පී සී එකට ස්මාර්ට් ෆෝන් එකක් නැතිවම වයිබර් ඉන්ස්ටෝල් කරගමු..(installing Viber without Smart Phone) ජීවිතය අතින් ගෙන!:::.. අද වෙනකොට බොහොම ජනප්‍රිය instant messaging / VOIP / මෘදුකාංගයක් තමයි වයිබර් කියන්නේ, බොහොම දෙනෙක් අඩු වියදම් සන්නිවේදන මාධ්‍ය ගැන ගොඩාක් උනන්දු වෙන නිසා මේකට හැමෝම කැමතියි, අද ශ්‍රී ලංකාවේත් බහුතරයක් වයිබර් භාවිතයට හුරුවෙලා තියෙනවා, ඒත් මේ අතර සිම්බියන් ෆෝන් පාවිච්චි කරන බොහෝ දෙනෙක් වයිබර් ඉන්ස්ටෝල් කරගන්න බැරුව ලතැවෙනවා, ඒත් මේ කියන්න යන්නේ ෆෝන් එකට වයිබර් ඉන්ස්ටෝල් කරන හැටි නම් ...
එදා මෙදා තුර! ජීවිතය අතින් ගෙන!:::.. එදා මෙදා තුරඋඹ වෙනුවෙන් මගේ අතින් ලියැවුනු,වචන ගාන මම ගණන් කරලා බැලුවා. ඒත් එතන මම ලිව්ව ගානට වැඩිය තියනවාඇත්ත කියපං,මගේ අකුරු මටත් හොරෙන් උඹට මොනවද ලිව්වේ..... ...
Ampara Postal Codes ජීවිතය අතින් ගෙන!:::.. CityPostal Code Addalaichenai32350 Akkaraipattu32400 Ampara32000 Bakmitiyawa32024 Central Camp32050 Dadayamtalawa32046 Damana32014 Damanewela32126 Deegawapiya32006 Dehiattakandiya32150 Devalahinda32038 Digamadulla Weeragoda32008 Dorakumbura32104 Galapitagala32066 Gonagolla32064 Hingurana32010 Hulannuge32514 lmkkamam32450 Kalmunai32300 Kannakipuram32405 Karativu32250 Kekirihena32074
ඇපල් 2ජී ජේල් බ්රේක්.....Apple 2G 3.1.3 jailbreak ජීවිතය අතින් ගෙන!:::.. ඇපල් ගැන අපි හැමෝම දන්නවා! ඒත් මේ කතා කරන්න යන්නේ ඇපල් ෆෝන් ගැන, ඔය ෆෝන්ස් ලංකාවට ගෙනාවට අපේ ඉන්න ඔපරේටර්ස්ලාගේ සිම්ස් එහේම ඕකේ දාලා කෝල්ස් ගන්න බැහැ, අනිත් එක තමයි හිතන තරම් ලේසියෙන් මේ ඇපල් ෆෝන්ස් අප්ඩේට් කරන්නත් බැහැ, එක එක ප්‍රශ්න, ඉතින් මටත් මේ ළගදී මේ ප්‍රශ්නෙටම මුහුණ දෙන්න සිද්ද වුනා.... නමුත් වාසනාවකට මම නම් වැඩේ සාර්ථකව ගොඩ දාගත්තා. ...
ආදරය හා කාලය අතර! ජීවිතය අතින් ගෙන!:::.. සිතුවිලි තුළම සිරවී හදවත තුලම නැවතුන තවත් එක් පුංචි වේදනාවක් තවමත් රිදුම් දෙයි කාලයේ සරදමින් ගලාගිය ජීවිතේ අතරමං නොවුනමුත් සිත මං මුලාවිය ආදරය නම් විදින වරක් දෙවරක් නොවරදින පැතුම් පොදික් අතරමඟ අත හැරුණි මට..හුවා ගනු බැරි ලෙසට ...
