පුරමු පින් අහසක් - වෙනුවෙන් පින්සාර හෙටක්..!!! DhammaMedicine නමෝ බුද්ධාය..!!!දයාබර යාලුවනේ,අපේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට තව තිබෙන්නෙ සති දෙකකට ටිකක් වැඩි කාලයක් විතර යි. ඉතින් ඒ අසිරිමත් දිනය උදාවන තෙක් බලා සිටින අපි හරියට පරිස්සම් වෙන්න ඕන කරුණු කිහිපයක් තිබෙනවා...ඔබ දන්නවා, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ, ලොකු බලවේගයක් සමග සුවිශාල යුද්ධයක් කරල යි. ඉතින් ඒ බලවේගය අදත් මේ ලෝකය පුරා ම තමන් ගේ ...
පිදෙමු ද.. මුනිඳු අභියස මලක් වී...!!! DhammaMedicine "අරලියා...., ඔබ සුන්දර යි, ඔබ පැහැපත්, ඒ වගේ ම සුවඳ යි! නමුත් ඔබ වෙත බඹරුන් වසන්නේ නෑ.." හින්දි දේව කථා සාහිත්‍යයේ ඔය අදහස කැටිවුණු එක්තරා පාටයක් තිබෙනවා. හරියට ම කියනවා නම් මෙහෙම යි. "चम्पा तुझमें तीन गुण - रंग, रूप और बास ; अवगुण तुझमें एक ही कि भंवर न आए पास ....චම්පා, තුජ් මේ තීන් ගුන් - රංග්. රූප්, ...
ඔබට මෙය වටිනවා ද..? DhammaMedicine Image creditsඔබට මේ ලෝකෙ තිබෙන වටින ම දේ මොකක් ද..? එහෙමත් නැත්නම් ඔබට සිටින වටින ම කෙනා කවුද..? කියල ඇහුවොත් නොයෙක් උත්තර ලැබේවි..ඇත්තට ම මේ ලෝකය අපි සත්‍යයක් විදියට ගන්න නිසා ම අපිට මේ ලෝකෙ නොයෙකුත් වටිනා දේවල් තිබෙන බව ඇත්ත යි..වෙනත් විදියකින් කියනවා නම් අපිට අහන්න දකින්න ලැබෙන දේවල් අපි යථාර්තයක් විදියට ගන්නවා. ඒ නිසා ම අපිට මේ ...
සුවඳ වෙන්න කැමති යි ද..? DhammaMedicine සුවඳ වෙන්න හැමෝම කැමති යි.. එහෙම නේ ද..? ඒත් මේ කය ගඳයි.. ඒක තමයි ඇත්ත. ඉතින් මේ කය ගඳ හින්ද ම නිතර නාන්න හෝදන්න ඕන. ඒ වගේ ම සුවඳට ඉන්න කැමති අය එක එක සෙන්ට් වර්ග ත් පාවිච්චි කරනවා. ඒවයෙ සුවඳත් ඉතින් වැඩි වෙලාවක් නම් තියෙන්නෙ නැහැ. දාඩිය ගඳත් එක්ක කවලම් වෙලා අමුතුම (දු)ගන්ධයක් හමන්න ගන්නවා..කොහොම වුණත්, ඔබ දන්නව ...
අල්ලන විට ඈත්වන - අත්හරින විට ළංවන - සැනසිල්ල.... DhammaMedicine විමුක්තිය, නිදහස්වීම, එහෙමත් නැත්නම් සැනසීම, සතුට කියන්නෙ මහ පුදුමාකාර ධර්මතාවයක්. හැමෝම වගේ සැනසීමට කැමතියි. ඒත් කැමති වෙන පළියට ඒ දේ ලැබෙන්නෙ නැත්තෙ ඇයි...? ගොඩක් හේතු තියෙනවා.... විමුක්තිය එහෙමත් නැත්නම් සැනසුම ගැන කියන මේ දේවල් ඇතැම් විට ඔබට ප්‍රයෝජනවත් වේවි.↓↓↓ ♦සැනසීම හැම වෙලේ ම අත්හැරීමට සාපේක්ෂයි.♦ඒ නිසා ම අත්හරින්න අත්හරින්න සැනසීම ඔබට ළං වෙනවා.♦හැම දෙයක් ම අත්හැරල දැම්මොත්, සැනසීම කවදාවත් ඔබෙන් ...
ඇයි ඔයා ඔච්චර ලස්සන..? DhammaMedicine අපි ජීවත් වෙන මේ ලෝකය හරි ම විවිධාකර යි. ලෝකයෙ ඉපදුණු අය අතරින් ඇතැම් අය ගොඩක් ලස්සනයි... දෙතුන් පාරක් බලන්න හිතෙන තරම්.. ඒත් සමහර අය එහෙම නෑ. විරූපියි. දැකීමෙන් ප්‍රසාදයක් ඇති වෙන්නෙ නැහැ. කොහොම නමුත් ලස්සන-අවලස්සන කියන මේ සාපේක්ෂ ධර්මතාවයන් නිසා කෙලෙස් සහිත ලෝකයා අධිමානයත් හීන මානයත් කියන අකුසල ධර්මතාවයන් දෙක උපදවා ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය.. අපි ලස්සන ...
