Toshiba Satellite L640 BIOS Setup Issue( BIOS Setup වලට යන්න ක්‍රමයක් නැති එකට විසඳුමක්) ජීවිතය අතින් ගෙන!:::.. වින්ඩොස් 8 ඉන්ස්ටෝල් කරලා තිබුන ලැප් එකේ හිටි හැටියෙම බූට් වෙන්නේ නැතිව ගියා. ඒ මදිවට ලොකුම ගැටළුව ආවේ BIOS Setup වලට යන්න ක්‍රමයක් නැති එක. දන්න කියන හැම කී එකක්ම ප්‍රෙස් කලා ඒත් වැඩක් වුනේ නැහැ.. අන්තිමට ගූගල් කරල කරලා යන්තම් පිළියමක් හොයාගත්තා ... හැබැයි හරිම සරලයි .. ලැප් එක් පවර් ඕෆ් කරලා ඔන් කරන්න කලින් එෆ් 2 කී එක ප්‍රෙස් ...
Scratch 1.4 ජීවිතය අතින් ගෙන!:::.. Scratch 1.4 යනු පරිගණක ආශ්රිත ඇනිමේෂන්, ගේම්ස් සහ කාර්ටූන් නිර්මාණය සදහා විශේෂයෙන් සකස් කල මෘදුකාංගයකි, නොමිලයේ ලබාදෙන මෙමගින් කුඩා ළමුන්ගේ දැනුම වර්ධනයට අවශ්‍ය නොයෙකුත් ආකාරයේ නිර්මාණයන් කල හැකිය. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න... වර්ථමානයට ගැලපෙන ලෙස සකස් කර ඇති මේම මෘදුකාංගය හරහා ළමුන්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම මෙන්ම, පරිගණක භාෂා වල මූලික අංග පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය. ...
අපොස සාමාන්‍ය පෙළ -පරිගණක දෘඩාංග (1වන කොටස) ජීවිතය අතින් ගෙන!:::.. පරිගණක දෘඩාංග පරිගණක ආශ්රිත උපකරණ පරිගණකයේ මොළය ලෙස සලකනු ලබන්නේ? දෘඩ තැටිය මව් පුවරුව මධ්‍ය සැකසුම් ඒකකය පද්ධති ඒකකය පරිගණකයක් සතු විශේෂ හැකියාවක් වන්නේ අඛණ්ඩව ක්‍රියාකිරීමේ හැකියාව නිරවද්‍යතාවය කාර්යක්ෂමතාවය ඉහත සඳහන් සියල්ලම පරිගණකයට දත්ත හා උපදෙස් ඇතුළත් කිරීම සඳහා බාවිතා කරන උපකරණ ආදාන උපකරණ ලෙස හඳුන්වයි ප්‍රතිදාන උපකරණ ලෙස හඳුන්වයි ආචයන උපකරණ ලෙස හඳුන්වයි ඉහත කිසිවක් නොවේ ...
වෙසක් සමරන්න වෙසක් කූඩුවක් හදමු! ජීවිතය අතින් ගෙන!:::.. මේක හරීම සරල වෙසක් කූඩුවක් දන්න නොදන්න හැමෝටම බලාගන්නත් එක්ක මේක හදන විදිහ ගැන විස්තරයක් ලියන්නම්..(හදන කූඩුවට නමක් ඔයාලම තීරණය කරන්න) මුලින්ම මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය සදහන් කල යුතුයි 01. බට පතුරු - 12 (දිග අඩි 2ක් පමණ, සෙන්ටිමීටර 1ක් පමණ පළල) 02. බකට් කම්බි හෝ ටුවයින් නූල් 03. පාප්ප (හෝ හොද ගම් වර්ගයක්) 04. කතුරක් 05. සව් කඩදාසි (කැමති ...
