මෙය, සිව් මසක පමණ කාලයක විරාමයකින් අනතුරුව මෙම බ්ලොග් අඩවියෙහි පළ කරන ප්‍රථම ලිපියයි . ඒ කාලය තුළදී මෙම බ්ලොග් අඩවියට සඳහටම සමු දීමට අදහස් කළත්, තවමත් මෙය නරඹන සැලකිය යුතු පිරිසක් සිටින බැවින් පාඨක ඔබගේ අදහස් විමසීමට තීරණය කළෙමි.පහතින් ඇති සමීක්ෂණයට පිළිතුරු දක්වා ඔබත් එයට සහයෝගය දක්වනු ඇතැයි අපේක්ෂා කරමි.Create your free online surveys with SurveyMonkey , the world's ...

Dil Ka Rishta - Title Song සිංහල උපශීර්ෂ සමඟ... Song : Dil Ka RishtaMovie : Dil Ka Rishta (2003)Lyrics : SameerMusic : Nadeem-ShravanSingers : Kumar Sanu, Udit Narayan & Alka YagnikStarring: Arjun Rampal, Aishwarya Rai, Priyanshu Chatterjeeසම්බන්ධිත ගීත:Dil Chura Le - එන්න, මගේ හදවත සොරාගන්න...Haye Dil - ඔ මගෙ හදවත...

Duniya Paagal Hai - මේ ලොව උමතුය, නැතිනම් මා උමතුය - Shagird Duniya Pagal Hai,Ya Phir Maein DeewanaMujhko Chahti Hai Zulfon Mein Uljhanaමේ ලොව උමතුය,නැතිනම් මා උමතුය.එයට ඇවැසිය, මා වරලස නම් උගුලට හසුකරලීමට.Duniya Pagal Hai...Yeh Baahen Jin Ko Tum, Gale Kaa Haar Samjhe Ho,Gesoo Ke Jin Ko Tum, Mahaktaa Pyaar Samjhe HoHaar Hai Phandaa,Pyaar Hai Khanjar,Tum Ho Nishaanaa.මෙම බාහුන්, ඔබ සිතන ඔබේ ගෙල වටා මල්දමක් යැයි,කෙස් රොද, ඔබ සිතන සුගන්ධවත් ආලය යැයි.මල්දම ...

Dil Deke Dekho - Title Song - ඔබේ හදවතත් දී බලන්න Dil Deke Dekho -2 Dil Deke Dekho JiDil Lene WaalonDil Dena Seekho Jiඔබේ හදවත දී බලන්න.ඕ හදවත ගන්නනි,ඔබේ හදවතත් දෙන්නට ඉගෙන ගන්න.Ho, Dil Lene WaalonDil Dena Seekho JiDil Deke Dekho...Poocho Poocho PoochoParwaane Se ZaraDheere Dheere Jalne MeinKaise Hai Maza.අසන්න අසන්න අසන්න,නිකමට ‍රැහැයියන්ගෙන්,සෙමෙන් සෙමෙන් පිච්චීම,කෙතරම් විනෝදයක්දැයි.Oh Ho Ho Tum Bhi Dil Deke Jal Jaane Seekho Jiඔබත් හදවත දීමෙන්, පිච්චීමට ඉගෙන ගන්න.Ah ...

Chahe Koi Mujhe Junglee Kahe - ඉඩදෙන්න, මා මෘගයෙකු කියා අමතන්න - Junglee Yaaaaa Hoo Yaaaa Hoo(Chaahe Koi Mujhe Jungle KaheKehne Do Jee Kehta RaheHum Pyaar Ke Toofaanon Mein Gire HaiHum Kya Kare) -2ඇවැසි නම් අයෙකුට ඉඩදෙන්න, මා මෘගයෙකු කියා අමතන්න;ඉඩදෙන්න, ඔවුනට එයම කියන්න.මම ආලයේ කුණා‍ටුවට හසුවීමි,මා කුමක් කරම්ද?Chaahe Koi Mujhe Junglee KaheYahoo Yahoo(Mere Seene Mein Bhi Dil HaiHai Mere Bhi Kuch ArmaanMujhe Patthar To Na SamjhoMain Hoon Aakhir Ek Insaan) -2Raah Meri ...