පන්හිඳෙන් ඉල්ලාගෙන ලියමි.....1 ජීවිතය අතින් ගෙන!:::.. පපුවේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වන හඩ අහල පහල උන්ට ඇසෙයිදෝ බියෙන් දෑත් බැඳගත්තෙමි, පාරක් තොටක් නැති වනයක අතරමං වු බවක් මට දැනෙන්නට විය, කෙසේ හෝ මේ දෙය අදම... ඔව්... මේ දැන්ම ඇයට කියන්නට සිත තුල දැඩි ආශාවක් හා උනන්දුවක් විය. නමුත් සියළුදේ පරයා නැගෙන බිය කෙසේවත් පැරදවිය නොහැකි විය. ජීවිතයේ පලමුවරට පරාජය භාරගන්නට සැරසෙන සෙයක් දැනෙන්නට විය, කෙමෙන් කෙමෙන් ගෙවී ...
Ghost (HDD Ghost) ක්ලෝන් හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව් ජීවිතය අතින් ගෙන!:::.. කාලෙකට පස්සේ අළුත් software හම්බවුනා, ඒ නිසා මම හිතුවා මේකත් බ්ලොගේට රිංගවන්න.... මේ සොෆ්ට් එක මම භාවිතා කලේ බූටබල් පෙන් ඩ්‍රයිව් එකක් හදලා ඒකෙන් හාර්ඩ් ඩිස්ක් එකක ක්ලෝන් එකක් ගන්න,හැබැයි ඉතින් වැඩිය නටන්නේ නැතුව වැඩේ කරගත්තා, කරන ක්රමයකනම් ඊසි ඒ නිසා ලියන්න අවශ්‍ය නැහැ නේ(විස්තර ටිකත් ඔය සයිට් එකේම තියනවා) .... ...
ලොව සුපතල සොයා ගැනීම්! (01 වෙනි අදියර) ජීවිතය අතින් ගෙන!:::.. ලොව සුපතල නව සොයා ගැනීම් කල වැදගත් පුද්ගලයින් සම්බන්ධව ලියැවෙන මෙම ලිපි මාලාව සියළු දෙනාටම ප්‍රයෝජනවත් වේයි කියලා හිතනවා....... දුරකථනය ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් ( Alexander Graham Bell, (1847–1922), Canada, Scotland, and U.S. – telephone ) ටෙලිග්රාෆ් සංකේතසැමුවෙල් එෆ්.බි මොර්ස් (Samuel Morse, (1791–1872), U.S.) දුරදක්නය හෑන්ස් ලිපර්ෂේ (Hans Lippershey, (1570–1619)) ...
වින්ඩොස් 7 බූටබල් පෙන් ඩ්‍රයිව් එකක් හදා ගන්න පහසුම විදියක්.... ජීවිතය අතින් ගෙන!:::.. පරිගණකයකට වින්ඩොස් 7 ඉන්ස්ටෝල් කිරීමේදී ඉතා පහසුවෙන් භාවිතා කල හැකි මෙම ක්‍රමය සීඩී/ඩීවීඩී දාවක නොමැති පරිගණකයන් සඳහා මහත් රුකුලක් වනු ඇත... මේ සඳහා අවශ්‍ය මූලික සොෆ්ට්වෙයා එක මයික්‍රොසොෆ්ට් සමාගමේම වෙබ් අඩවියෙන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්... Windows 7 USB/DVD download tool අදාල සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉවර අදාල උපදෙස් අනුව පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.. මෙමගින් බූටබල් පෙන් ...
ඇපල් 2ජී ජේල් බ්රේක්.....Apple 2G 3.1.3 jailbreak (2) ජීවිතය අතින් ගෙන!:::.. කලින් පෝස්ට් එකේ කොටසට පසුව අපිට කරන්න තියෙන්නේ වෙනත් සොෆ්ට් එකක් මාර්ගයෙන් Phone එක අන්ලොක් කරන්න.. මේ සදහා භාවිතා කල හැකි නොයෙකුත් මෘදුකාංග ඇති අතර මා භාවිතා කල මෘදුකාංගය හා අදාල තොරතුරු මේසේය..... 01.redsn0w win 0.9.4.zip ලින්ක් එක භාවිතා කරලා ඔයාලටත් මේ සොෆ්ට්වෙයා එක බාගන්න පුළුවන්...ඊළගට කරන්න ඕන මේ බාගත්ත ෆෝලඩර් එක එක්ට්රෑක් කරලා exe එක රන් කරන එක.....Browse button එක ...
