මිලින්ද hithuwakkaraya තාප්පය බින්දා - කුණු කසල ඇද්දා කොළ පාට මිලින්දා නිලට හුරුවෙනවාදෝ කොයින්දා කඩ බක්කි නැති වූවෝ ගෙවල් දොරවල් කැඩූවෝ කියා දුක තම පෑවෝ වරෙව් අපවෙත වාරෙ ආවෝ තිබුණ මහ බල තෙද බිද තුන්රෝද රියැදුරෙකුට ගිය කල කලළෙහි ගිලුන මහ පුරවර ගොඩ ගන්න අලියෙකුටම සිදුවිය අලි පරපුර බෙදී වෙන්වී සොයයි යන මග වියැකී පරපුරෙන් වෙන්වී තනිමිලින්දට හැකිවෙයිදෝ සකී හිතුවක්කාරයා ...
එයත් විපක්ෂ නායක මෙයත් විපක්ෂ නායක hithuwakkaraya හිතුවක්කාරයා ගේ අසෝබන කතා - 3එයත් විපක්ෂ නායක මෙයත් විපක්ෂ නායකහිතුවක්කාරයා පාරට බැස්සා. ‘‘කොහෙද මේ යන්නේ‘‘ ගෙදරින් අහන්නෙ හීනියට හිනාවෙවී. ‘‘ ඇයි ගියා නේද කොළඹ පරද්දදන්න.‘‘ කියල නොකියවෙන මේ හීන් හිනාව මහා හිත් වේදනාවක්.යන්නෙ කෙහේට ද නිනව්වක් තිබුණෙ නෑ. අපේ නායකතුමා වගේමයි. නාහෙ ලඟටම වතුර ගලා. පෙවෙන නොපෙවනෙ තරමයි. හැබැයි හිනාවෙලා කියන්නෙ අපි දිනුවා කියලා. දිනුව නේනඤං කියන්න හපං ගොයියෙක් ...
ගාලූ පාරෙ බතල බහිනවා hithuwakkaraya කොල්ලූපිටියෙ ගාලූ පාර අලූත් වෙලාඅලූතෙන් හැදෙනා - මහ පාර පුපුරලාකොන්තරාත් බාස්උන්නැහේකම්පාවෙන් බොහොම කල්පනා කළාගල් රෝලක් පෙරලූනා ද- දාපු සිමෙන්තිය වැරදිදඑහෙම නැතිව කාලගුණේ හින්ද ද මන්දාවට පිට හිටි හැමදෙනාම බලන් ඉන්න අතරවාරෙපේමන්ට් එක ඉරි යනවා අනේ සත්තකයිකාර් බාර් නතර වුණා - කැමරා වට කර ගත්තාපාර පුපුරනා වග දැක හේතුව බැලූවාමෙන්න බොලේ මෙහෙම වැඩක් පේමන්ට් පුරා දුවනබතල වැලක්පෝර වැටිල සරුවට හැදිලාකොලයක් හබරල ...
අඩන්නේ ඇයි අහස මේ තරම් කඳුලු වගුරා hithuwakkaraya ගත දැවටෙනා වැහි බින්දු හරි උණුසුම්යකඳුලක හැඩය ඇති වටකරු හුරු පුරුදුහීගතුව ඒ තරමට ම නැතිදයාබරිතව සිරි සිරිය නොනතවතින වැහි කඳුලඑදත් හරියට මෙහෙම වැස්සා අහස හැඬුවා වෙන්නැතිමෙදත් එහෙමයි අහස දුකින් බරවී කඳුලූ එන්නැතිවිජයගරඑහ හණයක් කීවාට එතැන තිබුණේ කඳුලූරතුපාට ලේ අතර වෙනසක් නොපෙනෙනා කඳුලූකවුරු කොතැනින් හැලූ කඳුලක් දකොතැනදී උණ්ඩයක දැවටී බිම වැටුණ රුධිරය දඑකට කැළතී මග දිගේ පාවී ඇවිත් බොල් පොළවට උරාගත්රුධිරය ...
සීනි හෙම නරකා - හිටු අප කියන විලසා hithuwakkaraya තොපිට - සීනි නරකයි අගුණයිනොකා හිටියොත් ගුණයිලෙඩ හැදෙයි හැදුනොත් පිං බෙහෙත්ගෙවන්නට වෙන්නේ ආණ්ඩුවටයිඅපිට හැං බේකන් ගුණයිකෑවොත් තෙල වැඩෙයි ජව ඇතිවෙයිලෙඩ හැදුනත් බෙහෙත් සිංගප්පූරුවෙන්ගෙවන්නේ ජනපති අරමුදලයිහිතුවක්කාරයා ...
