ස්පාඤ්ඤයේදී රියදුරන් නොමැතිව මෝටර් රථ පෙලක් කිලෝ මීටර් 200ක දුරක් ධාවනය කරවීමට ප්‍රකට යුරෝපවිදේශීය සමාගමක් සමත්ව තිබේ. එම සමාගම පවසන්නේ ඉදිරියෙන්ම ගමන් කළ මෝටර් රථය වෘත්තීය රියදුරෙකු විසින් ධාවනය කර ඇති අතර රියදුරන් නොමැති ඉතිරි රථ රැහැන් රහිත සන්නිවේදන ක්‍රමවලින් එකිනෙක සම්බන්ධ කර තිබූ බවය. සැහැල්ලුවෙන් මෝටර් රථ ධාවනය කළ හැකි යුගයක් නිර්මාණය කිරිම ව්‍යාපාරයේ අරමුණ වේ. මේ අත්හදා බැලීම ...
ලෝකයේ වඩාත්ම සමාජශීලී කුරුළු විශේෂය පෙන්ගුයින්ලාය. නිතරම ගණාවාසීව ජිවත් වන මොවුන් පිහිනීම මෙන්ම ආහාර ගැනීමද කණ්ඩායම් වශයෙන් සිදු කරයි.එහෙත් ඔවුන් යම් යම් විටදී ආහාර සොයා හුදකලාවී කිමිදේ. ඔවුන්ගේ නායක පෙන්ගුයින්ලා තම කුඩා සඟයින් පිළිබද වඩා සැලකිලිමත් වේ. ඔවුන්ගේ වර්ගයා බෝ වීමේ කාලයේදී ඔවුන් වෙරළට පැමිණ තම ස්වකීය නිවෙස් තනා ගනී. මෙම ගණාවාස වර්ග කිලෝමීටර දහස් ගණනක් දක්වා දිවේ. බොහෝ විට ...
01) ඇය දැන හදුනා ගැනීම, ඇයව දැකීම හෝ ඇයව මුණ ගැසීම නිසා ඔබ සතුටක් ලබන බව ඇයට පෙන්වන්න.ඔබ තුල ඇය කෙරෙහි පවතින කැමැත්ත ඇයට දනවන්න. 02) ඇය සමග කතා බහ කරන සෑම විටම ඇයගේ දෑස දෙස බලන්න. එවිට ඇයට ඉතා සියුම් ලෙස ඔබ ඇය කෙරෙහි සැබවින්ම උනන්දු බව දැනෙනු ඇත. ඇය කතා කරන විටදී ද ඇයගේ දෑස මග නොහැරීමට වග ...
Ming-Zher Poh නම් විදුලි හා වෛද්‍ය ඉංජිනේරුවරයෙකු විසින් සොයා ගෙන ඇති මෙම කැඩපත Medical Mirror නමින් හදුන්වයි. මෙය නිපදවීම සඳහා වසර 1½ ක් පමණ ගතවී ඇති අතර තවමත් ඒ සඳහා වැය වූ වියදම අනාවරණය වී නැත.මෙහි ඇති ද්විත්ව කැඩපත පිටුපසින් පිහිටි මොනිටරයේ වෙබ් කැමරාව මගින් පුද්ගලයෙකුගේ හදවත ස්පන්ධනය වන විට ඔහුගේ මුහුණෙන් පරාවර්තනය වන ආලෝකය ග්‍රහණය කර ගනියි. පසුව කොම්පුටරය මගින් එම ආලෝක දත්ත හර්ද සීග්‍රතා කියවීමකට පරිවර්තනය ...
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ලන්ඩන් ඔලිම්පික් උෙලෙල් නිල සංගීත වීඩියෝ පටය අද දින නිකුත් කර අැත. Survival ලෙසින් නම් කොට ඇති මෙම ගීතය muse නම් රොක් වාදන කන්ඩායමේ නිර්මාණයකි. 2012 වසරේ ලන්ඩනයේ දී පැවැතිවීමට නියමිත ඔලිම්පික් උළෙල පිළිබඳව ලොව පුරා ජනතාව තුල මේ වන විට අති මහත් උනන්දුවක් දක්නට ලැබෙන බවත් මෙම වීඩියෝ පටය එම ඔලිම්පික් ලෝලීන්ට කදිම නිර්මාණයක් ...
