චතූගේ Band කථා #01 - Music ජීවිතේ පටන් ගත්ත හැටි... චතූගේ කථා මහ ලොකුවට ‘චතූගේ කථා’ කියලා නම දාගත්තට මොකද... කථා නම්ලියන්න වුනේ දෙක තුනයි. රස කථා දෙක තුනකුයි, බණ කථා ටිකකුයි ලිව්වා තමයි. ඒ වුනාටදැන් තමයි නියම කථාවක් කියන්න යන්නේ... සංගීත කණ්ඩායම් එක්ක කටයුතු කරද්දී සිදුවුනු රසබර සිද්ධි වගේම මගේ සංගීත ජීවිතේ මතකයනුත් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ සූදානම... එහෙනම්, මෙන්න චතූගේ බෑන්ඩ් කථා...ඉතුරු ටිකත් කියවන
මිනිස් ඇසට හසු නොවන අති දුර්ලභ සත්ත්ව විශේෂ කීපයක්... චතූගේ කථා මිහිමත ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් බොහෝමයක් දුටුමතින්ම අපිට හඳුනා ගන්නට පුළුවන්. පුරුදු - නොපුරුදු ඒසියළුම සතුන් අතරිනුත් ඔබ කවරදාවත් අසා නැති, දැක නැති අති දුර්ලභ සතුන් කිහිපදෙනෙක් ගැන හඳුන්වා දෙන්නයි මේ සූදානම. රතු දත්ත පොතට අනුව මේදුර්ලභ සත්ත්ව විශේෂයන් ගෙන් මුළු ලෝකය පුරා ගත්තත් ඉතිරිව ඇත්තේ ඉතාමත් සුළු සංඛ්යාවක්පමණයි. මේ සතුන් ...
මුහුදු මැද ඔහේ පාවෙන අධි-තාක්ෂණික හෝටලයක්... චතූගේ කථා ලෝකය පුරාම දක්නට ලැඛෙන නොයෙකුත් ආකාරයේ හෝටල්අතරින් සුවිශේෂී ආකාරයට නිර්මාණය කරන ලද හෝටල් ගොඩනැඟිලි අප හට අරුමයක් නොවේ. ගොඩබිම මත මෙන්ම මුහුදමැද දූපත් වලත්, එතැනින් නොනැවතී දැවැන්ත නෞකාවන් තුලත්අපූර්ව ආකාරයේ හෝටල් ඉදිවී තිබේ. නමුත් මේ සියළු නිර්මාණ සංකල්පයන් අභිබවා යනවිප්ලවීය හෝටල් සැලැස්මක් ගැනයි මේ දිග හැරෙන්නේ...ඉතුරු ටිකත් කියවන්න...
එකම මවුසය තුන් විදියකට භාවිතා කරන්න කැමතිද ? චතූගේ කථා මේ මම මගේ බ්ලොග් එකේ මවුස් ගැන පළ කරන තුන්වැනි ලිපිය...! මේක චතූගේ මවුස් කථා කියලා register වෙයිද දන්නෑ... :P කොහොම වුනත් මීට පෙර පළවුනු මවුස් ලිපි වගේම මේ මවුස් ලිපියත් විශේෂ මවුස් එකක් ගැන තමයි. සාම්ප්‍රදායික මවුස් මෝස්තරයෙන් මිදිලා අළුත් අළුත් සංකල්ප ඔස්සේ යමින් විශේෂ ආකාරයේ පරිගණක උපාංග නිර්මාණය කරන්නට නිෂ්පාදක සමාගම් උත්සාහ කරන බවට පසුගිය ලිපි දෙක වගේම මේ ලිපියත් හොඳ සාක්ෂියක්...ඉතුරු ටිකත් කියවන්න... ...
Dual Core හීනය මතින් ‘චතූගේ කථා‘ වෙත නැවත පැමිණියෙමි... චතූගේ කථා ආයුබෝවන් හැමෝටම... ඔන්න මම ආයෙත්ආවා... සති හතරකට පස්සේ තමයි මේ පෝස්ට් එකක් දාන්නේ. මෙච්චර දවසක් මුකුත්ම පළනොකළාට සමාවෙන්න. ඇත්තටම කිව්වොත් මාසේ මුල සතියේ ඉඳලාම පෝස්ට් එකක් දාන්න තරම්තත්ත්වයක් තිබුනේ නෑ. මමයි නෝනියි අප්‍රේල් මාසේ මැද වගේ අළුත් නවාතැනකට ආව බවකලින් කිව්වා මතක ඇතිනේ. ඉතින් මාස හතරක් වගේ තමයි එතන ඉන්න පුළුවන් වුනේ. එතන තවදුරටත් වසන්න බැරි තත්ත්වයක් තමයි ඇතිවුනේ. සිද්ධිය ...
