හොල්මන් අවතාර ඇත්තද? ජීවිතය අතින් ගෙන!:::.. හැමදාමත් අළුත් දෙයක් ගැනම හොයන එකේ , මම හිතුවා අද හොල්මන් අවතාර ගැන ටිකක් කතා කරන්න. ඇත්තටම මම නම් තවම නියම අත්දැකිමකට ඒ කියන්නනේ හොල්මන් එහෙමත් නැත්නම් අවතාර සම්බන්ධව ලබලා නැහැ. නමුත් ඒ හා බැඳුනු කතාන්දර,සත්‍යය සිද්ධි, අද්දැකීම් ලබපු අය, එවැනි දේ සිදුවෙනවාය කියන ස්ථාන හා අනෙකුත් බොහෝ ඒ හා බැඳුණු සංසිද්ධීන් සම්බන්දව හොයලා බලලා තියනවා, එහෙම අය මුණ ගැහිලා ...
මාද අන්ධ විය ! ජීවිතය අතින් ගෙන!:::.. කවිකමින් බැහැ මට ලියන්නටනුඹ මගේ ජීවිතය හන්දාතාලයක් නැහැ සමකරන්නටනුඹේ තාලය මගේම හින්දාහීනයක් නැහැ මට මවන්නටසෑම හීනෙම නුඹෙම හින්දාසැබෑවක් නැහැ තව කියන්නට නුඹයි මගේ ජීවිතය දන්නා............ ...
විද්‍යාත්මක පර්යේෂණ සරලව....... ජීවිතය අතින් ගෙන!:::.. රත් වු වාතය... හැමදාමත් එකම තැන එකම විදිහට ඉන්නේ නැතුව අළුත් දෙයක් කලොත් නරකද? ම්....මම මේ කියන්න හදන්නේ මම නිකම් නිදහසේ ඉන්න වෙලාවක් ලැබුනොත් කරන දෙයක් ගැන..අපි හිතනවට වැඩිය ලේසියෙන් පහසුවෙන් දෙවල් කරන්න පුළුවන් ඒත් මම දන්න විදිහට මම අත්හදා බලපු විදිහට මම මේක ඔයාලටත් කරන හැටි කියලා දෙන්නම්(මම නම් මේ දේවල් කලේ දැනට අවුරුදු 5කට විතර කලින්).... මම මේහෙම කියන්නේ අද ...
ආදරණිය නුඹට! ජීවිතය අතින් ගෙන!:::.. දුක නිවන්න කියලා කොච්චර අඩන්නද? කවුරුවත් නොහදුනන නුඹව පමණක්ම හදුනන, ඒත් නුඹවත් ළග නැති පාළු ඉසව්වක තනිකම හැර වෙන කෙනෙක් මා හා සීටීවිද, අපි ආදරය කලාද එසේත් නොමැති නම් අපි අපිට ආදරය කරන්නේද? නොවිසිදුනු ගැටළු අතර ගැටළුවක් වීමට මා අකැමැත්තෙමි. වැටීම නම් පොදු ක්‍රියාවලියට හසු වී ගලා යන මගේ ජීවිතයේ එල්ලෙන්නට තුත්තිරි ගසක්වත් අසල නැත, එක සැඩ පහරේම ගලායන ජීවිතයේ ...
ආලෝකයේ අඳුරට! සංසාර සිහිනයේ...... ජීවිතය අතින් ගෙන!:::.. ටිකක් පරණ සින්දුවක් (ගොඩක් කල් වෙනවා එඩිට් කරලා) නිකමට වගේ හිතුනා ලින්ක් කරලා බලන්න. ඔයාලත් බලන්නකෝ වීඩියෝ එක සින්දුවට මැච් වෙනවද කියලා....
පරිගණක ගැටළු (NTLDR Compressed) ජීවිතය අතින් ගෙන!:::.. හදිස්සියේම මේ පොස්ට් එක දාන්නේ මේක අමතක වුනොත් අපරාධයක් වෙන නිසයි. මට පහුගිය දවසක තමයි මේ ගැටළුව ආවේ. මගේ මැෂින් එකේ පවර්සප්ලයි එකේ ගැටළුවක් නිසා නිතරම රි-ස්ටාර්ට් වෙන්න ගත්තා ඊට පස්සේ ඔන්වෙන්නේ නැතිව NTLDR Compressed කියලා මැසේජ් එක එන්න ගත්තා. දන්න ශිල්ප දාලා බැලුවා හරිගියේ නැහැ පස්සේ අයිඩියා එකක් ගත්තා නෙට් එකෙන්, වැඩේ ගොඩ ඉතින් මට හිතුනා හැමෝටම බලාගන්නත් එක්ක ...
