..:: VCL player එකෙන් සිංහල උපසිරස බලමු::.. සිප්සල ::.. සිප්සල බ්ලොග් එකේ ළිපිනය වෙනස් කරන්න වුනා වයිරස් එකක් නිසා.මෙතැන් පටන් http://www.sipsala.info ලෙස ඉදිරියට යමි.ඔයාලට ලොකු ගැටළුවක් ඇති චිත්‍රපටයක් නැරබීමෙදි [ඉංග්‍රීසි] ,සිංහල උපසිරස නිසියාකාරව වැඩකරන්නෙ නැති උනාම.මෙයට විසඳුම KM Palyer තමයි.නමුත් සමහරු VCL player එකත් පාවිච්චි කරනවනේ.ඉතින් VCL player එකේ සිංහල උපසිරස නිසියාකාරව වැඩ කරන්නෙ නැහැ.එය නිසි අයුරින් සකසා ගන්නෙ කොහොමද බලමු.පළමුවෙන්ම Iskoola Pota කියන unicode font එක download කරලා ...
..:: VCL player එකෙන් සිංහල උපසිරස බලමු::.. සිප්සල ::.. සිප්සල බ්ලොග් එකේ ළිපිනය වෙනස් කරන්න වුනා වයිරස් එකක් නිසා.මෙතැන් පටන් http://www.sipsala.info ලෙස ඉදිරියට යමි.ඔයාලට ලොකු ගැටළුවක් ඇති චිත්‍රපටයක් නැරබීමෙදි [ඉංග්‍රීසි] ,සිංහල උපසිරස නිසියාකාරව වැඩකරන්නෙ නැති උනාම.මෙයට විසඳුම KM Palyer තමයි.නමුත් සමහරු VCL player එකත් පාවිච්චි කරනවනේ.ඉතින් VCL player එකේ සිංහල උපසිරස නිසියාකාරව වැඩ කරන්නෙ නැහැ.එය නිසි අයුරින් සකසා ගන්නෙ කොහොමද බලමු.පළමුවෙන්ම Iskoola Pota කියන unicode font එක download කරලා ...
..:: ශ්‍රී දළදා මාලිගාවේ හීලෑ ඇත් පන්තිය ::.. සිප්සල ::.. මිනිස් මහත් ජාතියටම සම්පතක් වුනු අලි ඇතුන් සීග්‍රයෙන් වඳවී යන කාලපරාසයක් තුල හස්ථි සම්පත රැක ගැනීම අප කාගේත් යුතු කමකි. ආසියාව තුල අලි සම්පත වඩාත් සුරැකීමට යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් තිබේ.නමුත් ඒවා මන්දගාමීව පවතියි. එය කෙසේ වෙතත් අද යාළුවන්ට මේ ළිපියෙන් ඉදිරිපත් කරනේ ලංකාවේ සිටින හීලෑ අලි ඇත්තුන්ගෙන් ශ්‍රී දළදා මාලිගාවේ හීලෑ ඇත් පන්තිය ගැන කෙටි සටහනක්. ...
..:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::.. සිප්සල ::.. යාළුවනේ ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආව ඔයාලට දැනුමට යමකුත් අරගෙනම,ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් දන්නවද ඔබ ? ලොව මුලින්ම නිපද වුන පා පැදිය ලොව පලමු සිනමා රංගය ලොව සිදුවූ පලමු රිය අනතුර ලොව පලමුවෙන්ම නිපද වූ ශීතකරණය ලොව මුල්ම ලෝක රූ රැජින ලොව මුල්ම නිල පාපන්දුව ලොව මුල්ම පරිගනකය ලොව මුල්ම ජංගම දුරකථනය ලොව මුල්ම ...
