භගවත් මුනිරජුන් ගේ ප්‍රීති වාක්‍ය - 6 ෴ කස්සප සූත්‍රය DhammaMedicine බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොඳුරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!කස්සප සූත්රයමා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, රජගහ නුවර ලෙහෙනුන්ට අභය භූමියක් වූ (කලන්දකනිවාප) උණ වනයේ (වේළුවනේ) වැඩවාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් මහාකාශ්‍යපයන් වහන්සේ අසනීප වී, කායික දුකට පත්ව, දැඩි ...
භගවත් මුනිරජුන් ගේ ප්‍රීති වාක්‍ය - 5 ෴ ථේර සූත්‍රය DhammaMedicine බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොඳුරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!ථේර සූත්රයමා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සැවැත් නුවර අනාථපිණ්ඩික සිටුතුමා ගේ ජේතවන නම් ආරාමයේ වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ ද, ...
මහණ වෙන්නට යන්න - අම්මෙ අවසර දෙන්න DhammaMedicine (සෙනෙහෙබර මවක් සහ යොවුන් පුතකු අතර ඇතිවූ දෙබසකි)පුතා :- අම්මෙ… මම කාරණාවක් අහන්ට ද? මට මහණවෙන්න අවසර ඕන.මව :- අනේ මගෙ රත්තරං පුතේ, මොනවද මේ කියන්නේ…? පුතා මහණ වුනාම අපට සලකන්නේ කවුද?පුතා :- ඇයි අම්මේ, අම්මටයි තාත්තටයි සලකන්න මගේ නංගියි මල්ලියි ඉන්නෙ! එයාල මම සලකනවටත් වැඩිය හොඳට අම්මලාට සලකාවි.මව :- අපි වයසට යන කොට අපිව මගහැරල යන්න පුතාට දුක නැද්ද?පුතා:- ...
භගවත් මුනිරජුන් ගේ ප්‍රීති වාක්‍ය - 4 ෴ නිග්‍රෝධ සූත්‍රය DhammaMedicine ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!නිග්‍රෝධ සූත්රයමා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බෝධියට පත් වී ගත වූ මුල් දිනයන් හි (පස්වැනි සතියේ) උරුවෙල් ජනපදයේ නේරංජරා ගං තීරයෙහි අජපාල නුග රුක් මූලයේ වැඩ වසන සේක. ඒ සමයේ භාග්‍යවතුන් වහන්සේ විමුක්ති සුවය විඳිමින් එක ම පළඟින් දවස් හතක් වැඩ සිටි සේක. ඉන්පසු භාග්‍යවතුන් ...
යමෙක් පටිච්චසමුප්පාදය දකියි ද ඔහු ධර්මය දකියි DhammaMedicine ගොයුම් ගොත් මුනිරජාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් ව බෝධි වෘක්ෂ මූලයේ වැඩ වෙසෙමින් පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙනුත් ප්‍රතිලෝම වශයෙනුත් අනුලෝමප්රතිලෝම වශයෙනුත් ඉතා හොඳින් මෙනෙහි කළ අයුරු අප විසින් කියවන්නට යෙදුනා. ඒ වගේ ම ඉන්පසු උන්වහන්සේ විසින් පළ කරන්නට යෙදුනු සොඳුරු උදාන ගාථාවනුත් අපි ඉගෙන ගත්තා. එම උදාන ගාථා තුනට ම මුල් වූයේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කිරීම යි. ඇත්ත වශයෙන් ම ...