මොරටුව ලෝයර්ස් ChammA's බ්ලොග් අද ලියන්න හදන්නේ නම් අපි කරපු(කරන්න ගියපු) Project එකක් ගැන.ඔන්න ඉතින් මෙට්‍රෝ එකේ දෙවෙනි වසරේ ඉන්නකොට අපිට කරන්න සෙට් වෙනවා Project එකක්.තමන් කැමති කස්ටෙක් තෝරගෙන එයාලා දෙන Requirements විදියට Project එක කරන්න ඕන.එක ගෘප් එකකට උපරිම වශයෙන් 6 දෙනෙක්ට ඉන්න පුළුවන්.අපේ ගෘප් එකෙත් ඔන්න 6 ක් ඉන්නවා. මලියා තමයි Project Manager.ඊලගට ඉන්නේ අයි.යු .ඊලග කෙනා තමයි ඇල්බා.ඊලගට තට්ට අයියා. ම්නිහාගේ ...
ඇවෙන්ජර් හිට්ස් II - අයි.යු ChammA's බ්ලොග් ඔන්න ඉතින් අන්තිමට ඇවෙන්ජර් හිට්ස් I - මලියා ගැන විස්තරේ කිවුවනේ.මම ඉතින් කිව්වත් වගේ පොස්ට් එකේ ලිව්වට වඩා කරුණු කමෙන්ට්ස්වලින් ආවා.එදා කිව්වා වගේ ඔන්න ඇවෙන්ජර් හිට්ස් II කොටස කියන්නයි මේ හදන්නේ.මේ තමයි අපේ සෙට් එකේ දෙවැනි සාමාජිකයා.I.U (අයි ලව් යු නෙවෙයි.). අපේ සෙට් එකේ හිටපු සද්ධන්තම බුවා තමයි මෙයා. මලියට වුල්වරින් සෙට් වෙනවා නම් අයි.යු ට හරියන්නේ හල්ක් තමා.අපි කරපු ...
ඇවෙන්ජර් හිට්ස් I - මලියා ChammA's බ්ලොග් මේ දවස්වල ඇවෙන්ජර්ස් කිව්වම මතක් වෙන්නේ ඊළග අවුරුද්දේ එන්න තියෙන ෆිල්ම් කටුව නේ.වුල්වරින්,අයන් මෑන් එතකොට හල්ක් , තෝර් , කැප්ටන් ඇමෙරිකා වගේ තනි තනිව ආපු ෆිල්ම් සෙට් එකේම හිටපු ප්‍රධාන චරිත ඔක්කොම ඔය කියපු ඇවෙන්ජර් ෆිල්ම් එකේ එනවා.දැන් ඉතින් මගේ මේ පොස්ට් එකයි ඇවෙන්ජර්ස් එකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා කට්ටිය බලනවා ඇතිනේ.මතක ඇතිනේ මම කලින් පොස්ට් එකක් ලිව්වා අපේ ...
ඉවරායි. . . ChammA's බ්ලොග් ඉවරයි කියන්නේ ඉවරෙටම ඉවරයි.අවුරුදු තුනකට කිට්ටු වෙන්න කට්ටක් කාලා කරපු දේ ඉවරයි.අන්තිම අවුරුද්දේ තිබ්බ viva එක ( හරි මයිලෝ එක හරි නෙස්ටමෝල්ට් එක හරි ) එකත් ඉවරයි.අපේ හිටපු පස්දෙනාම ඒකෙනුත් ගොඩ ගියා.ඔය අන්තිමට තියෙන එක තමයි සාමාන්‍යයෙන් අමාරුම එක , ඒක අවුලක් උනේ නැහැ කියෙන්නේ ඉතින් ගොඩේ ගොඩ.අපි සතුටින් හිටියට ඉතින් අපේ සමහර යාළුවෝ කිහිප දෙනෙක්ට නම් පොඩ්ඩක් අවුල් උනා.ඒ ...