WiFi hot spot with Your Laptop (Laptop එකෙන් වයිෆයි hot spot එකක්) ජීවිතය අතින් ගෙන!:::.. ලැප්ටොප් පරිගණක භාවිතා කරන බොහෝ දෙනෙක් දන්නවා, වයිෆයි කනෙක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක, අද මම කතා කරන්න හිතුවේ, ලැප්ටොප් එකේ වයිෆයි කනෙක්ෂන් එකක් තිබිලත් ගෙදර වයර්ලස් රවුටර් හෝ ඇක්සස් පොයින්ට් එකක් නැතුව මොබයිල් ෆොන්ස් වගේ කෙබල් සම්බන්ධතාය හරහා ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලබාගත නොහැකි උපකරණ වලට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලබාදිය හැකි ආකාරයට ඔබගේ ලැප්ටොප් එක සෙටින්ග්ස් ...
විසදන්න පුළුවන්නම්! ජීවිතය අතින් ගෙන!:::.. මේකයි සීන් එක ඔය පල්ලෙහායින් තියෙන පින්තුරේ තමයි සිද්ධිය තියෙන්නේ බැලු බැල්මට පේනවානේ මේක ටිකක් ඔය ගණිතය හා සම්බන්ධ වැඩක් කියලා..ඉතින් කට්ටිය ඔය පොඩි කොල කෑල්ලක්,පෑනක් එහෙම අරගෙන සෙට් වෙන්නකෝ, මම දෙන්නම් ගැටළුව...(මේක මගේ ගැටළුවක් නෙමෙයි අපේ නංගී කෙනෙක් මගෙන් ඇහුව ගැටළුවක්) ඔය ඒ, බී, සී, කියලා නම් කරලා තියෙන්නේ දේවාල තුනක්ලු (දන්නවනේ ඉතින් දේවාල ගැන) ඔය එක්ස් කියන ප්ලේස් ...
වින්ඩොව්ස් 7 "Earlier Version Of Windows” ඉවත් කිරීම! ජීවිතය අතින් ගෙන!:::.. කාලයේ තියෙන වටිනාකම තේරුම් ගන්න ටිකක් විතර කල් යනවා, මම මෙහෙම කියන්නේ මේ ටිකේම වැදගත් කියලා වීශේෂ දෙයක් බ්ලොග් එකේ එල්ල ගන්න බැරිවුනා වැඩ නිසාම. ඒත් මේ ළගදී මට මුහුන දෙන්න වුනු ගැටළුවකට ලබාගත්ත විසඳුම කට්ටියත් එක්ක බේදාගන්න ඕන කියලා හිතුන නිසා මේ වෙලාවේ හරි මේක ලියනවා.... ගොඩාක් පරිගණක වල අදවෙන කොට ඕ.එස් දෙකක් 3ක් තියෙන එක සාමාන්‍ය දෙයක්, ඒ ...
පී සී එකට ස්මාර්ට් ෆෝන් එකක් නැතිවම වයිබර් ඉන්ස්ටෝල් කරගමු..(installing Viber without Smart Phone) ජීවිතය අතින් ගෙන!:::.. අද වෙනකොට බොහොම ජනප්‍රිය instant messaging / VOIP / මෘදුකාංගයක් තමයි වයිබර් කියන්නේ, බොහොම දෙනෙක් අඩු වියදම් සන්නිවේදන මාධ්‍ය ගැන ගොඩාක් උනන්දු වෙන නිසා මේකට හැමෝම කැමතියි, අද ශ්‍රී ලංකාවේත් බහුතරයක් වයිබර් භාවිතයට හුරුවෙලා තියෙනවා, ඒත් මේ අතර සිම්බියන් ෆෝන් පාවිච්චි කරන බොහෝ දෙනෙක් වයිබර් ඉන්ස්ටෝල් කරගන්න බැරුව ලතැවෙනවා, ඒත් මේ කියන්න යන්නේ ෆෝන් එකට වයිබර් ඉන්ස්ටෝල් කරන හැටි නම් ...