අනාගත පරිගණකයේ හැඩරුව බලන්න බට්ටා එක්ක 2021 ට යමු... Future Computer - 2011 චතූගේ කථා කොම්පියුටර් කියන එක හරි වේගයෙන් දියුණුවෙනවා නෙව ! බට්ටා කොම්පීතර අතපත ගාන්න පටන්ගත්තු දවස්වල නම් i-Pad කියලා ජාතියක් ඒවි කියලා කවුද හිතුවේ. ඔය අවුරුදු 10 කටමෙච්චර වෙනස් වුනා නම් ඉස්සරහට තව අවුරුදු 10 කින් මොනවා වේවිද කියලා බට්ටාකල්පනාව දාගෙන හිටියා. ඒ කාලේ වෙද්දී නම් බට්ටත් නාකි වෙලා ඉදීවී. ඒ වුනත්කොම්පීතර ගැජට් නම් හිතා ගන්න බැරි වෙන තරමටම අරුමෝසම් වෙලා තියේවි. ...
ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු World mysteries #3 චතූගේ කථා ඔන්න එහෙනම් මේ ලිපි මාලාවේ තුන්වැනි සහඅවසාන කොටස තමයි මේ... පහුගිය පළමු කොටස සහ දෙවන කොටසට ගොඩාරියක් ප්රතිචාරතිබුණා. ඇත්තටම කියනවා නම් මේ අන්තිම ටික නම් පළ කරන්නේ ගොඩක් අමාරුවෙන්. ඒ වුනත්ඉතින් ඔයාලා හැමෝම ගොඩක් උනන්දුවෙන් බලා ඉන්නවා කියලා දන්න නිසා අන්තිම කොටසත්ඔන්න පුළුවන් තරම් ඉක්මනට දැම්මා... මේ දේවල් දැකලා, කියවලා මට ඇතිවුනු කුතුහලය හාරසය ඔයාලටත් ලැබුනා නම් මගේ උත්සාහය සාර්ථකයි. ...
ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු World mysteries #2 චතූගේ කථා ඉතින් ඔන්න පොරොන්දු වුන විදියටම පහුගිය ලිපියේ ඉතුරු ටික අරගෙන ආවා. දවසක් ප්‍රමාද වුනා... සමාවෙන්න ඕනෙ. පහුගිය ලිපියපළකරන කොට නම් මේ තරම් කට්ටිය කැමති වෙයි කියලා හිතුනේ නෑ. දැන් බලන් ගියාම මටත්වඩා paranormal ගැන උනන්දු කට්ටිය ඉන්නවනේ...! ඉතින්මේ තොරතුරු ටික හොයාගෙන, පිළිවෙල කරගෙන, කොටාගෙන මේකෙ පළ කරන්න ඔයාලා දෙන සපෝට්එකට හද පතුලෙන්ම ස්තුතියි කියන්න ඕනේ. පින්තූර නිසා ලෝඩ් වෙන්න ටිකක් ...
ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු - World Mysteries චතූගේ කථා ලෝකේ දියුණුයි...විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුළුවන්... ඕනෙම ප්‍රශ්නෙකට තාක්ෂණේ උත්තර දෙනවාකියලා හිතාගෙන හිටියට මොකද, මෙච්චර දියුණුයි කියන නූතන මානවයටත් විසඳගන්න බැරිගැටළු... ලෙහා ගන්න බැරි අවුල්... අගක් මුලක් හොයාගන්නවත් නැති අවස්ථාවන් නම් මේලෝකයේ අනන්තයි... අප්‍රමාණයි. මේ ලිපියේ ඡායාරූප එක්ක ඉදිරිපත් කරලා තියෙන වස්තුන්සියල්ලම පැහැදිලි කිරීමක් කරන්න බැරි තරමේ අරුම පුදුම අද්භූත දේවල්. මේවා කොහෙන්ආවද ? කොහොම හැදුවද ? මොකට හැදුවද ...
කෙස් ගස් උඩත් දුවන - කෙස් ගහට නිවැරදි මවුසය චතූගේ කථා මුලින්ම මවුස් එකක් අල්ලපු දවස මතකද ?නුහුරුවට අතින් අල්ලගෙන... හෙමින් හෙමින් එහෙට මෙහෙට වැනි වැනි... කර්සර් එක තිරේපුරා නට නට දිව්ව හැටි මතකද ? අපි ඉගෙන ගන්න කාලේ තිබුනේ පරණ තාලේ trackballmouse. දැන් නම් ඒවා නැත්තටම නෑ වගේ. (මම නම් තාම පාවිච්චිකරන්නේ ඒකක්...!) ඊට පස්සේ ඔය යාන්ත්‍රික වැඩකෑලි නැතුව ආලෝක වෙනස්කම් වලට දුවන opticalmouse ආවා. මේ ජාතියේ මවුස් කලින් ඒවට ...
