මාමංඩී Bunny ගේ සිතුවිලි මෙහෙම ඉදලා බැ අයියෙ.. ඉක්මනට ගෙදර ඇවිල්ලා අපෙ අප්පච්චිට කියන්නකො.. ගෙදර කවුරු හරි මෙහෙම ඉන්නවා අපිව දැක්කොත් ? ඒ ඇගේ හැමදාම play වෙන track එක.. මට ඕක හිසරදයක් වෙලා තියෙන්නෙ.. එත් වෙලාවකට හිතෙන්නෙ මගේ නොහැකියාවදෝ කියලත්.. හරි හරි නංගි.. මං ලඟදිම ඇවිත් අහන්නම්.. ඔයා හැමදාම ඔහොම කියල මගඅරිනවා.. මොකක්ද අයියෙ.. කතා කරන්න බයද ඔයා ?බය ? පිස්සුද මං බය ...
පොඩි උනාට දඟ නෑ පැටියෝ.. Bunny ගේ සිතුවිලි මේකත් මේ ඉස්කොලෙ යන කාලේ ගත්ත ෆන් එකක් තමා.. :D කතාවක් කිවාට 2 ක්ම.. මුලින්ම මේක උනේ අපි 6 වසරෙදි විතර.. අපේ ඉස්කොලෙට කොහෙදො ඉදන් ආවා එකෙක් දිනුක කියලා.. මූ ටිකක් අර ලැජ්ජා අදික අමුතුම ඩයල් එකක්.. බයිට් වෙන එකෙත් සීමාවක් නැ.. හැබැයි මියුසික් වලට නම් උපං හපනෙක්.. ඒ කාලෙ iraj ගේ සිංදු එහෙම ගෙදරදි පුරුදු වෙලා ඇවිල්ලා ඉස්කොලෙද මූ ...
rsinglish හී සයුර මත "අනුස්වාරය" හි දෝශය. Bunny ගේ සිතුවිලි බොහෝ දෙනෙක් දන්නා කියල පිස්සු මදුරයාගේ, RSinglish මෘදුකාංගය ගොඩක් අය භාවිතා කරනවා ඇති. ඔකෙ මුල් කාලෙ තිබ්බෙ මදුර කියන එකනෙ! නමුත් අපෙ ගයාන් මලයා හා මං තුමා ඇතුලුව මදුරයාට මරණ තර්ජන කලාට පස්සෙ ඕකටම තව Sayura එකකුත් ඇඩ් කර ගත්තා! සයුර කියන්නෙ ලිනක්ස් මත අනුරාධ අයියා හදපු ස්කීම් එකක් නේ! එත් ජනෙල් භාවිතා කරද්දි ලිනක්ස් උඩ පුරුදු වෙච්ච සයුර ...
Car Remote Controler එකකට බැටරියක් දාන්න දන්නවද? Bunny ගේ සිතුවිලි අද මම වාහනෙට නැගලා ස්ටාර්ට් කරන්න හැදුවාම මෙන්න මෙහෙම පනිවිඩයක් පෙන්න ගත්තා ඒ විතරක් නෙවෙ warning beep එකකුත් ඇහුනා.. කල්පනා කරලා කල්පනා කරලා මම මගෙ ජපන් භාශාවි පිලිබද දැනුම භාවිතා කරලා මෙක තෙරුම රිමොට් එකේ බැටරිය බැහැලා කියලා සොයා ගත්තා :Dමෙය intelligent remote controller එකක් නිසා වාහනෙට මේක අත්‍යාවශයයි.. ඉතින් අපි බලමු බැටරිය මාරු කරගන්නෙ කොහොමද කියලා.............................අම්මෙ තාත්තෙ නැන්දෙ මාමේ ...
ඩීජෙපාල නොහොත් ධර්මපාල Bunny ගේ සිතුවිලි මේ මං අදුරන බුවී කෙනෙක්ගෙ ගෙදර උන සීං එකක් මේක.. අර කලිං තාත්තියා කතාව කිවෙත් එයාම තමා..ඉතිං මේ කතා සෙට් එක කිවෙත් එයාමයි.. මේකෙ ලියලා දාන්න හිතුවා :D එයාගෙ වචනෙන්ම මේක ලියන්නම්.. :) නැනැ copy, past කරන්නම් :D ඔන්න අපේ ගෙදර මනුස්සයෙක් ඉන්නවා ධර්මපාල කියලා ඉස්සර මිනිස්ට්‍රි එකේ හිටියා දැන් පත්වීම ගෙදරට මේ මනුස්සයා හෙන පණ්ඩිතයි ඒවගේම අලි මෝඩයි ...