අද ලොවට සරිලන හදුන්වාදීම් - ගූගල් ඩ්‍රයිව්! ජීවිතය අතින් ගෙන!:::.. ගුගල් සමාගමේ තවත් එක් වැදගත් ක්‍රියාමාර්ගයක් ලෙස ගුගල් ඩ්‍රයිව් හදුන්වන්න පුළුවන්, පසු ගිය දිනක අන්තර්ජාලය හරහා ලැබුණු නිව්ස් එකකට අනුව මාද මේ සදහා රික්වෙස්ට් එකක් දැම්මා, දවස් දෙකක් ඇතුලත ඔබේ ගිණුමට ගුගල් ඩ්‍රයිව් සම්බන්ධ කලා යැයි ඊ මේල් එකකින්ම දාලා තිබුණා. ඉතින් මමත් ලොග් වෙලා බැලුවා කොහොමද මේ ගුගල් ඩ්‍රයිව් වැඩ කාරයෙක්ද කියලා, ඇත්තටම නරක නැහැ අපි කලින් භාවිතා කල ...
අංක විද්‍යාව (1) ජීවිතය අතින් ගෙන!:::.. අපේ පාසැල් කාලේදී අමාරුවෙන් විසඳන්න වුනු ගණිත ගැටළුවක් සම්බන්ධයෙන් තමයි මේ පොස්ට් එක ලියන්නේ, ටිකක් විතර අමාරු ගැටළුවක් ඒත්ඉතින් වැඩ කාරයන්ට නම් ගේමක් නැහැ.. මෙන්න මේකයි සිද්ධිය.. ඔය පහලින් තියෙන්නේ කොටු විසිපහක්, ඒ වගේම ඒ කොටු ටික පුරවන්න එකේ ඉදන් විසි පහ දක්වා අංක ලබා දෙනවා (1-25) හැබැයි කොන්දේසි කිහිපයක් යටතේ තමයි මේක කරන්න ඕන 01. එකම ඉලක්කම දෙපාරක් භාවිතා ...
සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර 2013 ජීවිතය අතින් ගෙන!:::.. ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා! 01. නව සඳ බැලීම. අප්‍රේල් මස 14 වැනි ඉරු දින නව සඳ බැලීම මැනවි. 02. පරණ අවුරුද්ද සඳහා ස්නානය. අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී ම මැනවි. 03. අළුත් අවුරුදු උදාව. අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පූර්ව ...
JailBreak Apple 4 GSM with IOS 6.01/6.0 / 6.1 (ඇපල් 4 ජේල් බ්රේක්) ජීවිතය අතින් ගෙන!:::.. අළුත්ම ඇපල් ඕ එස් එක අයි ඕ එස් 6.1 දැන් කරදරයක් නැතිය ජේල් බ්රේක් කරන්න පුළුවන්, කරන ක්‍රමය නම් ඇත්තටම හරිම සරලයි.... මේ පෝස්ට් එක පබ්ලිෂ් කරන්න ටික දවසක් ගියාට මම හිතනවා හැමෝටම වැදගත් වෙයි කියලා.... මුලින්ම කරන්න ඕනේ අපේ ඩිවයිස් එකට අළුත්ම IOS 6.1 ඉන්ස්ටෝල් කරන එක.. මේක මම හිතන්නේ අයි ෆෝන් යූස් කරන ඕනිම කෙනෙක් දන්නවා.. දන්නේ නැති ...
Windows Snipping Tools (වින්ඩෝස් ස්ක්‍රීන් කැප්චර් ටූල් ) ජීවිතය අතින් ගෙන!:::.. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7 භාවිතා කරන බොහෝ දෙනා නිතරම භාවිතා නොකරන ටුල් එකක් වන Snipping Tool ඇත්ත වශයෙන් පරිගණක ආශ්රිත බොහෝ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කල හැකිය. උදාහරණයක් ලෙස පරිගණකයේ දිස්වන නොදන්නා මැසේජ් එක්ක තවත් කෙනෙක්ට මේල් කිරීමට, යම් යම් නිර්මාණයන්හිදී ඒ අදාල තිරය ඒ ලෙසම ප්‍රසන්ටේශන් එකට ලබාගැනීම වැනි නොයෙකුත් අවශ්‍යයතා සඳහා වෙනත් මෘදුකාංග භාවිතයකින් තොරව මෙය උපයෝගී කරගත හැකිය. ...