ගොඩාක් දවසකින් ආයෙමත් බ්ලොගයට ජීවිතය අතින් ගෙන!:::.. කාලෙකින් බ්ලොග් එක දිහා බලන්නවත් බැරිවුනා ඒ තරමටම වැඩ තිබුනා, ඒත් ඉතින් එහෙම කියලා කොහොමද නිකන් හිටියොත් බ්ලොග් එකේ මකුළු දැල් කඩන්න කොස්සකුත් අරගෙන තමයි එන්න වෙන්නේ. පොසොන් එකත් අත ලගම එනවනේ නේද? මොනවා හරි අළුත් දෙයක් කරන්නයි හිතාගෙන ඉන්නේ බලමුකෝ නේද ආ...... මට අමතක වුනානේ මේපාර වෙසක් එකට අපි ලොකුවැඩක් කරා, මම ඒකේ පින්තුර කිහිපයක් බ්ලොග් එකේ අලවන්න තමයි ...
ගසක අසිරිය... ජීවිතය අතින් ගෙන!:::.. මාළිගාවිල ගිය ගමනෙදීම මට හමුවුනු තවත් වැදගත්ම දෙයක් වුනේ රුක් කලා ප්‍රදර්ශණයක්, ඇත්තටම මේක ප්රදර්ශණයක්ම නෙවෙයි, නමුත් පිළිම බලන්න මාළිගාවිලට එන අයට දැකගන්න පුළුවන් වෙන විදිහට සිරිපාල මහතා විසින් පවත්වාගෙන යන රුක්කලා ප්‍රදර්ශණාගාරයක්.., ඇත්තටම ගසක තියෙන ස්වාභාවික හැඩයන් උපයෝගී කරගෙන කරල තියෙන මේ නිර්මාන දැක්කම ගොඩාක් ආස හිතුනා එකක් අරන් එන්න, ඒත් සිරිපාල මහතා ඒවා මුදලට දෙන්න කැමති නැහැ, හේතුව ...
මාළිගාවිල සුන්දරත්වය (2) ජීවිතය අතින් ගෙන!:::.. පින්තුර ටික එකටම දැම්මොත් වැඩේ අවුල් වෙන නිසා අනික් පිළිමයට අදාල පින්තුර ටික මේ පොස්ට් එකෙන් දාන්නම් (එහෙම හොදයිනේ නේද) පොඩි අවුලකට තිබුනේ අපි යනකොට ගොඩාක් හවස් වෙලා, ඉතින් ගන්න පින්තුර වලට අවශ්‍ය ආලෝකය මදි ඒත් ඉතින් එහෙම කියලා කොහොමද මම දන්න විදිහට මොබයිල් එක පාවිච්චි කරලා ගත්තා පින්තුර ටිකක්, එත් අදුරනම් වැඩියි කමක් නැහැ ඔයාලට දවසක ඇවිත්ම බලාගන්න පුළුවන් ...
මාළිගාවිල සුන්දරත්වය ජීවිතය අතින් ගෙන!:::.. මෑතකදී රාජකාරී කටයුත්තකට මාළිගාවිල පැත්තට යන්න චාන්ස් එකක් ලැබුනා, මීට කලින් මම එහේ ගිහින් තිබුනේ නැති නිසා එක පයින් මමත් කැමති වුනා ගමනට, මීට කලින් මාළිගාවිල පිළිම ගැන අහලා දැකලා තිබුනට හැබැහින් දකින්න අවස්ථාවක් ලැබුනේ නැහැ, ඉතින් රාජකාරිය ඉවරවුන ගමන්ම හැරෙව්වා පිළිම බලන්න ඇත්තටම හරිම ලස්සනයි, ගොඩාක් බලන්න දේවල් නැතත් මම හිතන්නේ අපේ ඉතිහාසයේ වැදගත්ම කලා කෘති විදිහට මේවා අපි ...