බ්‍රවුසරයේ මුල් පිටුවෙන් අළුත්ම පෝස්ට් බලන්න - iGoogle Home page චතූගේ කථා Googleසේවාවක් වන iGoogleගැන අහලා තියෙනවද ? මේ සේවාව ගොඩ දෙනෙක් භාවිත නොකලාට ගොඩක් ප්‍රයෝජනවත් සේවාවක්. iGoogle වලින් කරන්නේ අපේ බ්‍රවුසරයේ මුල්පිටුව (Home Page) අපට අවශ්යආකාරයට සකසා ගන්නට ඉඩ සලසා දීමයි. iGoogle වලින් ලබාදෙනමේ මුල්පිටුව අපේ Gmail ගිණුමේ අළුත්ලිපි, නවතම කාලගුණ තොරතුරු, නවතම පුවත් ශීර්ෂ, අපි කියවන බ්ලොග් හෝ වෙබ් අඩවි වලඅළුත්ම ලිපි හා තවත් නොයෙක් ගැජට් වලින් අපට අවශ්‍ය ආකාරයකට සකසා ...
ඇඟිල්ලේ පළඳින රැහැන් රහිත මුදු මවුසය චතූගේ කථා පරිගණකයක් භාවිතා කර ඇති සෑම කෙනෙක්ම මවුසයෙන් ඇති ප්‍රයෝජනය ගැන නොදැන සිටිය නොහැකියි. නිපදවා අවුරුදු 30 ක් ගත වුවත් තවමත් අප භාවිතා කරන්නේ සාම්ප්‍රදායික හැඩයේ මවුසයයි. එහි තාක්ෂණය හා හැඩරුව ස්වල්ප වශයෙන් වෙනස් වුවත් තවමත් එහි මූලික නිර්මාණ සංකල්පය එහි මුල් පිටපතෙන් වෙනස් වන්නේ ස්වල්ප වශයෙනි. ඉතුරු ටිකත් කියවන්න... ...
දෙවැනි විවාහ සංවත්සරය, 2 x 5 = 10000 සහ ස්තුතිය !!! චතූගේ කථා අද ජුනි මාසේ 30 වැනිදා... මේ මාසේ අන්තිම දවස... ඒ වගේම අවුරුද්දක පළමු අර්ධයේ අවසාන දවස... ! ඒ වුනත්, අද... ජුනි 30 කියන්නේ මගේ ජීවිතේ නම් පටන්ගත්ත දවස. ඔව්... හරියටම මීට අවුරුදු 2 කට කලින් මම මගේ චූටි නෝනිත් එක්ක ජීවිතේ පටන් ගත්තා. තනියෙන් ගත කරපු ජීවිෙත් දෙන්නා එක්ක බෙදා ගත්තා. දැන් අවුරුදු දෙකක්ම ඇවිත්...! අවුරුදු දෙකක් පවුල් ...
පොඩි එකාට මාස පහයි...! එන්න... ඇවිදින් අත දෙන්න... චතූගේ කථා මේක දැකලා අහක බලාගෙන යන්න නම් එපා ඕං... ඔයාලගේ උදව් අවශ්‍ය වෙලාවකයි මේ ලියන්නේ. ඉතින් පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් විනාඩි පහක් කියවලා පොඩි සහයෝගයක් දෙන්න අප්පා.මාස 5 ක පොඩි එකෙක්... හුර...තල් වයස නේද ? මේ මොන විකාරයක්ද ? ඇයි අප්පා බලන්නකෝ පොඩ්ඩක් කැරකිලා...ඔය ඉන්නේ ලස්සනට නිල් පාටට ඇඳගෙන... චූටි කොලු පැටියා. කොහොමද ? මගේ කොල්ලා ලස්සනට ඉන්නවා නේද ?ඉතුරු ටිකත් ...
Intel සමාගමේ වැඩ පාන අසල්වැසි ඉන්දියානුවා - Ajay Bhatt | අජේ බාත් චතූගේ කථා අප වර්තමානයේ භාවිතා කරන පරිගණකය, නැතහොත් පරිගණක තාක්ෂණය යනු එක් පුද්ගලයෙක් හෝ එක් සමාගමක් මගින් දියුණු කරන ලද දෙයක් නොවේ. පරිගණකය අද පවතින තත්ත්වයට දියුණු කිරීම සඳහා ශ්‍රමයෙන් මෙන්ම සිය නුවණින් ද බොහෝ දෙනෙක් දායක වී ඇත. පරිගණක තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා සිය දායකත්වය සපයමින් පරිගණක ක්ෂේත්රය තුල වැදගත් මෙන්ම විප්ලවීය සොයාගැනීම් කිහිපයකම අයිතිකරු වූ එවැනි සුවිශේෂී පුද්ගලයෙක් ...