උත්තමාවී DhammaMedicine (මාර්තු 08 දිනට යෙදෙන කාන්තා දිනය වෙනුවෙනි)අද ලෝක සම්මතයෙන් කාන්තා දිනය සැමරෙනවා. කාන්තාවන් උදෙසා සැබෑ නිදහසේ මංපෙත් විවර කරදුන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් දහම් අනුශාසනාව යම් කාන්තවක් අද දිනයේ සිහි කරනවා නම්, එය ඇයටත් උත්තම විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වනවා නියත යි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් දහම් මාවතේ පුරුෂ වීරියෙන් යුතු ව හැසිරුණු උතුම් කාන්තාවන් සියලු දුකින්, සියලු බන්ධන ...
භගවත් මුනිරජුන් ගේ ප්‍රීති වාක්‍ය - 6 ෴ කස්සප සූත්‍රය DhammaMedicine බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොඳුරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!කස්සප සූත්රයමා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, රජගහ නුවර ලෙහෙනුන්ට අභය භූමියක් වූ (කලන්දකනිවාප) උණ වනයේ (වේළුවනේ) වැඩවාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් මහාකාශ්‍යපයන් වහන්සේ අසනීප වී, කායික දුකට පත්ව, දැඩි ...
බුදු ගුණ අනන්ත යි...!!! -- (විසිනම වන කොටස) DhammaMedicine 556. සෝ භගවා ඉතිපි කාරුණිකෝ :- කරුණාවෙන් පිරි සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කාරුණික‘ වන සේක. 557. සෝ භගවා ඉතිපි කාරේතා :- සියලු යහපත් අර්ථයන් සිදු කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කාරේතා‘ වන සේක. 558. සෝ භගවා ඉතිපි කිරියවාදී :- කුසල් දහම් සිදු කිරිමට පවසන හෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘කිරියවාදී‘ වන සේක.559. සෝ භගවා ඉතිපි කුසලෝ :- සියලු දහම් ...
මේ සෙල්ලම නවත්වන්නේ කවදා ද..? DhammaMedicine පංච උපාදානස්කන්ධ ජීවිතය වනාහි අවිද්‍යාව නිසා බාල බවට පත් වූ සංසාර ගත ළදරුවා ගේ සෙල්ලම් ගෙය යි. එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ රාධ ස්වාමීන් වහන්සේ අමතා මෙසේ දේශනා කළ සේක..‘‘සෙය්යථාපි, රාධ, කුමාරකා වා කුමාරිකායෝ වා පංස්වාගාරකේහි කීළන්ති, යාවකීවඤ්ච තේසු පංස්වාගාරකේසු අවිගතරාගා හොන්ති අවිගතච්ඡන්දා අවිගතපේමා අවිගතපිපාසා අවිගතපරිළාහා අවිගතතණ්හා, තාව තානි පංස්වාගාරකානි අල්ලීයන්ති කේළායන්ති ධනායන්ති මමායන්ති.යම් සේ රාධ, කුඩා දරුවන් හෝ දැරියන් වැළි ගෙවල් වල ...
අකුසල් දුරු කරන්න ඔබත් කැමැති වෙන්න DhammaMedicine භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා කුසල් ධර්මයන් පිළිබඳව සොයල බලන එක, ප්රත්යවේක්ෂා කරන එක කුසල් ධර්මයන් දියුණු කර ගැනීම පිණිස බොහෝ උපකාර වන දෙයක් කියල.යම් කෙනෙකුට තමන්ගේ සිතේ ස්වභාවය හොයල බලන්න තේරෙන්නේ නැත්නම්, ඒක පුරුදු කරගෙන නැත්නම්, එයාට ධර්මයේ පිහිටක් ලබා ගන්න බෑ, එයාට ධර්මය හුරු කර ගන්ට බෑ. යම් කෙනෙක් තමන්ගේ සිතේ ස්වභාවය, අකුසල් වලින් තමාගේ සිත යටවෙලා තියෙනව ...
සකල සතට සෙත සුවය සදන්නට තුනුරුවනේ සරණම වේවා! DhammaMedicine (තෙරුවන් සරණ යාම සහ කරුණා භාවනාව වඩමු) - තුනුරුවන් සරණයාම -කළ යුත්තේ මෙසේය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. දෙවනුවද ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. තෙවනුවද ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම ...
