තුන් සරණය..!! Bunny ගේ සිතුවිලි උදේ පාංදරම අපේ ගලායන ජීවිතය ලියන අක්කා එයාගේ fb වෝල් එකේ දාලා තිබ්බා මෙන්න මේ තුන් සරණය වීඩියෝව.. ඕක අහද්දි දකිද්දි මට මතක් උනේ තාත්තා කියපු කතා දෙක තුණක්.. ඉස්සර මහියංගනය නුවර පාරේ තිබ්බ වංගු ගැන මතක අය දන්නවා ඇති ඒ වංගුවක් ගන්න බස් ඩ්‍රයිවර් කෙනෙක් කොච්චර නම් දුකක් අවදානමක් ගන්නවාද කියලා.. වැරදිලා හරි ක්ලච් බැලැන්සිං අවුලක් උනොත් ඉන්න ...
හාවාගේ සුනාමි මතක සටහං.. Bunny ගේ සිතුවිලි මහ ලොකු දෙයක් කියන්න නැති උනත් සුනාමියෙන් මට තියෙන අත්දැකීම කියලා දාන්න හිතුනා.. ඒ ඔක්කොටම හේතුව පොඩි මෑන්ගෙ ලිපිය දැකලා ආපු අදහසට.. ඊයෙ ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වැනිදා තිබ්බ "ඊයේ" .. අපේ පවුලේ අයයි, අයියාගෙ පවුලේ අයයි ගොඩක් සතුටෙන් උන්න දවසක්.. නැදැයෝ රොත්තක් එක්කාසු උනාම එන සතුට කියන්න ඔනි නැනේ.. ඉතිං අපි ඔක්කෝමලා එදා රෑ සාකච්ජා කරලා තිබ්බෙ අද ...
ඉංගිරීසි Bunny ගේ සිතුවිලි කාලෙකින් ආවා කියන්නෙ මට මගෙ බ්ලොග් එකෙ URL එක හොයා ගන්නත් මාර ගේමක් දෙන්න උනේ..වනේ වන හතුරෙක්ටවත් වෙන්න නරක වැඩක් ඒක!! :Dබොරු ආටෝප මොකටද ආයුබොවන්ඩකතාව මේකයි..ඕං මං තුමා ඉක්කොලෙ ගියාලුනෙ ඉස්සර.. ඉතිං අපි නිල් කලිසම් ගහන කාලෙ.. ඕං දවසක් අපේ පංතියට එන්න උන්න මිස් හෝ සර් ආවෙ නෑ.. ඉතිං ඒ වෙනුවට වෙන සර් කෙනෙක් ආවෙ.. ඒ සර් කරන්නෙ ඉංග්‍රීසි.. ඉතිං ...
හොරු ඇල්ලීමෙ මන්තරය.. Bunny ගේ සිතුවිලි එකල සුංදර ගමක් ඌ තෙල්දෙණිය ගැන තාත්තා කියද්දි මට මතක් වෙන්නෙ ලස්සනට උස ගස්වල දම් පාට මල් පිපිලා, ඒ මල් පාර පුරාම වැටිලා ලස්සන රෙදි පාපිස්සක් වගේ, රූස්ස අතු මුලු නගරයම හෙවන කරනවා සිසිල් කරනවා.. තාත්තා කියන විට මට ඒක දැනෙන විදිය මේ බ්ලොග් එකේ අකුරු කරන්න මට තේරෙන්නෙ නැ.. ඒ තරම්ම සුංදරත්වයක් ඒ නගරයේ තිබිලා තියෙනවා.. ඒ මල් ...
ටුක් ටුක් එක Bunny ගේ සිතුවිලි මාතෘකාව අමුතු වගේ දැක්කට ඔහොම කියන හේතුව මං නම් දන්නැ ඕං.. ! මේ වගේ මාතෘකාවක් ගැන කතා කරන්න හිතුනේ මාරයා අයියා ගිය පාර පොස්ට් එකේ අහපු ප්‍රශ්ණෙට උත්තර අහන්න ගිහින් :P මාරයා අහපු ප්‍රශ්ණෙ තමා ඉදිරියට මෙන්ම පිටි පස්සටත් ඒ හා සමානව ගියර් තියෙන වාහනේ ගැන.. ඉතිං එක එක ජාතියෙ උත්තර දුන්නා.. මං කිවේ යුද්ද ටැංකිය කියලා :P බැලින් නම් ...
