ලංකාවේ ලස්සන බලන්න එන්න... චතූගේ කථා ඉතින්...! කෝමැයි ? හුඟ දොහකින් මේ ලිපියක් ලියන්නේ. ඇත්තටම කිව්වොත් සති දෙකකට පස්සේ... සමාවෙන්න ඕනේ නිහඬතාවයට. කොහොම වුනත් ඉක්මනින්ම පුරුදු ලිපි හා එක් වන තුරු පොඩි අතුරුපසක් අරන් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකත් ඊයකින් ගලවපු එකක්. මේවගේ ඊ එවන මගේ යාළු කියල තියෙන්නේ මීට පස්සේ නම දාන්න එපා කියලා. ඕං හිතාගන්නලා මේකත් එයාම එවාපු ඊයකත් කියලා... ...
#C# ...උපන්දින පාටි / තෑගි සහ අධිවේගී (Highway) කථා... චතූගේ කථා ලියන්න තව දේවල් ගොඩක් තිබුණත් මේ පෝස්ට් එක දාන්නමකියලා හිතුනා. මොකද තවත් පරක්කු වුනොත් අමතක වෙලා යනවා... අනික කෑමක් වුනත් උණුඋණුවෙන් කන කොටනේ ගති ! පහුගිය සෙනසුරාදා / ඉරිදා දෙකේ වෙච්චි දේවල් ගැන පොඩි සතිඅන්ත විමර්ශණයක් තමා මේ ලියවෙන්නේ. හුඟ කාලෙකට පස්සේ ෆුල් ෆන් එකේ ගෙවුනු weekend එකක්. ඒ නිසා ඉතින් මගේ පුද්ගලික දේවල් ගැන මේබ්ලොග් එකේ ඒ තරම් ලියැවිලා නැති ...
Outdoor Trailer එකක් සහිත ලංකාවේ පළමු වේදිකා නාට්‍යය - දොලහක් 12 චතූගේ කථා මේ මාතෘකාව දැක්ක ගමන් වෙනසක් දැනුන ද ? නැත්නම්ආයෙත් හොඳට කියවලා බලන්න... ඔව් ! සාමාන්‍යයෙන් පෙරදැකුමක් (Trailer) සකසන්නේ අදාල නිර්මාණයේ අන්තර්ගතය කැටිකොටදැක්වෙන පරිදි, ප්‍රේක්ෂකයාට ඒ පිළිබඳව දළ චිත්‍රයක් ලබා ගත හැකි වන පරිද්දෙන්...නමුත් මම මේ කියන්නට යන Trailer එක නම් වෙනස් අත්දැකීමක්. වේදිකා නාට්යයකපෙරදැකුමක් වේදිකාවෙන් පිටත සිට දැක්වෙන ලංකාවේ පළමු වේදිකා නාට්‍යය මේ තමා...ඉතුරු ටිකත් කියවන්න... ...
සියවසකට පෙර පුරාණ ලංකාවේ ප්‍රවාහන ක්‍රම - පැරණි ඡායා රූ... චතූගේ කථා අවුරුදු 100 කට කලින් ලංකාව කොහොම තිබුනද කියලාහිතාගන්න පුළුවන් ද ? ඇත්තෙන්ම අපිට ඒ ඉතිහාසය ගැන ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්ඡායාරූප වලින්. එක රූපයකින් පුළුවන් වචන සිය ගානක අදහසක් ප්‍රකාශ කරන්න. මේ පළවෙනපින්තූර වලින් දැක්වෙන්නේ සියවසකට ඉහතදී ලංකාවේ පැවති විවිධ ප්‍රවාහන විධි ගැනයි.ඇත්තටම මට මේ රූ පෙල හමුවුනේ ඊ-ලිපියකින්. ඒ ගැන මම දිනිඳු සොයුරාට ස්තුතිවන්තවෙනවා. කියන්න තරම් ලොකු කථාවක් නොවුනත් මේ ...