..:: ඔබේ ජීවිතයට ලං කර ගත යුතුම යමක් ::.. සිප්සල ::.. ඉතින් යාළුවනේ කාලෙකට පස්සෙ ඔයාලට වෙදගත් යමක් අරන් ආවා.ඔයාලට හිටිගමන් වැලඳෙන යම් යම් රෝග සඳහා අත් බෙහෙත් කිහිපයක් ඉදිරිපත් කරන්නම්.මේ අත් බෙහෙත් ආයුර්වේද වෙදදුරු ඩබ්.ඒ.ඩී.හැන්රි නම් මහතා රචනා කල පුරාණ වෙද අත්පොත නම් කෘතියේ සඳහන් ලිපියකින් උපුටා ගත්තකි. දෙබරෙකු දශ්ට කල විට :- ඉදුනු රබ්බඩපුවක් ලෙලි ඉස්ස්ම හෝ ඉදුනු තල් ඉස්ස්ම ගාන්න. ඕනෑම විෂකට:- කරපිංච යුෂ පානය කරන්න. බලල් ...
..:: බලන්න ඔයාගෙ ඈම්ප් එකට මේ පරිපථය ගැලපෙනවද කියල VU Meter-1 ::.. සිප්සල ::.. ඉතින් යාළුවනේ ඔන්න ආයෙත් ආවා ඔයාලට යමක් අරගෙන.ඔයාල දන්නවා ඇති ඈම්ප් වල ඕඩියෝ සිස්ටම් වල එහෙම එනර්ලයිසර් එකක් තියෙනවා LED වලින් වගේම LCD වලිනුත්.මේවට කියන්නේ VU Meter කියල.ඉතින් මේවා විවිද හැඩයන්ගෙන් සහ විවිද ක්‍රම වලින් අලන්කාර පරිපථ නිර්මාණය කර තියේ.ඉතා අලන්කාර පරිපථයක් අද ඔයාලට ලබාදෙන්නම්. LM3916 කියල IC එක උපයෝගී කරගෙන නිර්මාණය වුනු මෙය ඉතාම පහසුවෙන් සාදාගත හැක. මෙයට ...
..:: ඉතාම සාර්තක 1KM ට්‍රාන්ස්මීටර් පරිපථය ::.. සිප්සල ::.. ඔන්න යාලුවනේ ෆේස් බුක් එකේ යාලුවෙක් අහල තිබුන කිලෝ මීටර් 1 සිට 4 දක්වා තරංග විසිරුවා හරින්න පුලුවන් සාර්ථක ට්‍රාන්ස්මීටරයක් නැද්ද කියලා.BFY50 වලට ගොඩක් අය අහුවෙලා අසාර්තක කරගෙන තියෙන්නේ.නමුත් ලංකාවට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ගෙනාව BFY50 ට්‍රාන්ස්සිස්ටර් නම් ගොඩක් හොඳට වැඩ කරල තියේ.දැන්නම් පිටකොටුවෙදි නම්බර් ප්‍රින්ට් කරනවලු.කමක් නෑ ඒක අතහරිමුකෝ.අද ඔයාලට ලබාදෙන්නේ ඉතාම සරල පරිපථයක්.දෙයක් කියන්න ඕන.මේ පරපථය ට්‍රාන්ස්මීටර් වල ...
ප්‍රායෝගික ඉලෙක්ට්‍රොනික් සරල සිංහලෙන්-සිප්නැණ සිප්සල ::.. යාලුවනේ අද ඔයාලට ලබා දෙන්නේ ඉලෙක්ට්‍රොනික් සරල සිංහලෙන් ප්‍රායෝගිකව පහදිලි කර තිබෙන සිප්නැණ නම් මාසික සඟාරාවයි.මෙම සඟරා හයක් ඔයාලගේ දැනුම මට්ටම ඔප්නැන්වීමට නොමිලේම ලබාදෙමි.මේවා ටිකක් පරන නමුත් ප්‍රයෝගිකයි. ...
..:: රතිය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සිංහලෙන්ම 18+ ::.. සිප්සල ::.. ඉතින් යාලුවනේ එත්තටම ගොඩක් කාලෙකට පස්සෙ ඔයාල මුණගෙහෙන්න සිප්සල පැත්තෙ එන්න උනේ.අධික කාර්ය බහුලත්වය නිසා නිතර ළිපි ඉදිරිපත් කිරීමට අපහසුයි.නමුත් හැකි සෑම අවස්ථාවකම ඔයාලට හරවත් දැනුම ගෙන එනවා. අද ඔයාල හමුවට ගෙන එන්නේ සැම කෙනෙකුටම වැදගත්වන පොතක්.විශේෂඥ වෛද්‍ය මහෙශ් ජයසූරිය මහත්ම රචනා කල රතිය විදු ඇසින් නම් කෘතිය ඔයාලට පීඩීඑෆ් ආකාරයෙන් ලබාදී දනුම පුලුල් කිරීමටය. රතිය පිළිබඳ බටහිර වෛද්‍ය ...