හිතුවක්කාර ප්රශ්නය 4 hithuwakkaraya කොයි ආණ්ඩුවත් එකයි. උන්ට ඉහලින් යන එකාට කොටන්න....මර්දනය නැගෙන්නෙ එහෙම. සුදු වෑන් එකෙන් ආවත් මර්වින් නියායෙන් නැගිට්ටත් ආණ්ඩුවේ හස්තය ඒකමයි. මේ කාරණේ තේරුං ගන්න සමාජයට ගැටෙන්න ඇහැකි. ගැටුනොත් විනාසයි. පවතින්න කරදරයක් නැහැ. විපක්ෂ නායකයා අපූරුවට නඩත්තු වෙන්නෙ. සම්පූර්ණ පක්ෂයම නැගිටලා ඇවිත් සිරිකොත ට ගල් ගැහුවත් එතුමා සනීපෙන්. එහෙම වෙන්නෙ දෙගොල්ලොම එකතු වෙලා ජීවත්වෙන ක්‍රමයට ඇතුලූ වුණාම.අවාසනාව කියන්නෙ බුද්ධිමතුන් කියන කණ්ඩායමත් ...
හම්බත්තොට වරායේ වැලි හිරවෙලාලු hithuwakkaraya හම්බන්තොට වෙරළ වැල්ලෙන් පිරිලායඒ වැලි ඇවිත් නැව් තොටුපොල බිලිගෙනයතිබුණ ගල බිදින්නට ආ රැදු කෙසරානඇවිත් බල - ඉවත් කළ මැන වැලි යායඑම තොටමුණෙන් නැව් ඇවිදින් රට නගනදින ගැන ඇගිලි ගැන ගැන සිටි අප දුදනසුබසින් සනසවා ඇති තතු දක්වානකිව මැන සබද ඇයි මුව විට වැලි පිරැණදකුණේ ඈත යන නැව් ගෙනවිත් රටටආශ්චර්යයක පිහිටනු ඇත යයි සිතුවාටකාර් ගොඩබාන තැනකුත් නොවෙන විටඅනේ නගමු එය ධීවර ...
කඩුව ලෙලවමින් ඔටුන්නට නමස්කාර කිරීම hithuwakkaraya අපි හපනුන්ය දොස් තියනා නොරටුන්ටඑද හද බැතින් නැමෙමුය ඉංගිරිසියටනෙක ආඩම්බර පපා විරවනමුත් බටහිරටගැමි කම ගැමියා යටය - ටයි පටියකටකිදහස කියන ලෙද රට නිදහස් නැතියසිංහල කමට සිංහලයට කෙණෙහිලියකඩුව පැන ඇවිත් තෙද නිල බල පායනැති බැරි දුකට අප කොන්කරඇති සේයආඩම්බරකාර නායකයාණෙනි රටටනිවහල් රටක වහලෙකු විය හැකි පවටගෙන රැහුණේ කඩුව ලෙලවා ඇදගෙන සුදටඇයි යන්නේ මගුලට ඉංගිරිසින්ගේ රටටරැජනගේ ජුබිලියට ඇරයුම හිමිවිමපස්වන පිරිතියට එක කරැණක් ...
නොකව් - නොදියුණු වෙයව් hithuwakkaraya යුද බිම දිනූ මහ රජාණෝජිනීවා ජය ගොස නැගූ සකි සඳාණෝමහජන හද දිනා - යළි කිරුළ ද දිනූලක එකලූ කළ මෙහෙසුරාණෝදන ඉකි බිඳි විළි වැද නසීකිම නිහඬ වත අප පියාණෝඑනු පෙරට විත් මහ හඬින් කිව මැනමහින්දය මම - කරන දේ කියන ජනපති ඳාබලව මේ නුඹ පැතූ රට වෙදඑහි රඟන උන් ගැන නොදනී දඅප රජාණෙනි එනු සැණෙන පැන විත්තොප දරුන් සනසා වහා ...
හැරවුම් ලක්ෂය hithuwakkaraya පින්සර ගරු සමිද උඩුවේ හිමි අද කොයි දඅම සර නැගූ හිමි රතන නිහඬව ඇයි දවිදු සර බිනූ පිටිදුවේ හිමිට මක් වි දකෙළවර බොදු රජය නැග එද කවදාදචකරවර වර්ති හිමියනි චන්දෙට වැඩි පාරේඅද නැත්තේ මන්ද හැම තැන ඇත අවරේපින් බිම ගිලී ඇත බියකරු ගන අඳුරේතනිව නිවන කිම දන තනිකරදා කතරේකහවනු බිම අතුර සග මාලිග තැනෙන සමේනාමල් අරණ ගැන ටෙලි හැදෙන පින් ...