ඇල්බට් මංත්‍රී තුමා.. Bunny ගේ සිතුවිලි ඔන්න අද හවස අපේ ගෙදරට මනුස්සයෙක් ආවා.. ව්‍යාපාර සම්බන්ද වැඩකට.. ඉතිං මේ මනුස්සයා මොනාදෝ මොනාදෝ කියවලා කියවලා අන්තිමෙ කිවා.. පුතා දන්නැ.. අහවල් මනුස්සයා මගේ යාලුවා.. තාත්තා හිටියා නම් හොදට අදුරනවා.. ඔහොම අනම් මනම් කියලා මාව අන්දන්න හැදුවෙ.. මං තිං හා අංකල් එහෙමනම් තාත්තා ඉන්න වෙලාවක එන්නකො කියලා ශෙප් එකෙ කැපුනා.. ඉතිං උන්දැ ගියාට පස්සෙ අපේ මැණිකා.. මැණිකා කිවෙ මයේ ගෑනී ...
සාස්තරේ.. Bunny ගේ සිතුවිලි අද හවස අපේ බාප්පා සිරා කතාවක් කිවා.. සාස්තරයක් අහන්න ගිහින් වෙච්ච සීං එකක්..අපේ මිනිස්සුන්ට සාස්තර කියන එක හරි ලොකුයිනේ.. ඉතිං මේකයි කතාව.මේක උනේ 1978 විතරලු.. තාත්තලාග වෙළක් තිබිලා තියෙනවා. එකෙ මැණික් ඉල්ලමක් අහු වෙලා.. ඉතිං මිනිස්සු දම්මවලා හාරලා හාරලා.. කිසිම මැණිකක් අහු වෙලා නැහැ.. ඉතිං මේකට මොකද උනෙ කියලා බලන්න ඒකාලෙ සුප්‍රසිද්දම සාස්තර කියන තැනකට ගියාලු සාස්තරේ අහන්න.. ඉතිං ඔන්න ...
මා දුටු "ගාමනී" Bunny ගේ සිතුවිලි මුලින්ම කියන්ටොන අපේ තාත්තා මං දන්න විදියට ඒකාලේ ඡංදේ දුන්නෙ UNP එකට.. අපිත් පොඩි කාලේ ඉදන්ම නිකන්ම UNP උනා.. මොකද වැඩිපුරම දකින්නෙ කොළපාට කොඩි නිසා.. දේශපාලනය කියන්නෙ මොන මගුලක්ද කියලවත් දන්නැති අපි පාටක් අල්ලගෙන ඉස්කොලේ එවුන් එක්ක මරාගත්තා.. ඒ තාත්තලාගේ පැත්ත ගන්න ඔනි නිසා.. !! කාලය ඔහොම ගෙවිලා ගියා.. UNP කියන එකේ තෙරුම දැනෙන්න ගත්තා.. ඒ විතරක් නෙවේ.. අනික් පක්ශ, ...
පාවෙන රුපියල Bunny ගේ සිතුවිලි ද බනියයි, අයියයි.. අයියා කිවේ මස්සිනා.. අපි දෙන්නා ගියා අද හවස computer බඩු තියෙන කඩේකට usb වයර් එකක් ගන්ඩ.. අර ඩොංගල් එක එහෙම ගහලා ජනෙලෙන් එළියට දාන්ඩ පුලුවන් ජාතියෙ වයර් එකක් ගන්න :Dඉතිං ඕක අරන් එන ගමන් මං නිකමට ඇහුවා..අයියේ.. අයියා ව්‍යාපාරිකයෙක් විදියට, අද රටේ මේ රුපියල පාවෙනවා කියන කතන්දරය ගැන මොකද හිතන්නෙ ? ඒකෙන් අයියට වෙන පාඩුව කොහොමද..?අයියා : ...
ඩීජෙපාල නොහොත් ධර්මපාල Bunny ගේ සිතුවිලි මේ මං අදුරන බුවී කෙනෙක්ගෙ ගෙදර උන සීං එකක් මේක.. අර කලිං තාත්තියා කතාව කිවෙත් එයාම තමා..ඉතිං මේ කතා සෙට් එක කිවෙත් එයාමයි.. මේකෙ ලියලා දාන්න හිතුවා :Dඑයාගෙ වචනෙන්ම මේක ලියන්නම්.. :) නැනැ copy, past කරන්නම් :Dඔන්න අපේ ගෙදර මනුස්සයෙක් ඉන්නවා ධර්මපාල කියලාඉස්සර මිනිස්ට්‍රි එකේ හිටියා දැන් පත්වීම ගෙදරටමේ මනුස්සයා හෙන පණ්ඩිතයි ඒවගේම අලි මෝඩයිහොර වයිෆ් කෙනෙක් ඉන්නවා එයාගේ නම ...