Aa Bhi Jaa Aa Bhi Jaa - Sur: The Melody of Life සිංහල උපශීර්ෂ සමඟ... Hard Subbed Video:Soft Subbed Video:පෙර පලකළ ලිපිය, මෙතැනින්.චිත්‍රපටය : Sur: The Melody of Lifeවර්ෂය : 2002අධ්‍යක්ෂණය : Tanuja Chandraසංගීතය : M. M. Keeravaniපද : Nida Fazilගායනය : Lucky Ali, Sunidhi Chauhanරංගනය : Lucky Ali, Gauri Karnik

Dil Ka Bhanwar - Tere Ghar Ke Samne සමඟ, මහද නැමැති වන බඹරා... Dil Ka Bhanwar Kare PukaarPyar Ka Raag SunoPyar Ka Raag Suno Reහදවත නම් බඹරා මුමුණයි,ආලයේ රාගයට සවන් දෙන්න යැයි.ආලයේ රාගයට සවන් දෙන්න යැයි, ඕ..ඕ..ඕ..Phool Tum Gulab Ka Kya Jawaab AapkaJo Ada Hai Woh Bahaar Hai Aaj Dilki Bekahi Aa Gayee Zubaan ParBaat Yeh Hai Tumse Pyaar HaiDil Tumhi Ko Diya Reරෝස පුෂ්පයක්මැයි ඔබ,ඔබ වන් අයෙක් තවත් නැත.ඔබේ ආශාව, පොබයන සේයි. ...

Dekha Hai Pehli Baar - Saajan සිංහල උපශීර්ෂ සමඟ... පෙර පලකළ ලිපිය, මෙතැනින්.චිත්‍රපටය : Saajanවර්ෂය : 1991අධ්‍යක්ෂණය : Lawrence D'Souzaසංගීතය : Nadeem-Shravanපද : Sameerගායනය : Alka Yagnik, SP Balasubramanyamරංගනය : Salman Khan, Madhuri Dixitසම්බන්ධිත ගීත:Bahut Pyar Karte Hai - මම බොහෝ සේ ආදරය කරමිDekha Hai Pehli Baar - දු‍ටුවෙමි, පළමු වරට - SaajanMeraa Dil Bhi Kitna Paagal Hai - මා හද බොහෝ උමතුවෙනිTum Se Milne Ki Tamanna Hai - ...

Tumsa Nahin Dekha - Title Song - ඔබ වන් අයෙකු නොදිටීමි. Yun To Humne Lakh Haseen Dekhe HainTumsa Nahin Dekhaනිමක් නැති සුන්දරත්වය අපි දුටිමු, ඉතින් පවසමි.ඔබ වන් අයෙකු නොදිටීමි.Ho, Tumsa Nahin Dekha(Uff Yeh NazarUff Yeh Ada) -2Kaun Na Ab Hoga FidaZulfein Hain Ya BadliyaanAankhen Hain Ya BijliyaanJaane Kis Kiski Aayegi Sazaaමෙවන් බැල්මක්!මෙවන් ලාලිත්‍යයක්!කවුරුන් නොවෙලේවිද දැන්.(ඔබ වෙනුවෙන්)මේ වරලසද නැතිනම් වලාරොදක්ද?මේ දෙනෙතද නැතිනම් විජ්ජුලතාවන්ද?කවුරුන් දනීද කීදෙනෙක් වෙලේදැයි අතරමඟදී.Yun To Humne Lakh Haseen Dekhe ...

Dil Ka Haal Sune Dilwaala - Shree 420 සමඟ, සරා ගොයියා හරි මිනිහා... Dil ka haal sune dil waalaSeedhi si baat na mirch masaalaKehke rahega kehne waalaDil ka haal sune dil waalaඋදාර හදවත් ඇත්තනි, සවන් දෙන්න මගේ කතාවට.අඩංගු නැත අතිශෝක්තියක්, එම සත්‍ය සිදුවීමට.එපමණයි, මා අදහස් කරන්නේ පවසනට.උදාර හදවත් ඇත්තනි, සවන් දෙන්න මගේ කතාවට.Chhote se ghar mein gareeb ka betaMain bhi hu maan ke naseeb ka beta - 2Ranj-o-gham bachpan ke saathiAandhiyo mein jali ...

