භවතු සබ්බ මංගලං Bunny ගේ සිතුවිලි ලංකාවේ විවාහ චාරිත්‍ර ඇත, අනන්තවත් ඇත.. සමහරක් දැ නම් මට බලං සිටිය නොහැකි ආකාරයෙ විකාරයංය.. පෝරුවට නැග හැම මගුලම කර රටටම හෙලි කරන්නෙ.. ඔන්න අපි නිත්‍යානුකුලව සංසර්ගයෙ යෙදෙන්නට යනවා යන්න හුවාදැක්වීමටයැයි මාගෙ කුඩාමොලයට සිතේ.. උදාහරණයක් ලෙස ගත්කල තම බිරිදගේ වටෙ රෙද්දක් ඔතා ඈ පිරිසිදු තැනැත්තියක් යැයි ආ හැමෝටම පෙන්නති.. සුදු රෙද්ද යනු පිරිසිදු බව ඔප්පු කරන්න ඩොකෙක් දෙන වාර්ථාව වෙයි.. ...
ඉරණම්කාරී Bunny ගේ සිතුවිලි අනේ පිං අයියේ.. මාව බේර ගත්තට.. ඔයාගෙ නම මොකක්ද නංගි ? සෙනුරි.. හරි නංගි පස්සෙ කතාකරමු.. ඔයාගෙ ගෙදර නම්බර් එක මොකක්ද? මම ඈ දුන් නම්බර් එකට කතාකලා.. ගැහැනු කටහඩක්හෙලෝව්? මේ සෙනුරිගෙ කවුද?ආ අම්මා.. ඇයි ඇයි එයාට මොකද ? කවුද මේ කතා කරන්නෙ ? ආ අම්මෙ.. එයා මේ කලන්තෙ හැදිලා .. පාරෙ හිටියා.. පාර කියන්න මං ගෙදරට එක්ක එන්න.. අනේ දෙයියනේ.. ...
මාමංඩී Bunny ගේ සිතුවිලි මෙහෙම ඉදලා බැ අයියෙ.. ඉක්මනට ගෙදර ඇවිල්ලා අපෙ අප්පච්චිට කියන්නකො..ගෙදර කවුරු හරි මෙහෙම ඉන්නවා අපිව දැක්කොත් ?ඒ ඇගේ හැමදාම play වෙන track එක.. මට ඕක හිසරදයක් වෙලා තියෙන්නෙ.. එත් වෙලාවකට හිතෙන්නෙ මගේ නොහැකියාවදෝ කියලත්.. හරි හරි නංගි.. මං ලඟදිම ඇවිත් අහන්නම්.. ඔයා හැමදාම ඔහොම කියල මගඅරිනවා.. මොකක්ද අයියෙ.. කතා කරන්න බයද ඔයා ?බය ? පිස්සුද මං බය නැ.. මං එන්නම්.. ...
බ්‍රිටිශ් කවුන්සිල් Bunny ගේ සිතුවිලි මේක මේ මං හිච්චි එකා සංදියේ සිද්ද වෙච්ච දෙයක්.. ඒ කාලෙ මං ගියේ ගමේ ඉස්කෝලේට.. හැමදාමත් එකම ඉස්කොලෙට තමා ගියේ.. ඔහොම ඉතිං අර කැලේ පිපුනු මල් කැලේට පරවෙන්නා සේ අපි ඔහේ පරවෙවී පරවෙවී හිටියා.. කරදඩු උස් මහත් වෙලා.. දිග කලිසම් ගහන වයසට ආවාම.. අපේ ඉස්කොලෙට අලුතින් ටීච කෙනෙක් ආවා.. අනේ මං දන්නැ ටීචගේ රූපෙට කොල්ලො වසී වෙලා උන්නෙ.. ඒ වගේයැ ...
