රියලටි ෂෝ වල රියලටි එක - Reality of the Reality TV Shows ChammA's බ්ලොග් " අපගේ මිළග සුපිරි තරුව වන්නේ . . . . "මේ ටිකේම අහන්න දකින්න පුළුවන් සුපුරුදු වදනක් තමයි ඉතින් ඕක.ලංකාවෙත් ඉතින් පුදුම රියලටි ෂෝ තොගයක් නේ තියෙන්නේ.මොන නාලිකාව බැලුවත් අපරාදේ කියන්න බැහැ සති අන්තයට නම් රියලටි ෂෝ වරදින්නේ නැහැ.මගේ මතකයට අනුව නම් ලංකාවේ පටන් ගත්තු පලවෙනි රියලටි එක තමයි "සුපර් ස්ටාර්".ඒකාලේදී හිතාගන්න බැරි තරමටම ජනප්‍රියත්වයක් ඒ වැඩසටහන ලබා ගත්තා.රේටින්ග්ස් වලින් ගත්තත් ,වෙළද දැන්වීම් පැත්තෙන් ගත්තත් ...
මට නම් සිත් හොරා ගන්න බැ - මම ඇස් දිහා බලන්නැ සුන්දරියන්ගේ ChammA's බ්ලොග් ඔන්න මීට ටික කාලෙකට ඉස්සෙල්ලා හිට්යා හොද ෆිට් යාලුවෝ දෙන්නෙක්.මේ දෙන්න කොච්චර ෆිට්ද කියලා කියතොත් කන්නේ බොන්නේ , පාඩම් කරන්නේ , පන්ති එහෙම යන්නේ ඔක්කොම එකටමයි. දෙන්නාගේ ගෙවල් තිබ්බෙත් එක ළගමයි. ඒක නිසා මේ දෙන්නාගේ යාලුකම තවත් වැඩි දියුණු උනා.කොහොමහරි ඉතින් උසස් පෙළ කරන කාලේදී නුගේගොඩ පැත්තේ තිබ්බ පන්තියකටත් මේ දෙන්නා සම්බන්ධ උනා.ඒ පන්තියට මේ යාලුවෝ දෙන්නට අමතරව තව යාලුවෝ සෙට් එකකුත් ...
සරසවි ජීවිතය තනිකරම ඉංග්‍රීසි චිත්‍රපට වැනිය ChammA's බ්ලොග් මෑතකදී ආපු ඉංග්‍රීසි චිත්‍රපටි වල නම් එහෙම සම්බන්ධ කරලා පොඩ් කොමිටල් ටයිප් එකේ පණිවිඩයක් මේ දවස් වල හුවමාරු වෙනවා. මේ පල්ලෙහා තියෙන්නේ එකේ ඔරිජිනල්ම වර්ෂන් එකේ නෙවෙයි ,පොඩ්ඩක් වෙනස් කරපු වර්ෂන් එකක්.සැයු : මෙහි සදහන් වන්නේ අපේ ස්ලිට් එක ගැන හෝ එහි වන දේවල්ම (නො)වන බව කරුණාවෙන් සලකන්න." සරසවි ජීවිතය තනිකරම ඉංග්‍රීසි චිත්‍රපටයක් වැනිය "සරසවිය - The Jurasic Park භාරකරුවන්( ඩීන් ) - ...
අපි හැමදාමත් තරු වෙමු අහසේ ChammA's බ්ලොග් මේක මට අහම්බෙන් වගේ අහන්න ලැබුණු සින්දුවක්.මේ දවස් වල ඇහෙන පද මාලාවන් විකාර වෙච්ච් , තේරුම එහෙම අප්සෙට් සින්දු අතරේ මේ සින්දුව අහපු පලවෙනි වතාවෙම හිතට අල්ලලා ගියා.සින්දුවේ පද ගලපලා තියෙන විදිය නම් හරිම ලස්සනයි.සිහිනයට කලින් - සිත් අහස මැදින් සුවසේපිවිතුරු හිතකින් - අත්වැල් අල්ලන් රෑනේහෙට අද වාගේ - හිරු පායද්දෙන් මිතුරේ සදු එනවනම් - අපි හැමදාමත් තරු වෙමු අහසේමං රහසක් ...