ලැප්ටොප් පරිගණකය නිවැරදිව භාවිතා කරමු... චතූගේ කථා නිවැරදිව ඔබේ ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීමෙන්එහි ආයුකාලය වැඩි වන අතරම එය හොඳ කාර්යක්ෂමතාවයකින් යුතුව ධාවනය වේ. එමෙන්මලැප්ටොප් පරිගණකය හදිසි අනතුරු වලින් ආරක්ෂා කර ගැනීමටද මේ උපදෙස් වැදගත් වේ.එවැනි අවස්ථාවකදී අළුත්වැඩියා කිරීමකට යෑමට වඩා එයින් ආරක්ෂා වී සිටීම වඩාත්හිතකරයි. මෙහි සඳහන් උපදෙස් පිළිපැදීමෙන් ඔබේ ලැප්ටොප්පරිගණකයත් අවම නඩත්තුවකින් යුතුව වැඩි කාලයක් භාවිතා කළ හැකි අතරම සැමවිටම වේගවත්වක්රියාත්මක වේ.ඉතුරු ටිකත් කියවන්න... ...
හෙළ භාෂා පුනරුදයේ මහා නියමුවා - මුනිදාස කුමාරතුංග... චතූගේ කථා “මෙලොව උපත ලබන ඕනෑම පුද්ගලයෙක් යම් කාලසීමාවක්ජීවත් වේ. ඉක්බිතිව මියැදේ. මෙසේ උපත ලබන්නා වූ ඇතැම් පුද්ගලයන් මියැදෙන්නේ නැත. ඔවුහුඒ ජාතිය පවතින තුරා ජීවත් වෙති. ඒ මහා ප්‍රාඥයෝයි. ඔවුහු තමන්ගේ නිර්මාණ නිසාමජීවත් වෙති...”මේ පාඨ කිහිපය උපුටා ගත්තේ මා ලඟ තිබෙන “ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය” නම් පුස්තකයේ ආරම්භයේ කුමාරතුංග මුනිදාස නම්විද්වතානන් පිළිබඳ සඳහන් වන සංඥාපනයෙන්. කුමාරතුංග මුනිදාස මහත්මා ගැන කියන්නකලින් මම මේ ...
අපේ පළමු ප්‍රසංගය... බෑන්ඩ් ජීවිතේ ඇරඹුම... - බෑන්ඩ් කථා #7 චතූගේ කථා ඔන්න ඉතින් මාස එකහමාරක් විතර අපි දැන් බෑන්ඩ් කථාඅහනවා... අද තමයි මුලින්ම ස්ටේජ් එකකට නගින කතාන්දරේ අහන්නේ... යාළුවෝ ටික එක්කාසුවෙලා පොඩියට music band එකක් පටන් ගත්ත හැටිත්, ඒක ටික ටික දියුණු කරගෙනආපු හැටිත් අපි පහුගිය කොටස් වලදී කියෙව්වා නේ... පහුගිය කොටසෙන් මං කිව්වේ මේ ප්රසංගයටදවස් නවයක් දිස්සේ එකදිගටම ප්‍රැක්ට්‍රිස් කරපු හැටි... ඉතින් එහෙම කට්ට කාගෙනපුරුදු පුහුණු වෙලා 2002 නොවැම්බර් 29 වැනිදා ...
පළමු ප්‍රසංගයට practice කරපු දින නමයේ මෙහෙයුම... - බෑන්ඩ් කථා #6 චතූගේ කථා පුංචි විරාමෙකට පස්සේ ඔන්න මං ආයෙත් බෑන්ඩ් කථා එක්කආවා. ප්‍රමාදයට සමාවෙන්න ! හැම මාසෙකම මුලදී කියනවා වගේ මාසෙ අන්තිමට අපි ෆුල්බිසී...! ඉතින් බ්ලොග් කොටන්න තියා ජාලේ සරන්න වත් ඇහැක් වුනේ නෑ. බෑන්ඩ් කථාසීරීස් එක දිග වැඩිවෙයි වගේ පේන නිසා ඉතින් මම පුළුවන් තරම් කෙටි කරලා කථාව කියන්නබලන්නම්. එහෙනම් අද කියන්නේ අපි කඩිමුඩියේ ප්‍රැක්ටිස් කරලා, සෙට් වෙලා හා හා පුරාකියලා, හොඳ සවුන්ඩ්ස් ...