රිටර්න් ටු බ්ලොග් ChammA's බ්ලොග් මම හිතන්නේ බ්ලොග් ලියන්න ඇවිත් ගතකරපු අප්සෙට්ම මාසේ මේකද කොහෙද.මේ මාසෙටම ලියලා තියෙන්නේ පොස්ට් දෙකයි.අනිත් හැම මාසේම පොස්ට් හත අටක්වත් ලියපු මම මේ මාසේ මෙලෝම දෙයක් ලියලා නැහැ නේ.ලියන්න බැරි උන එකට ඉතින් හේතු නැත්තෙත් නැහැ.අන්තිම අවුරුද්දේ අන්තිම විභාගේ තිබ්බෙත් පහුගිය දවස්වල.ඉතින් ඒකට පොඩ්ඩක් කාලේ යෙදෙව්වා.නැතිව ඉතින් බැහැනේ මේ අවුරුදු තුනම අවුලක් නැතිව කරලා, මේ අන්තිම එක අප්සෙට් ගියොත් එහෙම.විභාගේ ...
හයිය බටර් ChammA's බ්ලොග් අපේ ඔබා අයියා පහුගිය දවසක කියලා තිබ්බනේ ලාර්ජ් සයිස් පීසා එකක් නිසා වෙච්ච අකරතැබ්බක්.මේ කතාව මතක් උනේ ඒ කාලේමයි,කොහෙද ඉතින් කොටන්න වෙලාවක් තිබ්බේ නැහැ නේ.මේ කියන්න යන එක උනේ දැනට අවුරුදු ගානකට කලින්.ඔන්න මම අදුරන කට්ටියක් අලුතින් ගෙයක් එහෙම හදලා ගෙදරට හා හා පුරා කියලා පදිංචි වෙන්න යන්නේ.ඉතින් මේ අලුතින් හදපු ගෙදර පිරිත් පිංකමක් කරන්න ඕන කියලත් මේ කට්ටිය හිතුවා.පිරිත් ...
ස්ටීව් ජොබ්ස් සහ අපි ChammA's බ්ලොග් ස්ටීව් ජොබ්ස් එහෙමත් නැත්නම් ඇපල් සමාගමේ නිර්මාතෘ කාලයක් තිස්සේ තිබුන රෝගයක් නිසා පහුගිය 6 වෙනිදා අභාවප්‍රාප්ත උනා.ලෝක ප්‍රකට ඇපල් නිෂ්පාදන රැසක්ම ජොබ්ස් ගේ මනසේ ඇදුන දේවල්.iPhone,iPad වගේ දේවල් ඒ අතුරින් ප්‍රධානයි.තමන්ගේ ජීවිතය ගොඩක්ම පොඩියට පටන් අරගෙන ඊට පස්සේ ඇපල් වගේ ලෝකයේ වටිනාම සමාගමක් හදන්න තරම් හිතේ ධෛර්යමත් බවක් ජොබ්ස් ට තිබුනා.ස්ටීව් ජොබ්ස් සහ ඇපල් කියන්නේ එකිනෙක වෙන්කරන්න බැරි දේවල් දෙකක්.ඇපල් ...
පොත් ප්‍රදර්ශනයෙදී පෙරලුන පොත් ChammA's බ්ලොග් සැප්තැම්බර් කියන්නේ පොත පත කියවන අයට වෙන්වුන මාසය,එහෙමත් නැත්නම් සාහිත්‍යය මාසය.ඊට අමතරව සැප්තැම්බර් කිව්වම මතක් වෙන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය.ලංකාවේ දැනට ඉන්න ලොකු කුඩා පොත් ප්‍රකාශන ආයතන වගේම පිටරට ඉන්න ප්‍රකාශන ආයතනත් බොහොමයක් මේ ප්‍රදර්ශනයට සහභාගී වෙනවා.ඕනම ජාතියේ පොතක් පතක් ලාභෙට ගන්න ඕනෙනම් යන්න කියාපු තැන.බ්ලොග් ලියන කට්ටිය ( බුකියේ එකම පොස්ට් එකට වැඩිම කමෙන්ට්ස් එකතු කරමින් ලෝක වාර්තාවකුත් තියන ...
