..:: ඉතාම වැදගත් ඉලෙක්ට්‍රොනික් පොත් හතරක්ම ඔයාලට ::.. සිප්සල ::.. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් කියන්නෙ අද නෙතුවම බැරි දෙයක් වගේම බොහොමයක් තැන්වල කතාබහ වන මාතෘකාවක්.විශාල කර්මාන්තශාලා වල රොබෝල,විවිධ යන්ත්‍ර ස්වයංක්‍රීයව වැඩ කරව ගන්න මෙන්න මේ විශය බොහේ උපකාරී වනවා.ඉතින් ඔයාලගෙ දැණුම මට්ටම වඩාත් දියුණු කරවාලන්න මම අද ළිපියෙන් මේ ගැන සරල සිංහලෙන් ලියැවුනු PDF පොත් හතරක් ලබාදෙනවා.පහලින් එය ලබාගන්න. මෙම පොත් ලබාගත්තේ :- www.expresslanka.tk ...
..:: පැන්සල් හදන්නෙ කොහොමද කියල බලමුද ::.. සිප්සල ::.. ඉතින් යාලුවනේ කාලෙකට පස්සෙ ඔයාලව ෆැක්ටරියක සංචාරෙකට එක්කන් යන්න උනේ නැති නිසා.අද සිප්සල ෆැක්ටරි සංචාරෙන් ඔයාලව, පැන්සල් හදන ෆැක්ටරියකට එක්කන් යන්න හදන්නෙ.ඔයාල කවුරුත් දන්න පැන්සල අපගෙ පොත්වල ලියන්න කලියෙන් කොහොමද නිර්මාණය වෙන්නෙ කියල බලමු. ළිපිය දීර්ඝ නිසා ළිපි දෙකකට වෙන් කිරීමට සිදුවිය.එබැවින් ඉතිරි ටික මීලඟ ළිපියෙන් නොපමාව ඉදිරිපත් කරමි.අපගේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ලබාගැනීමට පහත අයිකනය ක්ලික් කරන්න. ...
..::වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරයක් අති සාර්ථකව පියවරෙන් පියවර හදමු-2::.. සිප්සල ::.. *** මෙහි පලමු ළිපිය මෙතනින් නරඹන්න *************************************************** * දැන් ට්‍රාන්ස්මීටර් පරිපථය වෙත යොමුවෙමු. * Capacitors: C1 - 4,7 uF (electrolytic) C2 - 0,22 uF (electrolytic) C3, C4, C12 - 100 pF (ceramic) C6, C9, C11, C13, C14, C19 - 1 nF (ceramic) C7, C8 - 10 pF (ceramic) C10 - 8.2 pF (ceramic) C18 - 22 pF (ceramic) C15 - ...
..:: NOKIA සමාගමේ Factory ඇතුලේ tour එකක් යමුද? ::.. සිප්සල ::.. සමහරුන් දුරකථන භාවිතා කලාට ඒවා සාදන අයුරු නොදැක තිබෙන්න පුලුවන්.ඉතින් මම හිතුව මෙය නොදැකපු අයට එම අත්දැකීඉම ලබාදෙන්න ඕන කියල.මේ පහලින් තිබෙන්නේ නොකියා සමාගම දුරකථන නිෂ්පාදනය කරන අයුරු.මෙම රූප http://www.binscorner.com/ යන අඩවියෙන් උපුටාගන්නා ලද්දකි.මෙම රූප විශාල කර බැලීමට එය මත ක්ලික් කරන්න. ...
..:: පැන්සලක් ණිර්මානය වන්නේ කොහොමද (විස්තරාත්මකව )-දෙවන කොටස ::.. සිප්සල ::.. පැන්සල් හදන ෆැක්ටරියේ දෙවන කොටස කාගේත් ඉල්ලීම පරිදි විස්තර ඇතුව.මෙහි පළමු කොටසට මෙතනින් පිවිසෙන්න පැන්සල උඩින්ම තිබෙන මකනය නොහොත් ඉරේසරය කැබලි කර ඇති අයුරු මැශින් එකේ ක්‍රමවත්ව නිර්මාණයවන පැන්සල ගමන් කරයි පැන්සලේ මතුපිට ලස්සන ස්ටිකරය අලවයි පැන්සලට මකනය රැඳවීම සඳහා ඇල්මිනියම් මුදුවක් සවිකරන අයුරු එම සවිකල මුදුවට මකන කැබලි සවි කරයි පැන්සල මීලඟ පියවරයන්ට යැවීමට සැකසීම පැන්සල කොටස් කර ...