නිවන් යන්න කැමතිද? Bunny ගේ සිතුවිලි ඔන්න පංසලක හාමුදුරු නමක් උන්නලු, මේ පංසල ලස්සනට චාම්ව තියෙන නිසා මෙකට දෙවි කෙනෙක් වැඩියලු.. ඉතිං ලොකු හාමුදුරුවන්ට කතා කරලා ඒ දෙවියෝ කිවාලු.. ඔබවහන්සේට මම නිවන් අවබෝද කරගන්න වරයක් දෙනවා කියලා, ලොකු හාමුදුරුවො ටිකක් කල්පනා කරලා කිවාලු. මට විතරක් අපරාදෙනෙ. ගමේ දායකයන්ටත් දෙමු කියලා.. ඉතිං දෙවියොත් වැඩේට සෙට්ලු.. ඔන්න ගංඨරෙ කාරිය එහෙම ගහලා ගමේ ඇත්තන්ව ගෙන්නුවාලු පංසලට, දෙවියො කිවාලු ...
තෙල් ඉතිරියට අමතරව හයිබ්‍රිඩ් එකකට ජීවිතයේ ලොකු වෙනසක් කල හැක :) Bunny ගේ සිතුවිලි "තෙල් ඉතිරියට අමතරව හයිබ්‍රිඩ් එකකට ජීවිතයේ ලොකු වෙනසක් කල හැක" මෙන්න මෙහෙම මම ස්ටෙට් එකක් දාලා තිබ්බා අද.. ඕක දැකපු මහත්මයෙක් මෙහෙම ඇහුවා (චැට් එක) හිනා වෙන්නෙ එහෙම නැ ඕං, ඒ මහත්මයා මට වඩා දැනුම අතිං පොරක්.. (කාර් ගැන දන්නැති උනාට) :D සාහිත්‍යට, බ්ලොග් කරණයට ලැදි කෙනෙක්.. එයාලා තමා සිංඩී කියන දේ හදුන්වලා දුන්නෙත්.. සමහරු නම් දන්නවා ඇති.. එත් නම ...
රිප්ලයි ත්‍රෙඩ්.. Bunny ගේ සිතුවිලි දැන් අලුත්ම ත්‍රෙඩ් එක තමා ඔය බ්ලොගර් වල රිප්ලයි බට්න් එක.. එක දවසක් උදේක නිකං කල්පනා උනා බ්ලොග් එකේ රිප්ලයි කරන්න ලේසි ක්‍රමයක් තිබ්බා නම් wordpress.org වල වගේ කියලා.. ඉතිං එහෙම කල්පනා කරද්දි නිකං ගූගල් කරලා බැලුවා.. මෙන්න තියෙනවා එළ එකක්.. ඉතිං දාලා බැලුවා.. මරු ඒක.. හැබැයි කමෙන්ට් එකකට රිප්ලයි කරාම.. ආයෙ රීලොඩ් වෙලා එන කොට නම් එපා වෙනවා.. :-/ ...
මල වෙඩිමයි.. අවු 3 යි.. O_o Bunny ගේ සිතුවිලි ජය වේවා bunny.. ඔල්ද බෙස්ට් වල් හාවා..!!මයි කන්ගඩුලෙශන් බනියා.. අම්මට හුඩු #@*% බනියා.. එළ ඇ.. ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.. අද ඇත්තටම සතුටු දවසක්.. මං ඉතිං ඒක සැමරුවා.. පාටියකුත් දුන්නා.. රු 200 ගත්තෙ වතුර එක දෙන්න, ඒක වෙනම කතාවක්.. :D :D අද සතුටු වෙන්න හෙතුව.. මයේ බ්ලොග් එකට අවු 3 ක් පිරෙන්නෙ අදට.. මේ අවුරුද්දෙ කිසිම පොස්ට් එකක් නොදා ...
ඉන්සයිට් ප්‍රේමය..දෙවැනි කොටස (දික්කල කෙටිකතාවක්) Bunny ගේ සිතුවිලි ගයියත් සමඟ මා යන විට ඩොක්ටර් තවත් කෙනෙකු සමඟ කතාවක පැටලී සිටි නිසා අපි බාදා නොකල බලා උන්නෙමු, ආ මහත්තයලා එන්න එන්න මාගෙ දැහැන බිදිමින් දොස්තර මහතා අපිට කතාකරන්නට විය.. මම ගයියත් ඇදගෙන ඔහු වෙත ඇදෙන්නට විය, එන්න අපි මගේ කාඹරේට ගිහින් කතාකරමු.. ඩොක්ටර් ගේ පසු පසින් ඉස්කෝල වත්තෙ හොරා තැඹිලි කඩා අහු ඌ ශිෂ්‍යනායකයින් දෙදෙනෙකු විලසින් අපි කාඹරේට ඇතුලු ...
