Remove Empty Directories (හිස් ෆෝල්ඩර්ස් ඉවත් කරමු) ජීවිතය අතින් ගෙන!:::.. පරිගණක භාවිතා කරන බොහොමයක් දෙනා අතර තියෙන ප්‍රශ්ණයක් තමයි හිස් ෆෝල්ඩර්ස් යම් යම් හේතු මත අපි අතින් හෝ වෙන යම් ක්‍රමයකින් නිර්මාණය වී හාර්ඩ් ඩිස්ක් එකේ අපි බලාපොරොත්තු වෙන කලමණාකාරීත්වය නොමැති වීම... මේ නිසා මොනවාහරි ෆෝල්ඩර් එකක් හොයන්න ගියාම සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා අදාල ෆෝල්ඩර් එක සොයා ගැනීමට... මෙවැනි නොයෙකුත් හේතු වලට ප්‍රතිකර්මයක් විදියට එම්ටි ෆෝල්ඩර් රිමූවර් සොෆ්ට්වෙයා එක භාවිතා ...

Gather Information about hardware and software configuration of your computer - ඔබේ පරිගණකය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබා ගනිමු... ජීවිතය අතින් ගෙන!:::.. පරිගණක සමග වැඩ කරන අපිට ඉතාම වැදගත් මෘදුකාංගයක් තමයි වින්ඔඩිට්, මෙමගින් පරිගණකයේ සියළුම හාර්ඩ්වෙයා, සොෆ්ට්වෙයා සහ සකස්කිරීම් සම්බන්ධව විස්තරයක් ලබා ගන්න පුළුවන්. වැදගත්ම කාරණය තමයි මේ ලබාගත් විස්තරය කිසිම කරදරයකින් තොරව පෝර්ටබල් ඩොක්ස් විදිහට එක්ස්පෝර්ට් කිරීමේ හැකියාව, එහෙම නැත්නම් ඊ-මේල් කිරීමේ පහසුකම, තමන්ගේ ආයතනයේ හෝ පරිගණක විද්‍යාගාරයේ පරිගණක ගණනය කිරීම් වලදී මෙම මෘදුකාංගය ඉතා කාර්යක්ෂම ලෙස ...

How to Get Serial Numbers for RAM, Motherboard, HDD, CD Rom, පරිගණකයේ ප්‍රධාන කොටස් වල සීරියල් නම්බර් බලාගන්න පහසු මගක් ජීවිතය අතින් ගෙන!:::.. පරිගණකයේ මූලික කොටස් වල සීරියල් නම්බර්ස් ඉක්මනින් බලාගන්න පුළුවන් පහත සඳහන් කමාන්ඩ්ස් භාවිතා කරලා, සීරීයල් නම්බර් වල තියෙන වැදගත් කම මොනවද කියලා පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා, ඩොස් වලට ගිහින් පහත සඳහන් විධානයන් භාවිතා කරලා බලන්න ඒ ඒ ඩිවයිස් එකට අදාල නම්බර්ස් ලැබෙනවද කියලා එහෙම ලැබෙනවානම් ඉතින් වැඩේ සාර්ථකයි..... serial number of RAM chips wmic memorychip get ...

Scratch 1.4 ජීවිතය අතින් ගෙන!:::.. Scratch 1.4 යනු පරිගණක ආශ්රිත ඇනිමේෂන්, ගේම්ස් සහ කාර්ටූන් නිර්මාණය සදහා විශේෂයෙන් සකස් කල මෘදුකාංගයකි, නොමිලයේ ලබාදෙන මෙමගින් කුඩා ළමුන්ගේ දැනුම වර්ධනයට අවශ්‍ය නොයෙකුත් ආකාරයේ නිර්මාණයන් කල හැකිය. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න... වර්ථමානයට ගැලපෙන ලෙස සකස් කර ඇති මේම මෘදුකාංගය හරහා ළමුන්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම මෙන්ම, පරිගණක භාෂා වල මූලික අංග පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය. ...
