හස්බන්ඩ්‍රි තව පරිණාමයට සම්බන්ධ කතාවක් දඩයම් යුගයෙ ගෝත්‍ර විදියට කණ්ඩායම් ගැහෙද්දි පිරිමි ටික දඩයමේ ගියාය, ගෑණු ටික ගෙදර දොර පාලනය කරගෙන හිටියය කියලයි ඩෙස්මන්ඩ් මොරිස් කියන්නෙ. කසාදෙ කියන එක හැදෙන්නෙත් එතනින් කියලයි නිරුවත් වානරයා පොතේ තියෙන්නෙ. දඩයමේ යන පිරිමි හවසට එකතු වෙලා ගිය දඩයම් ගැන විස්තර කියව කියව පොඩි සෝෂලයිසේෂන් පාරක් යනව. මේක ඇගෙන් එන දෙයක්. සමාජය ඇතුලෙ වැඩි කොටසක් මෙහෙම ...

ටෙම්පරි ආතල් මෙහෙමයි මචංලා. දුමියා කලේ උඹලට පස්ස පැත්තෙන් හිනා වෙච්ච එක. නැත්තං ලැජ්ජ නැතුව “හාස්කමකින්” සිද්ද වුනා කියල සනීප වෙන හේතුව කියන්නෑ. උගෙ ෆොටෝ වලත් උඹලට හිනා වෙන්නෙ සතුටට නෙමෙයි කින්ඩියට. උඹල කරන්නෙ ඒ ඒ වෙලාවට ඒ ඒ සිද්ධියට පොඩි response එකක් දෙනව. නවලෝක දේවාලෙ කියල ඊලඟ මාසෙ ඡන්දෙ තිබ්බොත් දුමිය හොඳ එකා කියල ඡන්දෙ උඹල දෙනවමයි. ඔන්න බලපං ලොක්ක කින්ඩියටත් ...

ඇයි ඔයාලා මොනවා කරන්නද යෙදුම් මල් වවන්නන් බ්ලොග් අවකාශය සුන්දර කරනවා යැයි කියූ කණ්ඩායමකි. මල් වවනවා වෙනුවට අන්තිමට බ්ලොග් අවකාශය අසූචි ගොඩක් බවට පත් කිරීමට සමත් වන ලදී. ලකෆ්‍රෑන්ස් මල් වවන්නන්ගේ ප්‍රධාන සතුරා වන අතර නිර්ණාමික, අන්වර්ථ නමක් යටතේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අයෙකි. Captured by Lishan (http://picbylish.blogspot.com/) නිර්ණාමිකත්වය පිලිබඳව අලුතෙන් කිසිවක් කියා දිය යුතු නැත. තොත්ත බබාලා වුවද තමන්ගෙ මැට්ටං තම්මැට්ටං කර ගෙන ...

පරිණාමය වලංගු නොවීමේ පල විපාක ජීවයේ ආරම්භය පිලිබඳව දැනට පිලිගන්නා විද්‍යාත්මක සංසිද්ධිය පරිණාමයයි. සරල ඇමයිනෝ අම්ල ගොබියුල (ගොබිලෝ නෙමෙයි*) වල සිට මිනිසාගේ ඇස දක්වා වූ සංකීර්ණ ගමනේ තීරණාත්මක සාධකය වන්නේ පරිණාමයයි. එනම් පරිසරයට හැඩ ගැසීමේ දක්ෂතාවය ඇත්තවුන් ජීවත් වී ඉදිරි පරම්පරාව බෝ කිරීමත්, එසේ කිරීමට නොහැකි මට්ටමක ඥාණයක් ඇත්තවුන් පරපුර බෝ කර ගැනීමට නොහැකිව මිය යාමත්ය. සරල උදාහරණයක් ගනිමු. හෝමෝ සේපියන් (හොම්මු නෙමෙයි*) මතු වීමට ...

දවසේ ලකෆ්‍රෑන්ස් පැනය ලකෆ්‍රෑන්ස් ආශ්‍රිතව අසනු ලබන ජයග්‍රාහී අලුත්ම පැනය: මේ පහත දැක්වෙන්නේ: දොස්තරවරයෙකු වීමට ඉන්නා අයෙකුගේ කමෙන්ටුවකි ඉංජිනේරුවෙකු වීමට ඉන්නා අයෙකුගේ කමෙන්ටුවකි ආතක් පාතක් නැති අයෙකුගේ කමෙන්ටුවකි ඉහත සියල්ලම ඔබගේ ජයග්‍රාහී පිලිතුර ඇනොනිමස් කමෙන්ටුවක් ලෙස ලකෆ්‍රෑන්ස් අඩවියේ පලකර අගනා කුණුහරප ලැයිස්තුවක් ඉන්බොක්ස් එකටම ගෙන්වා ගන්න. No related posts. ...

ලකෆ්‍රෑන්ස්ට සහයෝගයෙන් මේ දවස් වල ජනප්‍රිය චරිතය කෙටියෙන්: ඌට විරුද්දව කමෙන්ට් කරන එවුන් දැක්කාම නිතරඟයෙන්ම ඌට සප් එක වැඩිය. ලකෆ්‍රෑන්ස් කැතය. අසික්කිතය. මඩ වගුරකි. ඒත්! ඌට අම්මා අප්පා මතක් කර නොනවතමින් ඌ යැයි සැක හැම එකාගේම බිරිඳ, දරුවන්ද අසික්කිත තුප්පහි ආකාරයට මතක් කරන “කබ්බෝ” මෙහෙම වෙන්නැති යැයි සිතා ගැනීමටවත් නොහැකි තරමට අජූතය. මෙම “කබ්බෝ” බ්ලොග් සුන්දර කරන්නයැයි මොකද්දෝ මගුලක් පටන් ගෙන ඇත. ...

මාතෘකාව ගැටළුවකි ඔෆිස් එකේ උදේ පාන්දරම විරහ ගීත ඇහෙන්න පටන් ගත්තාම මම ඇතුලට හැරිලා බැලුවා. මූ වැලහින්න වගේ අඬනව. “ඇයි? අද මොකද තොට වුනේ?“ කතාව අරහෙන් මෙහෙන් දන්න නිසා මම ටිකක් කේන්තියෙන් ඇහුවා. මූ ෆෝන් එක එලියට අරගෙන ආපු SMS එකක් මට පෙන්නුව. “ඇද්ද උඹට? ඕක නේද අහගන්න ඕන වුනේ. ගොන් ආඳා වගේ පස්සෙන් යනකොට මම තොට කිව්ව නේද? දැන්වත් තේරුම් ගනින්. ...

එහිතට ඇමතුවෙමි සාමාන්‍යයෙන් ප්‍රේම කතා පුරාම බූතයෙක් වගේ දුක තියෙනව. හැම වෙලාවෙම එක්කො කෙල්ල දුකින්. නැත්තං කොල්ල පිරිමියෙක් විදියට දුකින්. සමහර ටෙලිනාට්‍ය චිත්‍රපටිවල කොල්ල නපුංසකයෙක් විදියට දුකින් (එහෙම වෙලාවට තමයි අර “වෙහෙරහේන විහාරයේ උඩ මලුවට එඤ්ඤං“ වගේ ලවු සින්දු යන්නෙ). ඒත් මේ වාණිජව හරි නැතිව හරි රොමාන්තිකකරණය වුන රොමාන්තිකයෙ රචකයන්ට මිස් වෙන එකම එක දෙයක් තියෙනව. ඒ ප්‍රේමයේ ප්‍රැක්ටිකැලිටි, නැත්තං ප්‍රායෝගිකත්වය. අපි ...

Previous Page