මගෝඩි මැණිකා Bunny ගේ සිතුවිලි මේකත් අර මගෝඩි මැණිකාගෙ කතන්දර ටිකක්.. මගෝඩි මැණිකා එපිසොඩ් 1ක කියෙව්වෙ නැත්නම්.. හොයාගෙන බලන්න.. මේ ලිපියට පස්සෙ, ලිපියට, පස්සෙ ලිපිය :D :D (link එක දැම්මාම මුං කම්මැලි වෙනවා) :Dමං කිවානෙ මේ මැණිකා කියන පොර රටෙ හැම තැනකම වගේ එක එක රස්සාවල් කරලා තියෙනවා කියලා, ඒ රස්සාවල් අතරට එකතු වෙන්න ඔනි තව එකක් තමා මූ "සුදුවා" පෙරලා.. එහෙම නැත්නම් ඔය කවුරුත් ...
පාරේ යන්න දන්නවද ? Bunny ගේ සිතුවිලි පාරක වාහනයක් ගෙනියද්දි ලර්නස් එකෙ කියලා දෙන දෙවල් වලට අමතරව ටිකක් ලියන්න කියලා හිතුවා.. ලියන්න දෙයක් නැද්ද මංදා :D අපි කොච්චර සල්ලි දීලා ලර්නස් එකට ගියාට, අවු 2-3 ක් වාහනයක් පැදලා ඉගෙන ගන්න දෙවල් එකෙන් කියලා දෙන්නෙ නැහැ.. කොටින්ම කවදාවත් නයිට් ලර්නස් එකක් තියෙනවද ? නැනෙ.. අපි කොහොමද රෑට වාහනෙ ගෙනියන්න පුරුදු වෙන්නෙ ? මට මතකයි මම ලර්නස් එකට ගිය ...
පාවෙන රුපියල Bunny ගේ සිතුවිලි ද බනියයි, අයියයි.. අයියා කිවේ මස්සිනා.. අපි දෙන්නා ගියා අද හවස computer බඩු තියෙන කඩේකට usb වයර් එකක් ගන්ඩ.. අර ඩොංගල් එක එහෙම ගහලා ජනෙලෙන් එළියට දාන්ඩ පුලුවන් ජාතියෙ වයර් එකක් ගන්න :D ඉතිං ඕක අරන් එන ගමන් මං නිකමට ඇහුවා.. අයියේ.. අයියා ව්‍යාපාරිකයෙක් විදියට, අද රටේ මේ රුපියල පාවෙනවා කියන කතන්දරය ගැන මොකද හිතන්නෙ ? ඒකෙන් අයියට වෙන පාඩුව ...
සිග්නල් දාන්න දන්නවද..? Bunny ගේ සිතුවිලි මුලින්ම කියන්න ඔනේ 22 ගෙට් එක නම් එළ.. අලුත් සෙට් එකක් අදුර ගත්තා .. ඒත් අර මගේ ශොර්ට් ටයිම් මෙමරි ලූස් සීං එක නිසා.. ගොඩක් අය අදුර ගන්න බැරි උනා එයාලා කියන කම් :D කතාව: මේක අද හවස උනේ.. මගේ ලේ රත්වුන සීං එකක්.. වෙලාව හවස 5.30 විතර.. මගේ කකුලේ ඇගිල්ලට බෙහත් දාගෙන ඇවිත් වාහනේට නැගලා එන්න පිටත් වෙන්න ...
විදුලි කප්පාදුව ජන මත විමසුම... Bunny ගේ සිතුවිලි මට මේක ලියන වෙලාවෙ කරන්ට් එක නැ.. බැටරිය තියෙන්නෙ තව මිනිත්තු 30 කට ආසන්න කාලයක්.. මං ඊට කලින් පැය දෙකේ ඔන්ලයින් ජනමතවිමසුමක් ලක් කලා.. මෙ කරන්ට් කප්පාදුව ගැන.. මේ ඒ ඒ අය දරණ අදහස්..!! ප්‍රවීන බස් රේඩියෝ නිවේදක, බස් පියා නොහොත් වැප් නිසාන්ත මහතා අපි සමග කතාබහට එක් උනා.. මේ එතුමාගෙ අදහස්.. me: ආ මචං ඔය පැත්තට කරන්ට් එක තියෙද ...