ගන්නවනම් මෙන්න පොත් ChammA's බ්ලොග් මේ දවස් ටිකේම පොස්ට් එකක් ලියන්න බැරි උනා.අන්තිම සෙමෙස්ටර් ඒක හින්ද ප්‍රෝජේක්ට්ද , ප්‍රසන්ටේෂන් ද වැඩ කෝටියයි.මට බ්ලොග් එකට වැඩිය ලියන්න බැරි උනාට අනිත් අය ලියපුවා නම් කියෙව්වා,පුළුවන් විදියට කමෙන්ට් කරා.අදත් මේ කියන්න හදන්නේ බුකියෙන්ම සෙට් උන කතාවක්.අපේ අය IT කරාට මොකද හොදට පොත් පත් එහම ලියන්න කියන්න පුළුවන්(ලු).ඒක හින්දා පලවෙනි ,දෙවෙනි වසරවල ඉන්න අපේ පොඩ් අයට කරන උපකාරයක් විදියට පොත් සීරිස් ...
සිහිනය සිහිනයක්ම විය ChammA's බ්ලොග් මේක ඉක්මනටම දාන බොහොම පොඩ් පොස්ට් එකක්.අද උන දෙයක් හින්දා මගේ හිතේ ගොඩක් කල් ඉදලා තිබුණ හීනයක් බිද වැටෙනවා.ගොඩක් කල් ඉදලා සැලසුම් කරලා ඒ හිතපු දේ ඒ විදියට උනේ නැති උනාම කොච්චර දුකක් දැනෙනවද....ඊටත් වඩා දුක හිතෙන දේ තමයි ඒ හීනේ බිදවැටෙන්න හේතුව උනේ වෙන කොහෙවත් ඉන්න කෙනෙක් සම්බන්ද උනාමයි.හ්ම්ම්ම්..කෙටියෙන් සරලව කියනවනම් ඉතින් ගිය පාර කරපු ප්රෝජෙක්ට් එකක ප්‍රතිපල අද ...
මදුරුවෙක් කතාකරයි ChammA's බ්ලොග් මම මදුරුවෙක් වෙමි.සමහරු මට ඩිංගි කියාද කියති.කොයික කිව්වත් මට නම් කමක් නැත.මන්ද ඔය කොයික කියන එකාවත් මාව හප කරනකොට මම කවුදැයි නොබලන නිසාය.මට උත්පත්තියෙන්ම ඉතාම ලස්සන දළ දෙකක් අපේ මව්-දෙමව්පියගෙන් ලැබිණි.නැතුව ඕන් වෙන කාගෙන් ලැබෙන්නද.ඔවුන්ට පින්සිද්ද වෙන්නට යාන්තන් වැටෙන්නැතිව පියාඹන්නට හැකිය.සිරි ලංකාව මගේ උපන් දේශය නොවුවත් දැන් නම් එය මගේ උපන් දේශය වගේමය.මක්නිසාද මෙහි ඉන්න බුවාලා සහ බුවීලා මට ඉන්න ...
ජිවිත කවිය ChammA's බ්ලොග් ජීවිතය යනු විටකදී මිරිගුවක් මෙන් නොපෙනෙන..ගංගාවක් මෙන් සැඩ මවන..ප්‍රේහෙලිකාවක් මෙන් ප්රශ්නයක්වන්නාවූ දෙයකි...ජිවිත මිරිගුව පසුපස යන්නාමොහොතෙන් වෙහෙසට පත් වපැතු දේ නොලැබුන කල හඩා වැලපේ....ජීවිත ප්රේහෙලිකාවවිටක සතුට ගෙන දෙන අතරමවිටක කදුළු ගංගාවද මවයි....මේක මම ලියපු එකක් නම් නෙවෙයි.මගේ හොදම යාලුවෙක් ලියපු එකක්.හොදයි කියලා හිතුන නිසා මම දැම්මා.මේක දැම්මට පස්සේ කොපි රයිට්ස් එහෙම ඉල්ලයිද දන්නේ නැහැ. ...