Neele Gagan Ke Tale - නීල ගගන තලය යටින් - Hamraaz Hey.. Neele Gagan Ke Tale,Dharti Ka Pyaar Pale -2හේ... නීල ගගන තලය යටින්,ධරණි තලයේ ආලය වැජඹේ.Aise Hi Jag Mein, Aati Hain Subhein,Aise Hi Shaam Dhaleමෙලෙස ලොවට අරුණළු පැමිණේ,එලෙසම සංධ්‍යාවද.Hey.. Neele Gagan Ke Tale, Dharti Ka Pyaar PaleShabnam Ke Moti, Phoolon Pe Bikhre,Dono Ki Aas Faleපිණිබිඳු, කුසුම් මතට වැටේ,දෙදෙනාම ඔවුන්ගේ පැතුම් ඉ‍ටු කරගනියි.Hey.. Neele Gagan Ke Tale, Dharti Ka Pyaar PaleBalkhaati ...

Ye Jeevan Hai - Piya Ka Ghar සමඟ, මේ ජීවනයේ, මුළු සංසාරේ... Yeh Jeevan Hai, Is Jeevan KaYahi Hai, Yahi Hai, Yahi Hai RungroopThode Ghum Hain, Thodi KhushiyanYahi Hai , Yahi Hai, Yahi Hai Chaon DhoopYeh Jeevan Hai...මේ ජීවිතයයි, එහි සොබාවයි.එයයි ජීවිතයේ පැහැය,විටෙක ඔබට සොව හමුවේවි, විටෙක සතුට.එයයි දිවියේ ආලෝකය හා අඳුර.Yeh Na Socho Isme Apni Haar Hai Ke Jeet HaiIse Apna Lo Jo Bhi Jeevan Ki Reet HaiYeh Zid Chodo, Bandhan ...

Ude Jab Jab Zulfein Teri : Naya Daur සමඟ, කොළ කඩ කඩ බොරුවට දෙනවා... .:FEMALE:.Ho, Ude jab jab zulfen teri -2, ho ohUde jab jab zulfen teri -2Kavaariyon ka dil machle -2, jind meriyeහෝ, සැමවිටම ඔබේ හිසකේ ලෙළදෙන,යුවතියනගේ හදවත් නොඉවසිලිවත් වෙයි..:MALE:.Oh Jab aise chikne chehre -2To kaise na nazar phisle -2, jind meriyeඕ, එවන් සෞම්‍ය වත් ඔවුනට වූ කල,එසේනම් කෙසේද මා බැල්ම නොගිලිහෙනුයේ..:FEMALE:.Ho, rut pyaar karan ki aayi -2, ho ohRut pyaar karan ki ...

Sawan Ka Mahina - මේ මෝසම් මාසයයි, සුළඟ සූ හඬ නංවයි - Milan .:MALE:.Hm hm hm hm hm, hm hm hm hmSaawan ka mahina pawan kare sorමේ මෝසම් මාසයයි, සුළඟ සූ හඬ නංවයි..:FEMALE:.Saawan ka mahina pawan kare shorමේ මෝසම් මාසයයි, සුළඟ ෂෝ හඬ නංවයි..:MALE:.Mm hm, pawan kare sorසුළඟ සූ හඬ නංවයි..:FEMALE:.Pawan kare shorසුළඟ ෂෝ හඬ නංවයි..:MALE:.Arre baba shor nahin, sor sor sorඕ දෙවියනේ, ෂෝ නෙමෙයි, සූ, සූ..:FEMALE:.Pawan kare sorසුළඟ සූ හඬ නංවයි..:MALE:.Haan, jiyara ...

Zindagi Ek Safar Hai Suhana - Andaz සමඟ, රෑ දවල් මල් හැඟුම් සිරි පානා... ▒▄█░▒▄▀▀▄▒▄▀▀▄ ▀█▀ █░░░░█▀▄ ▄▀▄ ▄▀▀ ▀█▀ ░▒█░▒█▄▀█▒█▄▀█ ░█░ █▀▄░░█░█ █░█ ░▀▄ ░█░ ▒▄█▄▒▀▄▄▀▒▀▄▄▀ ░▀░ ▀░▀░░█▀░ ░▀░ ▀▀░ ░▀░ (Zindagi Ek Safar Hai SuhanaYahan Kal Kya Ho Kisne Jaana) -3ජිවීතය එක් සවාරියකි, සොඳුරු.කුමක් හෙට සිදුවේදැයි දනිදෝ කවුරු.Arey O Leiyo Leiyo, Oleiyo LeiyoOleiyo Leiyo, Oleiyo LeiyoOleiyo Leiyo, Oleiyo Leiyo(Chadh Taaron Se Chalna Hai AageAsmaanon Se Badna Hai Aage) -2Pichhe Reh Jayega Yeh ...

