ලංකාවේ පළවන අන්තර්ජාල පුවත්පත් ලංකාවෙ පළවන පුවත්පත් වල අන්තර්ජාල සංස්කරණ වලින් ගොඩක්ම ජනප්‍රය ලංකාදීප පුවත් පතයි. ඉංග්‍රීසි පරිශීලකයන්ගෙන් නම් dailymirror පුවත්පතයි. මේවා වල පුවත් යවත්කාලීන වෙන එක ගොඩක්ම කාර්යක්ෂම නිසාම ගොඩක් පාඨකයන් මේ හා බැදී තියනවා. ඉතින් මට හිතුනා ලංකාවේ පල වන මුද්‍රිත පුවත් පත් වල ජාලා ලිපින කිහිපයක් බෙදා ගෙන්න. විදුසර, ලංකාදීප, අද, ලක්බිම, ඩේලි මිරර්, ඔබ්සවර්, විජය, රාවය, සරසවිය, දිවයින, සිළුමිණ, මව්බිම, ...

බන්දු සමරසිංහගේ අලුත්ම කොමඩිය - පීටර් වන් (video) තාප්ප පුරා පොස්ටර් ගහල තිබුන නිසා බලන්න යන්නත් හිතෙනවා. ජාලෙ විපරමක් දැම්මට හම්බවුනේ නෑනේ පීටර් වන් ට්‍රේලර්.. ඒ නිසා පුලුල් සෙවිල්ලක් දාලා බැලුවා. එතකොට ෆෑන් පේජ් එක හම්බ වුනා. ඒකෙ තියනවා පූර්ව පට සහ රූපවාහිනි පූර්ව දර්ශණ කිහිපයක්. ගොඩ කාලෙකින් හොද විකට චිත්‍රපටයක් ලංකාවෙන් බිහිවුනේ නැති නිසාත් බලන්න බැරි වුන නිසාත් මේ පාරවත් යන්න ඕනා. pic from: http://srilankanewspot.lkහ්ම් බලන්න යන ...

ෆෙස්බුකිය ආයෙත් වෙනස් වෙලා? මේ පාර නම් ඕනෙ නම් විතරක්, ඕනෙ අයට ගැනිලි නැහැ... ඇගේ ගහලම තමා නවතින්නෙ. වෙනස් කරන එකෙත් ඉවරයක් නැහැ. මේ පාර නම් ටිකක් හොදයිත් වගේ, ඒත් ගිහිල්ලාම බලන්නකෝ. තාම දැක්කෙ නැත්තං.ප.ලි. මේ මගේ 50 ලිපිය. දැනට 12,333 බලල තියනවා ලිපි. ඒ කියන්නෙ 12,500 කියන්නෙ එක ලිපියක් 250 දෙනෙක් බලල තියනවා. මෙතුවක් මාත් එක්ක හිටපු නලීන්, චන්දන, ...

lankabloggers.com බ්ලොග් කියවනයේ බ්ලොග් අඩවි මේ තමයි අපි පොඩියට හදාගත්ත අලුත් සින්ඩියේ ඇතුලත් කරලා තියන බ්ලොග් අඩවි. මේවා වල ලිපි ‍ෆෙස්බුක් හා ටිවිටර් සමාජ වෙබ් අඩවි වලට ස්වයංක්‍රීයව ලබා දෙනවා. ඒ මගින් මෙහි පලවන ලිපි වලට ඉතාම හොද ප්‍රතිචාරයක් ලැබෙනවා. බ්ලොග් අඩවි වල තියෙන පොඩි පොඩි ප්‍රශ්න විසදගන්නත් යාලුවෙක්ගෙන් පොඩි ගුරුහරුකම් ගන්නත් පොඩියට චැට් එකකුත් දැම්මා.. lankabloggers.com බ්ලොග් කසු කුසු කියලා ගිහිල්ලම බලන්න. පොඩියට පටන්ගත්ත ...

අනාගතයේ රාත්‍රයේදී එලිය දෙන කණාමැදිරි ගහ ගැන පාඨක අදහස් මේ ලිපිය තිබුනේ ලංකාදීප පත්තරේ... ඇසනොගැටුන අයත් ඉන්න පුලුවන් නිසා මාතෘකාව ටිකක් වෙනස් කෝණයකින් දානවා. ලිපිය මුලින්ම පලවෙලා තිබුනේ ඩේලිමේල් පුවත්පතේ...කණාමැදිරියාගේ එලිය දෙන ජානය පැලයකට බද්ද කරලා එලිය විහිදුවන ගහක් නිර්මාණය කරන්න... මේකයි අදහස. මෙන්න ඔක්කොම ටික කියවලා බලන්නකෝ... ලංකාදීපෙ දාල තිබුනේ නැති වීඩියෝත් බලන්නකෝ එහෙනම්....අනික් කාරණාව තමයි මෙය තවම දියුණු කල මතයක් පමණයි. නියමාකරයෙන් කරන්න ඔවුන් අරමුදලක් එක්රැස් කරනවා... ...