අපේ කට්ටියගේ අලුත් ගැජමැටික් එක ChammA's බ්ලොග් අපේ මෙට්‍රෝ එකේ සෙට් එකට දැන් අලුත් ගැජමැටික් එකක් සෙට්වෙලා ඇත.අලුත් කිව්වට ඉතින් බ්ලොග් ලියන අයට නම් මෙය අලුත් නැත. ගැජමැටික් එක නම් සිංහලෙන් අප්සෙට් එකක් නැතිව ටයිප් කිරීමයි.ගුගල් දෙය්යාට පින් සිදු වෙන්න අපේ කට්ටිය හිටු කියා ගැජට් එක ඩවුන්ලෝඩ් කොරගෙන ඇත.සාමන්‍යයෙන් බුකියේ ස්ටේටස් සිංහලෙන් අප්ඩේට් කොලේ මම තුමා ඇතුළු අපේ සෙට් එකේ කිහිප දෙනෙක් පමණි.( ඔන්න මම පොර උනා ...
කාගෙද වරද ChammA's බ්ලොග් මේ දවස් කිහිපයේම බ්ලොග් කියවනකොට කියවන්න ලැබුනෙම බස් කතන්දරමයි. මේකත් මේ මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධ කතාවක්. මේ පොස්ට් එක ලියන්න හිතුනේ නම් අපේ මදුරංග අය්යා ලියපු කොන්දොස්තර මහත්තයෙක් කියන පොස්ට් එක කියෙව්වට පස්සේ.මම හැමදාම මෙට්‍රෝ එක බලා එන්නේ ගාලු පාරේන්, ගොඩක් වෙලාවට ඉතින් භාවිතා කරන්නේ ප්‍රයිවට් බස් එකක්ම තමා.මොකෝ ඉතින් ලංගම බස් එකක් බෙහෙතකටවත් හොයා ගන්න තියෙන එකක්යැ. ජාතියේ ...
SLIIT එකේ අපේ සෙට් එක ChammA's බ්ලොග් මයික්‍රෝසොෆ්ට් එකෙන් නිකන්ම exam කරන විදිය ගැන ලියපු පොස්ට් එකට ලැබුණු ප්‍රතිචාර හින්දාම මගේ ඊළග පොස්ට් එක ටිකක් ඉක්මන් උනා.ඊලගට මොනවාද ලියන්නෙ කියල හිත හිත ඉන්නකොට තමයි අපේ සෙට් එකේ මලියා කිවුවේ "ලියනවකෝ ඕයි අපි කරපු ප්‍රෝජේක්ට් " ගැන කියලා. ප්රෝජෙක්ට් ගැන ලියන්න කියන්න කලින් ඉතින් ඒවා වල ඉන්න අපේ අය අදුර ගන්න ඕන නේ. ඔන්න ඔහොම තමයි මේ පොස්ට් ...
මයික්‍රෝසොෆ්ට් Exam නොමිලේම කරන විදිය ChammA's බ්ලොග් හරි ඔන්න අද මම අර මයික්‍රෝසොෆ්ට් Exam නොමිලේ ඉල්ලුම් කරන්න ඕන විදිය කියන්න හදන්නේ.මයික්‍රෝසොෆ්ට් එකෙන් මේ වැඩේ කරගන්න නමි මුලින්ම කරන්න ඕන තමන්ගේ වින්ඩෝස් ලයිව් මේල් එකෙන් මයික්‍රෝසොෆ්ට් එකට මේල් එකක් යවලා , මයික්‍රෝසොෆ්ට් Dreams Park Code එක ඉල්ලුම් කරන එක.මෙන්න මෙතනට කොටලා අදාළ දේවල් ට්ක පුරවන්න.ඉල්ලුම් කරන කොට වැදගත් දේවල්Which DreamSpark product are you referring to? කියන එකට දාන්න Microsoft Visual Studio ...