සිත දැකීමට දක්ෂ වෙමු DhammaMedicine අපි පසුගිය සති කිහිපයේ බණ භාවනා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න කැමැති කෙනෙක්, ආරම්භයේ සිට ම පුරුදු කළයුතු ඉතාමත් ම වැදගත් කාරණාවක් පිළිබඳව කතා කළෙමු. ප්රත්යවේක්ෂා කරන්න පුරුදුවීම. යම් කෙනෙක් ප්රත්යවේක්ෂා කරන්න දන්නේ නැත්නම් ඒ වගේම ප්රත්යවේක්ෂා කරන්නේ නැත්නම්, එයාට බණ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත්කරගන්න ලැබෙන්නේ නෑ.එයාට භාවනාව දියුණු කරගන්න ලැබෙන්නේ නෑ. ඊළඟට ධර්මය වැඩි දියුණු කරගන්න එයාට අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ. ...
උත්තම පූජා...!!! DhammaMedicine අසතියෙන් ජීවිතය ගත කරන සෑම මොහොතක දීම අපි නිවනින් ඈත් වෙන්නේ සිතා ගන්නටත් බැරි තරම් වේගයෙන්. කෙතරම් දහම් දැනුමක් තිබුණත්, කෙතරම් ධර්මය කථා කළත්, අන් අයට ධර්මය දෙන්නට මූලික වෙලා කටයුතු කළත්, යම් කිසි කෙනෙක් බහුලව කල් ගෙවන්නේ අසතියෙන් නම්, එයා ඉන්නේ මාර වසඟයේ. මාර වසඟයේ සිටින කෙනා ගමන් කරන මාවත යොමු වී තිබෙන්නේ ඉපදෙන මැරෙන සංසාරයට ම මිසක් වෙන ...
ගං දියට කැපූ හිනි..!!! DhammaMedicine බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොඳුරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!ජටිල සූත්රයමා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ගයා ප්‍රදේශයේ පිහිටි ගයාශීර්ෂයේ වැඩ වාසය කරන සේක. එසමයේ බොහෝ ජටිලයෝ සීත හේමන්ත සෘතුවේ නවම් මැදින් දෙමස අතර හිම වැටෙන දවස් අටක පමණ කාලයේ රාත්‍රියෙහි, ...
කෙලෙස් සංග්‍රාමය දිනූ සංගාමජී මහරහතුන් වහන්සේ DhammaMedicine බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොඳුරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!සංගාමජී සූත්රයමා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුතුමා ගේ ජේතවන ආරාමයේ වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීම පිණිස සැවැත් නුවරට පැමිණියේ ය. ...
නොපිරිහෙන කෙනෙක් වෙන්නට නම්... DhammaMedicine අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ සඳහන් වෙනවා, සිල් රකින කෙනාට මේ ජීවිතේ මේ මේ ආනිශංස ලැබෙනවා කියලා. මේ කරුණු දැනගත්ත කෙනා ධර්මය දන්න කෙනෙක් බවට පත්වෙනවා. ඒ ධර්මය දැනගත්තට පස්සේ ‘මේ ධර්මය ඒකාන්තයෙන් සැප විපාක සහිතයි.කියලා එයා ඒ දහමට පහදිනවා. ඊට පස්සෙ එයා සීලයට එනවා. දැන් එයා නුවණින් කල්පනා නොකළොත් එයාට දැන ගත්ත දේ දැකගන්ට පුළුවන් ද? දැකගන්ට බෑ. ඔන්න ...
විමුක්ති සිත ප්රත්යවේක්ෂා කරමු DhammaMedicine භාවනා කරන්න පුරුදුවෙන කෙනෙක් විසින් ඒ භාවනාව සාර්ථක කර ගැනීම පිණිස ආරම්භයේදී පටන් අවසානය දක්වා ම කළ යුතු, අතිශයින්ම වැදගත් වන මූලික අංගයක් පිළිබඳව අද සිට කියා දෙන්නයි අප කල්පනා කරන්නේ. දැන් මේ විස්තර කරන කාරණාව යමෙක් පුරුදු කළේ නැත්නම්, එයා කොයි තරම් භාවනා කරන්න උත්සාහ කළත්, ධර්මය පුරුදු කරන්න උත්සාහ කළත්, එයාට ඒ ධර්මයෙන් සාර්ථක ප්‍රතිඵල නෙළා ගන්න බැරිව ...
භගවත් මුනිරජුන් ගේ ප්‍රීති වාක්‍ය - 7 ෴ පාවා සූත්‍රය DhammaMedicine බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොඳුරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!පාවා සූත්රයමා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, පාවා නුවර අජකලාපක නම් චෛත්‍යස්ථානයේ, අජකලාපක නම් යක්ෂයා ගේ වාස භවනෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ ඝන අඳුරෙහි එළිමහනේ වැඩ ...
භගවත් මුනිරජුන් ගේ ප්‍රීති වාක්‍ය - 5 ෴ ථේර සූත්‍රය DhammaMedicine බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොඳුරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!ථේර සූත්රයමා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සැවැත් නුවර අනාථපිණ්ඩික සිටුතුමා ගේ ජේතවන නම් ආරාමයේ වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ ද, ...