ඉන්න තැන පෙන්නන්න - Google Maps බ්ලොගයට දාගන්න චතූගේ කථා හිතුන හිතුන වෙලාවට ලෝකෙ වටේ ඕනෙ තැනක යන්න එන්න තරම් ඉතින් අපිට පිනක් කොයින්ද නේද ? ඒත් ඉතින් හැබැහින් නොවුනත් ලෝකෙ වටේ යන්න නම් ඕනෙ තරම් ක්‍රම තියෙනවා නොවැ. කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙලා Google Maps දාගත්තම ලෝකෙ ඕනෑම තැනක ඇවිදින්න පුළුවන්. Google Maps සේවාවෙන් ලෝකෙ පුරා කීදෙනෙක් නම් වැඩ ගන්නවද... මේ සේවාවන් නිසා අන්තර්ජාලය ඇතුලේ දැන් වෙනම Map ...
සිංහලෙන් සොයන්න... SSE (Sinhala Search Engine) චතූගේ කථා සිංහලෙන් හොයන්න තරම් දෙයක් අන්තර්ජාලයේ නෑ කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනාත්මකව බලන කොට ලංකාවේ අපේ සිංහල බ්ලොග් අඩවි / වෙබ් අඩවි ප්‍රමාණාත්මකව අඩු වුනත් අපේ සිංහල පරිශීලකයන් ප්‍රමාණයත් එක්ක බලනකොට නම් දැවැන්ත සිංහල අන්තර්ගතයක් දැන් අන්තර්ජාලය තුල විසිරිලා තියෙනවා. මේ දැවැන්ත සිංහල තොරතුරු සම්භාරයෙන් වැඩක් ගන්න නම්, මේ තොරතුරු පිළිවෙලකට තිබුනා නම් හොඳයි නේද කියලා මට ...
සිම්පත් හතරක (Quad SIM) ජංගම දුරකථනයක් ඇවිත්... චතූගේ කථා වර්තමාන ලෝකයේ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය මේ වන විට සීඝ්‍ර දියුණුවකට පත්ව තිබේ. මීට වසර දෙක තුනකට ඉහතදී අරුමයක් සේ පෙනුනු ද්විත්ව සිම් සහිත ජංගම දුරකථනය අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. දැන් එතැනිනුත් තවත් එහාට ගිහින් සිම් පත් හතරක්ම එකවර භාවිතා කළ හැකි ජංගම දුරකථනයක් වෙළදපොලට ඇවිත්. ඉතුරු ටිකත් කියවන්න... ...
දිලුම් අයියේ... නිවන් දකින්නට කලින් ආයෙත් වරෙන්... චතූගේ කථා හරියටම මීට අවුරුදු 8 කට කලින්, මැයි මාසෙම 21 වැනිදා මගේ අයියා මේ ලෝකෙ දාලා ගියා... එදා දැනුනු විදියටම අදත්... මේ දැනුත් සහෝදර කැක්කුමකින් පපුව පිච්චිලා ගියා... දිලුම් අය්යේ... උඹත්... මැයි මාසෙම යන්න ගිහින්... කවදාවත් නොදැක්කත්, හමු නොවුනත්, හැබහින් වචනයක් කථා නොකලත් ඔයාගේ පොස්ට් එක දැකපු දවසේ ඉඳලා ඔයාගේ උදව්වට බැනර් එකක් මගේ බ්ලොග් එකෙත් එල්ලුවා. ඒ හරියටම මගේ ...
බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය #3 චතූගේ කථා හොඳයි... එහෙනම්... දෙයියනේ කියලා බට්ටගේ හීනේ ඉවර කොරන්නයි යන්නේ !!! අද මේ පළ වෙන්නේ 1කොටස හා, ඒ කියන්නේ මිනිසාගේ පහළවීමේ ඉඳන් වර්තමානය දක්වා අවුරුදු තුන් ලක්ෂයක සිද්ධි ටික විනාඩි ගානක කෙටි චිත්‍රපටයක් වගේ ගිහින් ඉවර වුනා. දැන් බට්ටට පේන්නේ අනාගතය... අතීත සිද්ධි ටික වර්තමානයට ඇවිත් දැන් අනාගතයට යනවා.“ඒ ගොල්ලෝ එනවා...!!! අපි සූදානම් වෙන්න ඕනෙ...”“හොඳයි... ප්‍රති ගුරුත්ව මෙවලම ක්‍රියාත්මක කරන්න.,“අපට තියෙන්නේ සීමිත ...