ඇපල් 2ජී ජේල් බ්රේක්.....Apple 2G 3.1.3 jailbreak (2) ජීවිතය අතින් ගෙන!:::.. කලින් පෝස්ට් එකේ කොටසට පසුව අපිට කරන්න තියෙන්නේ වෙනත් සොෆ්ට් එකක් මාර්ගයෙන් Phone එක අන්ලොක් කරන්න.. මේ සදහා භාවිතා කල හැකි නොයෙකුත් මෘදුකාංග ඇති අතර මා භාවිතා කල මෘදුකාංගය හා අදාල තොරතුරු මේසේය..... 01.redsn0w win 0.9.4.zip ලින්ක් එක භාවිතා කරලා ඔයාලටත් මේ සොෆ්ට්වෙයා එක බාගන්න පුළුවන්...ඊළගට කරන්න ඕන මේ බාගත්ත ෆෝලඩර් එක එක්ට්රෑක් කරලා exe එක රන් කරන එක.....Browse button එක ...
ඇපල් 2ජී ජේල් බ්රේක්.....Apple 2G 3.1.3 jailbreak ජීවිතය අතින් ගෙන!:::.. ඇපල් ගැන අපි හැමෝම දන්නවා! ඒත් මේ කතා කරන්න යන්නේ ඇපල් Phones ගැන, ඔය Phones ලංකාවට ගෙනාවට අපේ ඉන්න ඔපරේටර්ස්ලාගේ සිම්ස් එහේම ඕකේ දාලා කෝල්ස් ගන්න බැහැ, අනිත් එක තමයි හිතන තරම් ලේසියෙන් මේ ඇපල් Phones අප්ඩේට් කරන්නත් බැහැ, එක එක ප්‍රශ්න, ඉතින් මටත් මේ ළගදී මේ ප්‍රශ්නෙටම මුහුණ දෙන්න සිද්ද වුනා.... නමුත් වාසනාවකට මම නම් වැඩේ සාර්ථකව ගොඩ දාගත්තා. ...
Ghost (HDD Ghost) ක්ලෝන් හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව් ජීවිතය අතින් ගෙන!:::.. කාලෙකට පස්සේ අළුත් software හම්බවුනා, ඒ නිසා මම හිතුවා මේකත් බ්ලොගේට රිංගවන්න.... මේ සොෆ්ට් එක මම භාවිතා කලේ බූටබල් පෙන් ඩ්‍රයිව් එකක් හදලා ඒකෙන් හාර්ඩ් ඩිස්ක් එකක ක්ලෝන් එකක් ගන්න,හැබැයි ඉතින් වැඩිය නටන්නේ නැතුව වැඩේ කරගත්තා, කරන ක්රමයකනම් ඊසි ඒ නිසා ලියන්න අවශ්‍ය නැහැ නේ(විස්තර ටිකත් ඔය සයිට් එකේම තියනවා) .... ...
සදාකාලික ජීවිත! ජීවිතය අතින් ගෙන!:::.. ජීවිතං අනියතං මරණං නියතං එතකං ජීවිතං ජොලියෙන් ගතකරං මේ කතාව හුගාක් ඉස්සර කවුරු හරි කිව්ව කතාවක්, ඒත් ඇත්තක් නැත්තේම නැහැ, ජීවත් වෙන්න ඕන ක්‍රමය කේසේ වෙතත් ජීවිතේ අනිත්‍යයි කියන එක අඩුවක් නැතිව කියලා තියනව නොවැ, අපි හැම කෙනාගේම ජීවිතත් මේන්න මේ කියන අනිත්‍යයට යටයි, කවුරු හරි හිතනවනම් මේ ජීවිත අපේමයි අපිට ඕන කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා, ඒක සම්පුර්ණයෙන්ම වැරදියි, මේ ...
සල්ලි වෙනුවෙන් කැපවෙනු! ජීවිතය අතින් ගෙන!:::.. මිනිසත් කමට හැමදාමත් හේනේට ඉන්න සල්ලි. හැමදාමත් කරන්නේ මිනිසුන්ගේ මිනිසත් ගති නැති කරගන්න උදව් වෙන එකනේ. ඒත් ඇත්ත කතාව නම් සල්ලි නැතුව කරන්න පුළුවන් ඉටිගෙඩියකුත් නැහැ කියන එක, ඒක නිසා මිනිස්සු විදියට ඉපදිලා මිනිසත් කමින් කාටවත් අතනොපා ජීවත් වෙන්න ඔය කියන දෙයියන්ගේ මල්ලිත් ඕන වෙනවා, මේච්චර මේ වැල් වටාරම් දොඩවලා අවසානෙට දොඩන්න හදන්නේ අද හවස මගේ ඇහේ හැප්පුන පුන්චි දුක ...
