..::වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරයක් අති සාර්ථකව පියවරෙන් පියවර හදමු-2::.. සිප්සල ::.. *** මෙහි පලමු ළිපිය මෙතනින් නරඹන්න *************************************************** * දැන් ට්‍රාන්ස්මීටර් පරිපථය වෙත යොමුවෙමු. * Capacitors: C1 - 4,7 uF (electrolytic) C2 - 0,22 uF (electrolytic) C3, C4, C12 - 100 pF (ceramic) C6, C9, C11, C13, C14, C19 - 1 nF (ceramic) C7, C8 - 10 pF (ceramic) C10 - 8.2 pF (ceramic) C18 - 22 pF (ceramic) C15 - ...
..::වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරයක් අති සාර්ථකව පියවරෙන් පියවර හදමු-1::.. සිප්සල ::.. මුලින්ම කිවයුතු දෙයක් තිබේ.එනම් මෙම ට්‍රාන්ස්මීටරය පිලිබඳ සම්පූර්ණ ළිපිය මම කොටස් තුනකට කඩා ඉදිරිපත් කරමි.එය දීර්ග ළිපියක් බැවින්.තෙවෙනි ළිපියෙන් සම්පූර්ණ ළිපිමාලාව PDF එක් බවට පත් කරමින් සිප්සල ඔබට ලබාදෙමි. ************************************************ FM ට්‍රාන්ස්මීටරයක් කියන්නේ යම් තැනක සිට තවත් සීමාවූ ප්‍රදේශයක් වෙත ශබ්ද තරංගයක් වයර් අධාර නොකොට අවකාශයේ විසුරුවා හැරීමට උපකාරීවන උපකරණයකි. ඉලෙක්ට්‍රොනික් ශිල්පීන් බහුතරයක් අතහදා බැලීම් කිරීම සඳහා විවිධ ට්‍රාන්ස්මීටර් පරිපථ ...
..:: ඉලෙක්ට්‍රොනික් අයට ඉතා වටින LED Project පොතක් නොමිලේම ::.. සිප්සල ::.. ඉතින් යාළුවනේ ඔයාල ගොඩක් කැමති දෙයක් දෙන්න හදන්නෙ සිප්සලෙන් .ඉලෙක්ට්‍රොනික් කලත් නොකලත් මේ දේට ගොඩක් කොල්ලො කැමති.LED වලින් කරන Projects තමයි මේකෙ තියෙන්නෙ.ලොකු LED Project වලට යොදාගන්න සාර්ථක කුඩා LED පරිපථ මෙහි අන්තර්ගතයි.ඒ වගේම LED වල තියෙන අපි නොදන්න බොහෝ කරුණු උදාහරණ පරිපථ මගින් පෙන්වාදී තිබේ.පහලින් එය ලබාගන්න. ...
..:: වෙලාවට වැඩ කරන්න උගන්වන ඔරලොසු යාළුව නිර්මානය වනහැටි බලන්න යමු ::.. සිප්සල ::.. ඉතින් යාළුවනේ අද ලංකාවාසී සියළු දෙනාටම ඉතාමත් අභිමානවත් දවසක්.66 වන නිදහස් දින සැමරුම සමරණ අද දිනයේදී සිප්සල, ඔයාලව සංචාරයක් එක්කන් යන්න හිතුව.අද සිප්සල ෆැක්ටරි ඇතුලේ සංචාරයෙන් ඔයාලව එක්කන් යන්නෙ,වෙලාවට වැඩ කරන්න උගන්වන ඔරලොසු යාළුව නිර්මානය වනහැටි බලන්නයි.යමු එහෙනම්. ...
..:: LCD සහ LED TV හදනව දැක තිබේද?එන්න samsung factory බලන්න යමු ::.. සිප්සල ::.. මේ කාළය තාක්ශනිකව දියුණු වෙමින් පවතින කාළයකි.මම එසේ පැවසූවේ සැම කෙනෙකුම එදිනෙදා ,දෑතෙන් කරන්න පුලුවන් දේත් අද යන්ත්‍රයකට භාරදීල බලන් ඉන්නවා.අද රූපවාහිනියක් ගත්තත් එය නවීකරණය වෙමින් නව සොයාගැනීම් එයට එක්කරමින් අප අතට ලෙබෙනවා.එහි ප්‍රතිඵලයක් ලෙස LCD සහ LED TV අද අප නරඹනවා.ඉතින් මම හිතුවා factoryයට ගිහින්ම ඔයාලට එය හදන අයුරු පෙන්වන්න.සිප්සල Factory ඇතුලේ tour විශේසාංගයෙන් ඔයාලව අද එක්කන් යන්නේ ...