අපොස සාමාන්‍ය පෙළ -පරිගණක දෘඩාංග (1වන කොටස) ජීවිතය අතින් ගෙන!:::.. පරිගණක දෘඩාංග පරිගණක ආශ්රිත උපකරණ පරිගණකයේ මොළය ලෙස සලකනු ලබන්නේ? දෘඩ තැටිය මව් පුවරුව මධ්‍ය සැකසුම් ඒකකය පද්ධති ඒකකය පරිගණකයක් සතු විශේෂ හැකියාවක් වන්නේ අඛණ්ඩව ක්‍රියාකිරීමේ හැකියාව නිරවද්‍යතාවය කාර්යක්ෂමතාවය ඉහත සඳහන් සියල්ලම පරිගණකයට දත්ත හා උපදෙස් ඇතුළත් කිරීම සඳහා බාවිතා කරන උපකරණ ආදාන උපකරණ ලෙස හඳුන්වයි ප්‍රතිදාන උපකරණ ලෙස හඳුන්වයි ආචයන උපකරණ ලෙස හඳුන්වයි ඉහත කිසිවක් නොවේ ...
පරිගණකයෙන් අභ්‍යවකාශය! ජීවිතය අතින් ගෙන!:::.. මේ පෝස්ට් එක ලියන්නේ තාරකා විද්‍යාවට ඇළුම්කරන අපේ යාලුවෝ වෙනුවෙන්. ඇත්තටම අපි හරි කැමතියි ඈත අහසේ තියෙන තරු රටා ග්‍රහලෝක ගැන තොරතුරු හොයන්න... අන්න ඒ වගේ අවස්ථාවල භාවිතා කරන්න පුළුවන් මෘදුකාංගයක් තමයි stellarium කියලා කියන්නේ.. වැඩිපුර තොරතුරු මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලම බලාගන්න... මෙවැනිම තවත් සොෆ්ට්වෙයාර්ස් අපිට හොයාගන්න පුළුවන්... මේ පහතින් සඳහන් කරන්නේ එවැනිම තවත් මෘදුකාංග කිහිපයක ...
ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලේසි ක්‍රමයක්! ජීවිතය අතින් ගෙන!:::.. නෙට් එකේ එහෙට මේහෙට යන කොට වැදගත් කියලා දෙයක් ලැබුනොත් මම ඉස්සරවෙලාම කරන්නේ ඒක මේ බ්ලොග් එකට දාගන්න එක තමයි. ඒ වගේම අදත් ෆේස් බුක් වීඩියෝස් ඩවුන්ලොඩ් කරගන්න පුළුවන් සයිට් එකක් ලැබුනා ... කරන්න ඕන දේවල් ඒ සයිට් එකෙන්ම බලාගන්නකෝ... http://www.facebookvideodown.com/ ...
සිංහල අවුරුදු චාරිත්‍ර ජීවිතය අතින් ගෙන!:::.. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 12 වෙනි බ්‍රහස්පතින්දා බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ධ දේවතා අනුස්මරණයෙහි යෙදීම මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 12වෙනි සිකුරාදා අපර භාග 7.20ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ. පුණ්‍ය කාලය අප්‍රේල් මස 13වෙනි සිකුරාදා අපර භාග 12.56 සිට 14 වෙනි සෙනසුරාදා පුර්වභාග 1.44 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වෙනි සිකුරාදා අපර භාල 12.56 ...
