..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-1 ::.. සිප්සල ::.. ඉලෙක්ට්‍රොනික් කරන ගොඩක් අයට වැදගත්වන පරිපථ 100 ක් අඩංගු PDF එකක් අද ලබාදෙන්න මට හිතුනා.මේ පරිපථ අඩංගු circuit නව නිර්මාණ සඳහා බෙහෙවින් ඉවහල් වෙතෙයි සිතු නිසා පරිපථ කුඩා නමුත් වෙනත් පරිපථ සමඟ ඈදීම් සඳහා භාවිතා කළ හැක.පහත බටනය ක්ලික් කර එය ලබාගන්න. ...
..:: ECS ෆැක්ටරිය බලන්න යමු - 1 ::.. සිප්සල ::.. කාලෙකට පස්සෙ ආවෙ.වෙලාවක් නැහැ එන්න.ෆැක්ටරියෙ රවුමක් ගහල ප්‍රින්ටඩ් සර්කිට් බෝර්ඩ් හදනහැටි බලන්න එක්කන්යන්න කියලා තකහනියක් ආවෙ.එහෙනම් යමු බලන්න ECS ෆැක්ටරියට.
..:: ECS ෆැක්ටරිය බලන්න යමු - 2 ::.. සිප්සල ::.. ගියවර ළිපියේ ඉතිරි රූපරාමු පෙළ.එම 1 ළිපිය බලන්න නම් මෙතනින් යන්න.
..:: මෙන්න අපට උදවු වන තවත් සගයෙක් ::.. සිප්සල ::.. ඔයාලට අද මම ලබාදෙන්නේ තවත් හොඳ කුඩා මෘදුකාංගයක්.මෙමඟින් තමන්ගේ චැට් ගිනුම් කිහිපයකට එකම තැනින් ඇතුල්වී කටයුතු කල හැක.එනම්* AIM (AOL Instant Messenger)* Gadu-Gadu* IAX (Inter-Asterisk Exchange)* ICQ* IRC (Internet Relay Chat)* Jabber* MSN* Netsend* Tlen* YahooMiranda IM v0.9.31 Portable| 3.4 MB
..:: Tiger Woods PGA Tour 2012 - Masters WII PAL-WBFS Game බාගන්න ::.. සිප්සල ::.. ඔයාල දන්නවානෙ EA Sports ලගෙ ගේම්.ඔයාල සෙල්ලම් කරලත් ඇති.බලන්න මේ ගේම් එක සෙල්ලම් කරල තියේද කියලා.නැත්නම් බාගන්න.From Wuploadhttp://www.wupload.com/file/287698477/STXP69.part01.rarhttp://www.wupload.com/file/287698555/STXP69.part02.rarhttp://www.wupload.com/
..:: PCB හදන අයට මෙන්න නියම Sofware ගන්න පුලුවන් Web Site ටිකක් part-2 ::.. සිප්සල ::.. ගියවර ළිපිය ඉලෙක්ට්‍රොනික් කරන අයට වැදගත් වෙන්න ඇති කියල හිතනව.එම ළිපිය මෙතනින්නරඹන්න.අදෑම ළිපියේ ඉතිරි කොටස.
..:: ECS Factoryබලන්න යමුද ::.. සිප්සල ::.. අදත් ඔයාලව ෆැක්ටරියක් බලන්න එක්කන් යනව සිප්සල බ්ලොග් එක හරහා.මේ ෆැක්ටරිය ECS Factory.මෙයින් පරිගනක මවු පුවරු නිර්මාණය කරනවා.බලන්නකො ඒ කොහොමද කියලා.
..:: සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරී ඉතිරී දෝරෙ ගලායන වසරක් වේවා...! ::.. සිප්සල ::.. මෙය මත ක්ලික් කර විශාල රූපය ලබාගන්න2012 සූර්යය මංගල්‍යය සමරන සිංහල සහ හින්දු හිතවතුන් සැමට සහ ..:: සිප්සල ::.. වෙත පැමිනෙන සියලුම හිතවතුන්හට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරී ඉතිරී දෝරෙ ගලායන වසරක් වේවා.........! ...
..:: අසිරිමත් සම්බුද්දත්ව තෙමඟුල බැතිබරව සමරන මේ වෙසඟේ ::.. සිප්සල ::.. අසිරිමත් සම්බුද්දත්ව තෙමඟුල බැතිබරව සමරන මේ වෙසඟේ ..::සිප්සල::.. / TL LANKAබැතිබර පැතුම තවත් චිරාත් කාළයක් සම්බුදු දහම මෙලොව විරාජමාන වේවා..........!