..:: ඉතාම වැදගත් ඉලෙක්ට්‍රොනික් පොත් හතරක්ම ඔයාලට ::.. සිප්සල ::.. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් කියන්නෙ අද නෙතුවම බැරි දෙයක් වගේම බොහොමයක් තැන්වල කතාබහ වන මාතෘකාවක්.විශාල කර්මාන්තශාලා වල රොබෝල,විවිධ යන්ත්‍ර ස්වයංක්‍රීයව වැඩ කරව ගන්න මෙන්න මේ විශය බොහේ උපකාරී වනවා.ඉතින් ඔයාලගෙ දැණුම මට්ටම වඩාත් දියුණු කරවාලන්න මම අද ළිපියෙන් මේ ගැන සරල සිංහලෙන් ලියැවුනු PDF පොත් හතරක් ලබාදෙනවා.පහලින් එය ලබාගන්න. මෙම පොත් ලබාගත්තේ :- www.expresslanka.tk ...
..:: පැන්සලක් ණිර්මානය වන්නේ කොහොමද (විස්තරාත්මකව )-දෙවන කොටස ::.. සිප්සල ::.. පැන්සල් හදන ෆැක්ටරියේ දෙවන කොටස කාගේත් ඉල්ලීම පරිදි විස්තර ඇතුව.මෙහි පළමු කොටසට මෙතනින් පිවිසෙන්න පැන්සල උඩින්ම තිබෙන මකනය නොහොත් ඉරේසරය කැබලි කර ඇති අයුරු මැශින් එකේ ක්‍රමවත්ව නිර්මාණයවන පැන්සල ගමන් කරයි පැන්සලේ මතුපිට ලස්සන ස්ටිකරය අලවයි පැන්සලට මකනය රැඳවීම සඳහා ඇල්මිනියම් මුදුවක් සවිකරන අයුරු එම සවිකල මුදුවට මකන කැබලි සවි කරයි පැන්සල මීලඟ පියවරයන්ට යැවීමට සැකසීම පැන්සල කොටස් කර ...
..:: පැන්සල් හදන්නෙ කොහොමද කියල බලමුද ::.. සිප්සල ::.. ඉතින් යාලුවනේ කාලෙකට පස්සෙ ඔයාලව ෆැක්ටරියක සංචාරෙකට එක්කන් යන්න උනේ නැති නිසා.අද සිප්සල ෆැක්ටරි සංචාරෙන් ඔයාලව, පැන්සල් හදන ෆැක්ටරියකට එක්කන් යන්න හදන්නෙ.ඔයාල කවුරුත් දන්න පැන්සල අපගෙ පොත්වල ලියන්න කලියෙන් කොහොමද නිර්මාණය වෙන්නෙ කියල බලමු. ළිපිය දීර්ඝ නිසා ළිපි දෙකකට වෙන් කිරීමට සිදුවිය.එබැවින් ඉතිරි ටික මීලඟ ළිපියෙන් නොපමාව ඉදිරිපත් කරමි.අපගේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ලබාගැනීමට පහත අයිකනය ක්ලික් කරන්න. ...
..:: සිප්සල නරඹන ඔබට ඉතා වටිනා android App එකක් ::.. සිප්සල ::.. සිප්සල නරඹන ඔබට ඉතා වටිනා දෙයක් දෙන්න යන්නෙ 2014 අලුත් අවුරුද්ද ආරම්හය සනිටුහන් කරමින්ම.සිප්සල බ්ලොගය මෙතෙක් දුර ඔයාල අතරට ආවෙ වැඩිපුරම පරිගණක හරහාය.නමුත් තාක්ශනය හඹා යන්නෙකු වශයෙන් සිප්සල,android වැලඳ ගත්ත. දැන් android දුරකථන තුලිනුත් android app එකක් බාවිතා කරමින් සිප්සලට වඩාත් ලංවෙන්න ඔයාලට පුලුවන් වේවි.පහල බටනය ක්ලික් කර එය දැන්ම ඔබගේ ස්මාර්ට් දුරකථනයට දාගන්න. ...
