උනාපං ඔය ඇඳිවතකෙලසන්න නොව පතිවතඉන්ට හැකිනම්නිදාගෙන ඇද මතදැන් කිමද නුඹෙ පතිවත..දරුවෙක්ය නුඹ කුසතුලමටද ඇත අයිතියක්උනාපං ඔය හැදිවතත්එය තවත් එක් දරු ගැබක්වෙදදුරුය නම් දැරු ලොවෙත්නැතිය නුඹ මට අරුමයක්උනාපං ඔය හැඳි වතත්තවත් ඇත මට මවුවරු බැලුමටත්..... ...
කෝ වටලප්පමතෝ කෑවේකවුද කෑවේතෝ නෙ කෑවේ..මං කෑවා නන්.. තොට බඩ පල........
කසාදයක් බඳින්න හිතාගෙනමනමාළියක් බලන්න ගියා මම....බුලත් හෙප්පුව රැගෙන ආ ඇයබිම බලා සිටියා මුණවත් නොපෙන්නා මටඅම්මා නන් කියූයේ..ඇය අහිංසක නිසා එසේ සිටින බවමාද සිතුවා ඇගේ ගමනින් ඇය අහිංසක යුවතියක් බව...නිවසට පැමිණඇය ගැනම සිතන්නට වූ කළඅවසනදි තීරණයක් ගතිමි මෙලෙස ඇය ගැන..මා වැනි නැහැදුන එකෙකුට ඇය අවිහිංසක වැඩියඒ නිසා මමඅත් හරිමි ඇය ගැන මා දකින සිහිනය..මට එපා ඇය. ...
බඳින්න කලින් හොදට හිටි උන්බැන්ඳට පස්සෙ කෙල්ලො ගොඩක් එක්ක ගිහින්ඇයි එහෙම කරේ අහපුවම කියනවා.ඒ කෙල්ල කොල්ලා නැති වුන දුකින් හිටියලුඒ දුක අහන්න හම්බ වෙන්න ගියාලුපස්සෙ දන්නෙම නැතුව...... ...
දෙකක් දාගෙනරෑ වෙලා හොරෙන්ම කාමරයට ගිහින්වීරයා වගේ නිදා ගත්තටඋදේ අම්මට මූන දෙන්න බැරි තරන්ලැජ්ජයි නන්කවද හරි කසාදයක් බැඳලාඅවුරුදු ගානක් තිස්සෙ තනියෙන් ඉදලාඒ කාමරේම කෙල්ලෙක් එක්ක නිදාගෙනඋදේ උනාම දොර ඇරගෙන එලියට ඇවිත්අම්මගෙ මුණ බලන්නඅනේ........ මට ලැජ්ජයි වගේ............... ...
දවසක් ගමනක් යද්දිපාලමක් තිබ්බාපාලම උඩට වෙලා කෙල්ලෙක් හිටියාඉතින්.....පාලම ලග හිටපු කෙල්ල ලගට මං ගියාකෙල්ලත් මගේ ලගටම ආවාමාත් කෙල්ල ලගටම ගියාඑකපාරටමඑකපාරටම කෙල්ල ගඟට පැන්නා. ...
මෙලෝ රහක් නැතුවපොතක් කියවගෙන යද්දිපොතේ ලස්සනම ආදර කතාව පටන් අරගෙන චුට්ට දුරයි ගියෙ..මා ආසාවෙන් කියවන්න හිතාගෙනපොතේ අනිත් පිට හරවද්දිඒකෙ මෙහෙම ලියලා තිබුනා..........නිමි........ ...
ලස්සන විලක් මැද්දෙගලින් ගලට පැනගෙන යද්දිඇතට පේන හැම දෙයක්මකලු ගලක් කියලා හිතාගෙනවීරය වගේ අඩිය තිබ්බටඒ ගල් අතරඉබ්බොත් හිටියා කියල දැන ගත්තෙවතුරෙ ගිලිලා හුස්ම ගන්න බැරි උනාම ...
පොතක් පෙරලද්දිතවත් එක පිටුවකලියවිලා තිබුනා මෙහෙම...ඒකෙ තිබුනෙ වචන දෙකයි.."ඊලග පිටුවට"ඉතින් අපි බලමුද පෙරලලා.??