..:: සිප්සල නරඹන ඔබට ඉතා වටිනා android App එකක් ::.. සිප්සල ::.. සිප්සල නරඹන ඔබට ඉතා වටිනා දෙයක් දෙන්න යන්නෙ 2014 අලුත් අවුරුද්ද ආරම්හය සනිටුහන් කරමින්ම.සිප්සල බ්ලොගය මෙතෙක් දුර ඔයාල අතරට ආවෙ වැඩිපුරම පරිගණක හරහාය.නමුත් තාක්ශනය හඹා යන්නෙකු වශයෙන් සිප්සල,android වැලඳ ගත්ත. දැන් android දුරකථන තුලිනුත් android app එකක් බාවිතා කරමින් සිප්සලට වඩාත් ලංවෙන්න ඔයාලට පුලුවන් වේවි.පහල බටනය ක්ලික් කර එය දැන්ම ඔබගේ ස්මාර්ට් දුරකථනයට දාගන්න. ...
..:: ZENER DIODE DATA-සෙනර් ඩයොඩ වෝල්ටීයතාවයන් බලාගත හැකි වගුවක් ::.. සිප්සල ::.. ඉතින් යාලුවනේ,ජනවාර් මාසෙට පස්සෙ අද තමයි මට බ්ලොග් එක පැත්තෙ එන්න පුලුවන් වුනේ.ඒ තරමටම වැඩ ගොඩ ගැහිල තිබ්බෙ.හරි අද මම ඔයාලට දේන්නේ ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අයට ගොඩක් වැදගත් වගුවක්.ඒ සෙනර් ඩයොඩ (ZENER DIODE) වෝල්ටීයතාවයන් බලාගත හැකි වනසේ ඩයොඩ නම්බරයට අදාල වෝල්ට් ප්‍රමානය කෙසේද යන්න බලාගන්න පුලුවන්.මෙම වගුවේ ඉතිරිය අනිත් ළිපියෙන් ඉදිරිපත් කරන්නම්..... රූපය මත ක්ලික් කර විශාල රූපය ලබාගන්න .... ...
..:: ඉතාම සාර්තක 1KM ට්‍රාන්ස්මීටර් පරිපථය ::.. සිප්සල ::.. ඔන්න යාලුවනේ ෆේස් බුක් එකේ යාලුවෙක් අහල තිබුන කිලෝ මීටර් 1 සිට 4 දක්වා තරංග විසිරුවා හරින්න පුලුවන් සාර්ථක ට්‍රාන්ස්මීටරයක් නැද්ද කියලා.BFY50 වලට ගොඩක් අය අහුවෙලා අසාර්තක කරගෙන තියෙන්නේ.නමුත් ලංකාවට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ගෙනාව BFY50 ට්‍රාන්ස්සිස්ටර් නම් ගොඩක් හොඳට වැඩ කරල තියේ.දැන්නම් පිටකොටුවෙදි නම්බර් ප්‍රින්ට් කරනවලු.කමක් නෑ ඒක අතහරිමුකෝ.අද ඔයාලට ලබාදෙන්නේ ඉතාම සරල පරිපථයක්.දෙයක් කියන්න ඕන.මේ පරපථය ට්‍රාන්ස්මීටර් වල ...
..:: පිරිමින්ට පමනක් වැදගත් වෙන ලිංගික ගැටළුවක් විසඳ ගමු ::.. සිප්සල ::.. ජීවිතයට ගොඩක් වැදගත් කරුණක් නම් නිවැරදි සෞක්‍යය පවත්වාගෙන යාම.මෙම ළිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ පිරිමින්ටය." පිරිමි ලිගුවේ පෙරසම හා ආශ්‍රිතව ඇතිවන ව්‍යාකූලතා "මෙය සාමානය තත්වයක් නොවුනත් සාමානය තත්වයට පත්කර ගනීමට ලබාදෙන ඉතාම වැදගත් ළිපියක්.මෙය දොස්තර ඩොට් කොම් අඩවියෙන් උපුටා ගත්තකි. ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ - පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.) - පසු පසට වූ සම ...