පොලිටික්ස් + ඇඩ්වටයිසින් ChammA's බ්ලොග් කාලෙකට පස්සේ ආයිත් අපිට ජන්ද උණුසුම ඇවිත්.ජන්දයක් නැති කාලේ හරිම අමාරුවෙන් තමයි ගෙවෙන්නේ.ජන්ද නැති කාලෙට ටී.වී එකේ නිව්ස් බලන්නවත් හිතෙන්නේ නැහැ.හරියට නිකන් ටෙස්ට් මැච් එකක් වගේ.මෙලෝම රහක් නැහැ.ඒ වගේද ජන්ද තියෙන දවස් වලට, ඒ පැත්තෙන් මේ පැත්තට බනිනවා , මේ පැත්තෙන් ඒ පැත්තට බනිනවා බලන්නත් ආසයි.ඇයි තාප්පවලට යන කලදසාව,බලන්න එපැයි ඔය ජිවිතේට දැකලා නැති ඈයෝ හිනා වෙලා ඉන්න ලස්සන.හරියට නිකන් ...
ඇල්බා ChammA's බ්ලොග් අපේ ගෘප් එකේ හිටියා බුවෙක් ඇල්බා කියලා.හරි නම නම් ඇල්බා නෙවෙයි ඒ උනාට කවුරුත් දන්නේ ඇල්බා කිව්වම තමයි.අපේ සෙට් එකෙන් හා හා පුරා කියලා ලැප් එකක් ගත්තේ ඇල්බා.ඔය ලැප් එක අරගෙන තනිකරම කරේ ස්කයිප් / බුකියේ චැට් කරපු එක තමා.චැට් කරෙත් ආයි එසේ මෙසේ අයත් එක්ක නෙවෙයි පිටරට ජිවිතේට අදුරන්නේවත් නැති ඈයොත් එක්ක.කොච්චරක් හොදට චැට් කිරීමේ හැකියාවක් ඇල්බට තිබ්බද කිව්වොත් ...
අමා ChammA's බ්ලොග් මේක මේ ලගදි දවසක සිද්ද වෙච්ච කතාවක්. ඉස්සෙල්ලම කියන්න ඕනේ කාටවත් අපහාසයක් කිරීමේ කිසිම චේතනාවක් නැති බව.හරි මෙන්න මේකයි උනේ.දවසක් මමයි තව මගේ යාලුවෙකුයි හවස් වරුවක පොඩ් කතාවක් දාගෙන හිටියා.ක්‍රිකට් මැච්වල වෙච්ච දේවල් , ජන්දේ ඉල්ලන එවුන් කරන ගොන් පාට් එහෙම කතා කර කර ඉන්නකොට දන්නේම නැතුව අපි කතාකරපු මාතෘකාව ලංකාවේ ටෙලි නාට්‍ය පැත්තටත් ගියා.නාට්‍යවලත් ඔය එක එක බයිලා කියව කියව ...
අපරාදේ බිලක් ගෙවා ගන්න තිබ්බ චාන්ස් එක ChammA's බ්ලොග් මේ සිද්දිය උනේ මම ස්ලිට් එකට ගියපු මුල්ම කාලේදී වගේ.ඔයා කාලෙදිම වගේ අදුරන කෙනෙක්ගේ ගෙදර පොඩි උත්සවයක් තිබුනා.ගෙදර කට්ටියත් එක්ක මටත් ඕකට යන්න සෙට් උනා.දන්න නොදන්න නෑදෑයෝයි අරගොල්ලොයි මේගොල්ලොයි හැමෝම ඕකට ඇවිත් ඉන්නවා දැන්.ඔය අතරේදී ටිකක් විතර දුරින් නැදෑ වෙන බුවෙක් මාත් එක්ක කතාවට සෙට් උනා.බුවා : පුතා කොහමද ඉතින් ?මම : වරදක් නැහැ අන්කල් , ඔහේ ඉන්නවාබුවා - කොහොමද ...
