"අවි ගත්තෝ අවියෙන්ම නසී...!"කියලා කවුරු හරි කියලා තියනවලු...ඒත් අම්මේ අම්මගේ පුතා නම් අවි ගත්තේ අතට,කාගෙවත් අහිංසක ජීවිතෙකට වින කරන අදහසකින් නම් නෙවෙයිජීවිත රකින අදහසින්...!ලංකාවට ආවාට පස්සේ අම්මිටත් හොරෙන් ආමි එකේ ඉන්ටවිව් ගියේආමි එකට බැදුනේඅම්මිගේ නෝටි පුතා අම්මිගේ හිතට ගින්දරක් දෙන්න නෙමෙයි.සත්තමයි.!යුනිෆෝම් එකට තිබුන ආසාවට,ආමි එකට තිබ්බ ආසාවට,ආමි එකට එකතු උනාට....ගොඩාරියක් දේවල් තේරුනේ මේකට ආවාට පස්සේ...!අපි මිනිස්සු වෙලා ඉපදිලාමිනිසාගේ සුභසිද්ධිය වෙනුවෙන් ...
මචං සෑමා... වහෙන් ඔරෝ කතා ඕනි නෑ. ඔන්න කෙලින්ම කියනවා. තරහා අවසර.!
Naughtys Impression | නෝටි සංකල්පනා
අවි අත දරාරැය දහවල නිදි නැතිවදශක තුනකට වෙඩි කාලයක් තිස්සේ...සිරි ලක් මෑණිට ශාපයක්ව තිබු රුදුරු ත්රස්තවාදය මඩින්නටගෙදර ගෑණි දරුවෝ වෙනුවෙන් තියෙන කාලයමුළු රට වෙනුවෙන්ම කැප කරලාඅත්, පා විතරක් නෙවෙයි...ජීවිතත් පූජා කරපුදේශයේ මුර දේවතාවුනි...ඔබට මාගේ උත්තමාචාරය...!ආයිබෝං කිව්වා එහෙනම්. හුගක් කාලෙකින් පොස්ටුවක් කොටන්න කියලා.නෝටියා බ්ලොග් ලෝකෙන් චුත වෙලා ඉඳපු කාලේ ගොඩක් සීන් කෝන් වෙලා නොවැ. අලුතෙන් සෙට් වෙච්චි බ්ලොග්ස් අම්බානකට තියනවා. පුරුදු ...
ආයිබෝං කිව්වා හැමෝන්ටම එහෙනං. අලුත් සීන් කෝන් එව්වා මෙව්වා එක්ක හීනෙන්වත් හිතපු නැති විදියට ගොඩක් දේවල් වෙනස් වුනා කිවා කියහල්ලකෝ.ඔන්න මේ නෝටියා කියන එකා මොකාද කියලා මතක නැති එව්වෝ මෙතනට ගෙහුං බලහල්ලකෝ.... (ගියා වගේ නෙවී, පොස්ට් එකේ ඉතිරි ජුන්ඩත් කියවන්දලා..)ඔන්න ඔය එකා තමයි නෝටියා කියන එකා.ඇඃ තව ජුන්ඩෙන් මට මතක බැරි වෙනවා.නෝටියා අගෝස්තු 25 වෙනිදා නෝටියා ගොඩක් අසාවෙන් ඉඳපු Singapore ...
ඔය එක එක කතා, ජීවන අද්දැකීම් ලියන අතරේ නෝටියාට හිතුනා කෑම ගැන පොස්ට් එකක් ලියන්න. හිතලම බලන්ටකෝ කන කෑම හිතා ගන්න පුලුවන්ද කියලා..හ්ම්ම්... කෙහෙන්ද පටාන් ගන්නේ. ඔන්න ඔහේ හබුං වලින්ම පටන් ගමු.(ඔන්න මේක කියවලා "මේකා නම් කන්නම උපන් එකෙක්" කියන්න ඔට්ටු නෑ ඔන්න)පොල් සම්බෝලයි, සම්බා බතුයි, හාල්මැස්සෝ කරවෙන්න බැදලා.රට ළූණු කෑල්ලකුයි, අමු මිරිස් කරල් දෙකතුනකුයි, ලුණු දෙහි කෑල්ලක් එක්ක උණු ...