ආතීශයින්ම ලොකු උන්ට පමණයි (18+) Bunny ගේ සිතුවිලි ආතීශයින්ම ලොකු උන්ට පමණයි (18+) ගැණු ළමයින් මෙහි ඇති LINK ඔබා බැලීම සපුරා තහනම්..! ............................... meමාව තාම නලියනවා ඕයි gkgවතුරෙකක් බීල වරෙන් meබැ11:11 PM meමේමොනා හරි කියහංකොකම්මැලිනේ gkghikhttp://i.imgur.com/7xuTP.jpg meඔයි අර අරූනේ gkg?aa "beep" wrong linkhttp://blog.whee.li/girls/sexy-ducati-1198-s/ meහික් හික් gkgබලපං හයිබ්‍රිඩ් වලට කෙල්ලො ඔහොම ඇරගෙන එන්නෑනෙබයික් වලට විතරයිhttp://blog.whee.li/girls/sexy-yamaha-yzr-m1-monster-energy/හිහ් හිහ් හිහ් meඒ සෙක්සි කෙල්ලො කොට කලිසම් එහෙම ගහගෙන
අල වුනු හීන වලට විසදුම් Bunny ගේ සිතුවිලි පොඩි කාලෙ ඉදන්ම අපිට හීන තියෙනවා.. වැසිකිලි බරක් තරම් උසට..ගාල්ලෙ ඉදන් අනුරාදපුරෙ වගෙ දුර ගමනක් යද්ද බස් එකේදි වැසිකිලි බරක් අවොත් දැනෙන සනීපෙ ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ..ඉතිං ඔය හැම දේකටම වඩා වැසිකිලි බර උසයි..!! මහ මෙරටත් වඩා :Dමේ ලගදි දවසක මොංටිසෝරි කොන්සර්ට් එකක විඩියො එකක් බැලුවා.. බැලුවා කියන්නෙ PC එකෙ දාලා පෙන්නන්න උනා.. ඕක අම්මලා තාත්තලාට හරි වැදගත් උනාට ...
විවාහය Bunny ගේ සිතුවිලි ඇගේ අතින් අල්ලා මා වෙරල තීරයේ පිය නගන්නට විය.. මිනිසුන් අපදෙස ඔනැකමින් බලනවායැයි මට විටක සිතෙ.. මගේ සුරතලියගේ හුරතලය, ලස්සන, මේ සියල්ලටම මිනිසුන්ගෙ හිත මෙන්ම ඇසත් යොමුවෙනවායැයි මට හැගේ.. මට මහත් හිසරදයක් මෙන්ම ඉරිසියා ගෙන එන්න එයමය..කාලකන්නි!!මුංට කරන්න වැඩ නැතිවද මංදා අපි දිහා බලන්නෙ..වාසනාවට අද බංකුවක් තියෙනවා.. අපේ රාජදාණිය අටවාගැනිමට බංකුව වෙතට විගස පියනගන්න උනෙමි..හෝව් අයියෙ හොව් වාඩිවෙන්න එපා.. ඒ ...
දෙයියනේ කියලා 100 යි.. Bunny ගේ සිතුවිලි 13 + 53 + 20 + 13 = 99 + මේකයි = 100 යි..ඉහත සමීකරණය වගේ එකෙන් ඔයාලට පේනවා වෙලා තියෙන වින්නැහියක තරම.. ඒ කියන්නෙ මං මේකත් එක්ක පෝස්ට් 100 ක් ලියලා O_Oදෙයි හාමුදුරුවනේ අවුරුදු ම 4 ක් ගියානෙ මට පෝස්ට් 100 ලියා ගන්ඩ.. සෙල්ලන්ද :-D මුලින්ම ස්තූති කතාව.. බ්ලොග් කියන්නෙ මේකයි.. මේකෙන් කරන්නෙ මෙන්න මේ අහවල් වැඩේ.. හා බ්ලොග් ...
තාත්තියා.. ඔයාට අද බයෝ ක්ලාස් නේද ? Bunny ගේ සිතුවිලි මිනිස්සු හැටියට අපිට ආදරෙ ඔනිනේ නේද ? ඉතිං ඔය ආදරෙ ප්‍රකාශ කරන්න, පෙන්නන්න මිනිස්සු 1ක 1ක ක්‍රම යොදා ගන්නවානේ.. අද කතා දෙක ඔය ආදරෙ පෙන්නන්න භාවිතා කරන වචන සම්බන්දව.. මම නුවර ඉදං ඇවිල්ලා ගාල්ලට එන්න කොළඹින් බස් එකක් ගන්න යනකොට දැක්කා අකුරැස්ස කොළඹ A/C බස් එකක්.. ලේසියෙන්ම ගේ ගාවින් බැහැ ගන්න පුලුවන් නිසාත්, සෙනග අඩු නිසාත්, බස් දෙකක චාටර් කන්න ...
චූටි රසකතාවක්.. Bunny ගේ සිතුවිලි ඔන්න එකෝමත් එක කාලෙක කියලා මට පටන් ගන්න තිබ්බා.. එත් එහෙම කියන්නෙ බබාලාට නේ ? මේක බබාලාගෙ කතාවක් නෙවෙ.. ලොකු කතාවක්.. බබාලට කියලා දෙන්න.. ලොකු අයගෙ කතාවක්.. මේකයි කතාව.. ඔන්න හොරු රැලක් උන්නාලු හරිද.. මුං ටික ප්ලැන් කරලා කඩයක් කඩන්න යන්න පිටත් උනාලු.. මෙකෙ මහ හොරයි. උගේ ඇසිස්ටන් හොරයි.. තව දෙමල හොරෙකුයි ගියාලු..! මේ දෙමල හොරාට ඒ හැටි සිංහලත් බැලු.. ...