මංගල ඇඳුම් යනු සෑම මනාලියක් හට අධික වියදයම් යන අංගයකි.එහෙත් මිල අධික නොවන මංගල ගවුම් නිර්මාණය කිරීමේ තරගයක් පසුගියදා නිව් යෝක් හි දී පවත්වා තිබේ.මෙම තරගයට ඉදිරිපත් කර තිබූ සියළු ගවුම් නිර්මාණය කර තිබුනේ ටොයිලට් ටිෂූ කඩදාසි වලින් වීම විශේෂයි.මෙම ටිෂූ කඩදාසි වලට අමතරව නිර්මාණකරුවන් විසින් යොදාගෙන තිබුනේ කතුරක්, ඉඳිකටු නූල්, ටේප් හා මැලියම් පමණි.කෙසේ වෙතත්, රෙදි වලින් මැසුවාට සමාන ...
වින්ඩෝස් 7 හදුන්වාදී තෙවසරක් ගතව යමින් පවතින වර්ථමානය වන විට එක්ස්.පී හි භාවිත පරාක්‍රමයට යාන්තමින් අභියෝග කරන්නට සමත් වෙමින් සිටින බවයි සටහන් වන්නේ. ප්‍රකට ගනනය කරන සමාගමක වාර්තාවලට අනූව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ක්‍රමයෙන් ආරම්භවෙමින් තිබූ ලොව වඩාත්ම භාවිතවන මෙහෙයුම් පද්ධතියේ ස්ථාවරය වින්ඩෝස් 7 වෙත හිමිකර ගැනීමේ මෙහෙයුම මේවන විට අවසන් වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. එනම් මේ වන ...
ගූගල් ආයතනය පවසනවා තම සේවාවන් අතරින් භාවිතාකරන්නන් ගෙන් අඩුම ප්‍රතිචාරයක් ලබමින් සිටින සේවාවන් පහක් පමන ඉදිරියේදී අවසන් කරදමන්නට තමන් තීර්නය කර ඇති බව.පසුගිය කාලයේද මෙලෙස සේවාවන් 30 පමන අවසන් කර දමන්නට ගූගල් අයතනය කටයුතු කරනලදී. “අයි ගූගල්” එලෙස අත්හැර දමන්නට තීර්නය කර ඇති සේවාවන් වලින් ඒකක් වනන් අතර ආයතනය පවසන්නේ 2005 වසර වන විට අයි ගූගල් සේවාව අරබන විට එලෙස ...
මෙම සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය හෙට ශ්‍රී ලංකාවාසීන් ඇතුළු ලෝකවාසීන්ට දැකබලා ගැනීමේ අවස්ථාව උදා වේ. ඒ අනුව ශ්‍රි ලංකාවසීන්ට හෙට දින හිරු උදාවේ සිට පෙරවරු 10.21 දක්වා වු කලය තුළ සිකුරු ග්‍රහයා සම්පූර්ණයෙන්ම සූර්යාගේ මතුපිට පෘෂ්ඨය හරහා ගමන් කිරීමේ විරල සංක්‍රාන්තිය නැරඹිය හැකිය. එහිදී හිරු මතුපිටින් කළු පැහැති බෝලයක් ගමන්කරන ආකාරයෙන් මෙම සංක්‍රාන්තිය දැක ගත හැකි වනු ඇති. සිකුරු සංක්‍රාන්තිය ...