gear වර්ග.. Bunny ගේ සිතුවිලි ඇත්තටම අපි වාහනයක් ගත්තාම.. අපිට ඔනි ඔනි විදියට පදින්න බැනෙ නෙද ? එක දන්නවානෙ.. එව්වායෙ ගියර් තියෙනවා.. ඒ ඒ වාහනෙට නියම රිතියක් තියෙනවා ඒකට අනුව වැඩ කරන්න ඔනි.. ඉතිං ගියර් ජාති දෙකක් තියෙනවා.. 01 Manual gear (ශ්‍රමික ගියර) 02 Auto gear (සව්යංක්රීය ගියර) 01 Manual gear (ශ්‍රමික ගියර) මුල් අවදියේ පටන්. මේවනතෙක්ම පැමිණෙන තාක්ශණයක් තමා මේ මැනුවල් ගියර ක්‍රමය.. මේකෙදි ...
මගෝඩි මැණිකා Bunny ගේ සිතුවිලි මේකත් අර මගෝඩි මැණිකාගෙ කතන්දර ටිකක්.. මගෝඩි මැණිකා එපිසොඩ් 1ක කියෙව්වෙ නැත්නම්.. හොයාගෙන බලන්න.. මේ ලිපියට පස්සෙ, ලිපියට, පස්සෙ ලිපිය :D :D (link එක දැම්මාම මුං කම්මැලි වෙනවා) :D මං කිවානෙ මේ මැණිකා කියන පොර රටෙ හැම තැනකම වගේ එක එක රස්සාවල් කරලා තියෙනවා කියලා, ඒ රස්සාවල් අතරට එකතු වෙන්න ඔනි තව එකක් තමා මූ "සුදුවා" පෙරලා.. එහෙම නැත්නම් ඔය ...
ඔලුව පලා ගැනීම.. Bunny ගේ සිතුවිලි අර නපුරු නදී දන්නවද ? අර ගලායන ජීවිතේ ලියන්නෙ.. අන්න එයාගේ පොස්ට් එකේ මං දැක්කා තිබ්බා කාගෙදෝ අහිංසකයෙක්ගෙ ඔලුවක් පලලා :D ඉතිං ඔය සම්බන්දව මටත් ජිවිතාවර්ජන 3 ක්ම තියෙනවා :D මං මෙහෙම උන්නාට මගේ ඔලුවේ පැච් 3 ක් තියෙනවා :D ඔය හිටපු ගමන් ගොන් වැඩ කරන්නෙත්.. මෝඩ වැඩ කරන්නෙත් ඕකෙ ප්‍රතිඵලයක් නිසාදෝයි මට නිකමට වගේ හිතෙනවත් එක්ක :D හාවා ...
නිවන් යන්න කැමතිද? Bunny ගේ සිතුවිලි ඔන්න පංසලක හාමුදුරු නමක් උන්නලු, මේ පංසල ලස්සනට චාම්ව තියෙන නිසා මෙකට දෙවි කෙනෙක් වැඩියලු.. ඉතිං ලොකු හාමුදුරුවන්ට කතා කරලා ඒ දෙවියෝ කිවාලු.. ඔබවහන්සේට මම නිවන් අවබෝද කරගන්න වරයක් දෙනවා කියලා, ලොකු හාමුදුරුවො ටිකක් කල්පනා කරලා කිවාලු. මට විතරක් අපරාදෙනෙ. ගමේ දායකයන්ටත් දෙමු කියලා.. ඉතිං දෙවියොත් වැඩේට සෙට්ලු.. ඔන්න ගංඨරෙ කාරිය එහෙම ගහලා ගමේ ඇත්තන්ව ගෙන්නුවාලු පංසලට, දෙවියො කිවාලු හා ...
නඩයකට සෙට් විය..!! Bunny ගේ සිතුවිලි පටන් ගන්නෙ කොහෙන්ද මංදා.. දවස් 3 ක් කරපු හරිය මේකෙ ලියන්නත් බැ.. කෙටියෙන් ලියලා දාන්නම්.. හුගක් කාලෙකට පස්සෙ අපේ ගෙදර කට්ටිය සමඟ පිට බස් එකක ට්‍රිප් එකක් යන්න දාගත්තා.. අපෙ ගෙවල් කිට්ටුව අදුරන ඇන්ටි කෙනෙක් තමා මේක සංවිදාණය කරලා තිබ්බෙ.. ඉතිං අපේ තාත්තත් යං කියලා අපිත් ලැස්තිකරව ගත්තා.. අපේ බාප්පලයි ගෙදර අයත් සෙට් උනා.. ගමන තිබ්බෙ මෙහෙම..කන්දෙවිහාරය > කළුතර බෝධිය ...