උපං දිනය.. Bunny ගේ සිතුවිලි ඊයේ 2011-06-11 රෑ... මං අම්බානෙක සර්ප්‍රයිස් උනා.. මං නිදාගෙන නැගිට්ටා විතරයි.. මට මගේ යාලුවො මරන් කන්න කේන්තියි.. ඩැඩිලාගෙ අලුත් ඇල්බම් එක මයේ ඇන්ඩ්රොයිඩෙන් අහ අහා උන්නෙ.. ඉතිං නුඹ ඉතිං නුඹ ඉතිං නුඹ ඇයට කැමති නම්..සිතින් නුඹ දුරින් හිද.. පලක් නැත පෙම් කරලා...මගේ දිවියේ..මෙතෙක් නුදුට.. ආ ආ ආ..අමුතු සොදුරු.. රුවක් එක්ක.. මා සිත දැවටිලා... සික් මුං මගේ සිංදු ඇහිල්ලත් කෑවා..!! ලොකු ...
චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්.. Bunny ගේ සිතුවිලි හැමදාම මගේ වාද බයිල අහන නිසා මං මේ නිකමට වගේ සිංදුවක් ගැන ලියන්න හිතුවා.. :D මං මේක තෝර ගත්තෙ මේකෙ තේරුමට වඩා රසවත් වගේම වැදගත් කතාවක් මේක තුල තියෙන නිසා.. ගොඩක්ම සරළ ගීතයක් නිසා ඔනිම කෙනෙක්ට සිංදුව දැක්ක ගමං තේරුම තෙරෙනවානේ.. මේකෙ ඇත්ත කතාව මේකයි.. එක එක විද්‍යාත්මක පරීක්ශණ වලින් ඔප්පු වෙලා තියෙනවා.. පොඩි ළමයින්ට බොරු කියලා නලවන එක අන්තිම ...
කූ..මාර අංකල්ගෙ අලුත්ම වෙස් පෙරලිල්ල.. Bunny ගේ සිතුවිලි මේක මේ කලබලේ ලියන්න ගත්තෙ කලින් පොස්ට් එකෙ ඉතිරි කැල්ලත් දාන්න කලින්ම.. මේක මේ මාරයා කරන්න යන ප්ලැන් එකක් හෙලි වෙලා.. බ්ලොග් පාඨකයින් එකෙන් ගලව ගන්න මේක දාන්නෙ..!! මට මේ ටික වෙලාවකට කලින් දැන ගන්න ලැබුනා මාරයා නොහොත් කූ..මාර අංකල් බ්ලොග් කෙරුවාව 500 න් නවත්තනවා කියලා.. ඒකට හේතු ඇහුවාම මෙන්න මෙව්වා තමා කිවෙ.. ලිවා ඇතිලු දිගට දිගට ලියන්න ගියාම මෙලො ...
අල වුනු හීන වලට විසදුම් Bunny ගේ සිතුවිලි පොඩි කාලෙ ඉදන්ම අපිට හීන තියෙනවා.. වැසිකිලි බරක් තරම් උසට..ගාල්ලෙ ඉදන් අනුරාදපුරෙ වගෙ දුර ගමනක් යද්ද බස් එකේදි වැසිකිලි බරක් අවොත් දැනෙන සනීපෙ ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ..ඉතිං ඔය හැම දේකටම වඩා වැසිකිලි බර උසයි..!! මහ මෙරටත් වඩා :D මේ ලගදි දවසක මොංටිසෝරි කොන්සර්ට් එකක විඩියො එකක් බැලුවා.. බැලුවා කියන්නෙ PC එකෙ දාලා පෙන්නන්න උනා.. ඕක අම්මලා තාත්තලාට හරි වැදගත් ...
රිප්ලයි ත්‍රෙඩ්.. Bunny ගේ සිතුවිලි දැන් අලුත්ම ත්‍රෙඩ් එක තමා ඔය බ්ලොගර් වල රිප්ලයි බට්න් එක.. එක දවසක් උදේක නිකං කල්පනා උනා බ්ලොග් එකේ රිප්ලයි කරන්න ලේසි ක්‍රමයක් තිබ්බා නම් wordpress.org වල වගේ කියලා.. ඉතිං එහෙම කල්පනා කරද්දි නිකං ගූගල් කරලා බැලුවා.. මෙන්න තියෙනවා එළ එකක්.. ඉතිං දාලා බැලුවා.. මරු ඒක.. හැබැයි කමෙන්ට් එකකට රිප්ලයි කරාම.. ආයෙ රීලොඩ් වෙලා එන කොට නම් එපා වෙනවා.. :-/ ...