..:: ලාහිරු සමඟින් හිරු මෝදුවනවා මෙන් උදා වූ නව වර්ශය ..:: සිප්සල ::.. නරඹන ඔබට ::.. සිප්සල ::.. සැම දිනකම ලාහිරු සමඟින් හිරු මෝදුවනවා මෙන් , උදා වූ නව වර්ශය ..:: සිප්සල ::.. නරඹන ඔබට වගේම ලෝක වාසී සියල්ලන්ටම සතුට ,සාමය සපිරුන පිංවත් නව වසරක් වේවා.....!
..:: සාමයේ ද්වාරය විවර වූ මොහොතක 2013 අසිරිමත් නත්තල ::.. සිප්සල ::.. සාමයේ ද්වාරය විවර වූ මොහොතක 2013 අසිරිමත් නත්තල සමරන ලංකාවාසීන් සැබැවින්ම වාසනා වන්තය.තවත් චිරාත් කලක් සැම සිත් සාමයෙන්, සතුටින් රැවුපිලි රැවු දෙවාලන්නට මේ අසිරිමත් නත්තලේ අධිටන් කරමු. ..:: සිප්සල ::.. නරඹන ලංකාවාසී,ලෝකවාසී සියළුම කිතුනු සහෝදරයින් හට TL LANKA මෙසේ සුභ පතන්නෙමි.... ...
..:: කාන්තාවන්ට වැදගත් ළිපි-යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වන කැසීම ::.. සිප්සල ::.. සිප්සල ඔබට ලඟ ලඟම තම සෞඛයය නිවැරදිව පවත්වාගන්න උදවු වන ළිපි පෙලක් ඉදිරිපත් කලා.අදත් කාන්තාවන්ට ඉතා වැදගත් වන ළිපියක් ඉදිරිපත් කරන්න යන්නෙ. යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වන කැසීම (Pruritus vulva) මෙය සුලබව දැකිය හැකි රෝග තත්වයකි. මෙහිදී යෝනි මර්ගයට පිටතින් ඇති සමකැසීමට ලක් වේ.බොහෝ කාන්තාවන්ට කලින් කලට මෙම තත්වයට මොහුණ දීමටසිදුවේ. නමුත් මෙය රෝග තත්වයක් ලෙස සැලකෙන්නේ කාල්යක් තිස්සේ දිගටමපවතින් ...
..:: පොටෝශොප් flower බ්‍රශ් 18 ::.. සිප්සල ::.. අද සිප්සලට පැමිනෙන ඔයාලට ලබාදෙන්නේ පොටෝශොප් බ්‍රශ් 18 .Nature / Decorative යටතේ වර්ග කල හැක.පහල අයිකනය ක්ලික් කර එය ලබාගන්න
..:: කාන්තාවන්ගේ යෝනිය පරිස්සම් කර ගන්නනම් මෙය කියවිය යුතුම ළිපියකි ::.. සිප්සල ::.. යෝනිය ආශ්‍රිතව ඇතිවන පිලිකා යෝනිය යනු ස්ත්‍රින්ගේ බාහිර ලිංගික අවයව පිහිටි ප්රදේශයයි මෙහි ඇතිවන පිලිකා වර්ගය මදක්දුලබ පිලිකා වර්ගයකි නමුත් 100000 කට දෙදෙනෙකුට මෙම රෝගය වැලදෙන බව සොයාගෙන ඇත එසේම මෙය වල්වල් කාසිනෝමා යනුවෙන් හැදින්වේ මෙම රෝගය සැදිමට නිශ්චිත හේතුවක් තවම සොයාගෙන නැතත් පහත සදහන් සාධක ඇති අය රෝගය සැදිමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව සොයාගෙන ඇත රෝගය සැදිමට අවදානම ...