Grab the mysql table creation script from table ජීවිතය අතින් ගෙන!:::.. When we need to get the code for already created table we use this command in sql command window SHOW CREATE TABLE tablename To view full query There is this Hyperlink named +Options left above, There select Full Texts
ජීවිතයට ජීවිතයක්(සැප විදින්න පවු කිරීම) ජීවිතය අතින් ගෙන!:::.. දවස් ගානකින් පෝස්ට් එකක් දාගන්න බැරි වුනා. ඒත් ඊයේ උදේ පාන්දරම දකින්න ලැබුනු දේකින් මගේ හිත තරමක් කලකිරුනා, ඒ නිසාම තීරණය කලා මේ පෝස්ට් එක අදම දානවා කියලා. හේතුව වුනේ නොපෙනෙන බලයකට බියෙන් තමන්ගේ ජීවිත සැපවත් කරන්න අමු අමුවේ අහිංසක සතෙක්ව මරා දමා තිබුනා. මේච්චර දියුණු ලෝකයෙත්, දියුණුම ජීවියා වෙලත් මේ වගේ අන්ධ විශ්වාශ ගැන අවබෝධයක් නැතිව මෙවැනි දෑ කිරීම ...
පරිගණකයේ ආරක්ෂාවට මේ මෘදුකාංගයත් වැදගත් ජීවිතය අතින් ගෙන!:::.. පරිගණක භාවිතා කරන අපි කාගේත් බලාපොරොත්තුව පරිගණකයේ තිබෙන දත්ත ආරක්ෂා කර ගැනීමයි. නමුත් බොහොමයක් අවස්ථා වල අපි හිතන්නේවත් නැති විදිහට මේ දත්ත විනාශ වෙලා යනවා මෙන්න මේ වගේ වෙලාවට තමයි රැට පේන තරු දවල්ට පේන්නේ. ඉතින් මේ වගේ වෙලාවට අපි නොයෙකුත් ක්‍රමයොදාගෙන මේ දත්ත නැවත ලබාගන්නවා( නමුත් 100% නෙමෙයි), මම මේ දෙන මෘදුකාංගයත් මේ වගේ නැති වුන දත්ත ලබා ගැනිමටත් ...
සුභ නව වසරක් වේවා! 2011 ජීවිතය අතින් ගෙන!:::.. තවත් එක අළුත් අවුරුද්දක්... ජීවිතයේ අලුත් බලාපොරොත්තු පොදි බැද ගත්ත, සාමය සතුට සපිරුණු නිරෝගීමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක්ම වේවා කියලා අපේ හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා! ...
නුඹ ඇවිදින් ගිහින් වගේ... ජීවිතය අතින් ගෙන!:::.. පහන් කරන්නට නොහැකි රාත්රියනුඹ ඇවිදින් සක්මන් කරනා.....වසා ගන්න බැහැ දෙනෙත් පියන් යුගනුඹ ඇවිදින් සිහිනෙක වුන්නා... මවාගන්න බැහැ මගේ සිහින ලොව...නුඹ ඇවිදින් තනියට වුන්නා....හිතාගන්න බැහැ හිතට මගේ අද...නුඹ කවුදෝ ම සිත තුල රැදෙනා...... සසර නොතේරෙන කමට මගේ ඔහේනුඹ ළඟ දැවටී පෙම් කෙරුවා....අනියත දිවියක අරුත පසක් කර.නුඹ මා හැර යා යුතු බව කීවා.... සිහිනය හිස්විය රැයද පහන්වියනුඹ ඇවිදින් ආපසු ගොස් තිබුණා. ...
පුළුවන්නම් විසදන්න....(මාර සිම්පල් හොදේ) ජීවිතය අතින් ගෙන!:::.. මේකයි සීන් එක ඔය පල්ලෙහායින් තියෙන පින්තුරේ තමයි සිද්ධිය තියෙන්නේ බැලු බැල්මට පේනවානේ මේක ටිකක් ඔය ගණිතය හා සම්බන්ධ වැඩක් කියලා..ඉතින් කට්ටිය ඔය පොඩි කොල කෑල්ලක්,පෑනක් එහෙම අරගෙන සෙට් වෙන්නකෝ, මම දෙන්නම් ගැටළුව...(මේක මගේ ගැටළුවක් නෙමෙයි අපේ නංගී කෙනෙක් මගෙන් ඇහුව ගැටළුවක්) ඔය ඒ, බී, සී, කියලා නම් කරලා තියෙන්නේ දේවාල තුනක්ලු (දන්නවනේ ඉතින් දේවාල ගැන) ඔය එක්ස් කියන ප්ලේස් ...