..:: මේ නිර්මාණය දෙස ඔබේ නෙතින් බලා ඔබට සිතෙන දේ කියන්න ::.. සිප්සල ::.. සිප්සල හිතවතුන් හට හැමදාමත් සිප්සල ලබාදෙන්නේ ජීවිතයට වැදගත් දෙයක්.අද ඉදිරිපත් කරන්නේ මනසට සිසිලසක් ගෙනදෙන පුංචි නිර්මාණයක්.මේක නිර්මාණය කලේ මම නොවේ.නමුත් තම දක්ශතා රටටම සහ ලෝකෙටම ඉදිරිපත් කිරීමට වෙරදරන නැගනියකගේ උත්සහයට සිප්සල අතදීමක් ලෙස මෙය සිප්සල හරහා ඔබට ලබා දෙන්නෙමි.මේ නිර්මාණයේ ගුනදොස් කියන්න කියල ඇය පුන්චි ඉල්ලීමකුත් කර තිබෙනවා.එය ඇයගේ ඉදිරි නිර්මාණ වලට මහත් රුකුලක් වේවි යැයි හැඟේ. ...
..:: ඉලෙක්ට්‍රොනික් අයට ඉතා වටින LED Project පොතක් නොමිලේම ::.. සිප්සල ::.. ඉතින් යාළුවනේ ඔයාල ගොඩක් කැමති දෙයක් දෙන්න හදන්නෙ සිප්සලෙන් .ඉලෙක්ට්‍රොනික් කලත් නොකලත් මේ දේට ගොඩක් කොල්ලො කැමති.LED වලින් කරන Projects තමයි මේකෙ තියෙන්නෙ.ලොකු LED Project වලට යොදාගන්න සාර්ථක කුඩා LED පරිපථ මෙහි අන්තර්ගතයි.ඒ වගේම LED වල තියෙන අපි නොදන්න බොහෝ කරුණු උදාහරණ පරිපථ මගින් පෙන්වාදී තිබේ.පහලින් එය ලබාගන්න. ...
..:: වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරය ළිපි පෙළේ අවසන් ළිපිය සහ Full PDF එක ::.. සිප්සල ::.. ඉතින් යාළුවනේ ට්‍රාන්ස්මීටරය ගැන ළිපි පෙළ අවසන් කිරීමට කල් ගතවුනා වැඩිය.නමුත් කාර්යබහුලත්වය නිසා ප්‍රමාද කිරීමට සිදුවුනේ.මුල්ම ළිපියෙන් මම සඳහන් කලා ළිපි තුනකින් මෙය අවසන් කරන බව.නමුත් නව අංග එකතු කිරීමට සිදු වූ නිසා කොටස් ප්‍රමානය වැඩිවිය.අවසන් ළිපියෙන් මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ එකක් ඔයාලට අද මම ලබාදෙනවා. PDF එක ලබාදී ඇති නිසා සම්පූර්ණව එය කියවන්න.පහල අයිකනය තුලින් එය ලබාගන්න.මෙය කියවා ගුණදොස්,අදහස් ...
..:: දුරකථනවලට ibibo වෙබ් බ්‍රවුසර් එක ::.. සිප්සල ::.. ගියවර ළිපියෙන් ඉදිරිපත් කලා වගේ මෙවර ළිපියෙනුත් ඔයාලගෙ දුරකථනවලට හොඳ වෙබ් බ්‍රවුසර් එකක් ලබාදෙන්නම්.බලන්න මේකත් පාවිච්චි කරල.පහලින් බාගත කරන්න. ...