..:: නිකං මහන්සියි වගේ දැනෙනවද, ඒකට හොඳම පිළිතුර මෙන්න::.. සිප්සල ::.. ඇඟට නිකං මහන්සියි වගේ දැනෙනවද ඇඟපතේ පණ නැතිකම, ඈලි මෑලි දුබල ගතිය වැඩි දෙනෙක් පෙළන අපහසුකාරී තත්ත්වයක්. මේ වෙහෙසකාරී බවට එසේත් නැතිනම් තෙහෙට්ටුවට හේතුව බොහෝවිට වැඩපළ අධිකකම සහ නිදිවැරීමයි. තවත් සමහර කෙනකුට මානසිකව ඇතිවන අවපීඩනය හෝ කාන්සාව ඇඟපතේ වෙහෙසකර බව ඇති කරයි. ජීවත්වන පරිසරය හා ජීවන රටාව ද මීට හේතු වෙයි. දෛනික රාජකාරී කටයුතු මෙන්ම ගෙදර දොර වැඩපළ අතපසු ...
..:: සොයාගැනීමට තරමක් අපහසු TCL TV SERVICE MANUAL ටිකක් ::.. සිප්සල ::.. කාලෙකින් යාළුවො ටික බලන්න එන්න වුනේ.ඔන්න අද ඔයාලට දෙන්නේ ටීසිල් ටීවී (TCL TV) දෙක තුනක සර්විස් මෙනුවල් ටිකක්.සමහරවිට මේවා අන්තර්ජාලයේ සොයාගැනීමට අපහසුවේ.සිප්සල අරමුණ දන්න දැනුම බෙදාගැනීමයි.ඒ නිසා මෙය ඔබත් සමඟ බෙදාගැනීමට සිතුනි.පහතින් එය ලබාගන්න පුලුවනි. 21E23S6-NX56BLA Service Manual 21F5-NX56 AP Service Manual 21M63-NX56 AP Service Manual 21F7-NX56B LA Service Manual 2.0 ...
..:: පවර් ඇම්ලිෆයර් සාදන ෆැක්ටරියක් බලන්න යමුද (Moon Factory) ::.. සිප්සල ::.. ඉතාම දිගු නිහැඬියාවකින් අනතුරුව සිප්සල යාලුවන්ව බලන්න සහ ඔබට යමක් ලබාදෙන්න ආව.මෙතෙක් කලක් සිප්සලට ළිපියක්වත් ලියන්න වුනේ නැත්තේ අධික කාර්යබහුලත්වය නිසාවෙනි. සිප්සලෙන් නිතරම ඔයාලට අලුත් අත්දැකීමක් වගේම නොදැකපු දෙයක් ඔයාලගෙ දැනුම පොතට එක් කිරීමට උත්සුකවෙති.අද ඔයාලව සිප්සල ෆැක්ටරි ටුවර් වලින් එක්කන් යන්නේ කැනඩාවේ මවු සමාගම තියෙන ඇමරිකාවල ෆැක්ටරියක් පවත්වාගෙන යන මූන් නම් වූ වුර්තීය පවර් ඇම්ලිෆයර් සහ ශබ්ද විකාශන ...
