තනිකඩයාගේ ලෝකය හා පැටියෙක් වගේ බොළඳ අරුම හිතක් මට තියෙනවවෙලාවකට වඩාන ඌ අඳුරට මං ගාල් වෙනවහුරතල් බස් කියෝ කියෝ පරක් කරන්නට හදනවමෙන්න අනේ මේකා මගෙ පපුව විකල පැනල යනවහවස් කාලෙ මිදුලට සුදු සමන් පිච්ච පෙති වැටෙනවපාගන්නට ලෝබ නිසා මං පිල උඩ වාඩි වෙනවපාලොස්සක රන් තැටියෙන් කඳුළු වතුර පෙරී එනවමටත් හොරා මගේ දෑස් ඒ හඳ වතුරේ පෙඟෙනව ගොම්මන් අඳුරට ඇහැ ලාගෙන මම තරු ...

පින්කාරියේ පින්කාරියේමුමුණා බැතිබර ප‍්‍රාර්ථනාපෙරදා පින්බිමැ පූජාසනේපිදූ කැකුලමයි ඔබ අද දෙපයින්පාගා සිඳ දැමුවේරතැඟිලි තුඬගින් එකිනෙක දිගහැරඔබම නොවෙද මල් පෙති පිබිදූයේඋවසු උවැසියන් අතරේ තෙරැපීඔබම නොවෙද මලසුන් සැරැසූයේපින්කාරියේකෙලෙසද ඒ මල පාගා සිඳ දැමුවේපරවී ගිය ඒ අතීත සුවඳින්ඔබම නොවෙද හද පුරවාලූයේමලසුන තෙමමින් ගැලූ සෙනෙහසින්ඔබම නොවෙද පැන් සනහාලූයේපින්කාරියේකෙලෙසද ඒ මලපාගා සිඳ දැමුවේ ...

යළි නො එන මේ මොහොත - Kal Ho Na Ho ජීවිතේ මෙ සෑම මොහොතම යයි වෙනස් වෙවීසෙවණකින් මිදී යලිත් එයි සැඩ හිරුත් නැගීමොහොතත් ගෙවන් පිරිපුන් ලෙසින්මේ මොහොත නම් යළි හෙට නො ඒහදවතින්ම පෙම් කරනාකෙනෙකුන් හමුවනු අරුමාකොතැනක හෝ හමු වී නම්ඇය වේ ලොව තුල මනරම්අත ගෙන ඇගේ රැකගන්න දැන්ඔබ වෙතට ඈ යළි හෙට නො ඒඇසිපිය සෙවනට පාවී කිසිවකු ඔබ වෙත ඒවීහදවත සඟවා වලකනු කෙලෙසදගැහෙමින් නද දෙයි රිසි සේ දැනගන්න ඒ මොහොතයි ...

හව්හරණක් නැති කෙවිලිය තනිව හඬන්නෙමි සිතිවිලි සිර කුටියේමා ළය විනිවිද දකිනා තුරු ඔබැසින්තනිව ගයන්නෙමි ලොවට ඇසෙන සේහව්හරණක් නැති කෝකිලාවක මෙන්මෙලොව දුටුදා පටන් ලද දුක්වේදනා අවමන් බරින්පියාපත් සිරවීපියාඹා යනු නොහැක අහසේකිරිලියක විලසින්නොලැබ ආ මඟ ලොවෙන් කිසිකලදයාවේ සිහිලස බිඳක්ළය මඬල සිරවීගායනා කළ නොහැක තවදුරකෙවිලියක විලසින්සත්සර මුසුව - එච්. එම්. ජයවර්ධනකටහඬ - ගීතා කුලසේකර ...

ගිම්හානයේ සිහිලක් ගිම්හානයේ සිහිලක් පතායාඥා කළෙම්හේමන්තයේ සෙවණක් සොයායාත‍්‍රා කළෙම්දයාවේ පැන් පොදක් පතාහඬනා හඬට සරදම් නොදෙන්අතුපතර ගල් ගැසුණ රැවුම් අවමන් සිනාහදවතේ පිලිසිඳෙන දයාබර කටහඬක්යාඥා කළෙම්නිදහසේ මුව විටින් පිරී උතුරා හැලෙනාගැහැට බාධක පිසැර ගලායන ඕඝයක්ස්නේහයේ සිහිල පිරි නිමල දිය උල්පතක්යාඥා කළෙම්සත්සර මුසුව - රෝහණ වීරසිංහකටහඬ - දීපිකා ප‍්‍රියදර්ශනී පීරීස්1990 ...

වෙල්ලස්සේ ගුරුතුමී වෙල්ලස්සට අමාවකේසීතල සඳ පෑයුවාද?නිල් වනන්තරේ කුරුලූ ඇහැටසිහිල අරන් නුඹ ගියාද?ඉස්කෝලේ පුංචි හොටටපල සම්පත සෑහුණාද?මල් පෙත්ත නුඹට කටු අකුලේහිනාවෙන්න හැකිවුණාද?අතින් කටින් උහුලාගෙන අතමිට හිඟපාඩුවනන්තරේ වනපස මල් කවදත් පීදේලුඅතක් බරට අකුරු අරන් නුඹ හිමයට ඒලුළමැද හිඳුණ වැව් තලයට නිලි වැස්සක් වීලුකවා සියතින්ම පැටවුන් අඩක් පිරූ කුසිනීනිදා අතුට වල් කොල බිම සදා යහන තුටිනීසිනා කටත් ආදරයත් නමා දෙදණ බැතිනීවැටී වඳීති දහස් වටින සෙවනැල්ලට ...

Previous Page