ටැලන්ට් ෂෝ - තිරය පිටුපස ChammA's බ්ලොග් ඊයේ අපේ ටැලන්ට් ෂෝ එක ලෙසටම පැවැත්වුනි.එන්න හිටපු 600 න් භාගෙට පොඩ්ඩක් වැඩිවෙන්න වගේ තමන්ගේ සහභාගීත්වය සු ගා සටහන් කර තිබුනහ.ආපු සියලු දෙනා මදි නොකියන්නම ෆුල්ම ෆුල් ආතල් එකක් ගත්ත අතර ආවේ නැතිව හිටපු එවුන් බුකියේ අප්ඩේට් වෙන ෆෝටෝ කෑලි දෙස බලා හුල්ලමින් සිට්ති.ටැලන්ට් හොයන්න ගිහින් සිද්ද වෙච්ච සීන් ටිකක් තමයි මේ.නටන්න ඇදුම් හෙවිමටැලන්ට් හොයන්න ගිහින් මුලින්ම පරිප්පුව කෑවේ මමතුමා ...
බ්ලොග් ලියන / කියවන අයට HTML ChammA's බ්ලොග් අද කියන්න හදන්නේ නම් කතාවක් එහෙම නෙවයි.ගොඩක් කට්ටිය දන්න ඒත් වැඩිය භාවිතා නොකරන දෙයක් කතාකරන්නයි මේ හදන්නේ.පොස්ට් ටයිටල් එකේ තියෙනවා වගේම කතාකරන්නේ බ්ලොග් ලියන / කියවන අපි හැමොටම අවශ්‍ය වෙන HTML ටැග්ස් ටිකක්.දැන් ඉතින් කට්ටිය බලයි නේ , බ්ලොග් ලියන්න HTML ඕන නැහැනේ , අපිට නෝමල් Dashboard එකේ පොස්ට් එක ටයිප් කරාම වැඩේ අහවරයි නේ කියලා.සමහරවිට කට්ටිය නොදන්නවා වෙන්න පුලුවන් ...
M.C පවු ChammA's බ්ලොග් මේ කියන්න යන සිද්දිය උනේ මම උසස් පෙළ කරන කාලේදී.ඒ කියන්නේ 2007 කාලේදී.ඉස්කෝලේ යන කාලේ එක එක ජාතියේ ආසාවල් එහෙම තියෙනවනේ.අපේ සෙට් එකේ හිටපු එවුන්ට තිබ්බ ආසාවක් තමයි ගෑනු ළමයින්ගේ ඉස්කෝලෙක තාප්පේ තමන්ගේ නම ලියන එක. කියන්නයන කතාවත් එහෙම ලියන්න ගිහින් වෙච්ච පොඩ් ඇබැද්දියක්තාප්පෙක නමක් ලියන්න කොලඹ පැත්තේ තිබ්බේ හොද තැන් දෙක තුනයි. කොලඹ ඉස්කෝලේ ගිය කාගෙන් හරි ඇහුවොත් නම් ...