දිරච්ච ගස Bunny ගේ සිතුවිලි හැමදාම උදේට නැගිට්ටාමජනෙලෙන් පෙන්නෙ මටදිරච්ච ගහමයි..වෙලාවකට මහ මුස්පෙන්තුයි වගෙ හිතුනටඒකත් අපෙ ජීවිතේට සමයි නේද කියලත් හිතෙනවාඒකෙ සුන්දරත්වය මං විදින ගමන් එක එක දේ කල්පනා කරනවාකොලයක් ඇහැට දකින්න නැතත් ඒක කුරුල්ලන්ට හෙවන ගේනවාඑයාගෙ පුංචි අත් විහිද ගෙනකොල නැතත් සෙවන හදන්න අර අදිනවා..හිතන්නඅපෙ ජීවිතෙත් මේ ගහම නේද..?අපි ජිවත් වෙන්නෙ ඇයි?වෙන කෙනෙක් පෝශණය කරන අරමුනෙන් නෙවෙද?අපිත් ජිවත් වෙනවා තමා..එත් අපි පිට අයව ...
විවාදය.. Bunny ගේ සිතුවිලි මේක මේ අම්බානෙක පරන කතාවක්.. මං ඉස්කොලෙ යන කාලෙ O/L කලැසියෙ ඉන්දැද්දි වෙච්චි සීං එකක්.. ඔන්න අපෙ සිංහල සර් ඇවිල්ලා කීවා ළමායීඊඊඊ හෙට අපි විවාදයක් පවත්තනවා!! ඇගයීමක් විදියට අරන් ලකුණුත් දෙනවා..ඒකට සූදානම් වෙලා එන්න ඔනී .. මං ගෑණු ළමයි හා පිරිමි ළමයි වෙන වෙනම කංඩායම් දෙකට දානවා.. මාතෘකාව තමා රූපවාහිනිය හොඳයි හා රූපවාහිනිය නරකයි. කියන එක!කොමින් කෝම හරි තුංඩු ...
භවතු සබ්බ මංගලං Bunny ගේ සිතුවිලි ලංකාවේ විවාහ චාරිත්‍ර ඇත, අනන්තවත් ඇත.. සමහරක් දැ නම් මට බලං සිටිය නොහැකි ආකාරයෙ විකාරයංය.. පෝරුවට නැග හැම මගුලම කර රටටම හෙලි කරන්නෙ.. ඔන්න අපි නිත්‍යානුකුලව සංසර්ගයෙ යෙදෙන්නට යනවා යන්න හුවාදැක්වීමටයැයි මාගෙ කුඩාමොලයට සිතේ.. උදාහරණයක් ලෙස ගත්කල තම බිරිදගේ වටෙ රෙද්දක් ඔතා ඈ පිරිසිදු තැනැත්තියක් යැයි ආ හැමෝටම පෙන්නති.. සුදු රෙද්ද යනු පිරිසිදු බව ඔප්පු කරන්න ඩොකෙක් දෙන වාර්ථාව වෙයි.. ...
නිවන්සුව.. Bunny ගේ සිතුවිලි මේක මේ මට අමතක වෙලා තිබ්බ රසකතාවක්.. අද තාත්තා මතක් කරලා දුන්නෙ.. ඉතිං ලියන්ඩ හිතුනා..අපෙ අත්තම්මා.. අම්මාගෙ අම්මා.. නැති වෙලා.. අපි ගියා මල ගෙදර.. මං ටිකක් විතර පුංචී.. මට ඒ හැටි ගානකුත් තිබ්බෙ නැහැ.. අපෙ අම්මා නම් අඩාගත්තු ගමන්මයි.. එත් මට නම් ඒක ට්‍රිප් එකක සතුටක් ගෙනාවේ. ඒ ඇයිද මං දන්නැ.. සමහර විට අම්මාගෙ පවුලෙ ඔක්කොම නෑ දැයො එකතු වෙන ...
බ්‍රිටිශ් කවුන්සිල් Bunny ගේ සිතුවිලි මේක මේ මං හිච්චි එකා සංදියේ සිද්ද වෙච්ච දෙයක්.. ඒ කාලෙ මං ගියේ ගමේ ඉස්කෝලේට.. හැමදාමත් එකම ඉස්කොලෙට තමා ගියේ.. ඔහොම ඉතිං අර කැලේ පිපුනු මල් කැලේට පරවෙන්නා සේ අපි ඔහේ පරවෙවී පරවෙවී හිටියා.. කරදඩු උස් මහත් වෙලා.. දිග කලිසම් ගහන වයසට ආවාම.. අපේ ඉස්කොලෙට අලුතින් ටීච කෙනෙක් ආවා.. අනේ මං දන්නැ ටීචගේ රූපෙට කොල්ලො වසී වෙලා උන්නෙ.. ඒ වගේයැ ...