USB LCD මොනිටරයක් සමග තවත් අළුත් ගැජට් ටිකක් බලමුද ? චතූගේ කථා ඔන්න අද ටිකක් වෙනස් වැඩක් කරන්න හිතුවා... මේලිපියෙන් කියන්නේ පරිගණක හා වැඩ කරද්දී අපිට විශේෂයෙන් උවමනා වෙන පොඩි පොඩි ගැජට්කීපයක් ගැනයි. මේවා පොඩි උනාට හරිම ප්‍රයෝජනවත් ! ඉතින්, පුළුවන් හැටියට විස්තරයක්දාලා තියෙනවා. වැඩිදුර විස්තර ඕනෙ නම් ලින්ක් එකත් තියෙනවා. ඉමේජ් එක උඩ ක්ලික් කරන්නකෝ. කියවලා බලමුකෝඑහෙනම්...ඉතුරු ටිකත් කියවන්න... ...
Three-piece බෑන්ඩ් එකෙන් Full Band එකට... - බෑන්ඩ් කථා #5 චතූගේ කථා පහුගිය කොටස් එක්ක එකතු වෙලා හිටිය හැමෝටමස්තුතියි කියන ගමන් අද කථාව පටන් ගන්නවා එහෙනම්. සංගීත ජීවිතේ ඇරඹුමෙන් සටහන්වෙලා, පොඩි බෑන්ඩ් එකක් හදාගෙන... ඒකත් එක්ක ටික ටික ඉස්සරහට ආපු හැටි, අළුතින්ලැබුණු කීබෝඩ් තෑග්ග හා ඒක නිසාම අන්තිමට ගෙදරිනුත් යන්න උනු එක අපි පහුගිය කොටස්හතරේදී කියෙව්වා නේ. ඉතින් අපි අද කියවමු කොල්ලා ගෙදරින් ගියාට පස්සේ කොහොමදමියුසික් කලේ කියලා. ...
ඔයත් කම්පියුටර් ගේම්ස් ගහනවාද ? එහෙනම් මෙන්න කියවන්න... චතූගේ කථා පරිගණකය ආශ්රයෙන් වීඩියෝ ක්‍රීඩා කිරීම, තේරෙනවිදියට කිව්වොත් කම්පියුටර් ගේම්ස් කියන්නේ අද කාලයේ බාල, තරුණ, මහලූ හැම දෙනාගේම විනෝදාංශයක්. සමහරුන් නම්විනෝදාංශයකටත් එහා ගිය ඇබ්බැහියක්. ඒ තරමටම වීඩියෝ ක්‍රීඩා වලට ඇදී බැඳී ගිහින්.වීඩියෝ ක්‍රීඩා හින්දා අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳවැටීම... ඒ කියන්නේ වටේ පිටේ මිනිස්සු එක්කගනුදෙනු අඩු කරලා පරිගණක ක්‍රීඩාව ඇතුලෙම ජීවත් වෙන එක ලොකු සමාජ ප්‍රශ්ණයක් ! මේඇබ්බැහිය නිසා ඔය වගේ සෘණාත්මක ...
Band නිසා, Music නිසා ජීවිතේම වෙනස් කරගත්ත කථාව - බෑන්ඩ් කථා #4 චතූගේ කථා බෑන්ඩ් කථා එක්ක එකතුවෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම දැන්බැන බැන බලන් ඉන්නවා ඇති නේද ඊළඟ කොටස එනකල්...? ඉක්මනට ඉවර කරලා දාන්න හිතේ තියන්හිටියත්, මොකක් හරි වැඩක් සෙට් වෙලා බ්ලොග් එකේ වැඩ මිස් වෙනවා... මොනවා කරන්නද ?වැඩ කරන්න තියෙන්නේ සීමිත කාලයක් නොවැ. ඉතින් පහුගිය කොටස් තුනෙන්ම මමකිව්වේ අපි තුන් දෙනාගේ පුංචි බෑන්ඩ් එක ගැනනේ... ඉතින් ඔය බෑන්ඩ් කෙරුවාව නිසාමගේ ජීවිතේ සිදුවුනු අමතක ...