ඇල්බට් මංත්‍රී තුමා.. Bunny ගේ සිතුවිලි ඔන්න අද හවස අපේ ගෙදරට මනුස්සයෙක් ආවා.. ව්‍යාපාර සම්බන්ද වැඩකට.. ඉතිං මේ මනුස්සයා මොනාදෝ මොනාදෝ කියවලා කියවලා අන්තිමෙ කිවා.. පුතා දන්නැ.. අහවල් මනුස්සයා මගේ යාලුවා.. තාත්තා හිටියා නම් හොදට අදුරනවා.. ඔහොම අනම් මනම් කියලා මාව අන්දන්න හැදුවෙ.. මං තිං හා අංකල් එහෙමනම් තාත්තා ඉන්න වෙලාවක එන්නකො කියලා ශෙප් එකෙ කැපුනා.. ඉතිං උන්දැ ගියාට පස්සෙ අපේ මැණිකා.. මැණිකා කිවෙ මයේ ගෑනී ...
පාරේ යන්න දන්නවද ? Bunny ගේ සිතුවිලි පාරක වාහනයක් ගෙනියද්දි ලර්නස් එකෙ කියලා දෙන දෙවල් වලට අමතරව ටිකක් ලියන්න කියලා හිතුවා.. ලියන්න දෙයක් නැද්ද මංදා :D අපි කොච්චර සල්ලි දීලා ලර්නස් එකට ගියාට, අවු 2-3 ක් වාහනයක් පැදලා ඉගෙන ගන්න දෙවල් එකෙන් කියලා දෙන්නෙ නැහැ.. කොටින්ම කවදාවත් නයිට් ලර්නස් එකක් තියෙනවද ? නැනෙ.. අපි කොහොමද රෑට වාහනෙ ගෙනියන්න පුරුදු වෙන්නෙ ? මට මතකයි මම ලර්නස් එකට ගිය ...
ගියර් ඔයිල් ?? Bunny ගේ සිතුවිලි මේ කතාව ඇවිල්ලා අපේ ගෙදර වැඩ කරන සේවක මහත්තයෙක් කරපු මගෝඩි වැඩක් ගැන කතාවක්.. මේ පොරගේ නම ඇවිල්ලා රත්නපාල.. හැබයි ඔය නම කීවට කවුරුවත් වැඩිය දන්න නමක් නෙවේ. ප්‍රසිද්ද වෙලා තිබ්බෙ "මැණිකා" කියන නමින්.. මැණිකා කිවාට මේකා කෙල්ලෙක් නෙවෙ.. ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්.. අපේ ගෙදර අවු 7 තිස්සෙ වැඩ කරනවා.. ඔය රත්ණපාල කියන නම දැනගත්තෙ මම මීට මාස 10 ...
නඩයකට සෙට් විය..!! Bunny ගේ සිතුවිලි පටන් ගන්නෙ කොහෙන්ද මංදා.. දවස් 3 ක් කරපු හරිය මේකෙ ලියන්නත් බැ.. කෙටියෙන් ලියලා දාන්නම්.. හුගක් කාලෙකට පස්සෙ අපේ ගෙදර කට්ටිය සමඟ පිට බස් එකක ට්‍රිප් එකක් යන්න දාගත්තා.. අපෙ ගෙවල් කිට්ටුව අදුරන ඇන්ටි කෙනෙක් තමා මේක සංවිදාණය කරලා තිබ්බෙ.. ඉතිං අපේ තාත්තත් යං කියලා අපිත් ලැස්තිකරව ගත්තා.. අපේ බාප්පලයි ගෙදර අයත් සෙට් උනා.. ගමන තිබ්බෙ මෙහෙම.. කන්දෙවිහාරය > කළුතර ...
ලී මෝලක් දුටුවෙමි.. Bunny ගේ සිතුවිලි ලී මෝලක් දුටුවෙමි කිවාට.. හැමදාම උදේ පාන්දර 8 ට වගේ නැගිට්ට මෙට්ටෙන්ම මට පේන්නෙ ලීමෝල.. මොකද ඒක මගේ නැදැයෙක් වෙන තාත්තාගේ වියාපාරේ.. :D හැමදාම කොක්ක දාලා මඩ ගහලා.. ගියාට මේ මාතෘකාව ගැන ලියන්න කියලා බල කලේ (මරණ තර්ජන) මාරයාම තමා.. :D ඉතිං ලී මෝලක් ගත්තාම කතා කරන්න මාතෘකා එමටයි.. ඒවා කැටගරි කලොත්.. නැත්නම් ගොනු කලොත් මෙන්න මෙහෙමයි.. 01. ගස් කැපීම ...