Yeh Mera Prem Patra - මෙම මාගේ පෙම්පත - Sangam Meherbaan likhoon, haseena likhoon, ya dilrooba likhoonHairaan hoon ke aap ko is khat mein kya likhoonලිවිය යුතුද මා, කාරුණික හෝ සුන්දර හෝ හදවත සොරා ගන්නා;මා ව්‍යාකූල වී ඇත, කුමක් මා ලිව යුතුදැයි ඔබට මෙම ලියුමෙහි.(Yeh mera prempatr padhkar ke tum naaraaz na honaKe tum meri zindagi ho, ke tum meri bandagi ho) -2මෙම මාගේ පෙම්පත කියවුමෙන් පසු, ඔබ තරහ නොගන්න.ඔබ ...

Janam Janam Ka Saath Hai - Tumse Achchha Kaun Hai  සමඟ, සිතුම් පැතුම් සඳ ආදරේ... (Janam janam ka saath hai nibhaane kosau sau baar maine janam liye) -3ජන්ම බොහෝ ගණනක් අපට එක්වීමට පවතියි.සියයක් පමණ, දැනටමත් මම ඔබ හා ජීවත් වීමි.(Pyaar amar hai duniya mein, pyaar kabhi nahin marta hai) -2maut badan ko aati hai, ruh ka jalva rehta hai'ආලය අමරණීයයි ලෝකයේ, ආලය කිසිදා මිය නොයයි.සිරුරින් මියැදුණ නමුදු ආත්මය ජීවත් වෙයි.janam janam ka saath hai nibhaane ...

Ghadi Ghadi Mora Dil Dhadke - නැවත නැවතත් මා හද වේගයෙන් ගැහෙයි - Madhumati Ghadee Ghadee Moraa Dil Dhadake, Haay Dhadake, Kyon DhadakeAaj Milan Kee Belaa Mein, Sar Se Chunariyaan Kyon Sarakeනැවත නැවතත් මා හද වේගයෙන් ගැහෙයි, ඕ ගැහෙයි, ගැහෙන්නේ මන්ද?දැන් අපි හමුවීමට යන්නෙමු, මා සේලය හිසින් ලිස්සා යන්නේ මන්ද?Ghadee Ghadee Moraa Dil DhadakeSaaree Umar Ke Badale Mainne, Maangee Thee Ye ShaamAaj Yahee Kho Jaaoongee Main, Unakee Baahen ThaamPyaar Milaa Aanchal Bhar Ke, Dil ...

Maa - අම්මා - Taare Zameen Par Main Kabhi Batlata NahinPar Andhere Se Darta Hoon Main MaaYun To Main,Dikhlata NahinTeri Parwaah Karta Hoon Main MaaTujhe Sab Hain Pata, Hain Na MaaTujhe Sab Hain Pata,,Meri Maaමම නොපැවසුවත් ඔබට,නමුදු අන්ධකාරයට බිය වෙමි මම, අම්මේ.මම නොපෙන්වුවත් එය ඔබට,ඔබ ගැන සැලකිලිමත් වෙමි මම, අම්මේ.ඔබ සැමදේ ගැනම අවධානයෙන් නොවේද, අම්මේ.ඔබ සැමදේම දනියි, මගේ අම්මා.Bheed Mein Yun Na Chodo MujheGhar Laut Ke Bhi ...

Suhana Safar Aur Yeh Mausam - සොඳුරු සවාරියක් සහ මෙම සුන්දර කාලගුණය - Madhumati Suhana safar aur yeh mausam haseen -2Humein darr hai hum kho na jaaye kahinසොඳුරු සවාරියක් සහ මෙම සුන්දර කාලගුණය,තැති ගනිමි, මා මෙහි මුලා වේදැයි.Suhana safar..(Yeh kaun hansta hai phoolon mein chhupkarBahar bechain hai jiski dhun par) -2Kahin gungun, kahin runjhunKi jaise nache zameenකවුරුන්ද මෙහි සිනහ නඟන්නේ පුෂ්පයන් අතර සැඟවෙමින්,වසන්තය නොසන්සුන්, කාගේ තනුව මතින්ද.තැනක ගුමුගුමුව, තැනක කිංකිණිය,මිහිතලය රඟන්නා සේ.Suhana safar...(Yeh gori ...

Previous Page