මයික්‍රොසොෆ්ට් වෙතින් නොමිලේ IT Exam කිරීමට මාර්ගයකි ChammA's බ්ලොග් මම මේ අද කියන්නේ මට ලගදි අහන්න ලැබුන නිව්ස් එකක්.හැමෝම දන්නවනේ මයික්‍රොසොෆ්ට් මගින් පවත්වන IT Exam ගැන.දැන් මේක තමා කතාන්දරය.පෙර කියපු Exam අපි ගැන දුක හිතිලදා මන්දා නොමිලේම කරගන්න අවස්ථාවක් ලබාදීලා.ඉතාමත් සීමිත කාලයකට තමා මෙම වටිනා අවස්ථාව ලබාදීලා තියෙන්නේ.ඒ කියන්නේ මේ මාසේ 30 වෙනිදා වෙනකන් විතරයි.මයික්‍රොසොෆ්ට් මගින් පවත්වන සියලුම Exam සදහාම මෙය අදාලවනවා .මේ සම්බන්ධ වැඩ් විස්තරයක් ඉතාම ඉක්මනින්ම දාන්නම්. ...
පරිඝනක ඉන්ජිනේරුවන්ට අත්දැකීම් වැඩ්වත්ම අනාගතයේ සිදුවන දේ ChammA's බ්ලොග් මේක ඇව්ල්ලා අද මට ඊයකින් ලැබුන එකක්.හැබැයි මොනා උනත් පින්තුරේ තියෙන කතන්දරය නම් සිරා.අපිටත් ඉතින් තව ඉස්සරහට යන කල දසාව ගැන නම් ඉතින් මට ලාවට වගේ දුකත් හිතුනා.එක අතකට ඉතින් IT Field එකේ ජොබක් කරන එකෙක් Computer ඉස්සරහා ඉන්නේ නැතුව වෙන මොකක් ඉස්සරහා ඉන්නද :පි ...
අපි සිංහල නේ ChammA's බ්ලොග් ඔන්න මමත් ඕන දෙයක් වෙන්න කියල අද ඉදන් සිංහලෙන්ම පොස්ට් දාන්න තීරණය කලා..ට්කක් කටු වැඩක් තමා,ඒ උනාට ඉතින් දන්න දෙයින්ම දාන එකම හොදා නේ :පිමම මගේම කියලා බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ නම් ගොඩක් ඉස්සර.ප්‍රධාන අරමුණ කෙටියෙන් කියනවානම් Google Ad Sense තමා. ;) ඒත් ඉතින් " අපිට කොයින්ද පුසෝ මාලු" කියනවා වගේ අපිට කොයින්ද ඉතින් ඇඩ්.පස්සේ පස්සේ ඉතිම ඇඩ් සීන් එක ...
බුද්ධ වර්ෂය හා ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ChammA's බ්ලොග් බුද්ධ වර්ෂය ගණනය කිරීම ආරම්භ කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දිනයේ සිට ය. මේ අනුව ඉකුත් වෙසක් පෝ දිනයෙන් ආරම්භ වූ බුද්ධ වර්ෂ 2554 මේ වර්ෂයේ (2011 ) වෙසක් පෝය දක්වා භාවිත කෙරේ. බුද්ධ වර්ෂය වෙනස් වන්නේ සෑම අවුරුද්දකම උදාවන වෙසක් (මැයි) පසළොස්වක පෝය දිනයේ සිට ය.ක්‍රිස්තු (භාවිත) වර්ෂය – අද අපි එදිනෙදා කටයුතු සඳහා භාවිතා කෙරෙන්නේ ක්‍රිස්තු ...