..:: සිප්සල නරඹන රත්නපුර පාඨක ඔබහට විශේෂ ආරාධනයයි ::.. සිප්සල ::.. රූපය අපැහැදිලි නම් එය මත ක්ලික් කරන්න ලෝකයම නවීකරණය සොයා ගමන් කරන මොහොතක තරමක් දුරට ලෝක වාසීන් තම ධාර්මික සිතිවිලි වලින් කෙමෙන් කෙමෙන් දුරස්වන්නට නිරායාසෙන්ම පෙලඹෙති.එය රටකට පමනක් නොව ලෝක සත්වයාගෙම පිරිහීමට බලපවත්නා දෙයකි.ඉතින් යම හෙයකින් අඳුර දුරලා ආලෝකයෙන් තව කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කිරීමට යම් අයෙකුට හැකිනම් එය පුද්ගලයෙක් මිහිපිට කරගන්නා විශාල පුණ්‍යයකර්මයක් ලෙස සැලකෙනව.සිප්සල ලියන මට මේ පිං ...
..:: 2011 ඇසල පෙරහැර මංගල්‍යය පවත්වන්නට නියමිත දින වකවානු ::.. සිප්සල ::.. සපරගමු මහ සමන් දේවාලයේ 2011 මහා ඇසල පෙරහර මංගල්‍යය මහා බැතිබරව පැවැත්වීමට මෙවරත් සමන් දේවාලයේ බස්නායක නිලමේ වන සුනිල් ශාන්ත වීරසේකර මැතිතුමා කරයුතු සම්පාදනය කර ඇත.2011 ඇසල පෙරහැර මංගල්‍යය පවත්වන්නට නියමිත දින වකවානු2011 අගෝස්තු මස 27 දිනසර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම් දේශනය2011 අගෝස්තු මස 28 දිනදවල් මහා සංඝගත දක්ෂිණාව2011 අගෝස්තු මස 29 දිනකප් සිටුවීම2011 අගෝස්තු මස 29 දින සිට සැප්තැම්බර් 01 ...
..:: ඇල්මිනියම් තහඩුව මගින් පරිපථ පුවරු සැකසීම ::.. සිප්සල ::.. ඉලෙක්ට්‍රොනික් යාලුවන්ට PCB හදන්න පුලුවන් තවත් ක්‍රමයක් අද ඉදිරිපත් කරන්නම්. ************************************* * මුලින්ම පහත පරිදි ඉතා තුනී ඇල්මිනියම් ශීට් එකක් ගන්න. * එය A4 කොළයක් මත තබා ලේසර් ප්‍රින්ටරය තුලට යොමු කරන්න (ඉහත රූපය පරිදි ) * ඉන්පසු ඔබගේ පරිගනකය මඟින් ඇඳගත් පරිපථය ප්‍රින්ට් වීමට සලස්වන්න. * පසුව ප්‍රින්ට් වූ පරිපථ කැබැල්ල හොඳින් පිරිසිඳු කරගත් කොපර් බෝඩ් කැබැල්ලේ කොපර් ...
..:: IC Circuit 50 පොත දැන්ම ලබාගන්න ::.. සිප්සල ::.. ඉලෙක්ට්‍රොනික් කරන අයට පරිපථ 200ක් දුන්න මතක ඇතිනෙ.ඒව ආයෙ බලන්න නම පහල 1 ළිපිය සහ 2 ළිපිය ක්ලික් කරන්න.ගොඩක් ප්‍රතිචාර ලැබුනා ඒ ළිපි දෙකට.ඒවට ස්තූතියි.අද ලබාදෙන්නේ IC Circuit 50 .පහල අයිකනය තුලින් එය ලබාගන්න.1 ළිපිය2 ළිපිය ...
..::වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරයක් අති සාර්ථකව පියවරෙන් පියවර හදමු-1::.. සිප්සල ::.. මුලින්ම කිවයුතු දෙයක් තිබේ.එනම් මෙම ට්‍රාන්ස්මීටරය පිලිබඳ සම්පූර්ණ ළිපිය මම කොටස් තුනකට කඩා ඉදිරිපත් කරමි.එය දීර්ග ළිපියක් බැවින්.තෙවෙනි ළිපියෙන් සම්පූර්ණ ළිපිමාලාව PDF එක් බවට පත් කරමින් සිප්සල ඔබට ලබාදෙමි. ************************************************ FM ට්‍රාන්ස්මීටරයක් කියන්නේ යම් තැනක සිට තවත් සීමාවූ ප්‍රදේශයක් වෙත ශබ්ද තරංගයක් වයර් අධාර නොකොට අවකාශයේ විසුරුවා හැරීමට උපකාරීවන උපකරණයකි. ඉලෙක්ට්‍රොනික් ශිල්පීන් බහුතරයක් අතහදා බැලීම් කිරීම සඳහා විවිධ ට්‍රාන්ස්මීටර් පරිපථ ...