..:: මේ නිර්මාණය දෙස ඔබේ නෙතින් බලා ඔබට සිතෙන දේ කියන්න ::.. සිප්සල ::.. සිප්සල හිතවතුන් හට හැමදාමත් සිප්සල ලබාදෙන්නේ ජීවිතයට වැදගත් දෙයක්.අද ඉදිරිපත් කරන්නේ මනසට සිසිලසක් ගෙනදෙන පුංචි නිර්මාණයක්.මේක නිර්මාණය කලේ මම නොවේ.නමුත් තම දක්ශතා රටටම සහ ලෝකෙටම ඉදිරිපත් කිරීමට වෙරදරන නැගනියකගේ උත්සහයට සිප්සල අතදීමක් ලෙස මෙය සිප්සල හරහා ඔබට ලබා දෙන්නෙමි.මේ නිර්මාණයේ ගුනදොස් කියන්න කියල ඇය පුන්චි ඉල්ලීමකුත් කර තිබෙනවා.එය ඇයගේ ඉදිරි නිර්මාණ වලට මහත් රුකුලක් වේවි යැයි හැඟේ. ...
..:: ඉලෙක්ට්‍රොනික් ශිල්පීන්ට ඉතා වැදගත් tv memory ic data-1 ::.. සිප්සල ::.. සිප්සල නරඹන යාළුවන්ට ඉලෙක්ට්‍රොනික් සම්බඳ විශේශ දෙයක් අරන් එන්නයි අද සූදානම.TV හදන විට සමහර ලෙඩ එනව TV එකේ මතකයන් ගබඩා කරන උපකරණය එනම් memory ic තුලින්.ඉතින් මේකට මෙමරි IC භාවිතා කලයුතුයි.TCL වගේ TV වලට නම් හිස් IC එකක් යෙදූ විට එයා ගබඩා කරගන්නවා.නමුත් Hitachi,Sharp වගේ TV වලට ඒ ඒ TV වලට වුවමනාකරණ මෙමරි අපි විසින් හිස් IC එකක් භාවිතා ...
..:: සිප්සල නරඹන ඔබට ආවඩා ආයුබෝ වේවා........! ::.. සිප්සල ::.. වසරක සෞභාග්‍යමත් කාළපරාසය ලෙස අපේ මුතුන් මිත්තන් බක් මාසය සැලකුව.අදටත් එම සිරිත් විරිත් එලෙසම රැක ගනිමින් පවත්වාගෙන යන්නට ලක්වාසී අපේම නෑදෑයන් යුහුසුලු වෙති.නැති නෑදෑකම් ඇතිකරගන්නට ඇති නෑදෑකම් වැඩි කරගන්නට පෙළඹෙති.ඉතින් උදාවූ සිංහල සහ හිංදු අලුත් අවුරුද්ද සැබැවින්ම සෞභාග්‍යමත්,සැම බලාපොරොත්තු ඉශ්ඨසිද්දවන නීරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා සිප්සල නරඹන අපේ යහළුවො ඔක්කොටම ........ ආවඩා ආයුබොහෝ වේවා...... ...
..:: වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරය ළිපි පෙළේ අවසන් ළිපිය සහ Full PDF එක ::.. සිප්සල ::.. ඉතින් යාළුවනේ ට්‍රාන්ස්මීටරය ගැන ළිපි පෙළ අවසන් කිරීමට කල් ගතවුනා වැඩිය.නමුත් කාර්යබහුලත්වය නිසා ප්‍රමාද කිරීමට සිදුවුනේ.මුල්ම ළිපියෙන් මම සඳහන් කලා ළිපි තුනකින් මෙය අවසන් කරන බව.නමුත් නව අංග එකතු කිරීමට සිදු වූ නිසා කොටස් ප්‍රමානය වැඩිවිය.අවසන් ළිපියෙන් මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ එකක් ඔයාලට අද මම ලබාදෙනවා. PDF එක ලබාදී ඇති නිසා සම්පූර්ණව එය කියවන්න.පහල අයිකනය තුලින් එය ලබාගන්න.මෙය කියවා ගුණදොස්,අදහස් ...