Scratch 1.4 (පරිගණක ක්‍රීඩා නිර්මාණකරණයට) ජීවිතය අතින් ගෙන!:::.. Scratch 1.4 යනු පරිගණක ආශ්රිත ඇනිමේෂන්, ගේම්ස් සහ කාර්ටූන් නිර්මාණය සදහා විශේෂයෙන් සකස් කල මෘදුකාංගයකි, නොමිලයේ ලබාදෙන මෙමගින් කුඩා ළමුන්ගේ දැනුම වර්ධනයට අවශ්‍ය නොයෙකුත් ආකාරයේ නිර්මාණයන් කල හැකිය. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න... වර්ථමානයට ගැලපෙන ලෙස සකස් කර ඇති මේම මෘදුකාංගය හරහා ළමුන්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම මෙන්ම, පරිගණක භාෂා වල මූලික අංග පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත ...
Toshiba Satellite L640 BIOS Setup Issue( BIOS Setup වලට යන්න ක්‍රමයක් නැති එකට විසඳුමක්) ජීවිතය අතින් ගෙන!:::.. වින්ඩොස් 8 ඉන්ස්ටෝල් කරලා තිබුන ලැප් එකේ හිටි හැටියෙම බූට් වෙන්නේ නැතිව ගියා. ඒ මදිවට ලොකුම ගැටළුව ආවේ BIOS Setup වලට යන්න ක්‍රමයක් නැති එක. දන්න කියන හැම කී එකක්ම ප්‍රෙස් කලා ඒත් වැඩක් වුනේ නැහැ.. අන්තිමට ගූගල් කරල කරලා යන්තම් පිළියමක් හොයාගත්තා ... හැබැයි හරිම සරලයි .. ලැප් එක් පවර් ඕෆ් කරලා ඔන් කරන්න කලින් එෆ් 2 කී එක ප්‍රෙස් ...

වින්ඩෝස් වර්චුවල් පී සී - Windows Virtual PC ජීවිතය අතින් ගෙන!:::.. අළුතින්ම නිකුත් වන වින්ඩොස් සංස්කරණත් එක්ක හරි හරියට ඉදිරියට නොයන සමහර මෘදුකාංග සහිත පරිගණක සඳහා විසදුමක් විදියට මයික්‍රොසොෆ්ට් සමාගම මගින් හඳුන්වාදුන් වැදගත් මෘදුකාංගයක් තමයි Windows Virtual PC මෙමගින් වින්ඩොස් 7 ස්ථාපිත පරිගණකය තුල වින්ඩොස් එක්ස් පී වගේ සංස්කරණ ස්ථාපිත කරගන්න පුළුවන්. Windows Virtual PC මේ සඳහා පරිගණකය සතු අවම සම්පත් ප්‍රමාණය පහත පරිදි වෙනවා.. Supported Operating System ...
වින්ඩොස් 7 බූටබල් පෙන් ඩ්‍රයිව් එකක් හදා ගන්න පහසුම විදියක්.... ජීවිතය අතින් ගෙන!:::.. පරිගණකයකට වින්ඩොස් 7 ඉන්ස්ටෝල් කිරීමේදී ඉතා පහසුවෙන් භාවිතා කල හැකි මෙම ක්‍රමය සීඩී/ඩීවීඩී දාවක නොමැති පරිගණකයන් සඳහා මහත් රුකුලක් වනු ඇත... මේ සඳහා අවශ්‍ය මූලික සොෆ්ට්වෙයා එක මයික්‍රොසොෆ්ට් සමාගමේම වෙබ් අඩවියෙන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්... Windows 7 USB/DVD download tool අදාල සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉවර අදාල උපදෙස් අනුව පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.. මෙමගින් බූටබල් පෙන් ...
සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර 2013 ජීවිතය අතින් ගෙන!:::.. ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා! 01. නව සඳ බැලීම. අප්‍රේල් මස 14 වැනි ඉරු දින නව සඳ බැලීම මැනවි. 02. පරණ අවුරුද්ද සඳහා ස්නානය. අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී ම මැනවි. 03. අළුත් අවුරුදු උදාව. අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පූර්ව ...
Problem Steps Recorder (පරිගණකෙය් ගැටළු පැහැදිලිව වාර්ථා කරන්න) ජීවිතය අතින් ගෙන!:::.. පරිගණකයත් ඒක්ක වැඩ කරෙගන යනෙකාට තමයි ෙවිවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ, මේවායින් බොහෝමයක් ඒවා අපිට අන්තර්ජාලයේ උදව් උපකාර අරගෙන විසඳාගන්න පුළුවන්, ඒත් ඒ අතර ඇතිවන සමහර ගැටළු විස්තර කිරීම පවා ඉතාම අසීරුයි, අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් වින්ඩොස් සමඟ ලැබෙන Problem Steps Recorder කියන ටූල් එක භාවිතා කරලා අදාල ගැටළුව සහ ඊට අදාල ස්ක්‍රීන්ෂොට්ස් ඔක්කොමත් එක්ක අපේ දන්න කියන ...