අතීතාවර්ජනය II - පුලුවන්ද සෝදන්න ටොයිලට්, ආදරේ කරන කෙල්ල වෙනුවෙන් (එදා වගේම මට අදටත් සතුටුයි)
Naughtys Impression | නෝටි සංකල්පනා
ඔන්න අතීතාවර්ජනය දෙවෙනි පොස්ට් එකත් ලියන්නයි හදන්නේ.හරියටම මමයි නෝටිච්චියි යාලු වෙලා මාස 8කට විතර පස්සේ.සැ.යු : මේ පෝස්ට් එක 100% ආත්ම කථනයක්ඒ දවස් වල ජීවිතේ ගොඩාරියක් ලොකු ප්රශ්න තිබුනා.(එව්වා කියන්න ගියොත් නෝටියා ආයෙම අවුල් වෙයි කියලා හිතෙන නිසා එව්වා මතක් කරන්නේ නෑ.පස්සේ හෙමීට ලියනවා පුළුවන් උනොත්)ඔය ප්රශ්න අතරේ වෙච්චි ලොකුම ප්රශ්නේ තමයි මගේ නෝටිච්චි අසනීප වෙච්ච එක.කළුබෝවිල හොස්පිට්ල් එකේ සති ...
නෝටියා බ්ලොග් ලෝකේ කරක් ගහන්ට ඇවිල්ලා, නැත්නම් බ්ලොග් ලෝකෙට ජාතක වෙලා අදට අවුරුද්දයි. (31/07/2012 දිනට) පටන් ගන්නකොට නම් නෝටියා හිතුවේ නෑ මේ තරම් දුරට බ්ලොග් එක ලියාවී කියලා (මොකද නෝටි දන්නේ නැද්ද නෝටිගේ කෙරුවාව.). කොහොම හරි ලියලා. දන්නෙම නැතිව ලියවිලා.අවුරුද්දක් ලියලා කීවාම මතක් උනේ නෝටියා ලියපු මුල්ම පොස්ට් එක. බලන්ටකෝ මේ තියෙන්නේ ඒක.ඒ දන්නෙම නැතිව ලියවෙච්චි "Naughty's Impression | නෝටිගේ ...
අද ලියන්ට යන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නෝටිම නෝටි කතාවක්. මේ කතාව නෝටියට කිවේ නෝටියගේ මිත්තරයෙක් දෙකක් දාගෙන ඉඳපු වෙලාවක...ඔන්න කතාව...දවසක් මහ රෑ මනුස්සෙයක් යනවලු හෙඩ් ලයිට්, සිග්නල් ලයිට්, මොනම මල හත් ඉලව්වක් වත් හරියට වැඩ කරන්නේ නැති රෝද දෙක විතරක් හරියට කැරකෙන මෝටර් බයික් එකක් පැදගෙන. ටික දුරක් යනකොට නවත්තුවලු පොලෝසියෙන් බයික් එක.රාලහාමි : කොහෙද අයිසේ මේ ලයිටුත් නැතිව රෑ ...
දැන් ගොඩක් කාලෙක ඉඳං ලියන්න හිතේ තිබුන, ඒත් ආරම්භයක් ගන්න බැරිව හිටිය කතාවක් තමයි අද ලියන්න හදන්නේ. කොහොම හරි ඒ කතාව ලියන්න ආරම්භයක් ගන්න ඕනි කියලා හිතුනේ හරී ගේ පෝස්ට් එකක් (මම හොරෙක්ද) නිසා.සමහර විට පොස්ට් දෙක තුනක් ලියවෙයි. ඒ පොස්ට් දෙක තුනේ යාලුවෝ ගැන, නෑදැයෝ ගැන, ගෙදර ගැන, ඉස්කෝලේ කාලේ ගැන ලිය වෙයි. පටන් ගැන්මක් විදියට යාලුවෝ නිසා වැටුන ...
නෝටියා මේ පොස්ට් එක ලියන්නේ නෝටියාට ආව ඊ-මේල් එකක් නිසා ඇති වූ චිත්තප්රීතිය නිමිත්තෙන්.නෝටියගේ වල් කතා, කුප්ප කතා, චාටර් කතා අතරේ මේ පොස්ට් එකට කොයි විදියේ කැටගරියකට වැටෙයිද දන්නේ නෑ.කෙලින්ම යන්නේ නෝටියා උසස් පෙළ කරපු කාලෙට.කොයි ඉස්කෝලෙත් 9,10,11,12 වසර වල ඉන්න කොල්ලෝ කෙල්ලොන්ගේ මද කිපෙනවා නේ. නෝටියගේ ඉක්කොලේ ඔය ලවු සීන් එහෙම මාට්ටු උනොත් සොරිම තමයි, කතා දෙකක් නෑ.. ගෙදරින් ...