ලොව ජනප‍්‍රියතම සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් විසින් ස්මාර්ට්ෆෝන් උපාංගයක් හඳුන්වාදීමට යන බවට යළිත් රාවයක් පැතිරෙමින් තිබේ. නිවි යෝක් ටයිම්ස් පුවත්පත විසින් මේ පිළිබඳව වාර්තා කර තිබුනේ නම් සඳහන් නොකරන ලද ෆේස්බුක් සේවකයන් හා මෙම ෆේස්බුක් ස්මාර්ට්ෆෝන් නිපදවීමට සමාගම බඳවාගැනීමට සෙවූ ඉංජිනේරුවන් කිහිපදෙනෙකු මූලාශ‍්‍ර ලෙස දක්වමිනි. ෆේස්බුක් ස්මාර්ට්ෆෝන් උපාංගය ලබන වසර වන විට එළිදැක්වීමට එම සමාගම අදහස් කර සිටින බව මෙම ...
මිනිසා ආදරය හා ලෙන්ගතුකම දක්වන විවිධ විධික‍්‍රම තිබේ. ඒ අතරින් සිප ගැනීමට ප‍්‍රධාන තැනක් හිමි වේ. සිප ගැනීමට ද නොයෙක් කලාවන් ඇත. මේ සිප ගැනීමේ කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බවද පැවසේ. ප‍්‍රතිශතයක් ලෙස ජිවිත කාලය තුල විනාඩි 20,160 ඔබ සිපගනිමින් කාලය ගත කරනවා. පැරණි ඊජිප්ත වැසියන් සිපගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබා. 50% පමණ ප‍්‍රමාණයක් වයස අවුරුදු 14 ...
වෛද්‍ය පර්යේෂණ ආයතනය පතළ කොට හැරිය ජංගම දුරකථන මයිටා කතාව අසත්‍යක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මෙය මිනිසුන් මුලාවට පත් කිරීම සඳහා අතිශයෝක්තියෙන් ගොතන ලද කථාවක් බව මුල් වරට ප්‍රසිද්දියේ පවසන ලද්දේ අමිල ගුණරත්න මහතා විසිනි. ජංගම දුරකථන මයිටා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනය දිනමිණ පුවත්පත වාර්තා කලේ මෙසේය. ජංගම දුරකථන ආශ්‍රිතව මයිටා වර්ගයේ කෘමියකු බෝවී ඇති බවට ...
බොලිවුඩ් තරු යුවළක් වන ප්‍රීති සින්ටා සහ විවේක් ඔබ්රෝයි අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ. ඒ අද දිනයේ මහනුවර බෝගම්බර පිටියේ පැවැත්වෙන” කාල්ටන් සුපර් 7 “රග්බි තරගාවලියට සහභාගීවීම සඳහාය. කාල්ටන් සුපර් සෙවන් රග්බි තරගාවලියේ පළමු අදියර මැයි 26-27 දෙදිනේමහනුවර බෝගම්බර පිටියේද,දෙවෙනි අදියර ජූනි 02-03 දෙදිනේ කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේද පැවත්වීමට නියමිතය. ...
ශ්‍රී ලංකාවට අයත්වන පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා “සුප්‍රීම්සැට්” පුද්ගලික සමාගම සූදානම් වෙනවා. මූලිකව ඩොලර් මිලියන 20ක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් යටතේ පසුගියදා අත්සන් තැබුණු මෙම ව්‍යාපෘතිය, පසුව ඇමරිකානු ඩොලර් මිලියන 320ක් දක්වා වැඩිකිරීමටයි යෝජනා වී තිබෙන්නේ DFH-4 වර්ගයට අයත් මෙම චන්ද්‍රිකාව 2015 වසරේ අංශක 50ක් නැගෙනහිර අහසේ කක්ෂගත වීමට නියමිත අතර එමඟින් චන්ද්‍රිකාගත දුරකථන සේවා හා අන්තර්ජාල සේවාද ආරම්භ කිරීමටද අවස්ථාව ලැබෙනු ඇති. ...