Securely Erase your Data (ආරක්ෂිතව ඔබේ දත්ත ගබඩා මාධ්‍ය වලින් ඉවත් කරමූ) ජීවිතය අතින් ගෙන!:::.. අපි භාවිතා කරන පෙන් ඩ්‍රයිව්ස්, චිප්ස්, හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව් වගේ ගබඩා මාධ්‍ය වල අපි තැන්තපන් කරන දත්ත ඉවත් කලද නැවත ඒවා සම්පුර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් ලබාගත හැකි බව ඔබ දැනටමත් දන්නවා ඇති.. නොදන්නවා නම් ඒ සම්බන්ධව විස්තරාත්මක ලිපියක් පසුව පලකිරීමට බලාපොරොත්තු වෙමි. බොහොමයක් දෙනා යාළුවන්ගේ කැමරා, ලැප්ටොප් පරිගණක, මෙමරි චිප්ස් වගේ දේවල් වලට තමන්ගේ අතිශය පුද්ගලික දත්ත තාවකාලිකව හෝ ඇතුලත් ...
මාද අන්ධ විය ! ජීවිතය අතින් ගෙන!:::.. කවිකමින් බැහැ මට ලියන්නටනුඹ මගේ ජීවිතය හන්දාතාලයක් නැහැ සමකරන්නටනුඹේ තාලය මගේම හින්දාහීනයක් නැහැ මට මවන්නටසෑම හීනෙම නුඹෙම හින්දාසැබෑවක් නැහැ තව කියන්නට නුඹයි මගේ ජීවිතය දන්නා............ ...
සල්ලි වෙනුවෙන් කැපවෙනු! ජීවිතය අතින් ගෙන!:::.. මිනිසත් කමට හැමදාමත් හේනේට ඉන්න සල්ලි. හැමදාමත් කරන්නේ මිනිසුන්ගේ මිනිසත් ගති නැති කරගන්න උදව් වෙන එකනේ. ඒත් ඇත්ත කතාව නම් සල්ලි නැතුව කරන්න පුළුවන් ඉටිගෙඩියකුත් නැහැ කියන එක, ඒක නිසා මිනිස්සු විදියට ඉපදිලා මිනිසත් කමින් කාටවත් අතනොපා ජීවත් වෙන්න ඔය කියන දෙයියන්ගේ මල්ලිත් ඕන වෙනවා, මේච්චර මේ වැල් වටාරම් දොඩවලා අවසානෙට දොඩන්න හදන්නේ අද හවස මගේ ඇහේ හැප්පුන පුන්චි දුක ...
Remove Empty Directories (හිස් ෆෝල්ඩර්ස් ඉවත් කරමු) ජීවිතය අතින් ගෙන!:::.. පරිගණක භාවිතා කරන බොහොමයක් දෙනා අතර තියෙන ප්‍රශ්ණයක් තමයි හිස් ෆෝල්ඩර්ස් යම් යම් හේතු මත අපි අතින් හෝ වෙන යම් ක්‍රමයකින් නිර්මාණය වී හාර්ඩ් ඩිස්ක් එකේ අපි බලාපොරොත්තු වෙන කලමණාකාරීත්වය නොමැති වීම... මේ නිසා මොනවාහරි ෆෝල්ඩර් එකක් හොයන්න ගියාම සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා අදාල ෆෝල්ඩර් එක සොයා ගැනීමට... මෙවැනි නොයෙකුත් හේතු වලට ප්‍රතිකර්මයක් විදියට එම්ටි ෆෝල්ඩර් රිමූවර් සොෆ්ට්වෙයා එක භාවිතා ...
Windows 7 Hidden Shortcuts (වින්ඩොස් 7 කෙටිමන් යතුරු) ජීවිතය අතින් ගෙන!:::.. වින්ඩොස් 7 භාවිතා කරන අපි බොහෝ දෙනෙක් හුරු වෙලා ඉන්නේ කීබෝඩයට වැඩිය මවුස් එක භාවිතා කරලා වැඩ කරන්න, නමුත් අපි නොදන්නවා වුනාට මවුස් භාවිතා නොකොට කීබෝර්ඩ් එක පමණක් භාවිතා කරමින් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ගණනාවක් වින්ඩෝස් තුල අන්තර්ගත වෙනවා, මේ කෙටිමන් යතුරු භාවිතා කිරීම තුලින් වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ බොහොමයක් දේ සරලව සහ වේගවත්ව කරන්න පුළුවන්, ඉතින් ආධුනික සහ ප්‍රවීණ සියළු දෙනාටම ...