මේ දවස් වල නොටියාට ලබා ඇති ග්රහයා නම් පට්ටම චාටර් ය.කොටින්ම කිවොත් අද දවස නොදෝමකින්ය.උදේ පාන්දර දැක්ක එකාව සොයාගෙන ගෙහුං උම්මා දෙන්නට සිතෙන්නේහිය. උනේම පට්ට කුජීත වැඩමය.බර්ගර් එකක් ගත්තත් ඒකෙ මැස්සෙක්ය. Apartment Lift එකත් Temporarily out of services ය. තට්ටු 8ක් පයින් යන්නට උනෙහිය. නොදෝමකින්ය.සේරම අලකලංචි තොලොංචි වෙලාම පල කියලා වොෂ් එකක් එහෙම දාගෙන බකිසාට කෝල් එකක් දුන්නෙහිය.මම : අඩෝ ...
ඔන්න ආයෙමත් බබා හම්බ වෙන්නලු යන්නේ. සීන් එක දැන ගත්තේ කවිකාරිගේ මෙව්වා එකෙන් (අද පටන් වහින තෙක් විදුලිය කපයි - කාර්මික දෝෂලු.) ආයෙමත් විද්වත් ලිය කපන්ටලු යන්නේ.(විද්වත් ලිය = විදු + ලිය = විදුලිය). මාරම වැඩේ කියන්නේ වැස්ස නැති උනාම තාප විදුලි බලාගාරත් කැඩෙනවලු, ඒ විතරක් නෙවෙයි කපන වෙලාවලුත් කලින් කියන්ට බැලුනේ. අනේ මම නම් දන්නෑ ඔව්වා.දැන් ඉතිං ඔය කපනවා ...
ඔන්න කිව්වා වගේම ගාමන්ට් පැට්ටේරියේ ඊළඟ කතාන්දරය. ඔය පැට්ටේරියේ හිටියා අමරසිංහ කියලා ටිකක් වයසක මනුසප්පයෙක්. මිනිහට කවුරුත් කිවේ අමරේ මාමා කියල. මිනිහට නප්පියට තද වෙනවා කවුරු හරි "අමරේ ප* ද ඕයි තිබ්බේ" කියලා ඇහුවාම.සීන් එක මොකක්ද කියලා අපේ ගමයා අයියා කිවේ මෙන්න මෙහෙම.මචං අපේ අමරේට හිටපු ගමන් පොඩ්ඩක් නට්.සමහර වෙලාවට ඌ කාලේ මොකක්ද කියලා ඌට අමතකයි.දවසක් ෆැක්ටරි එකේ සැලරි පොඩි ...
කලින් කොටසෙන්..."ආ... දැන්නම් කොල්ලගේ අසනීප හොඳයි වගේ.මලානික පාට නැතිවෙලා. මොකද කතා කලාද..?" "දරුවෝ මූණ කියන්නේ ඕනෑම කෙනෙක්ගේ හදවතේ කැඩපත" මගේ වසන්තය උදා විය - 3මගේ වසන්තය උදා විය (හමු වීම) - 1මගේ වසන්තය උදා විය - 2ඒ විදියට ටික දවසක් ගත උනා. දවසක් නෝටියට ඔෆිස් එකේ වැඩකට ඕනි උනා MY OB කියන Accounting Pack ඒක, නෝටියාට ඒක සොයා ගන්නේ කොහොමද ...
කෙනෙක්ගේ ජීවිතේ එක සුළු දෙකින් කොයි තරම් නම් වෙනසක් කරන්න පුලුවන්ද...?ඒ සුළු දේ...කෙනෙක් නිසා...නැත්නම් ටික දෙනෙක් නිසා වෙන්න පුළුවන්...ඒත් ඒ වෙන වෙනසට මුහුණ දෙන්න ඕනි අදාල මනුස්සයා.කොයි තරම් අය හිටියත් වෙන වෙනසට මූණ දෙන්න ඕනි ඒ මනුස්සයා.වෙනසට මූණ දෙන එකා ඇගෙන් කෑල්ලක් ගියත් ඒ වෙනසට අනුගත වෙන්න ඕනි,හරියට ඒක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්,කට කපා ගන්නේ නැතිව කිරි ටික ...