ලංකා වැසියෙක් නම් අනිවාර්යයෙන් කියවන්න... (උපුටා ගැනීමකි) චතූගේ කථා මේ එක්තරාකනගාටුදායක සිද්ධියකි. අපේ රටට වරක් පැමිණි සංචාරකයන් නැවත අපේ රටට පැමිණෙන්නේනැත. මට හමුවූ ජර්මන්, ස්විට්සර්ලන්තහා විශේෂයෙන්ම ඇමරිකානු ජාතිකයන් සෑම කෙනෙක්ම කීවේ ශ්‍රී ලංකාවට නැවත නොයන බවයි.අපේ රටේ නොයන කාරණා තුනක් ඔවුන් සඳහන් කරනවා. ඉන් වැඩිම කොටසක් ප්‍රධානම වශයෙන්සඳහන් කරන්නේ අපේ ටේ අමන රියෑදුරන් සම්බන්ධවයි. මේ කණගාටුදායක අසුබ ආරංචිය මට මගේරට ගැන විශාල දුකක් ඇති කළා. මේ සිදුවීමෙන් පසු මට ...
පිළිකාවට කථා කරන ජංගම දුරකථනය චතූගේ කථා ජංගම දුරකථන භාවිතය මොළයේ පිළිකා අවධානම ඉහල දමන බවටලෝකසෞඛ්ය සංවිධානයෙන් අනතුරු ඇඟවේ.මනුෂ්‍ය ලෝකයේ දියුණුවත් සමගම අත්වැල් බැඳ ගනිමින් නොයෙකුත් ව්‍යසනයන් හා රෝග කාරකද පෙරටවඩා හිස ඔසවන ආකාරය මෑත ඉතිහාසය තුල දක්නට ලැබුණු කරුණකි. බෝවන රෝගයන් බොහෝ දුරටතුරන් කර හෝ පාලනය කර ඇතත්,බෝනොවන රෝග වල ව්‍යාප්තිය පසුගිය දශක දෙක තුනක කාලය ඇතුළත සීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ.මේ අතරින් පිළිකා වලට හිමි වන්නේ ...
ඔබේ පරිගණකයේත් තිබිය යුතු හොඳම ආරක්ෂණ මෘදුකාංග 10 ක් චතූගේ කථා පරිගණකයක් භාවිතා කරන අප සැමගේම ලොකුම හිසරදයනම් පරිගණකයට වින කරන හානිකර පරිගණක වැඩසටහන් වලින් ගැලවීමයි. මේවා malware, viruses, key loggers හා worms ආදී ආකාරවලින් අපේ පරිගණකයට පැමිණේ.දිනෙන් දිනම නවතාවයට ලක්වෙමින් දහස් ගණනින් පරිගණක ලෝකයට එකතුවන මේ තර්ජනයට මුහුණදීමට නම් අපේ පරිගණකයත් හොඳම තත්ත්වයේ ආරක්ෂණ මෘදුකාංගයන්ගෙන් සන්නද්ධ කළයුතු වෙයි.ඉතුරු ටිකත් කියවන්න... ...
සංගීත ජීවිතේ පළමු පරිච්ඡේදය අවසානයි... - බෑන්ඩ් කථා #3 චතූගේ කථා අපිබෑන්ඩ් පටන් ගත්තු හැටිත්... බෑන්ඩ් එක කරගෙන ආපු හැටිත් පහුගිය කොටස් දෙකෙන් කියෙව්වා නේද ? අද කියන්න යන්නේ ඔය ආරම්භකපරිච්ඡේදයේ අවසන් කොටස කිව්වොත් හරි... O/L exam එක හොඳින් ගොඩ දාගත්ත නිසා මටලැබුණු තෑග්ග, A/L කාලයේ සංගීත ජීවිතේ ගෙවුනු හැටි වගේම සංගීත ජීවිතෙත්, පුද්ගලික ජීවිතෙත්පිටුවක් පෙරලපු විප්ලවකාරී බෙලි ගහ යට සාජ්ජය ගැනත් අද අපි කියවමු... ඉතුරු ටිකත් කියවන්න... ...