Windows Snipping Tools (වින්ඩෝස් ස්ක්‍රීන් කැප්චර් ටූල් ) ජීවිතය අතින් ගෙන!:::.. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7 භාවිතා කරන බොහෝ දෙනා නිතරම භාවිතා නොකරන ටුල් එකක් වන Snipping Tool ඇත්ත වශයෙන් පරිගණක ආශ්රිත බොහෝ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කල හැකිය. උදාහරණයක් ලෙස පරිගණකයේ දිස්වන නොදන්නා මැසේජ් එක්ක තවත් කෙනෙක්ට මේල් කිරීමට, යම් යම් නිර්මාණයන්හිදී ඒ අදාල තිරය ඒ ලෙසම ප්‍රසන්ටේශන් එකට ලබාගැනීම වැනි නොයෙකුත් අවශ්‍යයතා සඳහා වෙනත් මෘදුකාංග භාවිතයකින් තොරව මෙය උපයෝගී කරගත හැකිය. ...
දඬුවමට පෙර! ජීවිතය අතින් ගෙන!:::.. අපේ පාසැල් කාලය තුල අපි ලබපු අත්දැකීම් තුලින් අපි ජීවිතය ගොඩාක් හදාගන්නවා, ඒ වගේ පාසැල් කාලය පුරාවට අපිත් එක්ක රැඳුණු අපේම ආදරණිය ගුරුභවතුන් අපිට නිවැරදි මඟ පෙන්වමින් යහ මඟට ගැනීමට කල උත්සහයට අපි හැමදාමත් ස්තූති වන්ත වෙනවා. ඒ වගේම මේ කතා කරන්න යන්නෙත් පාසැල් භුමිකාව තුල අපේ හිතවත් ගුරුභවතෙක් මුහුණ දුන් එක් සිදුවීමක් සම්බන්ධවය. අපේ මේ කථානායකයා අපිට හමුවෙන්නේ දුෂ්කර ...
Unlocking IPhone 3GS -IOS- 6.1.2 with IPad base band 6.15.00(ජේල් බ්රේක් අයිෆෝන් 3ජී.එස්. 6.1.2 බේස්බෑන්ඩ් 06.15.00) ජීවිතය අතින් ගෙන!:::.. Iphone 3GS ජේල් බ්රේක් කරගන්නා ආකාරය සම්බන්ධව ලිපියක් පල කරන්න අදහස තිබුණද කාල වේලාව මදි කම නිසාම එය මඟ හැරුනා, නමුත් මේ ක්ෂේත්රයට අළුතින් එකතුවෙන අයට වැදගත් වේවි කියලා හිතෙන නිසා මේ අයි ෆෝන් 3ජී.එස් ජේල් බ්රේක් කරගන්නා ආකාරය කෙටියෙන් ලියා දක්වන්නම්. මූලික වශයෙන් සැලකිලිමත් විය යුතු කාරණයක් තියනනවා ඒ තමයි මේ ඇපල් 3ජීඑස් මොබයිල් ඩිවයිස් එක අන්ලොක් කරන්න කලින් ...
Windows 7 Hidden Shortcuts (වින්ඩොස් 7 කෙටිමන් යතුරු) ජීවිතය අතින් ගෙන!:::.. වින්ඩොස් 7 භාවිතා කරන අපි බොහෝ දෙනෙක් හුරු වෙලා ඉන්නේ කීබෝඩයට වැඩිය මවුස් එක භාවිතා කරලා වැඩ කරන්න, නමුත් අපි නොදන්නවා වුනාට මවුස් භාවිතා නොකොට කීබෝර්ඩ් එක පමණක් භාවිතා කරමින් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ගණනාවක් වින්ඩෝස් තුල අන්තර්ගත වෙනවා, මේ කෙටිමන් යතුරු භාවිතා කිරීම තුලින් වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ බොහොමයක් දේ සරලව සහ වේගවත්ව කරන්න පුළුවන්, ඉතින් ආධුනික සහ ප්‍රවීණ සියළු දෙනාටම ...