ගඩොල් කපා පුංචි හාමුදුරුවරු ජීවත්කරවන ආදර්ශවත් බුද්ධ පුත්‍රයානන් වහන්සේ... මේ ලිපිය අහම්බෙන් හම්බවුනේ.. මේ වෙසක් මාසේ හරි පොසොන් මාසේ අනුරාධපුර යන්න ඉන්නවානම් හැකි කෙනෙක් මේ මේ පංසලටත් ආධාර උපකාර කරන්න, ලොකූ පිනක්... මේ හාමුදුරුවන්ගේ කතාවත් අහන්න කියලාත් අනුරාධපුර පැත්තේ යන කෙනෙක් දන්නවානම් මේ ගැනත් දැනුවත් කරන්න කියලාත් යාලුවන්ගෙන් ඉල්ලනවා...අපේ රටේ අබේ බෞද්ධයන්ගේ සහනශීලී බවෙන් අයුතු ප්‍ර‍යෝජන ගන්නා අන්‍යාගමිකයන් අපේ රටට කරන මහා විනාසයක තොරතුරුත් මේ හාමුදුරුවෝ එලි කරනවා. මේවා ...

යාහූ පබ්ලික් චැට් අවසන් ගමන් ගිහින්... හ්ම් ඉස්සර ඉදන් පබ්ලික් චැට් එකකට තිබුනු (yahoo public chat rooms) යාහූ පබ්ලික් චැට් එක වහලා... මම ගොඩක් කාලෙකින් ඒ පැත්තට ගොඩ වෙන්න බැලුවාම මෙන්න ඒ ලින්ක් එක තිබුනේ නෑ! මොනවා කරන්නද... පස්සේ ගූගල් එකේ හොයලා බැලුවාම එයා අවසන් ගමන් ගිහිල්ලා 2012 දෙසැම්බර් මාසේ ඉදන්.. අපිට මළගම වත් කිව්වෙ නෑ.. (ඔන්න අන්තිම පාරට පොටෝ එකක්වත් බලාගන්නකො) පබ්ලික් චැට් එක නම් ...

http://www.divaina.com/2013/05/07/feature03.html මේ ලිපිය බෙදාගන්න හිතුවේ කවුරු හරි රෝගී අයෙකුට පිහිටක් ලැබෙයි කියලා. මෙතුමානම් වෙද පරම්පරාවකින් ඇවිත් ඉස්සර පාසල් ගුරු වෘතීය කරල විශ්‍රාම අරන් දැන් පූර්ණකාලීන සිංහල වෙදකම් කරන වෙදතුමෙක්... අපේ ගොඩක් අය දිවයින පත්තරය බැලෙන්නෙ නැහැ කියල හිතෙන නිසා මේක දාන්නෙ.. ඔයාල දන්න දරුණු වකුගඩු රෝගීන් (Chronic kidney disease) ඉන්නවානම් දැනුවත් කරන්න.. තෙරුවන් සරණයි! ...

පෙනහළු රෝගවලට ගුණදෙන දිවුල් - 2 කොටස බ්ලොග් කියවනය අලුත් නිවහනකට ගියා... ඇවිත් බලන්න. http://lankabloggers.com/...............................................................................................................................මෙම ලිපියේ පළමු කොටස පෙනහළු රෝගවලට ගුණදෙන දිවුල් - 1 ග්‍රහණි රෝගයට දිවුල් කොළ ඉස්ම මොරු සමඟ එකට එක්කර පානය කිරීමට දේ.විශනාශක ගුණයෙන් ඉහළ දිවුල් පංචාංගය මීයන් සපා කෑ වීට මී විෂ නැසීමට දිවුල් පංචාංගය කැඳ පානය කිරීටම දී තිබේ.මී මැස්සන් දෂ්ඨ කල විටත්, කෘමී දෂ්ඨ යන්හි විෂ නැසීමටත් දිවුල් මඳ කහ ඉස්ම ...