බන්ධනාගාරගතව සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා මීට ස්වල්ප මොහොතකට පෙර නිදහස ලබා පිටතට පැමිණියේය. වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරිපස අති විශාල පිරිසක් ඒ මහතා පිළීගැනීම සඳහා රැස්ව සිටින අතර තව ස්වල්ප මොහොතකින් එම පිරිස අමතා කතාකිරීමට නියමිතය. නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සරත් ෆොන්සේකා මහතා සුවය ලබා ඇති බැවින් ඔහුට රෝහලෙන් පිටව යා හැකි බවට අද(21) වෛද්‍ය උපදෙස් ලැබී තිබිණි. ...
ජනප‍්‍රිය ගායකයකු වන සංගීත් විජේසූරිය ‘සනිධප’ සංගීත කණ්ඩායමෙන් ඈත්වී අලුත් සංගීත කණ්ඩායමක් සමග වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ අලුත්ම සංගීත කණ්ඩායම ‘වයෝ’ (WAYO) ලෙස නම්කර ඇතැයිද පැවසේ.මේ සඳහා සාමාජිකයන් 10 දෙනෙකු එක්ව සිටින අතර සංගීත්ගේ පුතුද එම කණ්ඩායමට ඩ‍්‍රම්ස් වාදනයෙන් සහය වන බව වාර්තා වේ. ධ්වනික (acoustic) සංගීත කණ්ඩායමක් ලෙස මෙම සංගීත කණ්ඩායම සංගීතය සැපයීමට නියමිත අතර මේ ...
සූර්යයාගේ මතුපිට හරහා සිකුරු ග්‍රහයා ගමන් කරනවා පෘතුවියේ සිට දැක ගන්නට ඔබේ ජීවිත කාලය තුලම ලැබෙන අවසාන අවස්ථාව උදා වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. මේ දුලභ සංසිද්ධිය සිකුරු සංක්‍රාන්තිය ලෙස හඳුන්වන අතර පෘතුවි බටහිර ගෝල වැසියන්ට ජූනි 5 වන දිනත් නැගෙනහිරගෝල වැසියන් වන අපිට ජූනි 6 වන දිනත් මෙය දර්ශනය වීමට නියමිතයි. මෙහිදී පෘතුවියේ නිවුන් සොහොයුරිය ලෙස සැලකෙන සිකුරු ...
ප‍්‍රංශයේ පැරිස් නුවර මීටර් 231 ක් උස කුළුණක් තරණය කළ පුද්ගලයෙකු පිළිබදව වාර්තා වේ. ඇලන් රොබට් නම් පනස් දෙහැවිදිරි තිදරු පියෙකු වන ඔහු බොහෝ දෙනෙක් හදුන්වනු ලබවන්නේ ‘‘ ස්පයිඩර් මෑන් ’’ නමිනි. ඔහු මීට පෙරද ලොව උසම ගොඩනැගිලි 85ක් තරණය කර ඇත. නමුත් ඒ සියලු අවස්ථාවල ආරක්ෂක උපකරණ කිසිවක් භාවිතා කොට නොමැත. වඩාත් අවධානමි ක‍්‍රියාවල යෙදීම හේතුවෙන් ඔහුට කිහිපවරක් සිරගෙදරටද ...
ශී‍්‍ර ලංකාවේ විශාලතම ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සමාගමවන ඇට්ලස් සමාගම ජාත්‍යන්තර ප‍්‍රමිතියේ නව වර්ණ පෙළක් සමගින් පාට පැන්සල් හා පැස්ටල් නිෂ්පාදන පෙළක් පසුගිය දා වෙළදපොළට හදුන්වා දී ඇති බව ඇට්ලස් සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී අලෙවි අධ්‍යක්ෂ නිශාන්ත හෙන්නැදිගේ මහතා පවසයි. එම සමාගම අලූතෙන් හදුන්වා දුන් නව වර්ණ නිෂ්පාදන පෙළට Atlas Colour Sparx පාට පැන්සල් හා Atlas Neon Square නම් වර්ණ පැස්ටල් පෙළක් ...