1+2 = කීයද ? Bunny ගේ සිතුවිලි මේ අපේ බාප්පා එක්ක චැට් එකක් දාගෙන ඉන්න ගමං බාප්පා කීව කතාවක්.. වැඩි වැල්වටාරම් නැතිව අපි කෙලින්ම බහිමු 89 ට.. ඒකිවේ භීශණ කාලෙ.. මතකද ? මට නම් මතක නැ.. මොකද මං ඉපදිලා තිබ්බෙ නැති නිසා.. ඒ මගුල් වැඩක් නැ.. කතාව මේකයි.. ඒකාලෙ අපේ රට දැහැමින් මෙව්වා එකෙන් පාලණය කරන් උන්නෙ අතිගරු ජනාදිපති ම නැ ප්‍රේමදාස මහත්තයාලුනේ.. මං දන්නැ උන්නද නැද්ද ...
ඉරණම්කාරී Bunny ගේ සිතුවිලි අනේ පිං අයියේ.. මාව බේර ගත්තට.. ඔයාගෙ නම මොකක්ද නංගි ? සෙනුරි.. හරි නංගි පස්සෙ කතාකරමු.. ඔයාගෙ ගෙදර නම්බර් එක මොකක්ද? මම ඈ දුන් නම්බර් එකට කතාකලා.. ගැහැනු කටහඩක් හෙලෝව්? මේ සෙනුරිගෙ කවුද? ආ අම්මා.. ඇයි ඇයි එයාට මොකද ? කවුද මේ කතා කරන්නෙ ? ආ අම්මෙ.. එයා මේ කලන්තෙ හැදිලා .. පාරෙ හිටියා.. පාර කියන්න මං ගෙදරට එක්ක ...
ආදරය Bunny ගේ සිතුවිලි ආදරය කියන දේ එක එක අය එක එක විදියටයි දකින්නෙ.. මේ විකාර පොස්ට් එක, ඒ ගැන කතා කරන්නයි..!2 වසරෙ පොඩි එකෙක් <හිතන්නෙ> අපෝ ඊයා.. බිස්නස් කාරයෙක් <හිතන්නෙ> සල්ලි උල්පතක්දෙමාපියන් <හිතන්නෙ> මිනිමැරුමක් වගෙඉස්කොලෙ ගුරුවරු <හිතන්නෙ> ලෝකෙ තියෙන වැරදිම වැඩේ10 වසරෙ දික්කලිසම් අදින කොල්ලො <හිතන්නෙ> කෙල්ලෙක් දාගන්න එක තමා ගේම.. මල්ලි <හිතන්නෙ> XXXඅලුත් කෆල් එකක් <හිතන්නෙ> ශහ් මෙක තමා ජිවිතෙපරන කෆල් එකක් ...
සිග්නල් දාන්න දන්නවද..? Bunny ගේ සිතුවිලි මුලින්ම කියන්න ඔනේ 22 ගෙට් එක නම් එළ.. අලුත් සෙට් එකක් අදුර ගත්තා .. ඒත් අර මගේ ශොර්ට් ටයිම් මෙමරි ලූස් සීං එක නිසා.. ගොඩක් අය අදුර ගන්න බැරි උනා එයාලා කියන කම් :Dකතාව:මේක අද හවස උනේ.. මගේ ලේ රත්වුන සීං එකක්..වෙලාව හවස 5.30 විතර.. මගේ කකුලේ ඇගිල්ලට බෙහත් දාගෙන ඇවිත් වාහනේට නැගලා එන්න පිටත් වෙන්න හදද්දි.. වාහනේ නැවැත්තුවෙ දකුණු ...
සාස්තරේ.. Bunny ගේ සිතුවිලි අද හවස අපේ බාප්පා සිරා කතාවක් කිවා.. සාස්තරයක් අහන්න ගිහින් වෙච්ච සීං එකක්.. අපේ මිනිස්සුන්ට සාස්තර කියන එක හරි ලොකුයිනේ.. ඉතිං මේකයි කතාව. මේක උනේ 1978 විතරලු.. තාත්තලාග වෙළක් තිබිලා තියෙනවා. එකෙ මැණික් ඉල්ලමක් අහු වෙලා.. ඉතිං මිනිස්සු දම්මවලා හාරලා හාරලා.. කිසිම මැණිකක් අහු වෙලා නැහැ.. ඉතිං මේකට මොකද උනෙ කියලා බලන්න ඒකාලෙ සුප්‍රසිද්දම සාස්තර කියන තැනකට ගියාලු සාස්තරේ ...