..:: PCB හදන අයට මෙන්න නියම Sofware ගන්න පුලුවන් Web Site ටිකක් ::.. සිප්සල ::.. මෙම අඩවි වල PCB Layout / Design / Schematic Capture / Autorouting කියන Software වර්ග තිබේ.පින්තූරෙ උඩ ක්ලික් කරල එම අඩවියට පිවිසෙන්න.
..:: අලුත්ම Blu-ray Player ටිකක් ::.. සිප්සල ::.. ඉතාම වටින මෘදුකාංගයක් ඔයාලට අද මම ගෙනාවා.අලුත්ම තාක්ශනයක්වන Blu-ray තාක්ශනය සෑම ප්ලේයරයකම ප්ලේ වෙන්නෙ නැහැනේ.ඔන්න ඒකට විසඳුම Mac Blu-ray Player Windows Blu-ray Player
..:: Graphicriver - Facebook Timeline Cover දැන්ම බාගන්න ::.. සිප්සල ::.. ඔයාල කවුරුත් කැමති ඇති ම්හුනු පොතේ Timeline එක ලස්සන කරගන්න.එහෙනම් මෙන්න ලස්සනම ලස්සන Template ටිකක්.
..:: ASP / CSS / FLASH / PHP ගබඩාවෙන් හොඳ ස්ක්‍රිප්ට් ලබාගන්න ::.. සිප්සල ::.. ඔන්න කාට කාටත් ඕන කරන වැදගත් දෙයක් මම ගෙනාවා.සමහර අය තම බ්ලොග් එක හෝ වෙබ් අඩවිය හදලා ඒකට අවශය කරන වෙනත් අංග එක් කිරීමට නොදැන ලතවෙනවා.නමුත් ඔන්න ඔයාලට ASP / CSS / FLASH / PHP වගේ ස්ක්‍රිප්ට් නොමිලේ වගේම පහසුවෙන් බාගත කිරීමට හැකියාව තිබේ.ඒ වගේම ඔබට ලබාගැනීමට අවශය ස්ක්‍රිප්ට් එකේ සජීවී ක්රියාකාරීත්වයක් බලාගන්නත් පුලුවන්.උඩ බැනරය ක්ලික් කර එම අඩවියට ගිහින්ම බලන්නකෝ.මම ...
..:: දුරකථනය වයිරස් වලින් බේරා ගැනීමට නියම භාන්ඩයක් ::.. සිප්සල ::.. ඔයාලගෙ දුරකථනයේ ජාව වලට සහය දක්වන්නේනම් වයිරස් වලින් මිදීමට FREE KASPERSKY ANTIVIRUS FOR JAVA MOBILEමෘදුකාංගය ඔයාලත් දැන්ම බාගත කරන්න.මෙය ලබා ගැනීමට මෙහි ඇති පින්තූරය මත ක්ලික් කරන්න. ...
..:: චැට් එකවුන්ට් ගනනාවකට එකවර පිවිසිය හැකි හොඳ මෘදුකාංගයක් ::.. සිප්සල ::.. කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ එන්න වුනේ.මම ඔයාලට ලස්සන වගේම හොඳ කියාකාරීත්වයක් ඇති චැට් සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා.මෙයට එකවුන්ට් වර්ග කිහිපයකෙකතුකර ඇති නිසා ඉතාම පහසු වෙනවා.මෙමඟින් ඔබගෙ දුරකථනයටද සරිලන අයුරින් මෙම මෘදුකාංගය ලබාගන්න පුලුවන්. ගූගල් ටෝක් , ස්කයිප් , ෆේස් බුක් , මයි ස්පේස් , යාහූ සහ තවත් චැට් ගොඩක් එකම මෘදුකාංගයකින් එකමාර ලොග් එන්නනම් මෙය ලබාගන්න.මේ එක් එක් එකවුන්ට් වල තියෙන ...