Automated PXE Server Solution Accelerator (දුරස්ථව -LAN- මෙහෙයුම් පද්ධති ස්ථාපනය කිරීම) ජීවිතය අතින් ගෙන!:::.. නොයෙකුත් වැඩ රාජකාරී බහුල වීම නිසා සෑහෙන කාලයක් බ්ලොග් එක පැත්තෙවත් එන්න වෙලාවක් වුනේ නැහැ.. ඒත් ඉතින් 2014 ට කියලා මුකුත් පොස්ට් එකක් නොදැම්මොත් ඒකත් ලොකු අඩුපාඩුවක්නේ ඒ නිසා මම නිතරම වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න භාවිතා කරන පොඩි සර්වර් සොෆ්ට්වේයා එකක් හදුන්වා දෙන්න හිතුවා. මේක ගොඩ දෙනෙක් භාවිතා කරනවා ඇති දැනටමත්, ඒ අතර නොදන්න අයට දැනගන්න මම මේ පොස්ට් එක දාන්නම්.... ...
නිදි නැති රෑ යාමේ..... ජීවිතය අතින් ගෙන!:::.. එච්. ආර් . ජෝතිපාල මහතාගේ ගීතයක් වන ....නිදි නැති රෑ යාමේ - ගීතයේ පදමාලාව අන්තර්ජාලයෙන් ලබාගැනීමේ උත්සහය ව්‍යර්ත වීම හේතුවෙන්, එම පද මාලාව මවිසින්ම අන්තර්ජාලයට එක් කරන්නට සිතුවෙමි.... ------------------------------------------------------------------------------------------------------------ නිදි නැති රෑ යාමේ, සීතේ සීතේ සීතේ........ සුමියුරු වේ මාගේ, ගීතේ ගීතේ ගීතේ........ සවන් සැනසේවා, රාව ...
පැන්සලෙන් නුඹව! ජීවිතය අතින් ගෙන!:::.. පැන්සලෙන් දන්න හැම විදිහටම චිත්‍ර ඇන්දාඒත් ඒ එක චිත්‍රයකවත් උඹව හොයාගන්න මට බැරිවුනාකෙන්තිය නිසාම ඉරි ඔක්කොම මකලා දැම්මා...එතකොටයි මම දැක්කේ මැකෙන ඉරි අතරේ හිර වෙලාඋඹ දඟලන හැටි.... අන්තිමට උඹ එළියේ ඒත්,කොලේ හිස්!........ ...
Toshiba Satellite L640 BIOS Setup Issue( BIOS Setup වලට යන්න ක්‍රමයක් නැති එකට විසඳුමක්) ජීවිතය අතින් ගෙන!:::.. වින්ඩොස් 8 ඉන්ස්ටෝල් කරලා තිබුන ලැප් එකේ හිටි හැටියෙම බූට් වෙන්නේ නැතිව ගියා. ඒ මදිවට ලොකුම ගැටළුව ආවේ BIOS Setup වලට යන්න ක්‍රමයක් නැති එක. දන්න කියන හැම කී එකක්ම ප්‍රෙස් කලා ඒත් වැඩක් වුනේ නැහැ.. අන්තිමට ගූගල් කරල කරලා යන්තම් පිළියමක් හොයාගත්තා ... හැබැයි හරිම සරලයි .. ලැප් එක් පවර් ඕෆ් කරලා ඔන් කරන්න කලින් එෆ් 2 කී එක ප්‍රෙස් ...
තව කෙනෙකුට ඔබේ හැඟීම් අවබෝධ කරලීමට තරම් ඔබ දක්ෂයෙක්ද? ජීවිතය අතින් ගෙන!:::.. මූණු පොත සමහරෙක්ට නම් මහ කරදරයක් ඒත් තවකෙක්ට නවාතැන් පොලක්, ඔය දෙකටම නැති අයද ඕනෑ තරම් ඇත, ඉතින් මමද ඔය අතර හිරවී ඇති තවකෙක්මි, නමුදු කාලයකාදමාගැනීමට ෆේස් බුක් රිංගන්නේද නැත, ඔන්න ඔය වගේ යන එන වෙලාවට දකින වැදගත් යැයි හැගෙන සියළු දේ එකතු කර තබා ගැනීමට සහජ හැකියාවක් මා සතුය එබැවින් අදද මාගේ සිත් ගත් විශේෂිත කෙටි චිත්‍ර පටියක් (චීත්ත ...