..:: කාන්තාවන්ට වැදගත් ළිපි - ස්වයං පියයුරු පරීක්ෂාව පියවරෙන් පියවර ::.. සිප්සල ::.. කාන්තාවක් මසකට වරක්වත් තමා විසින්ම තම පියයුරු පරීක්ෂා කර ගැනීමක් සිදු කළ යුතු අතර එහිදී පියයුරුවල කිසිදු වෙනස්වීමක් සිදුවී ඇත්ද හා පියයුරු පිළිකාවක ලක්ෂණ පහලවී ඇත්ද යන්න පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මෙලෙස පරීක්ෂා කර ගැනීම ‘ස්වයං පියයුරු පරීක්ෂාව’’ නම් වේ. පියයුරු පිළිකා වලක්වා ලිය නොහැක. නමුත් එය මූලික අවස්ථාවේදීම හඳුනාගත් විට සාර්ථකව ප්‍රතිකාර කළ හැක. ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීම ...
..:: පිරිමින්ට පමනක් වැදගත් වෙන ලිංගික ගැටළුවක් විසඳ ගමු ::.. සිප්සල ::.. ජීවිතයට ගොඩක් වැදගත් කරුණක් නම් නිවැරදි සෞක්‍යය පවත්වාගෙන යාම.මෙම ළිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ පිරිමින්ටය." පිරිමි ලිගුවේ පෙරසම හා ආශ්‍රිතව ඇතිවන ව්‍යාකූලතා "මෙය සාමානය තත්වයක් නොවුනත් සාමානය තත්වයට පත්කර ගනීමට ලබාදෙන ඉතාම වැදගත් ළිපියක්.මෙය දොස්තර ඩොට් කොම් අඩවියෙන් උපුටා ගත්තකි. ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ - පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.) - පසු පසට වූ සම ...
..:: ප්‍රතිජීවක(antibiotics) ඖෂධ භාවිතයේදී ඔබ දැගත යුතුම දේ ::.. සිප්සල ::.. ඔබ නැරඹිය යුතුම ළිපියක් යැයි මට සිතුන නිසා දොස්තර ඩොට් කොම් අඩවියෙන් මෙය උපුටා ගන්නා ලදී. බෝවන රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩිවීම විශාල මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වූ අවධියක ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීම නිසා වෛද්‍ය විද්‍යාවේ මහත් පෙරළියක් ඇතිකර මිලියන ගණනක් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිවිය. ක්ෂය රෝගය වැනි භයානක බැක්ටීරියාවන් නිසා වැළඳෙන රෝග සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් ප්‍රතිජීවක ...
..:: ඇල්මිනියම් තහඩුව මගින් පරිපථ පුවරු සැකසීම ::.. සිප්සල ::.. ඉලෙක්ට්‍රොනික් යාලුවන්ට PCB හදන්න පුලුවන් තවත් ක්‍රමයක් අද ඉදිරිපත් කරන්නම්. ************************************* * මුලින්ම පහත පරිදි ඉතා තුනී ඇල්මිනියම් ශීට් එකක් ගන්න. * එය A4 කොළයක් මත තබා ලේසර් ප්‍රින්ටරය තුලට යොමු කරන්න (ඉහත රූපය පරිදි ) * ඉන්පසු ඔබගේ පරිගනකය මඟින් ඇඳගත් පරිපථය ප්‍රින්ට් වීමට සලස්වන්න. * පසුව ප්‍රින්ට් වූ පරිපථ කැබැල්ල හොඳින් පිරිසිඳු කරගත් කොපර් බෝඩ් කැබැල්ලේ කොපර් ...
..:: සිප්සල නරඹන රත්නපුර පාඨක ඔබහට විශේෂ ආරාධනයයි ::.. සිප්සල ::.. රූපය අපැහැදිලි නම් එය මත ක්ලික් කරන්න ලෝකයම නවීකරණය සොයා ගමන් කරන මොහොතක තරමක් දුරට ලෝක වාසීන් තම ධාර්මික සිතිවිලි වලින් කෙමෙන් කෙමෙන් දුරස්වන්නට නිරායාසෙන්ම පෙලඹෙති.එය රටකට පමනක් නොව ලෝක සත්වයාගෙම පිරිහීමට බලපවත්නා දෙයකි.ඉතින් යම හෙයකින් අඳුර දුරලා ආලෝකයෙන් තව කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කිරීමට යම් අයෙකුට හැකිනම් එය පුද්ගලයෙක් මිහිපිට කරගන්නා විශාල පුණ්‍යයකර්මයක් ලෙස සැලකෙනව.සිප්සල ලියන මට මේ පිං ...