බම්බුව තමයි hithuwakkaraya අප්ප පැන්නෙ ජනේලයෙන්පුතා දොරෙන් එයාර් ලයින්අපේ දරුවො මහ පාරෙන්යන්නේ විදු නැන ඉල්ලන්වෙන්නේ තෙල මෝරන කොටබලය ඉහට නැග ඇති විටවතුරත් නැති බඩ ගින්නටකඳුළු ගෑස් අපේ උන්ට එකෙක් දෙකෙක් නම් හදලා ගන්නයිදෙකක් තුනක් ඇනලා මකවා ගන්නයි රජෙක් මිසක් නහයක් නැති බව පෙන්නයිහුඟක් පවක් කළ ජනයිනි විඳ වන්නයි ...
ෆොන්සේකා ගබ්සා කිරිම හා පාපයට බියවීම hithuwakkaraya ඉබේ එළියට එන්න හිටි වීරයාගබ්සා කළේ අප මහ රජාණෝකලලය ඇවිදිනා අතරේ නගර පුරාවීදි බසින ජනයා ජය ගොස නගතිඋන්නැහේට දීලා ඉඩ පිටු අතරපත්තර වලින් ඈතට යන එතුමායකලින්දා ක්වෙට් එන සතියේ තායි රටේඑයටත් පහුව ලන්ඩන් වතිකානු යතිබ්රසිල් යන්නෙ මේ අතරේ කවදාදනොදන්නා ප්රශ්නයකි ඇති හිතුවක්කාරඅලාභය ගුවන් සේවේ බිලියන දාහතරයිපොන්සේකා අනේ ඇතුලෙම හිටියා නංහිතුවක්කාරයා ...
ගලබොඩ අත්තේ අලූත් වීරවංස hithuwakkaraya පරණ වීරවංශ බැස යන විට තලයෙන් අලූත්වංසලා බිහිවෙති ශාසනාලයෙන්පරණ හැරමිටිය විසි කර අතර මගින්ජනයෝ නැගෙති අවුලන නව හැරමිටියෙන් ධර්ම රාජ්යිය ඇතිකර රට නගනබටහිර කුමන්තරවුලණ අයි එම්එෆ් නාදකී දාහක් දෙනා බක පණ්ඩිත වී දමෙහෙමද ගෙවෙන්නේ දෙරනේ කල දවසසිංහලයට වින කරන බව කියනා අවතාරදකිමින් දෙවේලේ හඩ දෙන බලවේගයහමින් නුගුන පතුරනා වැනි සේකසිහ නද කොහි ද අද පැතිරෙන නද අතරඅවුලක් හදා පවුරක් මත ...
ගඩාෆි දුන් ඔවදන hithuwakkaraya කරේ අත දාන හිටියා මිතුරානවරේ එනවිටදි එරෙහිව මරුවානපුරේ වරුණ දී නැති කිසි රැකවරණදොරේ දනුව- දිනයක් එයි අතපානරජකම් කරන විට කළකම් යටවේයකළකම් අනුව අවසන මරැ හමුවේයසැළකුම් ගුණ වැනුම් ගී මැද රජ වේයනිසි නම් යන්න - නොගියොත් මේ වෙන දේයදෝතින් ගෙන නිතින් සලකන මිනිසුන්යසුපසන් ලෙස බැතින් ඔසවන්නේ උන්යනිතියෙන් හිස කෙළින් කරගෙන කරපන්යවැනසෙන් නට කලින් සැනසෙව එය ගුණයහිතුවක්කාරයා ...
ආසනික් hithuwakkaraya වයසට ගියාම පඩි දෙන්න වෙඩි තියනපිකට් යන එවුන් තලන්නට පොලුත් අරගෙන එනඋන් කියන දේ නාහන එකා අනිවාරතේ මග නහිනආසනික් තිබුනත් මොකද මෙහෙම වහ කන රටක- හිතුවක්කාරයා ...