හැමදාම සූප්පු කරන්නත් ලැබෙන්නෑ නේහොදට පිරිපුන්ව තියනකොටලස්සනට කෙඳි කෙඳි තියනකොටඅඩුම ගානේ අතගාල හරි බලන්න හිතෙනවනේඒ වගේද ඇසට මන පිනවනදිවට රස ගෙනෙන අපූරුවකෙඳි ටික අයින් කරලාකටේ දාලා සූප්පු කරනකොටතියන කික් එක...ෂා......!!! ආතල් එක...| | | |||||||||||||| | | | | | ||||| | | | | | | | | | | ||||| | | | | | | | | ...
කෑ ගහල, කෑ ගහල ඇතුලට දානකොච්චර දැම්මත් ඇතුලටම නොයනදාන්න දාන්න තව ඉඩ තියනතදම තද උනත් ඇතුලටම ඔබනඒ කොයි වෙතත් මුදලට කෙරෙනදාඩිය දාල එලියට යවන...........................................................................................................................................................අපේ රටේ ප්රයිවට් බස් සම්ප්රදාය ...
මේ වෙනකම් කතාව..."දැන් ගොඩක් හවස් වෙලා, ඒ නිසා පුළුවන් නම් ගෝල්ෆේස් එකේ යන්නැතුව පරිස්සමට ඉක්මනින් ගෙදර යන්න...ඔව්, එදා නෝටියා ගෝල්ෆේස් එකේ පරක්කු වෙන්නැතුව වෙනදා වගේම ගෙදර ගියා.මගේ වසන්තය උදා විය - 2"මගේ වසන්තය උදා විය (හමු වීම) - 1****අද මෙතැන ඉඳන්...කාලය කියන ඒක ගලාගෙන යන්නේ විදුලි වේගයෙන්ලුනේ. මට නම් හිතෙන්නේ ඊටත් වැඩි වේගයෙන් කාලය ගලාගෙන යනවා. ඔය කාලය ගලාගෙන යන ...
මගේ කතාව ලියන අතර වෙනසකටත් එක්ක ෆැකල්ටි එකේ රසබර සිදුවීමක් මතක කරන්න හිතුනා... කතා නායකයා තමයි නල්ලේ.අපේ බැච් එකේ ඉඳපු මුස්ලිම් කොල්ලෙක්.මෙහෙමයි කතාව.සාමාන්යන් නල්ලේ එක්ක ඉන්නකොට ජෝක් කරනකොට එහෙම පැලෙන්න හිනා වෙන්න පුළුවන්... මොකද කියනවා නම් මිනිහට සින්හලස් කොල්ලෝ කරන ජෝක් එක ගමන තේරුම ගන්න අමාරුයි. එත් මිනිහා අනික් හමොන්ම වගේ හිනා වෙනවා.. ඒත් මිනිහගේ හිනාව කොටස් තුනකින් වෙන එකක් ...
සුජී අක්කියගේ ස්ටුඩනට් ගේ කේස් එකෙන් පස්සේ ටික කාලයක් ගෙවිලා ගියා. ඒ අතර කාලේ නෝටිය ෆේස් බුක් ඔන්ලයින් එහෙම ඉන්න වෙලාවට රුවන්ති ගෙන් (සුජී අක්කියගේ ස්ටුඩනට්, දැන් ඉදන් එයාට රුවන්ති කියලා කියන්නම්) HI පාරක් එහෙම එනවා.. ඉතින් ඒ වෙලාවට පොඩි වචන දෙක තුනක චැට් එකක් එහෙම දානවා. ඒක Friendship එකක්ම කියලත් කියන්න බෑ. ඒත් මොකක් හරි එකක්.මිනිස්සුන්ගේ ජීවිත වලට ප්රශ්න ...
නෝටි කතා, කුප්ප කතා, අර කතා මේ කතා ලිව්ව නෝටි, නෝටිගේ ජීවිතේට වසන්ත කාලය උදා උණු හැටි ලියන්න හිතුවා...මේ පොස්ට් එකේ ඉදන් ඒ කතාව ලියනවා මගේ අහිංසක කෙල්ලට උපහාරයක් විදියට.කතාව ආරම්භයට කලින් මේ කතාවට අත්තිවාරම උණු කතාව කියලා ඉන්නම්****ඒ 2007 අවුරුද්ද, නෝටියා උසස් පෙළ කරලා ෆැකල්ටි පටන් ගන්නකම් අගනුවර පරිගණක අද්යාපන ආයතනයක සහාය කථිකාචාර්ය කෙනෙක් විදියට වැඩ කළා.ඔහොම ඉන්න අතර ...