මාත් ඉස්සර සිංහයෙක් තමයි ChammA's බ්ලොග් මේක මේ ළගදී අහන්න ලැබුණු පුංචි කතාවක්. කැලේ රජා වෙච්ච සිංහයාට ඔන්න මගුලක් සෙට්වෙලා.කැලේ ඉන්න හැමෝටම එන්න කියලා ජයටම වෙඩින් එක ගන්න තමයි සිංහයාගේ ප්ලෑන් එක.කැලේ තමන් එක්ක දඩයමේ යන සෙට් එක , නෑදෑයෝ අරගොල්ලෝ මේගොල්ලෝ හැමෝටම ඔන්න දැන් ඉන්වයිට් කරලලු තියෙන්නේ. ආයි මොනාද ඉතින් රෝයල් වෙඩින් එකක් ගන්න තමයි සිංහයාත් හදන්නේ.දැන් ඔන්න වෙඩින් එක දවසේ අලුත බැදපු සිංහයයි , සිංහ ...
ශ්‍රී ලංකා රොක්ස් ChammA's බ්ලොග් අවංකවම කතාකලොත් අපේ රට නම් මාරම මාර සිරා රටකි.මේ රටේ වෙන දේවල් මේ ලෝකේ වෙන කිසිම රටම සිද්ද වෙන්නේ නැතුව ඇති. සින්දු කියන මන්ත්‍රීලට , ආණ්ඩුකාරවරුන්ට මන්ත්‍රී නළුවන්ට අමතරව අපේ රට තවත් අමුතු අමුතු,අප්සට් දේවල්වලින් පිරි ඉතිරි තිබේ.මේ ඒ වගේ අප්සෙට් දේවල් ටිකක්. . . 1.රේඩියෝ එකකින් සින්දුවක් ඉල්ලන කෙනෙක් සින්දුව ඉල්ලනවට අමතරව තමන්ගේ හත්මුතු පරම්පරාවෙම අයෙගේ නම් කියන්නේ ඇයි. ? මොකද ...
SLIIT භූතයා ChammA's බ්ලොග් මේ දවස් ටිකේම ටී.වී එක බැලුවත් කියන්නෙම එක්කෝ ග්‍රීස් යකෙක් ගැන එහෙමත් නැත්නම් භූතයක් ගැන.අනේ මන්දා අපේ ලංකාවටත් මොනවායින් මොනවා වීගෙන එනවද කියලා.ඔය එක එක ජාතියේ භූත කේස් අස්සේ අපේ මෙට්‍රෝ ටවර් එකෙත් භූතයෙක් ඉන්නවා කියලා කතාවක් යනවා.මේ ස්ලිට් එකේ ඉන්න භූතයා නම් ටිකක් වෙනස්ම ජාතියේ භූතයෙක්, මේ භූතයා අරක්ගෙන ඉන්නේ අපි හැමෝම එදිනෙදා භාවිතා කරන ලිෆ්ට් සෙට් එකට. Ground Floor ...
ඔබාමා ජන්දේ දින්න හැටි ChammA's බ්ලොග් මේක ටිකක් විතර පරණ කතාවක්, අපේ එකෙක් මේ ළගදී මතක් කල නිසා තමයි ආයි මතක් උනේ.හැමෝම දන්නවනේ පහුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කලේ බරක් ඔබාමා කියලා. ඒ වගේම මතක ඇතිනේ හිලරි ක්ලින්ටන් සහ ඔබාමා අතර තිබණු දැවැන්ත සටන.ඉතාමත් තියුණු තරගයක් නේ දෙන්නා අතරේම තිබ්බේ.ඔය ටික හැමෝම දන්නවා උනාට කවුරුත් දන්නේ නැති දේ තමයි ඔය ජන්දෙදි ලංකාවෙන් ගිය සෙට් එකක් තමයි හිලරිගේ මැතිවරණ ...
I Love You ChammA's බ්ලොග් හැමදාම ලගට වීතුරුළුව සෙනෙහසින්නොකිව්වට ආදරෙයි මමමැවෙන හැමවිටරුසිරු ඔබේ රුවසිතෙන් කියනෙමිහෑම මොහොතකදීමආදරෙයි මා ආදරෙයි. . .දුරින් සිටියත් අපහදවතින් නම්ඉන්නේ හැමවිටඅපි අතරමය . . ...