Music Band එකේ මුල් දවස්... - බෑන්ඩ් කථා #2 චතූගේ කථා බෑන්ඩ් කියන්නේ මොනවද කියලා වත් දන්නේ නැතුව අටවගත්ත අපේ ටකරන් බෑන්ඩ් එක ගැන ගිය සතියේ කිව්වනේ... බැලුවේ නැද්ද ඒක ? එහෙනම් මෙහෙන් ගිහින් ඉක්මනට බලලා ආයෙත් එන්නකෝ. අද කියන්නේ ඒ කථාවේම ඉතුරු ටික... ඒ කියන්නේ අපේ3 Piece බෑන්ඩ් එකේ ඉදිරිය හා සිදුවුන රසබර සිද්ධි ගැනතමයි. හොඳයි ළමා...යි ! බහිමු නේද ස්ටෝරියට !!!ඉතුරු ටිකත් කියවන්න...
Google Power - ගූගල් සමාගමෙන් අළුත් ව්‍යාපෘතියක් චතූගේ කථා Google සමාගම දිනෙන් දින අළුත් ක්ෂේත්රයන්කරා එළඹෙන බව ඔවුන්ගේ කෙටි කාලීන ඉතිහාසය තුල හොඳින් පෙනී යන කරුණක්. හොඳම උදාහරණයපසුගිය මාසයේ සිදුවූ මොටෝරෝලා ජංගම දුරකතන සමාගමේ ගනුදෙනුව. මේ ලිපියෙන්ඉදිරිපත් කරන ව්‍යාපෘතියත් ඊට කදිම උදාහරණයක්. මෙතෙක් කලක් පරිගණක ක්ෂේත්රෙයේකිසිවෙක් අතනොගැසූ දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙය සමබන්ධව ඇත්තේ බලශක්ති ක්ෂේත්රයවෙතයි. මේ Google සමාගමේ සූර
Wireless Hard Disk - රැහැන් රහිත හාඩ් ඩිස්කයක් චතූගේ කථා ඩිජිටල් ලෝකයේ නව ප්රවනතාවයන් සමග දත්ත භාවිතාවේද වෙනස්කම් ඇතිවී තිබේ. පුද්ගල පරිගණකයේ පද්ධති ඒකකයට සවි වී තිබුණු හාඩ් ඩිස්කය, ලැප්ටොප් පරිගණකයත් සමග ඇවිදින්නටහුරුවිය. ඒ කලින්ට වඩා කුඩා, සැහැල්ලූ මෙන්ම කම්පනයන්ට ඔරොත්තු දිය හැකි ලෙස අනුවර්තය වෙමිනි.දැන් ඒ යුගයත් නිමා කරමින් ටැබ්ලට් පරිගණක සමග ඉදිරියට යන්නට සම්ප්‍රදායික හාඩ්ඩිස්කයට නව මං සෙව
සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කිහිපයක්... චතූගේ කථා අපේ ජීවිත කාලය තුළ සිදුවන හැම දෙයක්ම, අපි ගැනවගේම - රටේ ලෝකේ වෙන හැම දෙයක්මත් අපිට මතක තියාගන්න අමාරුයි නේද ? ඒත් ඡායාරූපයකටපුළුවන් ඒ මතකය අළුත් කරන්න. ඒක තමයි ඡායාරූප වල තියෙන හොඳකම... කොච්චර පරණදෙයක් වුනත් ඡායාරූපය ඔස්සේ අතීතයට යන්න අපිට පුළුවන්... සමහර ඓතිහාසික ඡායාරූපතියෙනවා හරිම දුර්ලභ ඒවා. අපේ ජීවිත කාලයටත් කලින් සිදුවුනු ...