..:: ට්‍රාන්ස්මීටරයට ෆෝල්ඩඩ් ඩයිපෝල් ඇන්ටනාවක් හදමු-4W FM ට්‍රාන්ස්මීටරය-post 6 ::.. සිප්සල ::.. Antena දැන් ට්‍රාන්ස්මීටර් ව්‍යාපෘතියේ අවසන් අදියරට පැමින තිබෙන්නේ.අවසන් අංගය විදියට තරංග විසිරුවා හැරීමට ඇන්ටනාවක් සැකසිය යුතුය.ඇන්ටනා වර්ග කොතෙක් තිබුනත් ට්‍රාන්ස්මීටර් වලට ගන්න ඇන්ටනා වර්ග කිහිපයක් තිබේ.මම මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නේ ෆෝල්ඩඩ් ඩයිපෝල් කියන ඇන්ටනාවයි.( Folded Dipole Antenna). තරංගයක් විසිරුවා හරින ක්‍රම දෙකක් තිබේ. තිරස් ක්‍රමයට සහ සිරස් ක්‍රමයට. ඒ ක්‍රම දෙකටම ට්‍රාන්ස්මීටර් වල තරංග විසිරුවා හැරියත් බහුලව යොදා ...
..:: machine gun හදන factory එකක් බලන්න යමු ::.. සිප්සල ::.. මේ ළිපිය ලාංකිකයන් වන අපටනම් දැන් පමනක් නොවේ කොහෙත්ම වැඩක් නැහැ.මුලින්ම කියන්නේමේ ළිපිය ඉවත් කිරීමට අවැසිනම් කියන්න මට.මම මේක ඉදිරිපත් කලේ හුදෙක්ම තාක්ශනය පෙරදැරි කොටගෙන නිමවෙන භාන්ඩයක් වන බැවිනි. ...
..:: ෆුට් බෝල් හදන හැටි බලන්න adidas Factory යට යමු::.. සිප්සල ::.. කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.අද ඔයාලව එක්කන් යන්නේ ඔයාල ආස කරන ෆුට් බෝල් අදන හැටි පෙන්නන්න .බලන්නකෝ පහල රූප ටික.
..:: 2011 පෙළගැස්ම අනුව ලොව සුපිරිම පරිගනක 10 බලන්න යමු ::.. සිප්සල ::.. අද ඔයාලව එක්කන් යන්නේ 2011 සුපිරිම පරිගනක 10 පෙන්වීමටය.බලන්නකෝ පහල රූප පිලිවෙලින්. 1. K Computer, Japan2. Tianhe-1A, China3. Jaguar, United States4. Nebulae, China5. Tsubame 2.0, Japan6. Cielo, United States7. Pleiades, United States8. Hopper, United States9. Tera 100, France10. Roadrunner, United Statesවැඩේ හොඳයිනම් අදහසක් දාලම යන්න ...
..:: CD කොපි නොකරන්න වගේම තව වැඩ ගොඩක් කරගන්න Premium software එකක් ::.. සිප්සල ::.. ඔයාලට අලුත් මෘදුකාංගයක් ගෙනාවා.මේක මල්ටිමීඩියා ප්‍රොටෙක්ටර් Multimedia Protectorකියල තමයි හඳුන්වන්නේ.නමින්ම වැටහෙනව ඇති මේකෙන් මොනාදකරන්න පුලුවන් කියල.ඔය පහල දීල තියෙන්නේ මෙම මෘදුකාංගයෙන් කරගන්න පුලුවන් වැඩ ටික.ඔයාලත් අරගෙනම වැඩ කරලා අදහසකුත් දාන්න.මොකදමේක මට පාවිච්චි කරන්න වුනේ නැහැ තවම.* Content Protection* Software Copy Protection* USB stick protection* Time limited evaluation versions* Network licence per PC, per User or floating license* Online Activation (also activation ...
..:: අද ඔයාලව එක්කන් යන්නේ බ්ලූරේ සීඩී සාදනු ලබන Factory එකටයි ::.. සිප්සල ::.. අද ඔයාලව එක්කන් යන්නේ තාක්ශනය කැටිකොට සාදනු ලබන සීඩී හදන තැනකට.නමුත් මෙහි සාදන්නේ නවතම බ්ලූරේ සීඩීය.බලන්න්කෝ පහල රූප පෙල.
..:: ගිනිපෙට්ටි හදන හැටි බලමුද? ::.. සිප්සල ::.. ඔයාලට මම ගියවර ළිපියකින් ඉදිරිපත් කලා නොකියා සමාගමේ ෆැක්ටරිය තුල සිදුවන කාර්යය පිළිබඳව. බැලුවෙ නැත්නම් මෙතනින් යන්න.අද ඉදිරිපත් කරන්නේ ගිනිපෙට්ටියක් කොහොමද නිර්මානය වන්නේ කියල.පහල රූප පෙල බලන්නකෝ. ...