..:: ට්‍රාන්ස්මීටරයට ෆෝල්ඩඩ් ඩයිපෝල් ඇන්ටනාවක් හදමු-4W FM ට්‍රාන්ස්මීටරය-post 6 ::.. සිප්සල ::.. Antena දැන් ට්‍රාන්ස්මීටර් ව්‍යාපෘතියේ අවසන් අදියරට පැමින තිබෙන්නේ.අවසන් අංගය විදියට තරංග විසිරුවා හැරීමට ඇන්ටනාවක් සැකසිය යුතුය.ඇන්ටනා වර්ග කොතෙක් තිබුනත් ට්‍රාන්ස්මීටර් වලට ගන්න ඇන්ටනා වර්ග කිහිපයක් තිබේ.මම මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නේ ෆෝල්ඩඩ් ඩයිපෝල් කියන ඇන්ටනාවයි.( Folded Dipole Antenna). තරංගයක් විසිරුවා හරින ක්‍රම දෙකක් තිබේ. තිරස් ක්‍රමයට සහ සිරස් ක්‍රමයට. ඒ ක්‍රම දෙකටම ට්‍රාන්ස්මීටර් වල තරංග විසිරුවා හැරියත් බහුලව යොදා ...
..:: ස්ටීරියෝ එන්කෝඩර් සහ ලිමීටර් පරිපථ හදමු-4W FM ට්‍රාන්ස්මීටරය-post 5 ::.. සිප්සල ::.. දැන් ගොඩක් දුරට ට්‍රාන්ස්මීටරයට අවශය මූලික පරිපථයන් සම්පූර්ණ කර අවසන්ය. Limiter Circuit මීලඟට ඉදිරිපත් කරන පරිපථය ට්‍රාන්ස්මිටරයට ශබ්ද තරංග පාලනය කරන එකකි.මෙය ට්‍රාන්ස්මීටරය ක්‍රියාත්මක වීමට අතයවශම පරිපථයක් නොවුනත් තවත් වැදගත් කොටසක් ලෙස සැලකෙනවා.ලිමීටර් පරිපථයකින් සිදුවන්නේ අපි පිටතින් (DVD Player එකකින්/Computer එකකින්) සපයන Audio Signal එකක් ගුනාත්මකව වගේම හඬ යම් කිසි පාලනයකට නතු කරමින් ට්‍රාන්ස්මීටරය වෙත යොමු කිරීමයි.මොකද අපි දන්න දෙයක් ...
..:: PLL - digital tuning-4W FM ට්‍රාන්ස්මීටරය-post 4 ::.. සිප්සල ::.. PLL - digital tuning මේ පහතින් තිබෙන පරිපථයත් වෘතීමය ට්‍රාන්ස්මීටරයකට (දිගුදුර ස්ථීර වැඩ සඳහා යොදා ගන්න ) ඉතාම වැදගත් ඒකකයකි.මෙම ඒකකය යම් යම් විශාල වොට් අගයන් පිට කරන ට්‍රාන්ස්මීටර් වල විවිද අයුරින් නිර්මාණය කර ඇත. මෙමඟින් තමයි මම කලින් කියපු ආකාරයට කොයිල් සහ කැපෑසිටර් භාවිතා නොකර අපට උවමනා සංඛ්‍යාතයට යොමුකිරීම සිදුකරන පරිපථය.( PLL - digital tuning) මේ පරිපථය සෑදීමේදී ...
..:: 4W FM ට්‍රාන්ස්මීටරයේ පැන නගින ගැරළු වලට පිලිතුරු part-3 ::.. සිප්සල ::.. *පළමු ළිපියට පිවිසෙන්න *දෙවන ළිපියට පිවිසෙන්න *********************************************** ට්‍රාන්ස්මීටර් පරිපථය සෑදීමේදී පැන නගින ගැටළු කිහිපයක් තිබේ.ඒවා කරුණු වශයෙන් පෙළගස්වන්නම් පිළිතුරු සමගම. 1. සමහරුන්ට සිතේවි මෙය අනෙක් පරිපථ වගේම පරිපථයක් නිසා සහ අත්හදා බෙලීමක් නිසාත් වෙරෝ බෝඩ් එකක ගහල හරිගියොත් පස්සෙ PCB එකක හදනව කියල. නමුත් මෙය අනෙක් පරිපථ මෙන් නොව තරංගයන් සමඟ ක්‍රියා කරන පරිපථයක්.එමනිසා එක් උපකරණයක සිට අනෙක් උපකරණයට ...