පෙනහළු රෝගවලට ගුණදෙන දිවුල් - 1 බ්ලොග් කියවනය අලුත් නිවහනකට ගියා... ඇවිත් බලන්න. http://lankabloggers.com/...............................................................................................................................ලිපිය ටිකක් දිග නිසා කොටස් ‍2කට පල කරන්න හිතුවා. මේකෙන් දිවුල් ගැන ඔයාලා නොදත් බොහෝ දේවල් ඉගෙනගන්න පුලුවන්. photo: www.gogreenguyz.comඅද මම කියන්න යන්නෙ 2013 ‍පෙබරාවාරි 03 ලංකාදීප පුවත්පතේ පලවු ලිපියක් දිවුල් ගැන. විශේෂ ස්තූතිය බොරැල්ල ආයුර්වේද ශික්ෂන රෝහලේ ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරී ධනපාල හෙට්ටිආරච්චිගේ මහතාට හා

ලංකා ‍බ්ලොග් කියවනය - අලුත් සින්ඩියක්.. ඇවිත් බලන්න ගොඩාක් මහන්සි වෙලා අලුතෙන් බ්ලොග් සින්ඩිකේටරය හැදුවා. පරීක්ෂණ ගොඩාක් කලා. ඒ කරලාත් මාසයක් විතර පරීක්ෂණ කලා... http://lankablogroll.blogspot.com (පරණ පරීක්ෂණ බ්ලොග් සින්ඩියේ) මාත් එක්ක එකට හිටපු යාලුවන්ගේ අඩවි දැනටමත් ඇතුලු කරල තියෙන්නෙ. එයාලව අමතක කරන්නෙ බෑනේ.... මුලහිටලම ඉදපු යාලුවන්ව... අලුත් සින්ඩිකේටර නිවහනට මට නොමිලේම වෙබ් හොස්ටින්ග් හම්බ වුනා මිතුරෙකුගෙන්... අලුත් සින්ඩිකේටරයේ නම http://lankabloggers.com (දැනට නම් බ්ලොගය online නැහැ) මැයි 2 පෙරවරු ...

වන වදුල හදපු අලුත්ම බ්ලොග් සින්ඩිය ගොඩාක් මහන්සි වෙලා අලුතෙන් බ්ලොග් සින්ඩිකේටරය හැදුවා. පරීක්ෂණ ගොඩාක් කලා. ඒ කරලාත් මාසයක් විතර පරීක්ෂණ කලා... අලුත් සින්ඩිකේටර නිවහනට මට නොමිලේම වෙබ් හොස්ටින්ග් හම්බ වුනා මිතුරෙකුගෙන්... අලුත් සින්ඩිකේටරයේ නම http://lankabloggers.com මැයි 2 පෙරවරු 6 ඉදල අපේ මිතුරන්ට සජීවීව ජාලයට එක්කරනවා. ගිහිල්ලම බල්න්න.... පොඩි පොඩි අංග කිහිපයක් එකතු කරලා ඔයාලගේ බ්ලොග් වලට උපරීම ප්‍රචාරයක් දෙන්න උත්සාහා ගන්නවා. ‍එහෙනම් නොවැරදීම ගිහින් බලන්න... ...

අලුත්ම බ්ලොග් සින්ඩිය මැයි 2 දා ඉදන් මිතුරන්ට... අලුත් සින්ඩිකේටරයේ නම http://lankabloggers.com මැයි 2 පෙරවරු 6 ඉදල අපේ මිතුරන්ට සජීවීව ජාලයට එක්කරනවා. සිංහල බ්ලොග් වලට ප්‍රමුඛත්වය දෙන ගමන් හොද අන්තර්ගතයන් ඇති ඉංග්‍රීසි ‍බ්ලොග් ඇතුලත් කරගන්නවා‍. සින්ඩියට සමාජ ජාලා අඩවි වලට ඔයාල‍ගේ පෝස්ට් ස්වයංක්‍රීයව එකතු වෙලා ෆේස්බුක්, ට්වීටර් වැනි සමාජජාලා අඩවි වලින් දෙන්න පුලුවන් උපරිම ප්‍රචාරයක් ඔයාලගේ බ්ලොග් වලට දෙන්න බලාපොරොත්තු වෙනව. ...

වන වදුල හදපු අලුත්ම බ්ලොග් සින්ඩිය මැයි 2 දා ඉදන් මිතුරන්ට... ගොඩාක් මහන්සි වෙලා අලුතෙන් බ්ලොග් සින්ඩිකේටරය හැදුවා. පරීක්ෂණ ගොඩාක් කලා. ඒ කරලාත් මාසයක් විතර පරීක්ෂණ කලා... http://lankablogroll.blogspot.com (පරණ පරීක්ෂණ බ්ලොග් සින්ඩියේ) මාත් එක්ක එකට හිටපු යාලුවන්ගේ අඩවි දැනටමත් ඇතුලු කරල තියෙන්නෙ. එයාලව අමතක කරන්නෙ බෑනේ.... මුලහිටලම ඉදපු යාලුවන්ව... අලුත් සින්ඩිකේටර නිවහනට මට නොමිලේම වෙබ් හොස්ටින්ග් හම්බ වුනා මිතුරෙකුගෙන්... අලුත් සින්ඩිකේටරයේ නම http://lankabloggers.com (දැනට නම් බ්ලොගය online නැහැ) මැයි 2 පෙරවරු ...

ලැබුවාවූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා! කියලාත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වන නව වසරකටත් මගේ සියලු බ්ලොග් මිතුරන්ටත් ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ටත් සුභ පැතුම් එක්කරනවා... ඔබ සැමට සුභ සිංහල හින්දු නව වසරක් වේවා! ...

පටීභා... ආපු නැති කාලෙ බ්ලොගර් ලිපි ලියන මුහුණතත් අලුත් වෙලා... කාර්යාලයේ කාර්‍ය බහුලත්වය නිසා බ්ලොග් අඩවියක් තියා වෙබ් අඩවියක්වත් හදාගන්න වෙලා තිබ්බෙ නෑ. හිතට විවේකයක් නැද්ද? හිත අවුල්ද බලන්න පටීභා.. මම අලුත් හැදින්වීමක් දෙන්න ඕනා නෑ, සෑම පොහෝ දිනකම දෙරණ රූපවාහිනියේ විකාශය වෙන මේ වැඩසටහන බලන්න හිතට විවේකයක් සහනයක් ගෙනේවි. ජාතක කතා, අටුවා, ටීකා, ටිප්පනි හැමදෙයක්ම අරගෙන පූජ්‍ය හන්තානේ ධම්මගවේශී ස්වාමින් ...

ලංකාවේ කොල්ලන්ගෙන් දැක්ක උපරිම දක්ෂතාවයක්. ලොකු සංගීත කණ්ඩාමම් වලටත් වඩා බොරු රියැලිටි ෂෝ වලටත් වඩා ගොඩක් රස විදින්න පුලුවන්. අර ස්ටාර්ලා, මේ ස්ටාර්ලා වගේ මේ ගීතය කාලා නෑ. ඇතතටම ලස්සනයි අහලා බලන්න. ලොකුවට වයර් ඇදගෙන ඩෙගා නටාගෙන මුකුත් නෑ. පොඩි කැමරාවෙන් ඔක්කොම ලස්සනට කරලා. එයාටත් ස්තූති කරන්න එපායෑ. ක්ලැරන්ස් මහත්මයා හිටියානම් ගොඩක් සතුටු වේවි. තව තව දාන්න. ඔයාලට හොද අනාගතයක් ...

ජාතික කොඩිය පිලිස්සුවා, ඊයේ හාමුදුරුවන්ටත් ගැහුවා... තමිල්නාඩු විරෝධයක් ඔබගේ බ්ලොගයෙන්, ෆෙස්බුක් එකෙන්, ට්විටරයෙන්, වෙබ් අඩවියෙන්? තමිල්නාඩු ප්‍රාන්ත මුද්‍රාව හද කම්පා කරන විදිහට අපේ ගරුතර සංඝරත්නයට අමන විදිහට පහර දෙන වීඩියෝවක් අපි මාධ්‍ය වලින් දැක්කා... හෙට? රජය හාවක් හූවක් නෑ.. කෝටියක් උපවාස කරනවාලු අපේ රටට එරෙහිව... යාලුවනේ... මම දැක්කා බ්ලොග් ලිපි පෙළක් පහුගිය දවසක “අපිට පිස්සුද ඕයි“ කියල. මෙහෙම දෙයක් අපි රට වෙනුවෙන් කරන්න බැරිද?අපේ රටේ හාමුදුරුනමක් රට වෙනුවෙන් කෑගැහුවොත් අන්තවාදී වෙබ් අඩවි 100ක් ලිපි පල ...

වෝල්ට්‍රෝන් මතකද? Pacific Rim අලුත් චිත්‍රපටය පූර්ව දර්ශනය යූ ටියුබයේ අලුත් හොය හොය ඉන්නකොට Pacific Rim චිත්‍රපටයේ පූර්ව දර්ශනයක් දැක්කා. බැලුවාම පොඩිකාලෙ අපි බලපු කාර්ටූනයක් මතක් වුනා.. වෝල්ට්‍රෝන්. Pacific Rim චිත්‍රපටය 2013 ජූලි මාසයේ තිරගත වීමට නියමිතයි. ඒක පූර්ව දර්ශනයේ දී අදහසක් එන්නේ මේ චිත්‍රපටය වෝල්ට්‍රෝන් කාටූනය, ගොඩ්සිලා චිත්‍රපටය අදහස් සංකලනයෙන් හැදුන එකක් කියලයි. මතකනේ මේ රූපයේ ඉන්න වෝල්ට්‍රෝන් ව? රොබෝ වෘකයන්ගේ හැඩ යානා 5ක් එක් වෙලා එක ...

Previous Page