හදාගන්න එක මහ ලොකු දෙයක්ද කියලා. මේ ලිපි විවිධ වයස් පරතරවල අය කියවනවා, ඒ හැමෝටම තේරෙන්න කියලා දෙන්නත් එපායැ. අද තමා වැදගත්ම ලිපිය. ඒ නිසා සැලකිල්ලෙන් කියවන්න. ගැටලුවක් ...

ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #1 i Plus Blog ClickBank කියන්නේ Affiliates program එකක්. ඒ කියන්නේ අතරමැදියෙක් හැටියට කටයුතු කිරීමක්. උදාහරණයක් කීවොත්. ගොවියෙක් මහන්සිවෙලා කුබුරු කොටලා "වී" නිපදවනවා. අතරමැදියෙක් ඒ "වී" අරගෙන ගිහින් කොටලා හාල් කරලා, පැකට් කරලා කඩේට දානවා. ඉතුරු ටික කඩේ මුදලාලිට බාරයි. අපිට කරන්න තියෙන්නේ අර අතරමැදියා කරපු වැඩේ. මේකේ විශේෂත්වය තියෙන්නේ මුදලාලි හාල් විකුනපුවාමයි අතරමැදියාට ගානක් ලැබෙන්නේ, ඒ වගේම අතරමැදියා හා ...

Sub Domains 200ක් නොමිලේ!! i Plus Blog මේ ලිපිය ගොඩක් අයට වැදගත් වේවි. සබ්ඩොමේන් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇතිනේ. උදාහරනයක් කීවොත්; Co.CC වගේ ඩොමේන් නාමයකට තමා සබ්ඩොමේන් එකක් කියන්නේ. ඩොමේන් හොයලා හොයලා නැති, නිසා සබ්ඩොමේන් ගොඩක් හම්බුනා; හිතුවා අනෙක් අයටත් දීලාදාන්න, මගේ අතින් වියදම් වෙන එකක්ය. නොමිලේ දෙන ඩොමේන් නාමයකට තියෙන්නේ [dot]tk විතරනේ, තවත් එකක් හම්බුනා, ඒත් ඒක තාම පරීක්ශන මට්ටමේ; හරිගියොත් අනිවාර්යෙන් හැමෝටම ...

හොර Payment Proofs හදන හැටි i Plus Blog බක්ස් අඩවි වල මෙන්ම, අනෙක් සුද්දන්ගේ හොර අඩවි වල ලණු අපේ සිංහයන් නොකාවි, යැයි බලාපොරොත්තුවෙන් මේ ලිපිය ලියන්නේ. මේ ලිපියෙන් කියලා දෙනවා සිංහයන්ගේ ලණු සුද්දන්ට කවන්නට. මං විස්තර කරලා දෙන්න යන්නේ කොහොමද සුපිරි ලණුවක් හදන්නේ කියලා. ඒත් සිංහයන්, සිංහයන්ටම ලණු කවන්න යන්න එපා කියන ඉල්ලිමත් මං කරනවා. මේ මම මගේ ONBUX ගිනුමෙන් ගත්ත screen Shot දෙකක්. ඔබට එකක් හොර එකක්, අනික ...
කුක්කු බබා කොපි කලන්ද අපා... i Plus Blog මේ කියන්නේ Expresslanka කුක්කු බබා ගැන. නම Express වුනාට කරන්නේ දණ ගාන වැඩ. මූ නම් මහ අවජාතකයෙක්. සිංහල අම්මෙක් මේකට කිරි පෙව්වෙ නැද්ද දන්නෑ. Copy-->Paste, Copy-->Paste, හරියට නිකං Left--> Right, Left--> Right වගේ.. කාලෙන් කාලෙට මේ වගේ අවජාතකයෝ, බ්ලොග් කලාවට එනවා. සිංහල සින්ඩිකේටර වලින් ලංකාවේ අයට කරන්නේ ලොකු සේවයක්. කොච්චරනම් දේවල් ඉගෙනගන්නවද? දන්න නොදන්න දේවල් කොච්චරනම් බෙදාහදා ගන්නවද? ඒ ...
මේ දිනවල නැගලා යන සිංහල සිංදු එකතුවක් i Plus Blog විඩාබර මනසට පොඩි සැනසිල්ලකටත් එක්ක අපි සිංදු ටිකක් අහමු. එක ක්ලික් එකෙන් mp3 ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්, ගුවන් විදුලියේ, රූපවාහිනියේ මේ දවස්වල ජනප්‍රිය සිංදු එකතුවක් තමා තියෙන්නේ. ඉන්ටනෙට් එකේ සිංහලයාට තියෙන තැන ගොඩක් අඩුයි. තමන් කැමති සිංදුවක්වත් ඩවුන්ලෝඩ් කරගන්න හරියට තැනක් නෑ කීවොත් මම නිවරදියි කියා හිතනවා. එහෙනම් මෙන්න බාගන්ඩෝ…… මෙතන සිංදු 12ක් විතර තියෙනවා. එකක් 4MB වලට ඉතාම ...