සහතිකයි - මහින්ද බාලසූරිය ගැනය hithuwakkaraya වීදි සටනකට ගැහුවාකම්කරුවා නැති කෙරුවාඔලු පැලෙන්න වෙඩි තියාපුමහින්දයා අපට එපාඅවනීතිය රජ කරන්නබලය අතට දුන්නෙ කවුදමැරකම් පෙන්වන්නෙ අපටදුප්පත් අපි වහ කදුරුදකළාපෙ අපි මේ කියන්නෙමේක හොඳට හිතට ගන්නවිනාසෙකට මුල පුරන්නඑපා ආයෙ ඉඩ තියන්නවිශරාමය බලෙන් දෙන්නබියගම මළගමක් කළාරට හදන්න ඉඩක් දෙන්නමහින්ද දැන් ගෙදර යන්නයුද්දය ගැන පොත පෙරළාරටින් ගත්ත පදවි එපාභීෂණයට රට බිළි දුන්මහින්දයා අපට එපා- හිතුවක්කාරයා- මෙම කවි පෙළ පළවීමෙන් පසු ආචාර්ය මහින්ද ...
විරෝධය hithuwakkaraya තුන්වැනි බලවේගෙ දෙවැනිය වෙන්න හදයිදෙවැනියා හදන්නේ පලවැනියා වෙන්නයිසදාකාලිකව ඉන්නට තතනන අය දැන් ඉන්නාවෙඩි පිට වෙඩි තබා රස්සා කරයි රටවිශරාමෙට වැටුපක් - යුද පුහුණුව දරුවන්ටආණ්ඩුව කරන්නට යන එකම මදෑරට කළඹලා - හදිසි නීතිය තව දිග් කරලාඑකෙක් මරා ගත්තොත් අපි ගොඩ යනවාහැබෑ දේ තියෙද්දී රට ගිනි ගන්නානිවෙන්නා හදන අඟුරට වාතය පිඹිනාඅනේ ජනමාධ්‍ය බලපන් - මේ රටේ හැටිඋඹලත්එකයි - අපි නොකරන්නේ දුව දුව ...
මනෝජ් ගේ දේශපාලන ලෝකය hithuwakkaraya භාරතගේ තුවක්කුවෙන්ගිලිහුණ ගිනියම් උණ්ඩයක්කැරකි කැරකි කැරකි කැරකිතිබිලාහීතල වූ ඒ උණ්ඩයමනෝජ් අබයදීර යන්ගෙඔලුව කිඳා බහින ලෙසටමොලය වෙනස් කරලාඅනේ අපොයි දිවයින ටත්වසුරු රහම දැනිලාහිතුවක්කාරයා2011.10.19 දිවයින මනෝගේ දේශපාලන විග්‍රහය කියවන්න ...
හිතුවක්කාර පශ්නය -3 hithuwakkaraya හිරබත් කන පොන්සේකා නිදහස් කරන්නට සූදානමක් තිබේ. ජනාධිපති මහින්ද බටහිර උවමනාවක් නොවන බව කියමින් නිදහස් කරන බවට ඉගියක් කරයි. නිදහස ලැබෙන්නේ ජනාධිපති සමාව සමග වෙන්නට පුලුවන. එහෙම වුණොත් ආයෙමත් ජෙනරාල්ය. හිටපු හමුදාපතිකමේ විස්රාම වැටුපත් ලැබෙන්නට බැරි නැත. දරැවන් දෙන්නා බලන්ට ඇමරිකාවට යන්නටත් පුලුවන. අතුරැදහන්වී සිටින බෑනා මුණ ගැහෙන්නටත් ඉඩ තිබේ. ඇමරිකාවේ ගින් කාඩ් හිමියෙකු අවුරැද්ක්පාසා එය අලුත් කරගන්නට නොගියොත් එය ...
නීතිය ද මේ එකෙක් බිලිගත් hithuwakkaraya කඩු ගත් රිලව් රජු වට ර ඟ නා කළෙකනඩු කාරයන් වෙති දුදනන් ලෙස පසෙකඋඩු යටිකුරු කෙරෙන විපරිත වූ දැයෙකඅඩු පාඩුවක් නැත දැන් අඳුරුය මෙ ලකදැරියන් කෙලෙසනා මැතිවරු යෙහෙන් වෙතිදරුවන් රකිනු බැරි මවු වරු ගැඹරට පනිතිගවයන් වටින බව දැක හිමි ගින්නෙහි දැවෙතිකෙවිටෙන් ගසා බුදු බණ අදහනු කියතිසැකපිට ගැනෙන දුගියන් හද පැලී මැරෙයිඇප පිට පොහොසතුන් රෝහල තුළ වැඡඹෙයිඅත යට කෙරුණ ගනු දෙනු ...